You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , August 25 2019
Breaking News
Home / Sinhala Subtitle / බාලා ඉෆ්ලාල්

බාලා ඉෆ්ලාල්

Achcham Yenbadhu Madamaiyada (2016) with Sinhala Subtitles | බය යනු මෝඩකමයි [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් හෙමෝටම. අළුත් අවුරුද්දේ සුපිරිම ෆිල්ම් එකක් අරන් ආවා. කාලයක් වුනා මේ ෆිල්ම් එකේ සබ් එක කරන්න. මේපාර මම අරන් ආවා Gautham Menon ගේ අධ්‍යක්ෂණය කරපු ෆිල්ම් එකක්. මෙයා ගෙන හෙමෝම දන්නවා ඇතිනේ. මෙයාගේ සියලුම ෆිල්ම් වල සුපිරි ආදර කතාවක් තියෙනවා. මේ ෆිල්ම් එකෙත් ආදර කතාව නියමයි. මේකේ ප්‍රධාන …

Read More »

Singam (2010) with Sinhala Subtitles | යුක්තියේ සිංහයා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනී. කිව්ව වගේම සුර්යාගේ ෆිල්ම් එකක් අරගෙන ආවා. මේ ෆිලුමයේ දෙවන කොටසට සබ් එකක් දීලා තිබුනා. පලවෙනි කොටස මම අරන් ආවා. මේම ෆිල්ම් එක භාශා තුනකින් ආව. ඒත් දෙමල භාශාවෙන් තමයි ඉස්සෙල්ලම ආවේ. මේ ෆිලුමයට සම්මාන තුනක් හම්බවෙලා තියෙනවා. සුපිරි ආදර කතාවකුත් තියෙනවා මේකේ. මේ ෆිලුමයේ හින්දි භාශාවෙන් ඔයාලා …

Read More »

Vettaiyaadu Vilaiyaadu (2006) with Sinhala Subtitles | සෙල්ලමට දඩයම් කිරීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ තවත් සුපිරි ෆිල්ම් එකක් අරන් ආවා, මේක පරණ ෆිල්ම් එකක් වුනත් පටන් ගත්තු වෙලාවේ ඉදන් ඉවරවෙනකන් කුතුහලයෙන් බලන්න පුළුවන් නියම පිල්ම් එකක්. බලපු අය අනිවාර්යයෙන්ම නැවත බලනවා කියලා මම දන්නවා. මේ ෆිල්ම් එක ලියලා හා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Gautham Menon විසින්. මෙයාගේ ෆිල්ම් ගෙන ඔයාලා දන්නවා ඇතිනේ? නියම …

Read More »

Oru Naal Koothu (2016) with Sinhala Subtitles | දවසක සෙල්ලම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනී. මම තවත් සුපිරි ෆිල්ම් එකක් අරන් ආවා ඉක්මනටම. මේක ජුන් වල ආපු ෆිල්මයක්. සුපිරි ආදර කතාවකුත් තියෙනවා මේකේ. මෙය අධ්‍යක්ෂනය කරල තියෙන්නේ Nelson S.V.M විසින්. මේක එයාගේ පලවෙනි ෆිල්ම් එක. මේ අධ්‍යක්ෂක වරයාගේ ජීවිතයේ අත්දැකීම් අනුව ලියපු කතාවක්. මෙයට සංගීත අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ justin prabhakaran විසින්. මෙය IMDB …

Read More »

Kaakha..Kaakha: The Police (2003) with Sinhala Subtitles | නිර්භීත පොලිස් නිලධාරියා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මගේ දෙවන සබ් එකත් අරගෙන ආවා. මේ සෙරේ මම අරන් ආව surya ගේ සුපිරිම සුපිරි ෆිලුම් 1ක්. මෙය 2003 වසරේ තිරගත්වුණු ෆිල්ම් එකක්. මේක තමයි surya ගේ පළමු blockbuster ෆිල්ම් එක. මේක IMDB ශ්‍රේණිගත කිරීම මගින්  8.0 ක අගයක් හිමිකර ගෙන තියෙනවා. මේ ෆිලුම අධ්‍යක්ෂනය කරල තියෙන්නේ vinnai …

Read More »

Aadukalam (2011) with Sinhala Subtitles| කුකුල් පොර [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මටත් හිතුණ ෆිල්ම් එකකට සබ් එකක් දාන්න. මමත් බයිස්කෝප් අඩවියට නිතර එන යන කෙනෙක්. මේක මගේ පළමු සබ් එක නිසා ගොඩක් මහන්සි වුනා මම තෝරගත්තෙ පට්ටම පට්ට දමිල ෆිල්ම් එකක්. ඉන්දියන් බෘස් ලී යන නමින්හදුන්වන දනුෂ් රංගනයෙන් දායකත්වය දක්වන තවත් සුපිරි ගනයේ දමිළ සිනමා සලරුවක් තමයි මෙය. සමහර …

Read More »
error: Alert: Content is protected !!