You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , February 20 2020
Breaking News
Home / Sinhala Subtitle / පුබුදු සුපුන් (page 2)

පුබුදු සුපුන්

The Legend of Korra [S03: E01 & E02] | නව ලොව… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් බයිස්කෝප් ප්‍රේක්ෂකයන් අවුරුද්දකට ආසන්න කාලයක් බලාගෙන හිටපු මේ කථාවේ අලුතෙන්ම විකාශය වෙන්න පටන් ගත්තු තෙවන සමය අරගෙන එන්නයි මේ සූදානම් වෙන්නේ. මේ කොටස නම් අරගෙන එන්න ටිකක් පරක්කු වුනා. හැබැයි ඉතිරි කොටස් ටික නම් මේ තරම් පරක්කු කරන්නේ නැතුව පුළුවන් තරම් ඉක්මනට අරගෙන එන්න බලන්නම්. ඉතින් එහෙනම් කෝකටත් …

Read More »

Under the Dome [S02 : E01] | දඬුවම… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ කතා මාලාවේ පළවෙනි සමය විකාශය වූවාට පස්සේ අවුරුද්දකට ආසන්න කාලයක් මෙහි දෙවන සමය එනකල් නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු හැමෝම වෙනුවෙන් පුලුවන් ඉක්මනට සබ් එකත් අරගෙන ආවා. ඉතින් මේ කතා මාලාවේ පළමු අදියර ගැන කිව්වොත් එය නිමා වුනේ ඊළඟට වෙන්නේ මොකක්ද කියන කුතුහලයෙන් ප්‍රේක්ෂකයන්ව වියරු වට්ටලා. පළමු කතා මාලාවේ මුලදි …

Read More »

Da Vinci’s Demons [S02 : E10] | ඩ්‍රෙඩාල්ස්ගේ පව [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ ගේන්නේ මේ කතාමාලාවේ දෙවෙනි සමයේ අවසාන කොටසයි. දැනට දන්න විදිහට නම් මේ කතා මාලාවේ තෙවෙනි සමයක් නිර්මාණය කරන්න Starz නාළිකාව තීරණය කරලා තියනවා. තාම ඔවුන් එහි විකාශය පටන් ගන්න දිනයක් නම් එළිකරලා නැහැ. බොහෝ විට ඒ සඳහා ප්‍රේක්ෂකයන් හට තවත් වසරක් පමණ බලාගෙන ඉන්න සිදුවේවී. 🙁 හොඳයි …

Read More »

Da Vinci’s Demons [S02 : E09] | මිනිසාගේ සතුරන්… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි, මුලින්ම මම සමාව ඉල්ලන ඕනේ ගියවර කොටසෙදි මට වෙච්ච වැරැදීමක් ගැන. ගියවර කොටස අවසානයේ ඩා වින්චි සහ රියාරියෝ අතර ඇතිවන සංවාදයේදී මගේ සබ් එකෙන් අදහස් වුනේ රියාරියෝ මරලා තියෙන්නේ ඩා වින්චිගේ අම්මා බවයි. ඒක මට වුන ලොකු වැරැදීමක්. ඇත්තටම බැලුවොත් රියාරියෝ මරලා තියෙන්නේ එයාගේම අම්මා මිසක් ඩා වින්චිගේ අම්ම …

Read More »

Da Vinci’s Demons [S02 : E08] | ස්වර්ගයෙන් නික්මයෑම. [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටසෙදි ඩා වින්චි සහ ඔහුගේ කණ්ඩායම සුරක්ෂිතාගාරයේ අවසාන කොටසට ළඟාවුනත් අන්තිමේදී නොසිතූ ලෙසට ඉමා නම් ඉන්කාවරුන්ගේ ප්‍රධාන පූජකවරිය විසින් ඔවුන්ට බාධා කරනවා. මෙතනදි ඩා වින්චිට සහ ඉමාට ලියනාඩෝගේ මවගේ කටහඬත් අහන්න ලැබෙනවා. නමුත් ඔවුන්ට විසඳන්න තව එකම එක ප්‍රහේලිකාවක් පමණක් ඉතිරි වෙලා තියෙද්දි ඉමා විසින් ඔවුන්ව සුරක්ෂිතාගාරයෙන් ඉවත් කරනවා. …

