You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , August 24 2019
Breaking News
Home / Sinhala Subtitle / ප්‍රසාද් එම් ජයකොඩි

ප්‍රසාද් එම් ජයකොඩි

Awaken the Shadowman (2017) with Sinhala Subtitles | සෙවනැලි අතර සැගවගිය ජීවිතය !! [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක්,ඔන්න එහෙනම් ආයෙම සැරයක් උපසිරැසියක් අරගෙන ඔයාල හමුවෙන්න ආවා.ගොඩක් වෙලාවට මං අරගෙන එන්නෙ Horror/Thriller කියන කාණ්ඩයට අයිතිවෙන චිත්‍රපටනෙ.ඉතින් මේකත් එහෙම එකක් තමා.හැබැයි කලින් ඒවා තරම්නම් මේක මට අල්ලල ගියෙ නෑ.ඒ මොකද කියනවනම් මේකෙ බයවෙලා ගැස්සිලා යන සීන් මොකුත්ම නෑ.මේකෙ උපසිරැසිය කරන්න බාරගත්ත නිසාමයි කලේ.කොහොම උනත් IMDB දර්ශකයෙ 5.4ක …

Read More »

Eloise (2017) with Sinhala Subtitles | උරුමය සොයා එලෝයිස් උන්මත්තකාගාරයට!! [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔන්න අදත් සුපුරුදු විදිහටම ඔයාල වෙනුවෙන් උපසිරැසියක් අරගෙන ආවා.ඇත්තම කිව්වොත් සෑහෙන්න කාලෙකට පස්සෙ තමයි චිත්‍රපටයකට උපසිරැසියක් කරන්න ලැබුනෙ.අන්තිමටම කලේ 2016 රිලීස් වෙච්ච Friend Request චිත්‍රපටයෙ උපසිරැසිය.ඉතින් අදත් ගෙනාවෙ Horror/Thriller ගණයට අයිති චිත්‍රපටයක්.චිත්‍රපටය තමයි Eloise. IMDB දර්ශකයෙ 4.5ක අගයක් ලබාගන්නත් සමත්වෙලා තියෙනවා. එලෝයිස් කියන්නෙ උන්මත්තකාගාරයක්.ඉතින් කතාව ගෙතිල තියෙන්නෙ මේ එලෝයිස් …

Read More »

ෆ්‍රෙන්ඩ්ස් රික්වෙස්ට් – මිතුරු ආයාචනය [සිංහල උපසිරැසි සමඟ]

මෙම චිත්‍රපටය අන්තර්ජාතික නීතියට අනුව බුද්ධිමය දේපල නීතියෙන් ආවරණය වෙන හෙයින් අදාළ ලින්ක් පලකල නොහැක. උපසිරසිකරුවාට අසාදාරනයක් නොවනු පිණිස උපසිරැසිය පමණක් පළකරන්නෙමු.

Read More »

Standoff (2016) with Sinhala Subtitles |ආරවුල. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් යාළුවනේ!!! ඔන්න ඉතින් මේ අවුරුද්දෙ රිලීස් වෙච්ච ෆිලුමක් අරගෙන තමයි මම අද ඔයාලව මුනගැහෙන්න ආවෙ. ෆිලුමෙ නම තමයි StandOff.වැඩි කතා නැතිව ස්ටෝරිය කියන්නම්කො. කතාව ගෙතිල තියෙන්නෙ කුලී මිනීමරුවෙකුයි,මේ මිනීමරුවගෙන් බේරෙන්න හදන පුංචි කෙල්ලෙකුයි තව මේ පුංචි කෙල්ලව ආරක්ෂා කරගන්න උත්සහ කරන යුධ හමුදා සෙබලෙක් අතරයි.ඉසබෙල් කියන මේ පුංචි …

Read More »

Howl (2015) with Sinhala Subtitles |ජීවිතය ඉල්ලා කෑමොර.. [සිංහල උපසිරැසි සමඟ]

2016 අවුරුද්දෙ දෙන පළවෙනි ෆිල්ම් එක අරගෙන ආව එහෙනම්,මුලින්ම කියන්න ඕනෙ ලැබුවා වූ නව වසර ඔබ සැමට සාමය,සතුට,සෞභාග්‍ය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!! අද ගෙනාවෙනම් horror ෆිල්ම්ස්වලට ආස අයට බලන්න නියම ෆිලුමක් තමයි. කතාව ගැන මෙහෙම කියන්නම්. අදනම් ඉතා කාර්යබහුල දිනයක් වනවාට කිසිදු සැකයක් නැත.මගේ සේවා මුරය අවසන්වූවා පමණි.මගේ ප්‍රධානියාගේ බලවත්ඉල්ලීම …

Read More »

HELIOS (2015) with Sinhala Subtitles |ලොවක් නැසිය හැකි අවියක් සොයා කල මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් යාළුවනේ! මම අද ඔයාල වෙනුවෙන් අරගෙන ආවෙ තවත් සුපිරිම ෆිලුමක් තමයි. ඒත් ඊට කලින් කියන්න ඕන මම අද මේ ලිපිය ඉදිරිපත් කරන්නෙ කොටස් දෙකකින් තමයි. පළමු කොටසින් කරන්න තියෙන්නෙ මම අතින් සිද්ධවෙච්ච ලොකු වැරැද්දකට සමාව ඉල්ලන එක තමයි. ඒ තමයි මම කරපු දෙවන උපසිරැසි පරිවර්ථනය (Monkey King Hero Is Back) ඇනිමේශන් …

Read More »

Monkey King: Hero is Back (2015) with Sinhala Subtitles |වීර වදුරු රජාගේ පුනරාගමනය. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් යාළුවනේ. ඉතින් අද මම මගේ දෙවෙනි උපසිරැසි පරිවර්ථනයත් එක්ක ඔයාල වෙනුවෙන් අරගෙන ආවෙ මේ අවුරුද්දෙ රිලීස් වෙච්ච සුපිරිම ඇනිමේශන් චිත්‍රපටයක් වන Monkey King: Hero Is Back කියන චිත්‍රපටය. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Tian Xiao Peng කියන අධ්‍යක්ෂකවරයා. ඒ වගේම මේක රිලීස් වෙලා තියෙන්නෙ 2015 ජූලි මාසෙ 10 …

Read More »

The Hallow (2015) with Sinhala Subtitles |ඔබ අනවසරයෙන්නම් අපිත් අනවසරයෙන්. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ, මම අද ඔයාල වෙනුවෙන් අරගෙන ආවෙ මේ අවුරුද්දෙ රිලීස් වෙච්ච සුපිරිම Horror ෆිල්ම් එකක්. මුලින්ම කියන්න ඕනෙ මේක මගේ පළවෙනි උපසිරැසි පරිවර්ථනය. ඉතින් ගොඩක් අඩුපාඩු තියෙන්න පුළුවන් නිසා මුලින්ම ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලනව. හොදයි වැඩි කතා නැතිව ෆිල්ම් එක පැත්තට හැරෙමු. ඉතින් මේ ෆිල්ම් එකේ නම තමයි The Hallow.2015 නොවැම්බර් මාසෙ 5ස් …

Read More »
error: Alert: Content is protected !!