You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , November 21 2018
Breaking News
Home / Sinhala Subtitle / ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ

ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ

Lucifer [S03 : E23] Sinhala Subtitles | විශිෂ්ඨතම ඩෙකර් තරුව [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔබ වෙත ගෙන එන්නේ ලුසිෆර් කතා මාලාවේ තුන්වෙනි සීසන් එකේ 23 වැනි කොටස. මේ කොටස ඔබ වෙත අරගෙන ආවෙ ගොඩාක් ගොඩාක් ප්‍රමාද වෙලා. ඒ ගැන සමාවෙන්න. කෙසේ වෙතත් අද කතාවට කෙලින්ම යමු. අද වෙන්නේ මෙහෙම දෙයක්. අද කතාව ආරම්භ වන්නෙ ඩෑන් චාලට්ට කොයිතරම් වැදගත් පුද්ගලයෙක් වෙලා ද කියන …

Read More »

Lucifer [S03 : E22] Sinhala Subtitles | ඩෙකර් වෙන්න ඉගෙන ගන්න! [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔබ වෙත ගෙන එන්නේ ලුසිෆර් කතා මාලාවේ තුන්වෙනි සීසන් එකේ 22 වැනි කොටස. මේ කොටස ඔබට ගෙන එන්න තරමක් ප්‍රමාද වීම ගැන කණගාටුව පළ කරනවා. අද කතාවට කෙලින්ම ගියොත් වෙන්නේ මෙහෙම දෙයක්. ක්ලොයිගේ විවාහ ගිවිස ගැනීම සමරන්න එලා සාදයක් සැලසුම් කරනවා. මේ අතර ලුසිෆර් සමග අපරාධ පරික්ශනයෙහි නිරත …

Read More »

Lucifer [S03 : E21] Sinhala Subtitles | පියර්ස් නෙමේ මමයි වැඩ්ඩා! [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මම ගෙනාව ලුසිෆර් කතා මාලාවේ තුන්වෙනි සීසන් එකේ විසි එක් වැනි උපසිරැසිය. අද කතාවේ සිදුවෙන දේවල් ගැන අපි පොඩ්ඩක් බලමු. පියර්ස් සියදිවිනසාගන්න හිතුවත්, තමන් ක්ලෝයිට ඇත්තටම ආදරය කරන බව ඔහු තේරුම් අරගන්නවා. සාමාන්‍ය මරණිය ජිවිතයක් ගත කරලා ඇය එක්කම මහලු වෙලා මියයන්න හිතාගෙන ඇයව ආපහු දිනාගන්න ඔහු තීරණය කරනවා. …

Read More »

Terminal (2018) Sinhala Subtitles | පළිගැනීමේ මාරදූතියෝ! [සිංහල උපසිරැසි සමඟ]

මේ වතාවේ මම ඔබ වෙත ගෙන එන්නේ 2018 වසරේ මැයි 11 වැනිදා එක්සත් ජනපදයේ ප්‍රදර්ශනය පිණිස නිකුත් වුණු අලුත්ම ත්‍රාසජනක අපරාධ ගණයේ චිත්‍රපටයක් වන Terminal. Vaugn Stein විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය ඔහුගේම පිටපතකට අනුවයි නිෂ්පාදනය කෙරුණේ. කෙසේ වෙතත් එක්සත් රාජධානියේ මේ චිත්‍රපටය තිරගත කිරීමට නියමිත වන්නේ ජුලි 06 වැනිදා …

Read More »

Lucifer [S03 : E20] Sinhala Subtitles | අද්භූත දේව දුතයා [සිංහල උපසිරැසි සමඟ]

මේක තමයි ලුසිෆර් කතා මාලාවේ තුන්වැනි සීසන් එකේ විසිවෙන කොටස. එහෙම නැත්නම් විසිවැනි කොටස. අද කතාවේ වෙන්නේ මෙහෙම දෙයක්. සැන් බර්නාඩිනෝ වල එක්තරා ගෙදරකට මහ රෑ ඇතුලුවෙන කෙනෙක් ඒ ගෙදර කුළියට ඉන්න තරුණයෙක්ව මරලා දානවා. එහෙත් ඒ ගෙදර හිමිකාරිණිය එක්තරා අබිරහස් “ආරක්ෂක දේවදුතයෙක්”ගේ බලපෑම නිසා දිවි ගලවා ගන්නවා. ඝාතනය වුණු …

Read More »

Lucifer [S03 : E19] Sinhala Subtitles | මැසිකින්ගේ හපන්කම්! [සිංහල උපසිරැසි සමඟ]