Read More »

Da Vinci’s Demons [S02 : E07] | සුරක්ෂිතාගාරය… [සිංහල උපසිරැසි සමඟ]

මේ කතාව ආරම්භ වෙච්ච දවසේ ඉදලම ඩා වින්චිගේ ඉදන් ඔහුගේ ප්‍රේක්ෂකයන් දක්වා හැමෝටම තිබ්බ ලොකුම ගැටලුවක් තමයි පත්තිරු ග්‍රන්ථය තිබෙන තැන එහෙමත් නැත්නම් ස්වර්ගයේ සුරක්ෂිතාගාරය කියන්නේ මොන වගේ තැනක්ද කියන එක. ඉතින් ඔන්න මේ කොටස වෙන් වෙන්නේ ඒ සුරක්ෂිතාගාරය සහ එහි ඇති අභියෝග වෙනුවෙන්. එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙන තුරු හැමෝටම …

Read More »

Da Vinci’s Demons [S02 : E06] | මරණයේ කඹය… [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න මේ පාර කොටස දෙන්න ටිකක් පරක්කු වුනාට. මේ දවස් වල මේ පැත්තට සෑහෙන්න අකුණු ගහන නිසා සබ් එක හදන්න පටන් ගන්න එක සෑහෙන්න පරක්කු වුනා. අනික මේ පාර කොටසත් සෑහෙන්න අද්භූත කොටසක්. ඉතින් ඒක නිසා ඒවා එකින් එක තේරුම් අරගෙන සබ් කරන්න මම හිතුවටත් වඩා සෑහෙන වෙලාවක් ගියා. ඉතින් …

Read More »

Da Vinci’s Demons [S02 : E05] | හිරු සහ සඳු… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ ගේන්නේ මේ කතාවේ පස්වෙනි කොටසයි. දැනට දන්න විදිහට නම් තව කොටස් පහකින් මේ කතාවේ දෙවෙනි සමය අවසාන වෙනවා. 3 වන සමයක් ගැන නම් තාම නම් කිසිම තොරතුරක් නැහැ. බොහෝ දුරට දෙවෙනි සමයෙන් පස්සේ මේ කතාව අවසාන වේවී. ඉතින් එහෙනම් මේ කොටස ගැනත් මම වැඩි දෙයක් ලියන්න යන්නේ …

Read More »

Da Vinci’s Demons [S02 : E04] | පෘතුවියේ කෙළවර [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ පාර මම ආවේ ෆ්ලෝරන්ස් වල ඉදන් ඩාවින්චිගෙන් පණිවිඩයකුත් අරගෙනමයි. එයා මට කිව්වා එයාගේ ප්‍රේක්ෂකයෝ සහ බයිස්කෝප්වාසී හැමෝටම ගුණ නැණබලය දියුණුවෙන් දියුණුවට පත්වෙන නව නිර්මාණ සහ නව සොයාගැනීම් රාශියක් කරන්න ලැබෙන්නා වූ සුභම සුභ අළුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා කියලා. 🙂  ඉතින් එහෙනම් හැමෝටම සාමය සතුට පිරි සුභම සුභ …

Read More »

Da Vinci’s Demons [S02 : E03] | ශාපලත් ගමන [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මේ පාර කොටස දෙන්න ටිකක් පරක්කු වුන එකට සමාවෙන්න. ඇත්තම කිව්වොත් ඊයේ මැච් එක බලපු නිසා සබ් එක හදන්න පටන් ගන්න සෑහෙන්න පරක්කු වුනා. ඉතින් ලබන පාර ඉදන් ආයිමත් සුපුරුදු වෙලාවටම සබ් එක දෙන්න බලන්නම්. ඉතින් ගියවර කොටසේ කතාව පැත්තට හැරුනොත් පාසීවරුන් විසින් ක්‍රමයෙන් දිනාගෙන ආව කුමන්ත්‍රණය ඩාවින්චි සහ …

Read More »

