You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , August 24 2019
Breaking News
Home / Sinhala Subtitle / ප්‍රනීත් මධූ

ප්‍රනීත් මධූ

Stranger Things [S02 : E09] with Sinhala Subtitles | දොර! [සිංහල උපසිරැසි සමඟ]

මතකනෙ කලින් සතියේ හොව්කින්ස් ලැබ් එක උඩු යටිකුරු වෙලා සතුන්ගේ ප්‍රහාරයකට ලක් වෙනවා. එහෙම නැත්තම් ඩෙමො බල්ලන්ගෙන්. ඉතින් ඩොක්ට ඔව්න්ස්, හොපර්, විල්, මයික්, බයර්ස් මහත්මිය හා බොබ් එතකොට හිටියේ ලැබ් එක ඇතුලේ. ඉතිරි අයට පැන ගන්න පුලුවන් උනත් බොබ්ට නම් පැන ගන්න බැරි වෙනවා. විල්ගෙ ඇග ඇතුලෙ ඉන්න රාක්ෂයා විල්ව …

Read More »

Stranger Things [S02 : E05] with Sinhala Subtitles | පොළව යට ලෝකය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටයට දැන්නම් කතාව නැගලම යනවා ඔන්න කලින් සතියේ මතකනේ දැන් විල්ට ලග ලග සිද්ධි පේන්න අරන්. එයා ‍ගොඩක් භය වෙලා ඉන්නෙ හෙවනැලි රාක්ෂයා එයාව අල්ල ගනී කියලා. දැන් කො‍හොමහරි විල්ගේ අම්මත් දන්නවා ආයෙම උඩු යටිකුරුවෙන් රාක්ෂයෙන් ඇවිල්ලා කියලා. ඒ වගේම හොපර් දාපු නීති කනකට ගන් නැතුව එලවන් යනවා මයික්ව …

Read More »

Stranger Things [S02 : E02] with Sinhala Subtitles | හැලෝවීන් [සිංහල උපසිරැසි සමඟ]

ස්ට්‍රෙන්ජ්ර් තින්ග්ස් දෙවන කතා සමයේ දෙවන කොටසත් එක්කයි ඔයාලා  මේ එකතු වෙන්නෙ. පළවෙනි කතා සමය වගේම මේකත් සුපිරියක් තමයි ඔන්න. විල් හම්බවෙලා කාලෙ ගෙවුනට විල්ගේ හිත ඇතුලෙන් තාමත් අනිත් පැත්තෙ දේවල් පේන්න අරන් තියෙනවා මතකනේ. හොප්ස් හා විල්ගේ අම්මත් එක්ක විල් බෙහෙත් ගන්න ගියා  ගිහින් කියන්නේ එයාට මතක් වෙන සිද්ධි දාමයන් ගැන. ඒ කියන්නේ අනිත් …

Read More »

Supernatural [S13 : E02] with Sinhala Subtitles | ටවුමේ අලුත් ෂෙරිෆ්… [සිංහල උපසිරැසි සමඟ]

අලුත් කතා සමයට ආරම්භයක් ගත්තා මතකනේ කලින් සතියෙන්. යක්ෂ පැටියා දැන් බලන් ඉද්දි ලොකු වෙලා.මිනිහා ගිය සතියේ පැනලා ගිහින් අන්තිමට ඩීන්ටයි සෑම්ටයි හම්බුනේ පොලීසියකින්, ඩීමන්ලත් මේ නෙප්ලිම් ගැන ඇහැ ගහන් ඉන්නවා පේන්න තිබුණා. දේව දූතයොත් මෙයා පස්සෙන් මොකද මොහු අඩ ඒන්ජල් සහ අඩ මනුස්ස වෙන නිසා. මිනිහට සෑහෙන බලයක් තියෙනවා …

Read More »

Fargo [S03 : E03] with sinhala subtitles | තැඩියස් මොබ්ලි [සිංහල උපසිරසි සමඟ]

​ හොදයි කලින් සතියේ දැක්කනේ රේ යනවා අයියගෙන් මුද්දරේ හොරකන් කරන්න. නමුත් එයාට ඒක කරන්න වෙන්නෑ. ඒ වගේම වී එම් වර්ගගේ සෙල්ලම් ටිකකුත් දැක්කා. අද කොටසින් සම්පූර්ණයෙන්ම වගේ කතා කරන්නෙ ඝාතනය උන එනිස් ස්ටසි ගැන. පේන විදිහටනම් මිනිහා අමාරු කාරයා තරුණ කාලයේදි. ඒ වගේම මිනසෝටා වලට එන්න කලින් මිනිහගේ නම තමයි …

