You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , December 12 2019
Breaking News
Home / Sinhala Subtitle / පියුමාල් රත්නායක

පියුමාල් රත්නායක

Grand Piano (2013) |‍ පියානෝවක් හින්දා වෙච්ච කරදරයක්.. [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔයාලට ගෙනාවේ ඔයාලා කැමති වෙන විදිහේ ෆිල්ම් එකක්. මේක තිරගත වුනේ 2014 වර්ෂයේ (මේකේ මංගල දර්ශනය 2013දි සිදුවුණාට මේක ෆිල්ම් හෝල් වල තිරගත උනේ 2014). මේ චිත්‍රපටය අයත් වෙන්නේ mystery , thriller, music කියන වර්ග වලට.පැය එක හමාරක් පුරා යන මේ චිත්‍රපටය imdb දර්ශකයේ 5.9ක් ද, rotton tomatoes …

Read More »

The Originals [S02 : E10] |‍ පලිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔයාලට දෙන්නේ මගේ පස්වෙනි උපසිරැසිය.මේ කොටස විකාශය වුනේ ජනවාරි 19 වෙනිදා. අධ්‍යක්ෂණය කලේ Rob hardy. එතකොට කතාව ලිව්වේ Ashley lyle සහ Bart nickerson. දැන් ඉහින් ඔයාලා බලනවා ඇති මම මොකද මේ කවදාවත් නැතුව කතාව අන්තර්ගතය කියන්නේ නැතුව කතාව හදපු අය ගැන කියන්නේ මොකද කියලා. මෙන්න මේක තමයි හේතුව. …

Read More »

The Originals [S02 : E09] |‍ශරීර හුවමාරුව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මම තවත් උපසිරසියක් අරගෙන ආවා. දැන් ඉතින් මට බනින්න පටන්ගන්න එපා sub එකට සතියක්ම ගිය එකට. (එහෙම කිව්වට, කියන්න තියෙන ඕනෙම දෙයක් comment කරන්න).  බොරු කියන්න ඕනේ නෑනේ , මට sub එක කරන්න වෙලාවක් තිබ්බේ නෑ. ඒ වුනාට මම ඊළඟ sub එකනම් ඉක්මනට දෙන්නම්. හැමදාම වගේ මම මුලින්ම …

Read More »

The Originals [S02 : E08] |‍සහෝදර හමුව….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම තවත් උපසිරසියක් එක්ක ආවා. මේ sub එකනම් හදන්න ටික කාලයක් ගියා.පරක්කු වුනානම් සමාවෙන්න. sub එක දෙන්න පරක්කු වුනා කියලා බයවෙන්න එපා. comments, downloads අඩු වුනත් මං දිගටම මේ series එක දෙනවා (එහෙම කිව්වා කියලා comment නොදා යන්න එපා). එහෙනම් අපි කලින් කොටස ගැන මතක් කරගමු. බලපු අයනම් කතාව …

Read More »

The Originals [S02 : E07] |‍යක්ෂයා පසුපස….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං මගේ දෙවෙනි උපසිරසියත් අරගෙන ඉක්මනටම ආවා. මුලින්ම මම ස්තුති කරනවා කලින් මගේ sub එකට comment කරපු අයට වගේම download කරපු අයටත්. මේ කතාව තිරගත වුනේ 2014 නොවැම්බර් 17 වෙනිදා. ඉස්සෙල්ලම මම කලින් කතාව ගැන කෙටි විස්තරයක් දෙන්නම්. කලින් කොටස බලපු අය දන්නවනේ වින්සන්ට්ව අල්ලගන්න මාර්සල්, කැමි, ජෝෂ් සැලැස්මක් …

Read More »

The Originals [S02 : E06] |‍හැංගිච්ච දේවල්….. [සිංහල උපසිරැසි සමඟ]

හැමදාම Baiscopelk දෙන සිංහල sub අරගෙන ෆිල්ම් බලන එකේ මටත් හිතුන මොකක් හරි sub එකක් කරලා හැමෝටම උදවුවක් කරන්න. මම මුලින්ම හසන්ත සහෝට ස්තුති කරනවා මට මේ අවස්ථාව ලබා දුන්නට. මේක මගේ පලවෙනි sub එක හින්දා වැරදි එහෙම ඇති. ඒවා comment කරොත් මට පුළුවන් මගේ වැරදි හදාගන්න. දැන් ඉතින් මේ …

Read More »
error: Alert: Content is protected !!