You dont have javascript enabled! Please enable it!
Saturday , August 8 2020
Breaking News

ප්‍රදීප් රවින්ද්‍ර

Argentina Fans Kaattoorkadavu (2019) Sinhala Subtitles | පාපන්දු ලෝලින් දෙපිරිසකගේ උද්‍යෝගය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කියලා සුපුරුදු පරිදි පිළිගන්නවා අපේ බයිස්කෝප් යාළුවෝ හැමෝම! ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලලා තිබුණ මලයලම් චිත්‍රපටියක් අරන් තමයි මං ඔයාලව හම්බවෙන්න ආවේ. හැබැයි ඉතිං පොරොන්දු වුන වෙලාවට මේක ඔයාලට දෙන්න බැරි වුණ එකටනම් සමාවෙන්න ඕනේ. මලයාලම් ආදර කතාවක් තියෙන චිත්‍රපටියක් අරගත්තම ඒකේ නැතිවම බැරි චරිතයක් තමයි, ආයිෂ්වර්යා ලක්ෂ්මී …

Read More »

Sea Fever (2019) Sinhala Subtitles | සාගරය මධ්‍යයේ බිහිසුණු පරපෝෂිතයෙකුට බිලිවීම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම. ලෝකයේ නොවිසුදුනු අභිරහස් අතරින් සාගරය විශේෂ තැනක් අරගන්නවා.ඉතින්, ඒ අතරින් බර්මියුඩා ත්‍රිකෝණය විශේෂයෙන්ම කතා බහට ලක්වන බව අපි හැමෝම දන්නා කරුණක්. මෙම බර්මියුඩා ත්‍රිකෝණය අත්ලාන්තික් සාගරයේ පිහිටා ඇති අතර මේ පිළිබදව විද්වතුන්ගේ මුල්ම මතය වූයේ, මෙම ස්ථානයට ඉහළින් යන ගුවන් යානා, මගී …

Read More »

Evvarikee Cheppoddu (2019) Sinhala Subtitles | කාටවත් කියන්න එපා… ඔයාගේ කුලය ගැන [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම. ඔන්න ඉතින් ගොඩක් කාලෙකට පස්සේ ආපහු තෙලිඟු චිත්‍රපටියකට සබ අරන් ආවා. මං දන්නවා හැමෝම මේ දවස් වල ගොඩක් කම්මැලිකමින් ගෙදරට වෙලා ඉන්නේ කියලා. මොකද කිව්වොත් අපේ රටේ විතරක් නෙවෙයි ලෝකේ පුරාම රටවල් වල ඇති වෙලා තියෙන වසංගත තත්වය නිසා. ඒ  සෞඛ්‍ය උපදෙස් අනිවාර්යයෙන්ම …

Read More »

Hawaa (2019) Sinhala Subtitles | ඔට්ටුවෙන් පැන යාම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කියලා පිළිගන්නවා 2020 අලුත් අවුරුද්දේ බයිස්කෝප් වාසී ඔයාලා හැමෝවම. එහෙනම් මේ අවුරුද්දෙ පළවෙනි සබ් එක අරගෙන තමයි මං ඔයාලව හම්බවෙන්න ආවේ. මේ අවුරුද්ද තෙලිගුවකින්ම පටන් ගත්තා නම් හොදයි කියලා හිතුණා. ඒ වගේම තමයි ඉස්සරහටත් ඔයාලා වෙනුවෙන් තවත් සබ් ගණනාවක් ගේන්න මම බලාපොරොත්තුවෙනවා. එහෙනම් යාළුවනේ මං චිත්‍රපටිය ගැන පොඩ්ඩක් කියලා …

Read More »

Madhura Raja (2019) Sinhala Subtitles | නායකතුමා! [සිංහල උපසිරසි සමඟ]

