You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , August 20 2019
Breaking News
Home / Sinhala Subtitle / ප්‍රසන්න ප්‍රියදර්ශන

ප්‍රසන්න ප්‍රියදර්ශන

The Originals [S01 : E14] | අපායේ සිට… [සිංහල උපසිරැසි සමඟ]

ගොඩාක් කාලයකට පස්සේ ඔන්න ආයෙත් සුපුරුදු කතාව අරගෙන මම ආවා. සමහර අය නම් මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ. මමත් එහෙමයි. හැබැයි වැඩ වැඩි නිසා සබ පරක්කු වෙනවා. බයිස්කෝප් එකට මේ දවස් වල වැඩිය සබ් දාන්නත් බැරි උනා. එකට සමාව ඉල්ලනවා. එහෙනම් කතාව ගැන බලමු.. ගිය සතියේ සිද්ද උනේ අන්තිමට මායාකාරියන් ටික …

Read More »

The Originals [S01 : E13] | නවසඳ නගරය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කට්ටියටම වෙනදා වගේ ඔරිජිනල්ස් 13 වෙනි කොටසත් අරං ආවා..මේ දවස් වල සබ් එක ගොඩාක් පරක්කු වෙනවා..ඒ නිසා සමාව ඉල්ලනවා කට්ටියගෙන්ම..මම හිතනවා කට්ටිය සබ් එක දෙනකම් බලාගෙන ඇත්තේ කියලා. මේ සබ් එක දුන්නේ අපේ ආසිරි ප්‍රියන්ත සහෝදරයගේ උදව්වත් ලබාගෙන…එහෙනම් වෙනදා වගේම ගිය සතියේ කොටස මත කරලා ඉන්නම්.. ගිය සතියේ …

Read More »

The Originals [S01 : E12] | බළාපොරොත්තු නොවූ දෙය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඔරිජිනල්ස් අළුත් කොටස ගෙනාවා යාළුවන්ට. මේ දවස් වල සබ් එක පරක්කු වෙන එක ගැන සමාව ඉල්ලනවා ඉස්සරලම මම. මේ සබ් එක කරන්න මට “සමන් සෙනෙවිරත්න” සහෝදරයගෙන් උදව් ලැබුණ නිසා හොදට ගියා. එහෙනම් දැන් කතාව ගැන. ඩවිනා මැරුණ එක ගැනනම් කට්ටියට දුක ඇති නේද???? හැබැයි ඉතිං ඩවිනා නැවත ගෙන්න …

Read More »

The Originals [S01 : E11] | විනාශය අතලඟ.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් යාලුවන්ට මම ඔරිජිනල්ස් 11වෙනි කොටසත් දෙන්න තමා හදන්නේ. මේ පාරත් පොඩ්ඩක් වගේ පරක්කු උනා සබ් දෙකම එකට සෙට් උන නිසා. ගිය සැරේ ඒකත් පරක්කු උන නිසාද නැත්තන් සබ් ඒක හොඳ නැතිවත්ද දන්නේ නෑ ගිය සැරේ සබ් එකට ප්‍රතිචාර අඩු වෙලා තිබුනා. අව්ලක් නෑ ඔන්න මම පුළුවන් උපරිමයෙන් වැඩ …

Read More »

The Originals [S01 : E10] | මායාකාරීයන්ගෙන් සැලසුමක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම ඔරිජිනල්ස් 10 වෙනි කොටස දෙන්නයි හදන්නේ කට්ටියට..හැබැයි ඉස්සරලම සමාව ඉල්ලන්න වෙනවා ගොඩාක්ම පරක්කු උන එක ගැන. වැඩ වැඩ වැඩ හෝ ගාලා. එහෙනම් කට්ටියටම අමතක වෙලාද දන්නෙත් නෑ නේ අන්තිම කොටසෙන් උන දේ. මොකද අන්තිම කොටස ගිය අවුරුද්දෙ බැලුවපාරනේ… ක්ලවුස් කොහොම හරි සටන ජයගන්නවා. ඊට පස්සේ ඒවා සමරන …

Read More »

Sherlock [S03 : E03] | අවසාන පොරොන්දුව… [සිංහල උපසිරැසි සමඟ]

