Friday , September 25 2020
Breaking News

ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ

Tell No One (2006) with Sinhala Subtitles | කාටවත් නොකියූ රහසක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං කාලෙකට පස්සේ මං ආයෙමත් “මිනීමැරුමක් ” කළා! මේ වතාවේ මං ඔබ වෙත ගෙන එන්නේ  ප්‍රංශ චිත්‍රපටයක්. මේක Guilaume Canet විසින් අධ්‍යක්ෂණය කළ අබිරහස් මිනීමැරුමක් වටා ගෙතුණු ත්‍රාසජනක කතාවක් අන්තර්ගත චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ Harlen Coben නම් ලේඛකයා විසින් රචනා කළ Tell No One නවකතාවයි. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ …

Read More »

The Odyssey (1997) with Sinhala Subtitles | දෙවියන්ට අභියෝග කළ රණශුරයෙකුගේ වීර චාරිකාව… [සිංහල උපසිරැසි සමඟ]

The Odyssey කියන්නෙ 1997 වසරේ Emmy සම්මානය දිනාගත්, ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයට නිර්දේශ වුණු මනඃකල්පිත ගණයේ ත්‍රාසජනක කෙටි ටෙලිවෘතාන්තයක් (Mini-Series). මේ කෙටි ටෙලිවෘතාන්තය නිර්මාණය කෙරුණේ ග්‍රීක මහා කවි හෝමර්ගේ පුරාණ ග්‍රීක වීර කාව්‍යයක් වුණු  “The Odyssey” නම් කාව්‍ය ග්‍රන්ථය පාදක කරගෙනයි. ටික කලකට ඉහතදී මේ ටෙලි වෘතාන්තය ජාතික රුපවාහිනියේ සිංහල උපසිරසි …

Read More »

Edward Scissorhands (1990) with Sinhala Subtitles | එඩ්වඩ් කතුරු-දෑත්! [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ දහසය වැනි උපසිරසි නිර්මාණයයි. මේ වතාවේ මම තෝරගත්තෙ  Johnny Depp ගෙ තවත් සුවිශේෂී රංගනයක් අන්තර්ගත වෙන චිත්‍රපටයක්. කතුරු දෑත් ඇති කෘත්‍රිම මිනිසෙක් ගැන කියවෙන මේ අපුරු චිත්‍රපටය 1990 දී නිකුත් වුණු romantic drak fantacy ගණයේ ඇමෙරිකානු චිත්‍රපටයක්. මේ චිත්‍රපටයත් Sweeney Todd, Alice in wonderland වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ …

Read More »

Sweeney Todd: The Demon Barber of Fleet Street (2007) with Sinhala Subtitles | ෆ්ලිට් වීථියේ මාරක කරණවෑමියා… [සිංහල උපසිරැසි සමග]

මගේ පහළොස්වන උපසිරසි නිර්මාණය ලෙස ඔබ හමුවට ගෙන එන්නෙ, ටිකක් අමුතු කතාවක් අන්තර්ගත චිත්‍රපටයක්. මේ කතාවත් දාම ඝාතකයෙක් වටා ගෙතුණු කතාවක්. ඒත් මිනීමැරුමක් විමර්ෂණය කරන විධිය ගැන නම් නෙවෙයි මේ කතාව තියෙන්නෙ. මේ චිත්‍රපටය දිගටම සින්දුවෙන් යන එක ටිකක් අමුතු දෙයක් වුණත්,  කම්මැලි නැතුව බලන්න පුළුවන්. ඒ ගීත වල රිද්මයට …

Read More »

Mystic River (2003) with Sinhala Subtitles | අබිරහස් ගංතෙර… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තරමක් දිගු නිහැඬියාවකට පස්සෙ මම ආයෙත් ඔබ වෙත උපසිරසි නිර්මාණයක් ගෙන එනවා. මේකත් මිනීමැරුමක් සම්බන්ධ කතාවක් අන්තර්ගත වෙන චිත්‍රපටයක්. Mystic River (2003) චිත්‍රපටය ගොඩනගා තිබෙන්නෙ සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන Dennis Lehene අතින් රචනා වුණු Mystic River නම් කෘතිය පාදක කරගෙනයි. මේ චිත්‍රපටය ගැන බයිස්කෝප් අඩවියේ ලිපියක් පලවෙලා තිබුණත්, සිංහල …

Read More »

From Hell (2001) with Sinhala Subtitles | “අපායෙන් ආ මිනීමරුවා” [18+] [සිංහල උපසිරැසි සමඟ]

මගේ දහතුන්වන උපසිරැසිය සමඟ නැවතත් ඔබ වෙත ගෙන එන්නෙ තවත් දාම ඝාතකයෙක් (Serial Killer) සම්බන්ධ ත්‍රාසජනක චිත්‍රපටයක්. මේ චිත්‍රපටය 1888 දී පමණ ලන්ඩනයේ සිටි කාන්තාවන් ඉතා සහාසික ලෙස කපා කොටා ඝාතනය කල Jack The Ripper (ජැක්, ඉරා දමන්නා) නම් වියරු ඝාතකයා සහ ඔහුට එරෙහිව කෙරුණු පොලිස් පරීක්ෂණ සම්බන්ධව නිර්මාණය වුණු චිත්‍රපටයක්. …