දින 45ක් ඇතුළත ඉන්දියානු රුපියල් කෝටි 100+ වැඩි ආදායමක් ලබමින් කේරළ ‘තලපති’ මම්මුතිගේ වැඩිම බොක්ස්-ඔෆිස් ආදායම්ලාභී සිනමාපටය බවට පත් වූද… එදා මෙදා තුර ඉන්දීය සිනමා ඉතිහාසයේ මලයාලම් සිනමා නිර්මාණයක් ලැබූ හතරවන වැඩිම ආදායම හිමි කරගත්තා වූද… ලුසිෆර් ආගමනයට පෙර වසර ගණනාවක් එකදිගට කේරළයේ ඉහළම BoxOffice වාර්තාව රැක සිටි Pulimurugan හි …

Read More »

Adhugo (2018) Sinhala Subtitles | ඌරු පැටියෙකුගේ ඉරණම [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් බයිස්කෝප්වාසි ඔයාලා හැමෝවම. ඔන්න එහෙනම් මම මේ පාර ඔයාලට පටන් ගත්ත වෙලාවේ ඉදන් බඩ කට පිරෙන්න හිනාවෙන්න පුළුවන් චිත්‍රපටියක් අරන් තමයි ආවේ. ඒ මොකද කිව්වොත් හැමෝම වගේ කොමඩි වලට ආස හින්දා තමයි මම මේකට සබ් එක කරන්න හිතුවේ. හැබැයි ඉතින් කොමඩි කියලා ක්‍රියාදාම වලිනුත් අඩුවක් නෑ. …

Read More »

Uyare (2019) Sinhala Subtitles | ගුවන් නියමුවරියක් වීමේ සිහිනය පසුපස යන තරුණිය [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම. ඔන්න අද මම හැමෝම බලාගෙන හිටිය සුපිරි මලයානම් චිත්‍රපටියක් තමා අරන් ආවේ. ඇත්තටම මේක ගේන්න පොඩ්ඩක් විතර පරක්කු වුණා. ඒකට සමාවෙන්න ඕන. කොහොමහරි ඉක්මණින්ම ඔයාලට මේක අරන් එන්න උපරිම උත්සහා කරා. එහෙනම් චිත්‍රපටිය පැත්තට හැරෙමු. උඩ තේමාවෙන්ම හිතාගන්න පුළුවන්නේ චිත්‍රපටය ගලාගෙන යන්නේ කොහොම …

Read More »

Manu (2018) Sinhala Subtitles | ආත්ම දෙකක බැදීම [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා එහෙනම් අදත් බයිස්කෝප් වාසි අපේ යාළුවෝ හැමෝවම. ඔන්න එහෙනම් පොරොන්දු වුණා වගේම Exam ඉවර වුන ගමන්ම බැස්සා ආපහු සුපුරුදු වැඩේට. මාසෙකින් වගේ ඔයාලට සබ් එකක් දෙන්න බැරි වුණා. ඒ නිසාම මම අද තවත් ලස්සන කතාවක් තියෙන තෙලිගු චිත්‍රපටියකට තමයි සබ් එක අරන් ආවේ. මේක මට කරන්න කියලා …

Read More »

Machine (2017) Sinhala Subtitles | යන්ත්‍රයක් වගේ හදවතක් [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා සුපුරුදු විදිහටම අදත් බයිස්කෝප් වාසී ඔයාලා හැමෝවම. ඔව් ඔව් අද ඔයාලා වගේම මමත් ගොඩක් ආසා කරන සින්දුවක් තියෙන හින්දි චිත්‍රපටියක් අරන් තමයි ආවේ. මේ චිත්‍රපටයට උපසිරැසිය කරන්න විශේෂම හේතුවක් තමයි, මේකේ සින්දුවට අන්තර්ජාලයෙන් ලැබිලා තියෙන ප්‍රතිචාර. මිලියන ගානක ප්‍රතිචාර ලැබිලා තියෙන සින්දුවක් තියෙනකොට ඒ චිත්‍රපටයට උපසිරැසිය කරන්න …

Read More »