Da Vinci’s Demons [S02 : E02] | ලේ සහෝදරයන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුන විදිහටම දෙවෙනි කොටසත් අරගෙනම ආපහු ආවා. මුලින්ම ගියවර කොටසෙන් මට සුභ පැතුමක් එක් කරපු හැමෝටම ස්තුතියි. හොඳයි, එහෙනම් අපි ගියවර කොටස අවසාන වුන හැටි ගැන පොඩ්ඩක් මතක් කරගෙනමු ඉමු. මේ වන විටත් පාසීවරුන් ජයග්රෙහණයට ඉතාමත් ආසන්න වෙලයි ඉන්නේ. මේ වන විට ජුලියානෝ මෙඩිසි මියගිහින්. ලොරෙන්සෝත් මාරාන්තික …

Read More »

Da Vinci’s Demons [S02 : E01] | රුධිරය… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මම හිතනවා ඔයාලා හැමෝටම පහුගිය අළුත් අවුරුද්ද දවසෙදි හසන්ත, සමීර සහ මම ඇතුළු අපේ බයිස්කෝප් උපසිරස කණ්ඩායමේ සහයෝගිත්වයෙන් මුල්ම වතාවට සිංහල උපසිරසෙන් හැඩවුන කොටස් අටකින් යුතු මෙම සුපිරි කතා මාලාව තාමත් මතක ඇති කියලා. STARZ රූපවාහිනි නාළිකාව මඟින් විකාශය වූ මෙම කතාමාලාවේ පළමු සමය 2013 වසරේ ජූනි මස 7 …

Read More »

The Legend of Korra [S02 : E14] | අඳුර තුලින් ආලෝකය සෙවීම [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ තියෙන්නේ කෝරා කතා මාලාවේ අවසාන කතාව. ඔන්න එහෙනම් අදින් බයිස්කෝප් කණ්ඩායම ඔබ වෙත ගෙනාපු තවත් එක් කතා මාලාවක් අවසන් වෙනවා. ඉතින් එහෙනම් මේ වෙලාවේ ආදරයෙන් මතක් කරන්න ඕනේ මේ කතාමාලාවේ පළවෙනි සීසන් එක ඔබවෙත ගෙනාපු වා.මු. නිලන්ත පියසිරි සොහොයුරා සහ මෙහි දෙවන සීසන් එකේ වැඩිම බරක් ඇදපු …

Read More »

The Legend of Korra [S02 : E13] | අන්ධකාරය [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටස කියන්නේ බොහෝ දේවල් වෙනස් වුන කොටසක්. මෙපමණ කලක් තිස්සේ මාකෝ කිව්ව දේවල් නිවැරැදි බව චිෆ් බෙයිෆොන් ඇතුලු හැමෝම දැනගත්තා. ඒ විතරක් නෙමෙයි වැරික්ගේ සැබෑ ස්වරූපයත් හැමෝම දැනගත්තා. ඒ වගේම මෙච්චර කාලයක් චිත්‍රපටියක පමණක් වීරයෙක් වෙලා හිටපු බොලින් නොහොත් නක්ටුක් මහා ජනකායක් මැද සැබෑවටම වීරයෙක් වුනා. මේ අතර කෝරා …

Read More »

The Legend of Korra [S02 : E11 & E12] | තරු දහසේ රාත්‍රිය සහ අනුවර්තීය හෝරාව [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න එහෙනම් මම අපේ වා.මු නිලන්ත පියසිරි අයියා සහ රවීන්ද්ර හංසක සහෝදරයා විසින් පටන් ගත්තු “කෝරාගේ පුරාවෘතයන්” කතාමාලාවේ අවසන් කොටස් ටිකටත් සබ් අරගෙන ආපහු ආවා. (අවසන් කිව්වට මේක තාම අවසන්මත් නැහැ. ආරංචි වල හැටියට නම් ඊළඟ අවුරුද්දේ මේකේ තව සීසන් එකක් එනවලු.) ඇත්තම කිව්වොත් මේ කතාවේ අවසන් කොටස් හතරම …

Read More »