අම්මෝ ඔන්න බොහොම අමාරුවෙන් පුළුවන් උපරිමය දාලා අද සබ ඉවර කරගත්තා.. මාර වැඩ ගොඩාක් තිබුනේ… ඔන්න එහෙනම් අද ෂර්ලොක් 3 වෙනි කොටස දෙන්නයි හදන්නේ. හැබැයි මේ කොටසෙන් ෂර්ලොක් සීසන් 3 වෙනි එක ඉවර වෙනවා.. එකනම් අපි කව්රුත් ටිකක් අහන්න කැමති නැති ආරංචියක් නේද..? එහෙනම් ගිය සතියේ කොටසෙන් උන දේකට්ටියටම මතක …

Read More »

Sherlock [S03 : E02] | තුන් රහස් සලකුණ. [සිංහල උපසිරැසි සමඟ]

අප්පේ කට්ටිය බැන බැන නේද ඇත්තේ. මොකද සබ් ඒක මෙච්චර පරක්කු කියලා. ඔන්න එහෙනම් ෂර්ලොක් හෝම්ස් දෙවැනි කොටස අරං ආවා. මේ කතාව නම් හොඳටම නැගලා යනවා වගේ නේද. එහෙම නොවෙන්න විදිහකුත් නැනේ. කට්ටියගේ ඉල්ලුමත් ගොඩාක් වැඩියිනෙ. එහෙනම් ගිය සතියේ කොටසේ “ෂර්ලොක් හෝම්ස්” නැවත පැමිණීම ගැන කට්ටිය බලන්න ඇති. හැබැයි “ෂර්ලොක්” …

Read More »

Sherlock [S03 : E01] | ෂර්ලොක් හෝම්ස් ආපසු එයි… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා කවුරුත් ආස කරන ටීවී සිරිස් එකක් දෙන්නයි මම හදන්නේ. මම හිතනවා හුඟ දෙනෙක් මේකට කැමතියි කියලා. මොකද මේක පට්ට කතාවක්. කතා පොත් වලට පිස්සු වැටිලා හිටපු අයටනම් මේක ගොඩාක්ම වටිනවා. ගොඩාක් අය මේක ගැන අහල ඇති. “ෂර්ලොක්” සහ “වොට්සන්” කියන්නේ අපි කාටත් හොඳට …

Read More »

Ninja Shadow of a Tear (2013) | පළිගැනීමේ කලාව…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අද මම ඔයාලට දෙන්න යන්නේ මරු ඇක්ෂන් බයිස්කෝප් එකක්..හැමදාම ටීවී සිරිස් දෙන එකේ ෆිල්ම් එකකුත් දෙන්න හිතුවා ඔන්න. මේකේ නම තමයි “Ninja :Shadow of a Tear” මේකේ පලවෙනියට ආපු ෆිල්ම් එකකුත් තියෙනවා, ඒක ඇවිත් තියෙන්නේ 2009 අවුරුද්දේ..ඒකෙ සිංහල සබ් එකයි, විස්තරයි ඔයාලට මෙතනින්  ගන්න පුළුවන්. බයිස්කෝප් එකක හැම …

Read More »

Almost Human [S01 : E06] | රිද්මය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කස්ටියටම රසවිඳින්න අද මම “Almost Human” සයවෙනි කොටසත් අරන් ආවා. කලින් කොටසේ උන දේවල් කට්ටියටම හොඳට මතක ඇති කියල හිතනවා. මතක නැත්තන් පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්කො. ගිය සතියේ උනේ ජෝන් සහ ඔහුගේ සඟයා යනවා දරුණු ඝනයේ මත්ද්‍රව්‍ය පිලිබඳ වැටලීමක් කරන්න. එහෙදී රුඩි ඔවුන්ට ගොඩාක් උදව් කරනවා. මෙහෙම පොඩ්ඩක් කිව්වම …

Read More »

Almost Human [S01 : E05] | ලේ සොහොයුරන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් සුපුරුදු පරිදි මම “Almost Human” පස්වෙනි කොටසටත් උපසිරසි රැගෙන ආවා..වැඩ වැඩි නිසා පොඩ්ඩක් පරක්කුයි වගේ මේ පාරත් සබ් එක.. අපි එහෙනම් අද කොටස ගැන කියන්නට කලියෙන් ගිය සතියේ උන දේ පොඩ්ඩක් මතක් කර ගනිමු..ගිය සතියේ කොටසේ කතාව පදනම් උනේ මත් ද්‍රව්‍ය විශේෂයක් පිළිබඳව..ඒකේ සැකකාරයන් කොටුකරගන්නේ “රුඩිගේ” උදව්වෙන්..කොහොම හරි …