Pantham (2018) Sinhala Subtitles | ඉලක්කය වෙනුවෙන් [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා එහෙනම් අදත් බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම. ඔන්න මම අද සුපිරි තෙලිගු චිත්‍රපටියකට තමයි උපසිරැසි අරන් එන්න තීරණය කලේ. මොකද ගොඩක් අය මේ චිත්‍රපටිය ඉලල්ලා තිබුණ එකක් නිසා. මෙච්චර කාලයක් සබ් එක කරන්න කාලය අර ගත්ත එකට සමාවෙන්න ඕනේ. විවේකයක් ලැබුන වෙලාවක තමයි ඉතින් පුළුවන් තරම් ඉක්මණට සබ් …

Read More »

Njan Prakashan (2018) Sinhala Subtitles | මම ප්‍රකාශන් [සිංහල උපසිරැසි සමග]

” මම ප්‍රකාශන් නෙවෙයි, ආකාෂ් , P.R. ආකාෂ්” ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම. ඔන්න එහෙනම් පොරොන්දු වුන විදිහටම මේ පාර මම මලයානම් චිත්‍රපටියකට තමයි උපසිරැසි අරන් එන්න හිතුවේ. මොකද කිව්වොත් මේක ගොඩක් දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා තමයි සිසිල සහෝ මට කිව්වේ. ඒනිසා ඔන්න මම පුළුවන් තරම් ඉක්මණින් මේ …

Read More »

Chamak (2017) Sinhala Subtitles | රැවටිල්ල [සිංහල උපසිරැසි සමග]

” මම දන්නේ නෑ, “ ” ඔයා මගේ යාලුවද, හතුරද “ “ආදරවන්තියද, මගේ හදවත පාලනය කරන කෙනාද, “ ” නැත්නම් මගේ ජීවිතේ තාවකාලිකව ඉන්න කෙනාද කියලා “ ” ඒත් එක දෙයක් විශ්වාසයි “ ” මගේ ජීවිතේ පුරාවට මම ඔයත් එක්කම ඉන්නවා “ කුෂ් මෙහෙම කියනකොට කුෂීගේ ප්‍රතිචාරය මොකක් වෙයිද? ආයුබෝවන් …

Read More »

Yajamana (2019) Sinhala Subtitles | අයිතිකාරයා [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් එහෙනම් බයිස්කෝප් වාසී ඔයාලා හැමෝම, එහෙනම් ඔන්න මේ පාර පොරොන්දු වුනා වගේම මම සුපිරි කන්නඩ චිත්‍රපටයක් තමයි අරන් ආවේ. සති දෙක තුනකට පස්සේ අසා ලිවීමක් කරලා තමයි වැඩේ ගොඩ දාගත්තේ. ඒ මොකද කියනවනම්, මේ චිත්‍රපටියට English සබ් එකක් නෑ, ( මේ ලිපිය පල වන වෙලාවේ සබ් …

Read More »

Vijay Superum Pournamiyum (2019) Sinhala Subtitles | විජේ සුපර් සහ පූර්නමී [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් සුපුරුදු විදිහටම බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම ඔන්න එහෙනම් හැමෝම ආසාවෙන් එනකන් බලාගෙන හිටපු, ආදායම් වාර්තා අතින් ඉහළටම ගිය සුපිරි මලයානම් චිත්‍රපටියක් අරගෙන තමයි මම අද ආවේ. ඇත්තටම මේකේ English සබ් එක එනකන් ඇගිලි ගැන ගැන හිටියේ මොකද ගොඩක් දෙනෙක් මේක අපෙන් ඉල්ලලා තිබුණ චිත්‍රපටියක්. ඒ නිසාම …

Read More »

Needhi Naadhi Oke Katha (2018) Sinhala Subtitles | ඔබෙත් මගෙත් කතාව එකක් [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් එහෙනම් බයිස්කෝප් වාසි ඔයාලා හැමෝම ඔන්න එහෙනම් කාලෙකට පස්සේ තෙලිඟු චිත්‍රපට වලට ආස කරන අයට තෙලිඟු චිත්‍රපටයක් අරන් තමයි මම අද ආවේ. මේ චිත්‍රපටය දිහා බැලුවම කොහෙන් පටන් ගෙන කොහෙන් කෙළවර කරන්නද කියලා හිතාගන්නත් බෑ. චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නේ 2018 වසරේ මාර්තු 23 වෙනිදා imdb 8.0 …

