Thursday , September 24 2020
Breaking News

ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ

The Post (2017) Sinhala Subtitles | මාධ්‍ය නිදහස ද? ජාතික ආරක්ෂාව ද? [සිංහල උපසිරැසි සමඟ]

The Post කියන්නේ 2017 වසරේ දෙසැම්බරයේ මංගල දර්ශනය පැවැත්වුණු, 2018 වසරේ ජනවාරි 12 වැනිදා ලොවපුරා ප්‍රදර්ශනයට නිකුත් කෙරුණු ඇමෙරිකානු ඓතිහාසික දේශපාලනික ත්‍රාසජනක චිත්‍රපටයක්. කවුරුත් දන්නවා ඇති මෙහි අධ්‍යක්ෂකවරයා ස්ටීවන් ස්පිල්බර්ග්. හැත්තෑව දශකයේ මුල් කාලයේ, “The Washington Post” පුවත්පත මඟින් වියට්නාම යුද්ධය කෙරෙහි තිස් වසරක් පුරා එක්සත් ජනපද රජය මැදිහත් වූ …

Read More »

Great Expectations [E02] Sinhala Subtitles | උදාර අපේක්ෂා! [සිංහල උපසිරැසි සමග]

  මේ පළවෙන්නේ Great Expectations කතාවේ දෙවැනි කොටසේ සිංහල උපසිරසියයි. මේක මගේ තිස් හත්වැනි උපසිරැසි නිර්මාණයයි. පසුගිය කොටස අවසානයේ ෆිලිප් පිරිප්ට හිටිහැටියේ කඩාපාත් වුණු වාසනාව ගැන ඔබට මතක ඇතිනේ. පළමු කොටස අවසන් වුණේ පිප්, අබිරහස් අනුග්‍රහකයෙකුගෙන් තමාට ලැබුණු ශිෂ්‍යත්වය නිසා ලන්ඩනයට පිටත් වීමෙනුයි. ලන්ඩනයේදී ඔහු ජැගර්ස් හමුවීමට යනවා. එහිදී ඔහුට …

Read More »

Great Expectations [E01] Sinhala Subtitles | උදාර අපේක්ෂා! [සිංහල උපසිරැසි සමග]

  මෙලෙස සිංහල උපසිරසි ගන්වා ඔබ වෙත පිරිනමන්නේ ලෝක පූජිත ගත කතුවර චාල්ස් ඩිකන්ස් විසින් රචිත ‘Great Expectations’ නමැති අග්‍රගණ්‍ය කෘතිය පාදක කරගනිමින්, Sarah Phelps විසින් ලියූ පිටපතකට අනුව 2011 දී Brian Kirk විසින් අධ්‍යක්ෂණය කෙරුණු Great Expectations නම් බ්‍රිතාන්‍ය කෙටි ටෙලිවෘතාන්තය යි. මේ නවකතාව චන්ද්‍ර අනගිරත්නයන් අතින් “උදාර අපේක්ෂා” …

Read More »

The Lost Room (2006) [E03] Sinhala Subtitles | අතුරුදන් වූ කාමරය! [සිංහල උපසිරැසි සමග]

  මේ දිගහැරෙන්නේ The Lost Room හි පළමු කතා මාලාවේ තුන්වන කොටසේ සිංහල උපසිරැසිය යි. මේ කතාංගය සමඟින් ‘අතුරුදන් වූ කාමරය’ කතාමාලාව නිමාවට පත්වෙනවා. දෙවැනි කොටසේදී ඔබට මතක ඇති පනාව සහ ඔරලෝසු පෙට්ටිය යොදාගෙන ඇනා ව යළි වර්තමාන කාල-අවකශයට ගෙන්වා ගැනීමට ජෝ කළ උත්සාහය ද ව්‍යර්ථ වී ගිය අන්දම. එහෙත් …

Read More »

The Lost Room (2006) [E02] Sinhala Subtitles | අතුරුදන් වූ කාමරය! [සිංහල උපසිරැසි සමග]