Read More »

Fargo [S03 : E02] with sinhala subtitles | වී.එම්.වර්ගා [සිංහල උපසිරසි සමඟ]

​ මේකනම් ගොඩක්ම පරක්කු උනා වැඩ කටයුතු අධික වීම හේතුවෙන්. හොදයි කලින් සතිය ගැන ටිකක් බලනවනම් රේ එයාගේ අයියගෙන් වටින මුද්දරයක් උස්සන්න ගිහින් වැඩ අනා ගන්නවා. ඉතින් එයයි එයාගේ කපටි පෙම්වතියයි එකතු වෙලා ඒක යට ගහනවා. ඉතින් අද මුද්දරේ උස්සන්න යන්නෙ මේ ජෝඩුවම තමයි. ඉතින් රථ ගාල් ව්‍යාපාරය කරන් යන ස්ටසීටත් …

Read More »

Fargo [S03 : E01] with sinhala subtitles | සත්‍ය කතාවක ආරම්භය… [සිංහල උපසිරසි සමඟ]

​කොහොමෙයි කට්ටියට. දවස් දෙකක් පරක්කු වෙලා තමයි මේ ෆාර්ගෝ කතා මාලාව අරන් එන්නේ. ඉතින් මේක අලුත් ආරම්භයක්. ෆාර්ගෝ ගැන දන්න නොදන්න හැමෝටම දැන ගන්නත් එක්කලා අපි බලමු  ෆාර්ගෝ කියන්නේ මොකද්ද කියල… ෆාර්ගෝ කතා මාලාව ගැන විශේෂ කාරණා කීපයක්ම තියෙනවා මුලින්ම කියන්න ඕනි අද මේ පටන් ගන්න තුන්වෙනි කතා සමය පලමු …

Read More »

The Bye Bye Man (2017) with Sinhala Subtitles | බායි බායි මෑන් [සිංහල උපසිරසි සමඟ]

සාම්ප්‍රදායික හොල්මන් කතා වලින් එහාට ගිය වෙනස්ම කතා තේමාවක් රැගත්  Horror, Thriller කාණ්ඩයට අයත් වන සලරුවකුයි මේ. එලියට් ජෝන් සහ බෙයර් කියන්නේ කැම්පස් ශිෂ්‍යයන් තුන් දෙනක්. මේ තුන් දෙනා ගෙයක් කුලියට ගන්නවා කැම්පස් එක ආසන්නයෙන්ම. බෙයර් කියන්නේ එලියට්ගේ පෙම්වතිය සහ ජෝන් එලියට්ගේ  පොඩි කාලේ ඉදන්ම හොදම යාලුවා. ඉතින් මේ ගෙදර …

Read More »

Iron Fist [S01: E05] with Sinhala Subtitles | නගරයට හෙරොයින් [සිංහල උපසිරැසි සමඟ]

මේ දවස්වල කට්ටියගේ ජනප්‍රියම ටී වී කතා මාලාව අයන් ෆිස්ට්නේ. මාවල් වලින් ආව සුපිරිම කතාවක් තමයි ඉතින් මේක. ඉතින් අද මේ ඔයාලා එකතු වෙන්නෙ මාවල් අයන් ෆිස්ට් කතාවේ පස් වැනි කොටසත් එක්කයි. අද එපියට රේටින් මීටරේ 8.2ක් කැරකිලා තියෙනවා. මතකනේ ඉතින් ගිය සතියෙ උන දේවල්. ඩැනීට හම්බවෙනවා මැරුණා කියලා හැමෝම …

Read More »

Into the Badlands [S02:E01] with Sinhala Subtitles | නැවතත් සිටු වරුන්ගේ රුදුරු බිමට [සිංහල උපසිරැසි සමඟ]

2015 දෙසැම්බර් 20 වන දින අවසන් වූ පළමු කතා මාලාවෙන් පසු ඔන්න නැවතත් into the badlands කතා මාලාවට ආදරය කරන සැමට දෙවනි කතා මාලාවේ විකාශය ඊයේ දි‍නයේ AMC නාලිකාව අරඹනු ලැබුවා. පලමු කතා මාලාවට කතාංග 6ක් ඇතුලත් උනත් දෙවනි කතා මාලාව සදහා කොටස් 10ක් එකතු කර තිබෙනවා මූලු කතා මාලාවටම …

Read More »

The Disappointments Room (2016) with Sinhala Subtitles | මෙවන් කාමරයක් ඔබ නොදැන ඔබේ නිවසෙත් තිබිය හැකියි!!! [සිංහල උපසිරසි සමඟ]