Read More »

The Originals [S01 : E09] | වේදනාව…[සිංහල උපසිරැසි සමඟ]

“එලයිජා”, “ක්ලවුස්”, “රෙබෙකා” පළවෙනි වැම්පයර්ස්ලා. මෙයාලගේ සටන කාලයක් තමන්ගේ උන “නිව් ඔර්ලන්ස්” නගරය මාසල්ගෙන් බේරාගෙන ආපහු තමන්ගේ කරගන්න. එත් මේක එසේ මෙසේ සටනක් නෙවේ වැම්පයර්ස්ලා, වුර්කයෝ, මායාකාරියෝ ඔක්කොම සම්බන්ධයි. ඔන්න එහෙනම් ඔරිජිනල්ස් 09 වෙනි කොටසත් ගෙනාවා මම. චුට්ටක් විතර පරක්කු උනා මේ පාරත්. අන්තර්ජාලයේ තියෙන හැටියටනම් ආයේ ඔරිජිනල්ස් කොටසක් එන්නේ …

Read More »

Almost Human [S01 : E04] | හැරවුම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් “Almost Human” හතරවන කොටසත් අරගෙන ආවා..ගිය සතියේ කොටසේ උනේ මිනීමරුවෝ කණ්ඩායමක් ඔවුන්ගේ ඉල්ලීම් ලබාගන්න ඇපකාරයෝ ටිකක් භාවිතා කරනවා. එත් ඒ සිද්දිය කරන්නේ පොලිසිය නොමග යවන්න. ඔවුන් තව තැනක ඊට වඩා දරුණු දෙයක් කරන්න සැලසුම් කරලා තිබුනේ… මේ සතියේ වෙනම අපරාදයක් ගැන තමා කතාවේ තියෙන්නේ. ඒ කියන්නේ මිනීමැරුම් සොරකම් …

Read More »

The Originals [S01 : E08] | කිනිස්ස [සිංහල උපසිරැසි සමඟ]

“එලයිජා”, “ක්ලවුස්”, “රෙබෙකා” පළවෙනි වැම්පයර්ස්ලා..මෙයාලගේ සටන කාලයක් තමන්ගේ උන “නිව් ඔර්ලන්ස් ” නගරය මාසල්ගෙන් බේරාගෙන ආපහු තමන්ගේ කරගන්න.. එත් මේක එසේ මෙසේ සටනක් නෙවේ වැම්පයර්ස්ලා, වුර්කයෝ, මායාකාරියෝ ඔක්කොම සම්බන්ධයි. කල්වුස්ගේ සටන බලය ලබා ගන්න…එලයිජාගේ සටන ක්ලවුස්ගේ ළමයා ආරක්ෂා කරන එක.. ඔන්න මේ සතියෙ කොටසත් ගෙනාව මම. හැබැයි වැඩ වැඩිකම නිසා …

Read More »

Almost Human [S01 : E03] | සැලසුම [සිංහල උපසිරැසි සමඟ]

කතාව ගැන කෙටි හැඳින්වීමක් කරලම පටන් ගමු අදත්. 2048 වසරේ ජෝන් කෙනෙක්ස් නමැති පොලිස් නිලධාරියට ඔහුගේ සගයා අහිමි උනා මැරයන් සමඟ ඇති උන සටනකදී. එහිදී ජෝන්ට ඔහුගේ පාදයක් අහිමි කරගන්නත් සිදු උනා. පස්සේ ඔහුට දිගු කොමා තත්වයකින් පස්සේ සිහිය ලැබෙන්නේ වසර දෙකකට පසුවයි. අවසානයේ ජෝන් කලින් හිටපු රොබෝ පොලිස් සගයව …

Read More »

Hostages [S01 : E07] | මිනීමැරුමක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද මම තමයි එහෙනම් 07 වෙනි කොටසට සබ් එක දෙන්නේ. එහෙනම් වැඩි වල්පල් නැතුව ගිය පාර කොටසේ උන දේවල් පොඩ්ඩක් මතක් කරගමු, එලන්ගේ සහෝදරිය ලෝරන් එයාගේ සැමියා එක්ක තරහ වෙලා එලන්ලගේ ගෙදර එනවා. ඩන්කන් ලග වැඩ කරන කෙල්ලට සල්ලි හදිස්සියක් නිසා ඩන්කන් ගෙන් අයින් වෙන්න හදනවා. මේ අතරේ ඩන්කන් …