මේක තමයි ලුසිෆර් කතා මාලාවේ තුන්වැනි සීසන් එකේ දහ නව වැනි කොටස.  මේ කතාමාලාවේ දහඅට වැනි කොටස භාරගත්ත සහෝදරයට දහනව වැනි කොටස කරගන්න කාලයක් තිබ්බේ නැහැ, එයා උසස් පෙළ ලියන දරුවෙක් නිසා.  එනිසා මම මේක නැවත භාරගත්තා. වැඩි විස්තර නැතුව මම කතාවට යන්නම්. අද කතාවේ වෙන්නේ මෙහෙම දෙයක්. මේස් ඉල්ලනවා ලුසිෆර්ගෙන් …

Read More »

Lucifer [S03 : E17] Sinhala Subtitles | ගිණි කෙළි සහ මළකෙළි! [සිංහල උපසිරැසි සමඟ]

අද අරගෙන ආවේ ඔයාලා මඟ බලාගෙන හිටපු ලුසිෆර් කතා මාලාවේ තුන්වෙනි සීසන් ඒකෙ 17 වැනි කොටසේ සිංහල උපසිරැසිය. වැඩි අතුරු කතා නැතුව මෙහි කතාව ගැන යමක් කිව්වොත් මේකෙදි පොප් ගායිකා ඇසාරාගේ ජීවිතය තර්ජනයට ලක්වෙන අන්දමේ සිදුවීමකට මුහුණ පානවා. එක දර්ශන වාරයකදී ඇසාරා වගේ ඇඳගෙන රංගනයේ යෙදුනු ආදේශක නර්තන ශිල්පිනියක් අධි …

Read More »

Early Man (2018) Sinhala Subtitles | ගල් යුගයේ මුල් මිනිසා… [සිංහල උපසිරැසි සමඟ] (50*)

මේ උපසිරැසිය ලියන අතරෙත් මට හිතාගන්න බැරුව හිටියෙ මගේ පළමුවෙනි කඩඉමේදී ලියන්න ඕනෙ ලිපියට මොනවද ලියන්නේ කියල. කෙසේ හෝ ලිපියක් සඳහා අදහස් ගලපාගන්න මම උත්සහ කළා. වඩා පැහැදිලිව කිව්වොත් මේක මගේ පනස්වෙනි උපසිරැසි නිර්මාණය. මේ වෙලාවේ මගේ මතකය දිව යනවා 2016 පෙබරවාරි 27 වැනිදාට. එදා තමයි මම මුල්වරට බයිස්කෝප් අඩවිය …

Read More »

James and the Giant Peach (1996) Sinhala Subtitles | අරුම පුදුම යෝධ පීච් ගෙඩිය [සිංහල උපසිරැසි සමඟ]

James and the Giant Peach (1996) කියන්නේ 1996 වසරේ නිකුත් වුණු හෙන්රි සෙලික් විසින් අධ්‍යක්ෂණය කළ, ෆැන්ටසි ගණයේ බ්‍රිතාන්‍ය-ඇමෙරිකානු චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට පාදක වෙන්නේ 1991 වසරේ රෝල්ඩ් ඩාල් විසින් නමින් රචනා කළ ළමා නවකතාව යි. මෙම නවකතාව ද කලකට ඉහතදී උපාලි උබයසේකර මහතා අතින් , “අරුම පුදුම පීච් ගෙඩිය” නමින් …

Read More »

The Witches (1990) Sinhala Subtitles | මායාකාරියෝ… [සිංහල උපසිරැසි සමඟ]

මේ චිත්‍රපටය රෝල්ඩ් ඩාල්ගේ The Witches නම් ළමා නවකතාව ඇසුරින් නිපදවනු ලැබූ අපුර්ව චිත්‍රපටයක්. Nicolas Roeg ගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය IMDb දර්ශකයේ 6.8/10 ක අගයක් ලබාගැනීමට සමත් වුණා. මුල්වරට තිරගත වුණේ 1990 මැයි 25 වැනිදා. The Witches චිත්‍රපටයේ මුල් කොටස තිරගත කෙරුණේ නොර්වේ වල. අනෙක් ජවනිකා වලින් බොහෝමයක් කොන්වෝල් …

Read More »

Danny the champion of the world (1989) Sinhala Subtitles | සූර වීර ඩැනී… [සිංහල උපසිරැසි සමඟ]