  මේ දිගහැරෙන්නේ The Lost Room හි පළමු කතා මාලාවේ දෙවැනි කොටසේ සිංහල උපසිරැසියයි. පසුගිය කතාවේදී ජෝ මිලර් ඔරලෝසුව සහ යතුර යන වස්තුන් දෙක භාවිතා කරමින් තම අතුරුදන් වූ දියණිය යළි සොයාගැනීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වුණා ඔබට මතක ඇති. එමෙන්ම ජෝ මිලර්හට තමන්ගේ සහයකයා වන ලූ ඩෙස්ටෆනෝ මරා දැමීම පිලිබඳ …

Read More »

The Lost Room (2006) [E01] Sinhala Subtitles | අතුරුදන් වූ කාමරය! [සිංහල උපසිරැසි සමග]

  වසරකට අධික නිහැඬියාවකට පසුව මම ආයෙත් ඔබට සුප්‍රකට කෙටි ටෙලිවෘතාන්තයකට උපසිරැසි ලබාදෙන්න අදහස් කළා. The Lost Room (2006) එහෙම නැත්නම් ‘අතුරුදන් වූ කාමරය’ කියන්නේ IMdb දර්ශකයේ 8.3/10 ක අගයක් ලබාගත් විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කෙටි ටෙලිවෘතාන්තයක්. කාල-අවකාශ තරණය සම්බන්ධව සිදුවීම් කිහිපයක් මුල් කරගෙන නිර්මාණය කෙරුණු මේ ටෙලිවෘතාන්තය අතිශය ජනප්‍රියත්වයට …

Read More »

Romeo & Juliet (2013) Sinhala Subtitles | එදිරිවාදිකම් පැරදවූ අමරණීය ආදර අන්දරය… [සිංහල උපසිරැසි සමඟ]

මෙවර ඔබ වෙත ගෙන එන්නේ සුන්දර ආදර කතාවක්. මේ 2013 වසරේ දී තිරගත වුණු, Carlo Carlei විසින් ඉතා විචිත්‍රවත් ලෙස අධ්‍යක්ෂණය කෙරුණු Romeo and Juliet (2013) චිත්‍රපටය යි. විලියම් ශේක්ස්පියර්ගේ සුප්‍රකට රෝමියෝ ජුලියට් ශෝකාන්තය පාදක කරගෙන මේ සඳහා තිරපිටපත රචනා කරනු ලැබුවේ Julian Fellowes විසින්. පරම්පරා ගණනාවක් තිස්සේ එකිනෙකා සමඟ …

Read More »

The Man Who Knew Infinity (2016) with Sinhala Subtitles | අනන්තය දත් මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

මාස දෙකක නිහැඬියාවකට පස්සෙ මම ඔබ වෙත ගෙන එන්නෙ, 2016  වසරේ අප්‍රේල් 8 වැනිදා නිකුත් වුණු තවත් අපුරු සිනමා නිර්මාණයක්. මේ බ්‍රිතාන්‍ය චිත්‍රපටයට පාදක වුණේ 1991 දී රොබට් කානිගේල් විසින් මෙ නමින් ම  රචනා කළ ග්‍රන්ථය යි. අග්‍රගණ්‍ය  ඉන්දීය ගණිතඥයෙක් ලෙස සැලකෙන ශ්‍රීනිවාසම් රාමනුජන්ගේ ජීවිතය සහ ඔහුගේ උපදේශක G. H. …

Read More »

American Crime Story (2016– ) [S01:E10] with Sinhala Subtitles | අවසන් තීන්දුව [සිංහල උපසිරැසි සමඟ]

මේ දිගහැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ දස වැනි කොටසේ, එනම් අවසන් කොටසේ සිංහල උපසිරැසියයි.  මේ කතාවෙන් ඉදිරිපත් වෙන්නෙ මෙතෙක් දෙපසට දෝලනය වුණු සිම්සන් නඩුවේ අවසන් තීන්දුව යි.  මේ තාක් කාලයක් ඉදිරිපත් කෙරුණු සාක්ෂි සහ කරුණු සමාලෝචනය කිරීමෙන් පසුව ජූරියේ තීන්දුව කුමක් වේවි ද? O.J.සිම්සන් මේ මිනීමැරුම් සිදු …

Read More »

American Crime Story (2016– ) [S01:E09] with Sinhala Subtitles | දෙව්ලොවින් ලද ත්‍යාගය [සිංහල උපසිරැසි සමඟ]