Read More »

The Bone Collector (1999) with Sinhala Subtitles | අස්ථි එකතු කරන්නා… [සිංහල උපසිරැසි සමඟ]

The Bone Collector කියන්නෙ 1999 වසරේ නිකුත් වුණු සුපිරිම ත්‍රාසජනක චිත්‍රපටයක්. මේ චිත්‍රපටයෙත් දාම ඝාතකයෙක් (Serial Killer) සම්බන්ධව ගොඩනඟා ඇති කතාවක් අන්තර්ගත වෙනවා. Jeffery Deaver විසින් මේ නමින්ම රචනා කල ප්‍රබන්ධ කතා ග්‍රන්ථය පාදක කරගෙනයි මෙය නිපදවා තිබෙන්නෙ. Deaver ගෙ රහස් පරීක්ෂක ලින්කන් රයිම් පොත් මාලාවේ ආරම්භක කෘතිය The Bone …

Read More »

Zodiac (2007) with Sinhala Subtitles | මිණීමරුවෙක්ගේ සත්‍ය කතාවක්..! [සිංහල උපසිරැසි සමඟ]

මෙවර මම ඔබ වෙත ගෙන එන්නෙ David Fincher විසින් අධ්‍යක්ෂණය කළ ත්‍රාසජනක චිත්‍රපටයක් වන Zodiac (2007). 60 දශකයේ සහ 70 දශකයෙ මුල් කාලයෙ මුළු අමෙරිකාවම  භීතියට පත්කරමින් ඝාතන ගණනාවක් සිදුකල දාම ඝාතකයෙකු (Serial killer) පිළිබඳ සත්‍ය ලිපිගොණු  පදනම් කරගෙන නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටය ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ (IMDb ) 7.7 ක …

Read More »

21 (2008) with Sinhala Subtitles | සූදු කෙළින්නෙ බලාගෙනයි!!. [සිංහල උපසිරැසි සමඟ]

21 කියලා කියන්නෙ සත්‍ය කතාවක් මත පදනම්ව, Ben Mezrich විසින් ලියැවුණු Bringing Down The House නම් නවකතාව ඇසුරින්, Robert Luketic විසින් නිර්මාණය කළ ඇමෙරිකානු චිත්‍රපටයක්. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙ (IMDb) 6.8/10 ක අගයක් ලබා ගත් මෙම චිත්‍රපටයෙ ඇස්තමේන්තුගත නිෂ්පාදන වියදම ඇමෙරිකන් ඩොලර් මිලියන 35යි. එය ලැබූ මුළු ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 157.927 …

Read More »

Alvin and the Chipmunks: The Road Chip (2015) with Sinhala Subtitles | සිංදු කියන දඬුලේන්නු 4. [සිංහල උපසිරැසි සමඟ]

ඇල්වින් චිත්‍රපට මාලාවේ හතරවැන්න වන මේ චිත්‍රපටය තුළ අඩංගු වෙන්නෙත් ඇල්වින් සහ චිප්මන්ක්ස්ලා කරන පිස්සු වැඩ තමයි. මේ චිත්‍රපටයට ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙ (IMDb) 4.5/10 ක අගයක් ලබාගෙන ඇති මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ Walt Becker විසින්. මේ චිත්‍රපටය නිකුත් වුණේ 2015 දෙසැම්බර් 18 වෙනිදා. ඇමෙරිකන් ඩොලර් මිලියන 90ක වියදමින් තැනුණු මේ …

Read More »

Hyena Road (2015) with Sinhala Subtitles | ගිණියම් කතරේ ක්‍රියාන්විතය. [සිංහල උපසිරැසි සමඟ]

මගේ අටවැනි උපසිරැසි ගැන්වීම ලෙස ඔබ හමුවට ගෙන එන්නේ Hyena Road (2015) නම් චිත්‍රපටයයි. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙ (IMDb) 6.5/10 ක අගයක් ලබාගෙන ඇති මෙම චිත්‍රපටය ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් වරුන්ට එරෙහිව කරන යුධ මෙහෙයුම් වටා ගෙතුණු කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූවක්. මෙහි අන්තර්ගත අසීරු දර්ශන සහ ඇතැම් වෙනත් දර්ශන නිසා මේ චිත්‍රපටය …

Read More »

The Fountain (2006) with Sinhala Subtitles | අමරණීයත්වය සොයා… [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ හත්වෙනි උපසිරැසි නිර්මාණයයි. මේක ටිකක් සාමාන්‍ය රීතියෙන් වෙනස්ව නිපදවුණු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. මේ චිත්‍රපටය මුල්වරට තිරගත වුණේ 2006 නොවැම්බර් 22 වැනිදා. IMDb දර්ශකයෙ 7.3/10 ක අගයක් ලබාගෙන ඇති The Fountain (2006) ඇමරිකන් ඩොලර් මිලියන 35ක ඇස්තමේන්තුගත වියදමක් දරා නිපදවා තිබෙනවා. රංගන ශිල්පීන්: Hugh Jackman – තෝමස්/ ටොමී/ ටොම් ක්‍රියෝ Rachel …