Read More »

The Originals [S01 : E07] | රුධිරය ඉවත් කිරීම [සිංහල උපසිරැසි සමඟ]

“එලයිජා”, “ක්ලවුස්”, “රෙබෙකා” පළවෙනි වැම්පයර්ස්ලා. මෙයාලගේ සටන කාලයක් තමන්ගේ උන “නිව් ඔර්ලන්ස්” නගරය මාසල්ගෙන් බේරාගෙන ආපහු තමන්ගේ කරගන්න. එත් මේක එසේ මෙසේ සටනක් නෙවේ වැම්පයර්ස්ලා, වුර්කයෝ, මායාකාරියෝ ඔක්කොම සම්බන්ධයි. කල්වුස්ගේ සටන බලය ලබා ගන්න. රෙබෙකාගේ සටන තමන්ගේ සහෝදරයා “එලයිජා”ව, මාසල්ගෙන් බේරගන්න. එලයිජාගේ සටන ක්ලවුස්ගේ ළමයා ආරක්ෂා කරන එක. ඔන්න මේ …

Read More »

The Originals [S01 : E06] | විෂ ගහේ ගෙඩි [සිංහල උපසිරැසි සමඟ]

“එලයිජා”, “ක්ලවුස්”, “රෙබෙකා” පළවෙනි වැම්පයර්ස්ලා. මෙයාලගේ සටන කාලයක් තමන්ගේ උන “නිව් ඔර්ලන්ස්” නගරය මාසල්ගෙන් බේරාගෙන ආපහු තමන්ගේ කරගන්න. එත් මේක එසේ මෙසේ සටනක් නෙවේ වැම්පයර්ස්ලා, වුර්කයෝ, මායාකාරියෝ ඔක්කොම සම්බන්ධයි. කල්වුස්ගේ සටන බලය ලබා ගන්න. රෙබෙකාගේ සටන තමන්ගේ සහෝදරයා “එලයිජා”ව, මාසල්ගෙන් බේරගන්න. එලයිජාගේ සටන ක්ලවුස්ගේ ළමයා ආරක්ෂා කරන එක. මම කතාව …

Read More »

The Originals [S01 : E05] | පව්කාරයන් සහ ශුද්ධවන්තයන් [සිංහල උපසිරැසි සමඟ]

“එලයිජා”, “ක්ලවුස්”, “රෙබෙකා” පළවෙනි වැම්පයර්ස්ලා. මෙයාලගේ සටන කාලයක් තමන්ගේ උන “නිව් ඔර්ලන්ස්” නගරය මාසල්ගෙන් බේරාගෙන ආපහු තමන්ගේ කරගන්න. එත් මේක එසේ මෙසේ සටනක් නෙවේ වැම්පයර්ස්ලා, වුර්කයෝ, මායාකාරියෝ ඔක්කොම සම්බන්ධයි. කල්වුස්ගේ සටන බලය ලබා ගන්න…රෙබෙකාගේ සටන තමන්ගේ සහෝදරයා “එලයිජා”ව මාසල්ගෙන් බේරගන්න…එලයිජාගේ සටන ක්ලවුස්ගේ ළමයා ආරක්ෂා කරන එක… “මාසල්” කියන්නේ සාමාන්‍ය වැම්පයර් …

Read More »

The Originals [S01 : E04] | සම්මුඛ සාකච්ඡාවක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අද 4 වෙනි කොටසත් අරන් ආවා.. කට්ටියට මතකද දන්නේ නැහැ ගිය කොටසේ උන දේ… මේ සතියේ නම් ක්ලවුස් හදන්නේ බර වැඩකට අත ගහන්න. මාසෙල් ලඟ තියෙන ආයුධය, අර පොඩි මායාකාරිය එයාව ක්ලවුස් ලගට ගන්න හදන්නේ. හැබැයි එක හිතන තරම් ලේසි නෑ. ක්ලවුස්ගේ සැලසුම මොකද කියල බලමු අපි මේ …

Read More »
error: Alert: Content is protected !!