අද පළවෙන කොටස ගැන: නව වැනි කොටස: “Manna from Heaven” – “දෙව්ලොවින් ලද ත්‍යාගය” IMDb ratings: 9.3/10 අධ්‍යක්ෂක : ඇන්තනි හෙමිංවේ මුල්වරට විකාශය වූ දිනය : 2016 අප්‍රේල් 11 මේ දිග හැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ නව වැනි කොටසේ සිංහල උපසිරැසිය යි.   අටවැනි කොටස අවසන් වුණු අන්දම …

Read More »

American Crime Story (2016– ) [S01:E08] with Sinhala Subtitles | ජුරිය සිරභාරයේ [සිංහල උපසිරැසි සමඟ]

අද පළවෙන කොටස ගැන: අට වැනි කොටස : “A Jury in Jail” – “ජුරිය සිරභාරයේ” IMDb ratings: 8.7/10 අධ්‍යක්ෂක : ඇන්තනි හෙමිංවේ මුල්වරට විකාශය වූ දිනය : 2016 අප්‍රේල් 04 මේ දිගහැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ අට වැනි කොටසේ සිංහල උපසිරැසිය යි.  සිම්සන් නඩුවට තෝරා ගත් ජුරිය …

Read More »

American Crime Story (2016– ) [S01:E07] with Sinhala Subtitles | කුමන්ත්‍රණ සිද්ධාන්ත [සිංහල උපසිරැසි සමඟ]

අද පළවෙන කොටස ගැන: හත් වැනි කොටස : “Conspiracy Theories” – “කුමන්ත්‍රණ සිද්ධාන්ත” IMDb ratings: 8.7/10 අධ්‍යක්ෂක : ඇන්තනි හෙමිංවේ මුල්වරට විකාශය වූ දිනය : 2016 මාර්තු 21 මේ දිගහැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ හත් වැනි කොටසේ සිංහල උපසිරැසිය යි.  ඔබට මතක ඇති හය වැනි කොටසේ දී …

Read More »

American Crime Story (2016– ) [S01:E06] with Sinhala Subtitles | අහෝ මාෂියා! [සිංහල උපසිරැසි සමඟ]

අද පළවෙන කොටස ගැන: හය වැනි කොටස : “Marcia, Marcia, Marcia” – “අහෝ මාෂියා!” IMDb ratings: 9.0/10 අධ්‍යක්ෂක : රයන් මර්ෆි මුල්වරට විකාශය වූ දිනය : 2016 මාර්තු 21 මේ දිගහැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ හය වැනි කොටසේ සිංහල උපසිරැසිය යි. ඔබට මතක ඇති පහුගිය කොටසේ දී  …

Read More »

American Crime Story (2016– ) [S01:E05] with Sinhala Subtitles | වර්ගභේද වාදයක්?? [සිංහල උපසිරැසි සමඟ]

අද පළවෙන කොටස ගැන: පස්වැනි කොටස : “The Race Card” – “වර්ගභේද වාදයක්??” IMDb ratings: 8.7/10 අධ්‍යක්ෂක : ජෝන් සිංගල්ටන් මුල්වරට විකාශය වූ දිනය : 2016 මාර්තු 14 මේ දිගහැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ පස්වැනි කොටසේ සිංහල උපසිරැසිය යි.  අද කතාව ටිකක් කියන්නම්. සිම්සන් නඩුවට ජොනි කොක්‍රන්ගේ …

Read More »

American Crime Story (2016– ) [S01:E04] with Sinhala Subtitles | 100% ක් නිර්දෝෂයි! [සිංහල උපසිරැසි සමඟ]

අද පළවෙන කොටස ගැන: සිව් වන කොටස : “100% Not Guilty” – “100% ක් නිර්දෝෂයි!” IMDb ratings: 8.8/10 අධ්‍යක්ෂක : ඇන්තනි හෙමිංවේ මුල්වරට විකාශය වූ දිනය : 2016 මාර්තු 07 මේ දිගහැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ සිව්වැනි කොටසේ සිංහල උපසිරැසිය යි.  ඇමෙරිකා එක්සත් ජනපදයේ කළු ජාතිකයන් වෙනුවෙන් …

Read More »

American Crime Story (2016– ) [S01:E03] with Sinhala Subtitles | සිහින කණ්ඩායම [සිංහල උපසිරැසි සමඟ]