Read More »

Monstrum AKA Mulgoe (2018) Sinhala Subtitles | මෘග රණශූරයෝ [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම. ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන හිටපු, ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලලා තිබුනු තවත් සුපිරිම කොරියානු චිත්‍රපටයක් අරන් තමයි මම අද ආවේ. ඇත්තම කිව්වොත් මේ චිත්‍රපටය මමත් ගොඩක් ආස කරපු චිත්‍රපටයක් නිසා තමයි මේ පාර මම මේකට සබ් එක කරන්න හිතුවේ. මේ චිත්‍රපටිය නිකුත් …

Read More »

Ee Nagaraniki Emaindi (2018) Sinhala Subtitles | හීන වල අතරමං වුන හතරදෙනෙක් [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් සුපුරුදු විදිහට බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම, ඔන්න එහෙනම් මම මේ පාර අරන් ආවේ තවත් සුපිරි තෙලිගු චිත්‍රපටියක්, මේ චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නේ 2018 ජූනි 29 වෙනිදා. මේක එනකන් ගොඩක් දෙනා බලාගෙන ඉන්නත් ඇති කියලා මම හිතනවා, comedy , Romance කාණ්ඩයට අයත් වන මේ චිත්‍රපටියට imdb මීටරෙත් …

Read More »

Bad Cat (2016) AKA Kötü Kedi Serafettin Sinhala Subtitles | නරක පූසා! [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කොප් වාසි සියලුදෙනාවම ඔන්න එහෙනම් ගොඩක් දෙනා බලාගෙන හිටපු ඇනිමේෂන් චිත්‍රපටයක් අරන් තමයි මම අද ආවේ. ඉතින් මේක ඇත්තටම මම හොයාගෙන සබ් එක කරන්න ගත්ත චිත්‍රපටයක් නම් නෙවෙයි, අපේ බයිස්කෝප් යාලුවෙක් කල ඉල්ලීමකට තමයි ඔයාලා වෙනුවෙන් මම මේක අරන් ආවේ. ඒවගේම තමයි, මම ඔයාලගෙන් ඉල්ලන්නේ ඔයාලගේ හිතට …

Read More »

Nazi Overlord (2018) Sinhala Subtitles | නිමා නොවන යුධ වසංගතය! [සිංහල උපසිරැසි සමග]

  ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි සියලු දෙනාවම, ඉතින් වැඩි විස්තර නැතිව, චිත්‍රපටයට පාදක වෙලා තියෙන ඉතිහාස කතාව පැත්තට මම හැරෙන්නම්, D-Day හෙවත් දෙවන ලෝක යුද්ධය ගැන, අපි කවුරුත් මේ වෙනකොට බොහොම හොදින් දන්නා කෲර ඉතිහාසයක් තියෙන, අහිමි වූ ජීවිත ප්‍රමාණය ගණන් කරන්න බැරි, කවදාවත් අමතක වෙන්නේ නැති සිද්ධියක්. දෙවන ලෝක …

Read More »

District C-11 (2017) Sinhala Subtitles | පළිගැනීමේ මෙහෙයුම[සිංහල උපසිරැසි සමග]

ඔන්න එහෙනම් අදත් ආයුබෝවන් කියලා පිලිගන්නවා බයිස්කොප් වාසි සියලුම දෙනාව, මම අද අරන් ආවේ, 2017 වර්ෂයේ මාර්තු මාසයේ 24 වෙනිදා තිරගත වීම ආරම්භ කරපු සුපිරිම අපරාධ, පළිගැනීම්, මෙහෙයුම්, ක්‍රියාදාම, ගණයට වැටෙන චිත්‍රපටයක්.මේකට වැටිලා තියෙන imdb මනාපය 6.3ක් වුනත් විනාඩි 83ක් පුරවට ප්‍රේක්ෂක නෙත් සිත් ආකර්ශනය කරගෙන තියාගන්න මේ චිත්‍රපටියට හැකියාව …

Read More »
error: Alert: Content is protected !!