මේ පාර අරගෙන ආව ඔන්න හොල්මන් වෙලා යන හොල්මන් කතාවක්. තාත්තයි අම්මයි පුතයි ඔවුන්ට හිටපු සිගිති දුවගේ මරණයෙන් පසු  ඇමරිකා‍වේ ඈත පලාතකට යනවා ජීවත් වන්න. ලොකු හොල්මන් ගෙදරකට තමයි යන්නේ. එහෙට ගියාම මෙයාලට හම්බවෙනවා සැගවිච්ච කාමරයක්. ඉතින් මේ කාන්තාව ඔය ඉහත කිව්ව කාමරේට ගියාට පස්සෙ තමයි සෙල්ලම පටන් ගන්නෙ. මේ …

Read More »

Legion [S01 : E06] with Sinhala Subtitles | ඔක්කොටම පිස්සු! [සිංහල උපසිරැසි සමඟ]

මොලේ කොලොප්පන් වෙන ලීජන් කතා මාලාවේ 6 වෙනි එපියත් එක්ක තමයි ඔයාලා මෙ එකතු වෙන්නෙ . කලින් සතිය ගැන මතක් කරනවනම් ඩේවිඩ් කාටත් හොරා එයාගේ සහෝදරියව බේර ගන්න යනවා. ගිහින් තුන්වෙනි කාර්යාංශය නැත්තම් ඩිවිෂන් 3 එක සුන්නද්දූලි කරලා දානවනේ.කොහොම උනත් සිද් ඇතුලු ඩේවිඩ්ගේ යාළුවෝ ටිකත් යනවා මෙයා පස්සෙන්. අන්තිමට මෙයාලට යනවා ඩේවිඩ්ගේ පරණ …

Read More »

Legion [S01 : E04] with Sinhala Subtitles | මනෝ ලෝකය [සිංහල උපසිරැසි සමඟ]

මාවල් ලීජන් කතා මාලාවේ හතර වැනි කොටසත් එක්කයි ඔයාල මේ එකතු වෙන්නේ. කලින් සතිය ගැන ටිකක් මතක් කර ගමු. මතකනේ ඩේවිඩ් එයාගේ අතීතයට කලින් කොටසේ ගියා. ඔහුගේ මතකයන් අතර ඔහු අසීමිතව බිය වන මතකයක් තියෙනවා. ඉතින් ඔහු මේක අනිත් අයටවත් පෙන්නන්න කැමති නෑ වගේම ඔහු හදන්නෙත් එය මග අරින්නයි. කලින් සතියේ විටින් විට …

Read More »

Man Down (2015) with Sinhala Subtitles | අපේ රහස් වචනය තමයි මෑන් ඩවුන් [සිංහල උපසිරසි සමඟ]

ගේබ්‍රියල් ඩ්‍රමර් කියන්නේ එක්සත් ජනපද මැරීන් සෙබලෙක්. ඇෆ්ගනිස්ථානයේ යුද්ධයට ගොස් නැවත ගෙදර එන්නේ තමන්ගේ ආදරණීය පුතාවයි තමන්ගේ බිරිදවයි දැකීමේ ආසාවෙන්. නමුත් තම රටට පැමිණි පසු ඔහුට දකින්නට ලැබෙන්නේ කුමක්ද? මුලු රටටම මහා විනාශයක් වී ඇති බව. ඉතින් අපේ කතා නායකයා වන ගේබ්‍රියල් ඩ්‍රමර් තමන්ගේ රටට සිද්ධ උනේ මොකද්ද කියලා සොයා …

Read More »

Swallows and Amazons (2016) with Sinhala Subtitles | පුංචි මුහුදු මංකොල්ලකාරයෝ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම. කාලෙකට පස්සේ අරන් ආව ලස්සන නවකතාවක් ඇසුරින් නිපදවුනු චිත්‍රපටියක්.කට්ටියට මතක ඇතිනේ පන් පසිදුවන් කතාව .ඉතින් ඒ වගේම කතාවක් තමයි මේකත්. ළමුන් හතර දෙනෙක් වටා ගෙතෙන මේ සලරුවට  IMDB අගය 6.2ක් ලැබිලා තියෙනවා.BBC ආයතනය තමයි මේක නිෂ්පාදනය කරන්නේ. හොදයි මේ ළමුන් හතර දෙනා ගම්මානයකට එනවා නිවාඩුව ගත කරන්න.  ඔවුන් …

Read More »

