You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , August 20 2019
Breaking News
Home / Sinhala Subtitle / ප්‍රනීත් මදුරංග

ප්‍රනීත් මදුරංග

Borat (2006) | with Sinhala Subtitles | අමෙරිකාවට ගිහින් මෙහෙමත් පිස්සු කෙලිනවද? (18+) [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ? ගොඩක් දවසකින් සබ් එකක් දාන්න හම්බුනේ ගොඩාක් වැඩ වැඩි වුනා. එහෙම කියලා වැඩේ අතඅරින්න බෑනේ. මේ මම නිකමට අහන්නෙ කසකස්තාන්යේ පොරක් අමෙරිකාවට ගියොත් කොහොම තියෙයිද? 😉 ඔන්න මන් අද ඔයාලාට ගෙනාවා සුපිරිම චිත්‍රපටයක් මේක සුපිරිම සුපිරි කොමඩි චිත්‍රපටයක් මේක ගොඩාක් අය බලලත් ඇති ගොඩක් නොබලත් ඇති, කොහොම වුනත් …

Read More »

Curious George (2006) | හොද යාලුවො වීමට මිනිසෙක්ම අවශ්‍ය නෑ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ. ගොඩක් දවසකින් සබ් එකක් අරන් ආවේ මේ ටිකේම වැඩ ටිකක් වැඩිවුනා. නිදහස් වේලාවක් අල්ලලා මේ ලස්සන චිත්‍රපටය ගෙනාවේ ඔයාලට. මම බලපු සුපිරි කාටූන් චිත්‍රපටයක් තමා මේක. (Y) Curious George කාටූන් චිත්‍රපට අධ්‍යක්ශනය කලේ Matthew O’Callaghan නම් අධ්‍යක්ශක වරයා විසින්. IMDB 6.6 ක ඉහලම රේටින්ග්ස් අගයක් ලබාගෙන තියෙනවා. මේක කාටූන් …

Read More »

Shaft (2000) | අයුක්තියට එරෙහිව… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ ඉතින්? මේ මගේ 2වෙනි උපසිරස. පළවෙනි එක විදියට paranormal activity 2 එකට සබ් දැම්මේ. සමාවෙන්න ඔනෙ වැඩේ භාර අරන් සතියක් විතර උණා. semester exam නිසා තමා පරක්කු වුණේ. ඒත් බාරගත්තු වැඩේ අතහැරින්න බෑනේ 🙂 ඔන්න කොහොම හරි ඉවරකලා ඉක්මනට දෙන්න ඕනේ නිසා. දැන් මේ මූවී එක ගැන මේ …

Read More »

Paranormal Activity 2 (2010) with Sinhala Subtitles | භූතාත්මයේ කරදරය නැවතත්. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ? මේ මගෙ පළමු සිංහල උප සිරස ගැන්වීම. බයිස්කෝප් වෙබ් අඩවියේ ඉතා දිගුකාලයක් සාමජිකයෙක්ව හිටියත් සිංහල සබ් දාන්න බැරි වුණා ඒත් මට හිතුණා මටත් මොකක් හරි සේවාවක් ඔයාලා වෙනුවෙන් කරන්න ඕනේ කියලා. මින් ඉදිරියටත් සබ් දාන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම කියන්න නේ මේක ගේ පළමු නිර්මාණය නිසා වරදක් සිදුව ඇත්නම් …

Read More »
error: Alert: Content is protected !!