Monday , September 28 2020
Breaking News

පුබුදු රන්දිම

Harold & Kumar Escape from Guantanamo Bay (2008) with Sinhala Subtitles (18+)|වෙන්න හිනා.! [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් හැමෝටම. ඔන්න Harold & Kumar Film Series එකේ දෙවෙනි ෆිල්ම් එක අරගෙන ආවා. මේකේ පළවෙනි ෆිල්ම් එක වගේම මේකත් සුපිරිම කොමඩියක්. පළවෙනි එකට වඩා හොඳට හිනා වෙන්න පුළුවන්. හැබැයි ඉතින් 18 ට වැඩි අයට විතරයි හොඳේ. මේ Film Series එකේ තුන්වෙනි ෆිල්ම් එකට අපේ සොහොයුරෙක් උපසිරැසි නිර්මාණය කරලා තිබුණා. …

Read More »

Harold & Kumar Go to White Castle (2004) with Sinhala Subtitles |හික් හික්…කදිම රසයි! (18+) [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. මේපාර නම් අරන් ආවේ කොමඩියක්. ගොඩදෙනෙක් දැනටමත් මේ චිත්‍රපටය බලලා ඇති. සාමාන්‍යයෙන් කොමඩියකට ලැබෙන්නේ නැති IMDB අගයක් මේ චිත්‍රපටයට ලැබිලා තියෙනවා. සුපිරිම කොමඩියක් කිව්වොත් හරියටම හරි. 2004 ජුලි 30 තිරගත වුණ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ, Danny Leiner. හැරල්ඩ් ලෙස John Cho සහ කුමාර් ලෙස Kal Penn රඟපෑමෙන් දායක …

Read More »

Deewana (1992) | උතුම් වූ පරිත්‍යාගය..[සිංහල උපසිරසි සමඟ]

”Aisi deewangi dekhi nahi kahi” ආයුබෝවන් හැමෝටම. අපේ හිතවතුන් ගොඩ දෙනෙක්, මේ හින්දි චිත්‍රපටයට උපසිරැසි දෙන්න කියලා ඉල්ලීම් කරලා තිබුනා. ඔන්න එයාලගේ ඉල්ලීමට ගරු කරලා මේ උපසිරැසිය අරගෙන ආවා. 1992 ජුනි 25 තිරගත වුන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ රාජ් කන්වාර්. මේ ඔහුගේ පළමුවෙනි චිත්‍රපට නිර්මාණයයි. චිත්‍රපටය සඳහා Rishi Kapoor, Divya …

Read More »

Border (1997) | රට වට බැඳි රන් වැට. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්. ඔන්න මං තුන්වෙනි උපසිරසි නිර්මාණයත් අරන් ආවා. මුලින්ම මට මේ ටොරන්ට් එකයි, සබ් ෆයිල් එකයි හොයලා දීපු හසන්ත වික්‍රමරත්න සොහොයුරාට මගේ ස්තූතිය පුද කරනවා. මං මේ පාරත් අරන් ආවේ ගොඩ දෙනෙක් බලලා තියෙන හින්දි චිත්‍රපටයක්. 1997 දි තිරගත වුණ බෝඩර් හින්දි චිත්‍රපටය ඒ කාලේ හැටියට ආදායම් වාර්තා බිඳ …

Read More »

Bombay (1995) | ජාති භේද කුමටද… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. ඔන්න මං කරපු දෙවනි උපසිරැසියත් අරගෙන ආවා. හැබැයි ඉතින් පළවෙනි උපසිරැසිය ඉවර කරලා දෙවනි එක කරන්න නම් ටික කාලයක් ගියා. පළවෙනි වතාවේ කළේ Jo Jeeta Wohi Sikandar හින්දි චිත්‍රපටයයි. මේ පාරත් මං අරන් ආවේ ඉතාමත්ම ජනප්‍රිය වුණු හින්දි චිත්‍රපටියක්. හරිහරන් ගායනා කරන “තුහි රේ… තුහි රේ…” ජනප්‍රිය ගීතය …

Read More »

Jo Jeeta Wohi Sikandar (1992) | සැබෑ ජයග්‍රාහකයා කවුද? [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. උපසිරැසි බාගෙන බලනවා වගේ නෙමෙයි, වැඩේ කරගෙන යත්දි තමා තේරෙන්නෙ මේ වැඩේ කොච්චර අමාරුද කියලා. බයිස්කෝප් වෙබ් අඩවියේ උපසිරැසි ලබා දෙන සියලුම දෙනාටම මං ස්තූතිවන්ත වෙනවා. මට මෙහෙම උපසිරැසි ගැන්වීමට අවස්ථාවක් ලබා දුන්න බයිස්කෝප් කාර්ය මණ්ඩලයටත් බොහෝම ස්තූතියි. චිත්‍රපටය ගැන නම් ඔයාලා හැමෝම …

Read More »
error: Alert: Content is protected !!