A Kind of Murder (2016) with Sinhala Subtitles | කවුද මිනීමරුවා? [සිංහල උපසිරසි සමඟ]

The Conjuring හා Insidious චිත්‍රපටිවලින් හොල්මන් අල්ලන්නෙක්. Fargo රූපවාහිනී කථා මාලොවේ පොලිස් නිලධාරියෙක් සහ මෙම කථාවේ බිරිද ඝාතනයේ සැක කරුවෙක්. ඔහු නමින්  Patrick Wilson මොහුගේ තවත් සලරුවක් තමයි අද අරන් ආවේ. IMDB 5.2 අගයක් ලබාගෙන තිබෙන මේ සලරුව Drama, Thriller ඝනයට වර්ග කරනවා. ස්ටැක්හවුස් කියන්නේ ගෘහ නිර්මාණ ශිල්පියෙක් සහ ලේඛකයෙක්.  සහ …

Read More »

Mercy (2016) with Sinhala Subtitles | අත්භූත බෑගය [සිංහල උපසිරසි සමඟ]

ත්‍රිලර් කාන්ඩයට අයත් එකක් තමයි අද අරගෙන ආවේ. ගෙදරක කාන්තාවක් ඉන්නවා. එයා ලෙඩ වෙලා අසාධ්‍ය තත්වයේ තමයි පසු වෙන්නෙ ඉතින් එයාගේ කලින් මහත්තයගෙන් මෙයාට සල්ලිය බාගේ එහෙම හම්බවෙලා තියෙනවා ගොඩක්. මෙයාගේ දැන් මහත්තයි හදන්නෙ මෙයා නැති උණාම ඒ සල්ලි ටික ගන්න. ඒකට උදව්වට දෙවනි මහත්තයගේ පුතාලත් ඉන්නවා. ඔය අතර මේ …

Read More »

Lucifer [S02 : E10] with Sinhala Subtitles | උසාවියට ගිය ලුසිෆර් [සිංහල උපසිරැසි සමඟ]

ලුසිෆර්ගේ අම්මට ඕනි දැන් කෝලේව ලුසිෆර්ගෙන් ඈත් කරන්නයි මතකනේ ගිය සතියේ කෝලේගේ කාර් එකට බෝම්බයක් සෙට් කරා. ඒ ඒක පුපුරයිද නැද්ද කියලනම් අද කොටස බලන්න වෙනවා කොහොම උනත් දැන් ලුසිෆර්ට පෘථීවිය දාල යන්න බැරි ප්‍රධානට හේතුවත් කෝලේ වගෙයි පේන්නෙනනම්.  ඒත් චාර්ලට් ඒ කියන්නේ ලුසිෆර්ගේ අම්මනම් ගේම අත අරින්නෙම නැති පාටක් …

Read More »

Lucifer [S02 : E09] with Sinhala Subtitles | ලක්ස් එක අනතුරේ [සිංහල උපසිරැසි සමඟ]

ලුසිෆර් දෙවන කතා සමයේ නවවන කොටසත් එක්කයි ඔයාල මේ එකතු වෙන්නෙ.. හොදයි කලින් සතිය ගැන බලනවනම් අස්රෙල්ගේ දිව්‍යයමය කඩුව මිනිස්සු අතට ගිහින් උන විනාශයක් තමයි තිබුනේ. කොහොම උනත් ලුසිෆර්ගේ අම්මයි ඇමනඩියෙලුයි ට්‍රයි කරන්නෙම ආයෙම සිල්ව සිටි වලට යන්නයි .නමුත් ඔයාලට මතක ඇති ගිය සතියේ අන්තිම හරියෙ ලුසිෆර් කියනවා එයාගේ ගෙදර …

Read More »

Lucifer [S02 : E08] with Sinhala Subtitles | මදාවි නගරය [සිංහල උපසිරැසි සමඟ]

ලුසිෆර් දෙවන කතාමාලාවේ අටවන කථාංගය තමයි මේ ඔයාලට අරගෙන එන්නේ. මේ දවස් වල තියෙන වැඩ කන්දරාව නිසා පරක්කු උනා සබ ගේන්න. වෙනදා වගේ අදත් බලමු කතාවේ මොනාද වෙන්නේ කියලා. අද කතාව සම්බන්ධ වෙනවා කලින් වතාවේ ඇවිල්ලා ලුසිෆර් අතින් මියගිය යුරෙයිල්ට. අද ලුසිෆර් ට දැනගන්න ලැබෙනවා යුරෙයිල් එක්කම වළලපු අස්රෙල් ගේ …

Read More »
error: Alert: Content is protected !!