Read More »

Close Encounters Of The Third Kind (1977) with Sinhala Subtitles | විශ්වයේ අප හුදෙකලා නැත! [සිංහල උපසිරැසි සමඟ]

මගේ හයවන උපසිරැසි නිර්මාණය සමඟ මෙවර ඔබ වෙත ගෙන එන්නෙ වෙනස්ම ආකාරයක විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. ඒ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන Steven Spielberg විසින් 1977 දි අධ්‍යක්ෂණය කළ, විශිෂ්ඨ ගණයේ සිනමා නිර්මාණයක් වන Close Encounters Of The Third Kind නම් චිත්‍රපටයයි. ලොව පුරා විවිධ ස්ථානවල වාර්තා වුණු පිටසක්වල ජීවීන් සම්බන්ධ සිදුවීම් …

Read More »

Casper (1995) with Sinhala Subtitles | හිතමිතුරු සුදු භූතයා. [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ පස්වන උපසිරැසි නිර්මාණය. මම මේ වතාවෙ ඔබ වෙත ගෙන එන්නෙ ළමා චිත්‍රපටයක්. මේ අර අපි කවුරුත් දන්න කැස්පර් කියන සුදු භූතයා ගැන කතාවක්. Casper(1995) කියන ඇමෙරිකානු චිත්‍රපටය සජීවී පුද්ගල නිරූපණ සහ පරිගණක සජීවීකරණ යන දෙවර්ගයෙම මිශ්‍ර දායකත්වයෙන් නිර්මාණය වුණු චිත්‍රපටයක් ලෙසයි සැලකෙන්නෙ. මේ චිත්‍රපටය මුල් වරට තිරගත වුණේ …

Read More »

Armageddon (1998) with Sinhala Subtitles | ලෝක විනාශය අබියස…. [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ සිව්වැනි උපසිරැසිය. මේ චිත්‍රපටය සම්බන්ධයෙන් බයිස්කෝප් අඩවියේ ලිපියක් පළවෙලා තිබුණත් සිංහල උපශීර්ෂ දීලා තිබුණෙ නෑ. මේක මගේ සිත්ගත් චිත්‍රපටයක් නිසා මේකට උපසිරැසි දෙන්න මම තීරණය කළා. මේ චිත්‍රපටය IMDb 6.6 ක අගයක් ලබාගෙන තිබෙනවා. ඉතාම විශිෂ්ඨ ගණයේ සිනමා නිර්මාණයක් කියන්න පුළුවන්. ඇස්ටරොයිඩයක කඩාවැටීම හමුවේ ලෝකය බේරා ගැනීමට දරන …

Read More »

Jamaica Inn (2014) E03 with Sinhala Subtitles | භීෂණයේ නවාතැන [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ පළමු උපසිරැසි නිර්මාණය. නිවාඩු කාලයෙදි අළුත් වැඩකට අතගහන්න හිතාගෙනයි මම මේක උත්සාහ කරලා බැලුවෙ.මගේ  පළවෙනි උපසිරැසිය නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ ගැන සමාවෙන්න. කොටස් තුනකින් යුතු මේ TV Series එක නිර්මාණය වෙලා තියෙන්නෙ ඩැෆ්නි ඩූ මොරියර් නම් ලේඛිකාව ලියපු Jamaica Inn කියන ලෝක ප්‍රකට නවකතාව පාදක කරගෙනයි. එම …

Read More »

Jamaica Inn (2014) E02 with Sinhala Subtitles | භීෂණයේ නවාතැන [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ පළමු උපසිරැසි නිර්මාණය. නිවාඩු කාලයෙදි අළුත් වැඩකට අතගහන්න හිතාගෙනයි මම මේක උත්සාහ කරලා බැලුවෙ.මගේ  පළවෙනි උපසිරැසිය නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ ගැන සමාවෙන්න. කොටස් තුනකින් යුතු  මේ TV Series එක නිර්මාණය වෙලා තියෙන්නෙ ඩැෆ්නි ඩූ මොරියර් නම් ලේඛිකාව ලියපු Jamaica Inn කියන ලෝක ප්‍රකට නවකතාව පාදක කරගෙනයි. එම නවකතාවම …

Read More »

Jamaica Inn (2014) E01 with Sinhala Subtitles | භීෂණයේ නවාතැන [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ පළමු උපසිරැසි නිර්මාණය. නිවාඩු කාලයෙදි අළුත් වැඩකට අතගහන්න හිතාගෙනයි මම මේක උත්සාහ කරලා බැලුවෙ.මගේ  පළවෙනි උපසිරැසිය නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ ගැන සමාවෙන්න. කොටස් තුනකින් යුතු මේ TV Series එක නිර්මාණය වෙලා තියෙන්නෙ ඩැෆ්නි ඩූ මොරියර් නම් ලේඛිකාව ලියපු Jamaica Inn කියන ලෝක ප්‍රකට නවකතාව පාදක කරගෙනයි. එම …

Read More »
error: Alert: Content is protected !!