අද පළවෙන කොටස ගැන: තුන්වන කොටස : “The Dream Team” – “සිහින කණ්ඩායම” IMDb ratings: 8.4/10 අධ්‍යක්ෂක : ඇන්තනි හෙමිංවේ මුල්වරට විකාශය වූ දිනය : 2016 පෙබරවාරි 29 මේ දිගහැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ තුන්වැනි කොටසේ සිංහල උපසිරැසිය යි.   මතක ඇතිනෙ, දෙවැනි කොටසේ අවසානයේදී O.J. ව පොලිසිය …

Read More »

American Crime Story (2016– ) [S01:E02] with Sinhala Subtitles | ඔහුගේ ජිවිතයේ පැවැත්ම [සිංහල උපසිරැසි සමඟ]

අද පළවෙන කොටස ගැන: දෙවන කොටස : “The Run of His Life” – “ඔහුගේ ජිවිතයේ පැවැත්ම” IMDb ratings: 8.4/10 අධ්‍යක්ෂක : රයන් මර්ෆි මුල්වරට විකාශය වූ දිනය : 2016 පෙබරවාරි 22 මේ දිගහැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ දෙවැනි කොටසේ සිංහල උපසිරැසිය යි. පළමුවැනි කොටස අවසන් වුණේ O.J …

Read More »

American Crime Story (2016– ) [S01:E01 – “From the Ashes of Tragedy”] with Sinhala Subtitles | ඛේදාන්තයේ අළු ධුලි මතින්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ මේ වතාවේ සුප්‍රකට ඇමෙරිකානු ටෙලිවෘතාන්තයක උපසිරැසි ඔබ වෙත ගෙන එන්න මම තීරණය කළා. මේකේ නම American Crime Story, එහෙම නැත්නම් “ඇමෙරිකානු අපරාධ කතාන්දරය”. නමේ හැටියටම කතාවේ තේමාව පැහැදිලි ඇතිනෙ? ඔව්, මේක ඇමෙරිකාවේ සත්‍ය වශයෙන් සිදුවුණු අභිරහස් මිනීමැරුම් ගැන කෙරුණු විමර්ෂණ පිළිබඳව ගොඩනගපු ටෙලිනාට්‍යයක්. සත්‍ය සිද්ධීන් පදනම් කරගෙන …

Read More »

Flight of the Navigator (1986) with Sinhala Subtitles | කාලය හරහා විස්මිත සවාරියක් [සිංහල උපසිරැසි සමඟ]

මගේ විසිවැනි උපසිරැසි නිර්මාණය සමඟ ඔබ වෙත ගෙන එන්නෙ අපුරු  ළමා චිත්‍රපටයක්. 1986 දී නිෂ්පාදනය වුණු මේ චිත්‍රපටය IMDb 6.9/10 ක් ලබාගැනීමට සමත්වුණු විද්‍යා ප්‍රබන්ධ-ප්‍රහසනාත්මක චිත්‍රපටයක්. Randal Kleiser විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය   1986 වසරේ අගෝස්තු 1 වැනිදා මුල්වරට තිරගත වුණා. ඇමෙරිකන් ඩොලර් මිලියන නවයක වියදමින් තැනුණු මේ චිත්‍රපටය …

Read More »

20,000 Leagues Under the Sea (1954) with Sinhala Subtitles | සැතපුම් විසිදහසක් මහසයුර යටින්… [සිංහල උපසිරැසි සමඟ]

මගේ දහනවවැනි උපසිරැසි නිර්මාණය ලෙස ඔබ හමුවට ගෙන එන මේ චිත්‍රපටය නිර්මාණය කෙරුණේ, දහනවවැනි සියවසේදී මහා විද්‍යා ප්‍රබන්ධ ලේඛක ජුල්ස් වර්න්ගේ අතින් ලියැවුණු 20,000 Leagues Under The Sea නම් විද්‍යා ප්‍රබන්ධ නවකතාව ඇසුරින්.  මේ විද්‍යා ප්‍රබන්ධය සිංහලයටද  පරිවර්තනය කෙරී තිබෙනවා. Walt Disney විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක වියදමින් නිෂ්පාදනය කළ …

Read More »
error: Alert: Content is protected !!