මගේ හතළිස් හත්වැනි උපසිරැසිය සමඟින් මේ ගෙන ආවේ රෝල්ඩ් ඩාල් නම් කතුවරයා 1975 දී රචනා කළ අපුර්ව ළමා නවකතාවක් වන Danny The Champion Of The World ඇසුරින් එනමින් ම නිර්මාණය කළ චිත්‍රපටයයි. 1989 අප්‍රේල් 29 වැනිදා මුල්වරට නිකුත් වුණු මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 6.7/10ක අගයක් ගැනීමට සමත් වුණා. Gavin Millar …

Read More »

Atlantis: Milo’s Return (2003) Sinhala Subtitles | පොළව මතුපිටට බිහිසුණු ගමනක්… [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔබ වෙත ගෙන ආවේ Atlantis: The lost empire (2001) චිත්‍රපටයේ දෙවන කොටස වන Atlantis: Milo’s Return චිත්‍රපටය යි. වෝල්ට් ඩිස්නි ආයතනයේ නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටය මුල් වරට විකාශය වුණේ 2003 මැයි 20 වැනිදා. අත්ලන්තිසය ගැන පළමු චිත්‍රපටයෙන් පසු ඩිස්නි සමාගම Team Atlantis නමින් කතා මාලාවක් කිරීමට අදහස් කළත් …

Read More »

Barracuda (2016) [E04] Sinhala Subtitles | පිහිනුම් ශුරයෙකුගේ කතාවක්.. [සිංහල උපසිරැසි සමග]

මේ දිගහැරෙන්නේ Barracuda කෙටි ටෙලිවෘතාන්ත මාලාවේ සිව්වැනි හෙවත් අවසන් කොටසයි. පසුගිය කොටස ඛේදජනක අන්දමින් අවසන් වුණු හැටි ඔබට මතක ද? මාටින්ගේ දිරිගැන්වීම නො ලබන ඩැනියෙල්ට පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟයේදී තම ලෝක වාර්තාව අහිමි වන අතර රන් පදක්කම ද ගිලිහි සිවුවැනි තැන හිමිකර ගැනීමෙන් පසුගිය කොටස අවසන් වුණා. මේ පරාජයේ වේදනාව …

Read More »

Atlantis: The Lost Empire (2001) Sinhala Subtitles | අතුරුදන් වූ අධිරාජ්‍යයේ සවාරියක්… [සිංහල උපසිරැසි සමඟ]

අතුරුදන් වූ අත්ලාන්තිසය ගැන පුරාවෘත්තය කවුරුත් අහලා ඇති නේ? 2001 වසරේ නිකුත් වුණු මේ ඇනිමේෂන් චිත්‍රපටය ඒ අතුරුදන් වූ ශිෂ්ඨාචාරය තුළට ගිය ගවේෂණ චාරිකාවක් හා බැඳුණු චමත්කාරජනක කතන්දරයක් පදනම් කරගෙන වෝල්ට් ඩිස්නි සමාගම මඟින් නිර්මාණය වුණ ඇමරිකානු චිත්‍රපටයක්. IMDb දර්ශකයේ මනාප 84,741ක් ලබාගනිමින් 6.8/10 ක අගයක් හිමිකරගත් මේ චිත්‍රපටය ඩිස්නි …

Read More »

Barracuda (2016) [E03] Sinhala Subtitles | පිහිනුම් ශුරයෙකුගේ කතාවක්.. [සිංහල උපසිරැසි සමග]

මේ පළවෙන්නේ Barracuda කතා මාලාවේ තුන්වැනි කොටස. පසුගිය කොටස අවසානයේදී ඩැනියෙල් කෙලී ඕස්ට්‍රේලියානු ජාතික පිහිනුම් ශුරයා ද අභිබවමින් රන් පදක්කමක් දිනා ගන්නවා පමණක් නොව ලෝක වාර්තාවක් ද තබන අන්දම ඔබ දකින්න ඇති. මේ සිදුවීමත් සමඟ ඩැනියෙල්ගේ ජීවිතය උඩු යටිකුරු වෙනවා. ක්ෂණික ජනප්‍රියත්වය සමඟින් ජනමාධ්‍යයට නිරාවරණය වන ඩැනියෙල්ටත් ඔහුගේ පවුලේ අයටත්, …

Read More »

Barracuda (2016) [E02] Sinhala Subtitles | පිහිනුම් ශුරයෙකුගේ කතාවක්.. [සිංහල උපසිරැසි සමග]