The Legend of Korra [S02 : E10] | ආත්ම ලෝකය තුල [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ පාර ගෙනාවේ මේ කතා මාලාවේ දහවෙනි කොටස. ඇත්තම කිව්වොත් මේ කතාව ගැන මෙතන ලොකු විස්තරයක් කරන්න ගියොත් එහෙම ඔයාලට කතාවේ බලන්න දෙයක් නැතිව යනවා. ඒ නිසා මම පොඩි ඉඟි ටිකක් විතරක් දෙන්නම්. මුලින්ම කියන්න ඕනේ මේ කොටස Avatar Last Air Bender කතාවත් එක්ක සම්බන්ධයි. මොකද කිව්වොත් මේ …

Read More »

The Legend of Korra [S02 : E09] | මාර්ගෝපදේශකයා [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් ගියපාර කතාව බලපු හැමෝම දකින්න ඇතිනේ කෝරා පළවෙනි ඇවතාර්වරයාව හමුවුන හැටි සහ ඇය නැවත ඇගේ මතකය ලබාගත්ත ආකාරය. ඒ විතරක් නෙමෙයි වාටු නම් අඳුරට අධිපති ආත්මය සහ රාවා නම් ආලෝකයට අධිපති ආත්මය සහ එම ආත්මයන් සමඟ ඇවතාර්ගේ ඇති සම්බන්ධය ගැනත් ගියවර කොටසෙන් පෙන්නුවා. ඉතින් ගියවර කොටස අවසානයේ ඇවතාර් …

Read More »

The Legend of Korra [S02 : E08] | ආරම්භය – දෙවන කොටස [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් ගියවර කොටස බලපු හැමෝම දකින්න ඇති පළමු ඇවතාර්වරයා එනම් ඇවතාර් වාන්ගේ කතා පුවත. කිසිම බන්ධන හැකියාවක් නැති උද්යෝගිමත් තරුණයෙක් වුන වාන්, සිංහ කැස්බෑවෙක් රවටා අග්නි බන්ධන හැකියාව ලබාගන්නවා. අවසානයේ මේ නිසා ඔහුව ඔහුගේ නගරයෙන් පිටුවහල් කරනවා. ඉන්පසු වාන් ආත්ම සමඟ වනාන්තරයේ ජීවත්වෙනවා. එහිදී ඔහු මකර ආත්මයක් හමුවී අග්නි …

Read More »

The Legend of Korra [S02 : E07] | ආරම්භය – පළමු කොටස [සිංහල උපසිරැසි සමඟ]

ඇත්තම කිව්වොත් මේ කොටස දෙන්න තරමක් පරක්කු වුනා.  මුලින්ම මම සමාව ඉල්ලන්න ඕනේ පොඩ්ඩක් පරක්කු වුනාට. ඉතින් එහෙනම් අපි පොඩ්ඩක් ගිය සතියේ කොටසත් මතක් කරගෙනම ඉමු. ජනරජ නගරය දකුණු ජලගෝත්‍රයට යුධ ආධාර ලබාදීම ප්‍රතික්ෂේප කල නිසා අග්නි රාජ්‍යයෙන් යුධ ආධාර ඉල්ලන්න කෝරා කාටත් නොකියා හොර රහසෙම අග්නි රාජධානියට පිටත් වුනා. …

Read More »

Under the Dome (2013) [S01 : E13] | තිරය පිටුපස…[සිංහල උපසිරැසි සමඟ]

හොඳයි, ඔන්න ඉතින් එහෙනම් මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ ඔයාලා ආසාවෙන් බලපු මේ කතාවේ පලවෙනි සීසන් එකේ අන්තිම කොටසත් අරගෙන මම ආපහු ආවා. මුලින්ම මට සමාවෙන්න ඕනේ ගිය සතියේ කොටස ඔයාලට දෙන්න බැරිවුන එකට. ඇත්තම කිව්වොත් තව පොඩ්ඩෙන් මේ සතියේ කොටසත් විභාගයක් තිබ්බ නිසා මට ඔයාලට දෙන්න විදිහක් නැතුව යනවා. …

Read More »
error: Alert: Content is protected !!