මේ පළවෙන්නේ Barracuda කතා මාලාවේ දෙවැනි කොටස. ඔබට මතක ඇති පසුගිය කොටස අවසන් වුණේ ඩැනියෙල් කෙලී තම පිහිනුම් කණ්ඩායමේ නායකයා වන මාටින් ටේලර් අබිභවා නිදහස් ආර ඉසව්වෙන් ශුරතාවය හිමි කරගන්නා අන්දම. මේ අතර ඩැනියෙල්ගේ පිහිනුම් ඉරියව් නිරීක්ෂණය කරන ටොර්මා ඩැනියෙල්ට නිදහස් ආරට වඩා සමනල ආරෙන් පිහිනන්නේ නම් ජාතික ශුරතවය දිනාගැනීමට …

Read More »

Barracuda (2016) [E01] Sinhala Subtitles | පිහිනුම් ශුරයෙකුගේ කතාවක්.. [සිංහල උපසිරැසි සමග]

මගේ හතළිස් එක්වැනි උපසිරැසිය සමඟින් මෙවර ඔබ වෙත ගෙන එන්නේ පිහිනුම් ශුරයෙකුගේ ජීවිතය හා බැඳුනු ඕස්ට්‍රේලියානු ටෙලිනාට්‍යයක්. Barracuda මුල්වරට ABC නාලිකාවේ විකාශය කෙරුණේ 2016 ජූලි 10. මේ ටෙලිනාට්‍යයට පාදක වුණේ ඕස්ට්‍රේලියානු ලේඛක Christos Tsiolkas විසින් රචනා කර 2013 දී පළ කෙරුණු Barracuda නම් නවකතාව ඇසුරිනුයි. එය තරුණ පිහිනුම් ක්‍රීඩකයන් මත …

Read More »

Laadla (1994) Sinhala Subtitles | මවගේ සුරතලා! [සිංහල උපසිරැසි සමඟ]

අද ඔබ හමුවට ගෙන එන්නේ Laadla නම් හින්දි චිත්‍රපටය යි. මේ හින්දි සිනමා පටයකට මා කළ පළමු උපසිරැසි නිර්මාණයයි. Laadla කියන්නේ 1994 වසරේ අප්‍රේල් 17 වැනිදා නිකුත් වුණු බොක්ස් ඔෆිස් වාර්තා තැබූ ජනප්‍රිය හින්දි චිත්‍රපටයක්. බොලිවුඩ් සිනමා රසිකයන් කම්පනයට පත් කරමින් පසුගිය පෙබරවාරි 24 වැනිදා අභාවයට පත්වුණු ශ්‍රී දේවි තමයි …

Read More »

Great Expectations [E03] Sinhala Subtitles | උදාර අපේක්ෂා! [සිංහල උපසිරැසි සමග]

  මේ පළවෙන්නේ Great Expectations (2011) තුන්වන හෙවත් අවසන් කොටසෙහි සිංහල උපසිරැසිය. මේක මගේ තිස් අටවැනි උපසිරැසි නිර්මාණයයි. මෙතෙක් කලක් පිප්ගේ අධ්‍යාපනයට අනුග්‍රහය දැක්වුවේ කවුද කියල පසුගිය කොටසින් හෙළිවුණා ඔබට මතක ඇති. මේක විශ්වාස කරන්න බැරි නිසා පිප් හැවිෂම් මෙනවිය හමුවෙන්න යන්නෙ තමන්ගේ අනුග්‍රාහකයා ඇය කියලා පිප්ට තිබුණු විශ්වාසය නිසා. …

Read More »

The Post (2017) Sinhala Subtitles | මාධ්‍ය නිදහස ද? ජාතික ආරක්ෂාව ද? [සිංහල උපසිරැසි සමඟ]

The Post කියන්නේ 2017 වසරේ දෙසැම්බරයේ මංගල දර්ශනය පැවැත්වුණු, 2018 වසරේ ජනවාරි 12 වැනිදා ලොවපුරා ප්‍රදර්ශනයට නිකුත් කෙරුණු ඇමෙරිකානු ඓතිහාසික දේශපාලනික ත්‍රාසජනක චිත්‍රපටයක්. කවුරුත් දන්නවා ඇති මෙහි අධ්‍යක්ෂකවරයා ස්ටීවන් ස්පිල්බර්ග්. හැත්තෑව දශකයේ මුල් කාලයේ, “The Washington Post” පුවත්පත මඟින් වියට්නාම යුද්ධය කෙරෙහි තිස් වසරක් පුරා එක්සත් ජනපද රජය මැදිහත් වූ …

Read More »
error: Alert: Content is protected !!