You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , November 13 2019
Breaking News
Home / Sinhala Subtitle / බාසුර ඉන්ද්‍රචාප

බාසුර ඉන්ද්‍රචාප

Ee Maya Peremito (2018) AKA Ee Maaya Peremito sinhala subtitles | ආදරේ ගෙනෙනා හැඟීම් පහකි [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝටම. අද උපසිරැසිය ගෙනාවෙ ලස්සන තෙලිඟු ෆිලුමකට. මේක ගිය අවුරුද්දෙ තමයි තිරගත වෙලා තියෙන්නෙ. Drama/Romance කාණ්ඩයට තමයි අයත් වෙන්නෙ. IMDB හි 6.8 වැනි ඉහළ අගයක් ලබාගන්නට සමත් වෙලා තියෙනවා. තවත් විශේෂත්වයක් වෙන්නෙ “Natural Star” Nani මේ චිත්‍රපටයේ අවස්ථා කිහිපයකදීම කතාව ප්‍රේක්ෂකයන්ට කියන්න සහභාගී වෙලා තිබීම. වැඩේ චොරනම් Nani …

Read More »

Raju Gadu (2018) sinhala subtitles | මෙහෙමත් හොරෙක් [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ප්‍රාර්ථනා කරනව හැමෝටම. ඉක්මනින්ම වගේ ආයෙ උපසිරැසියක් කරන්න හම්බවුණා. ඇත්තටම මේක ඉල්ලීමක් කරල තියෙනව දැකල තමයි පටන් ගත්තෙ.ෆිලුම ගිය අවුරුද්දෙ තිරගත වුණු Comedy/Romance කාණ්ඩයට අයත් එකක්. IMDB හි 6.6 වැනි ඉහළ අගයක් ලබාගන්නටත් සමත්වෙලා තියෙනවා. ඒ වගේම ගූගල් පරීශීලකයින් 85% ප්‍රතිශතයකුත් ලබාදීල තියෙනව. Raj Tarun හා Amayra Dastur …

Read More »

Burra katha (2019) sinhala subtitles | දෙබිඩි සොයුරෝ එක් කළ පැයේ ප්‍රේමවන්තිය [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා. ගොඩ කාලෙකට පසුවයි උපසිරැසියක් කරන්නෙ. 2019 තිරගත වුණු drama/sci-fi කාණ්ඩයේ ෆිලුමක්. හැබැයි කොමඩි,රොමෑන්ස්,ඇක්ෂන් වලත් අඩුවක් නෑ. “අභිරාම් “කියන ප්‍රධාන චරිතයට රංගනයෙන් දායකවෙලා තියෙන්නෙ Aadi Saikumar. Mishti Chakraborty, Naira Shah, Rajendra Prasad ඇතුළු තෙලිඟු චිත්‍රපටවල ඔබ නිතර දකින බොහෝ පිරිසක් මේ සඳහා රංගනයෙන් දායකවෙලා තියෙනව. මෙය …

Read More »

Lilli (2018) sinhala subtitles | පැහැරගත් ගැබිනියගේ අඳුරු කතාව [සිංහල උපසිරසි සමඟ]

මාස 3කට විතර පස්සෙ ඔන්න තවත් උපසිරැසියක් අරගෙන ආව. බයිස්කෝප් අඩවියට අවුරුදු 10ක් වෙලාලු ඔන්න. ගොඩක් සතුටුයි ඒ ගැන නම්. පහුගිය ටිකේ ගොඩක් කාර්යබහුල වුණු නිසයි මේක ප්‍රමාද වුණේ. මේක 2018 සැත්තැම්බර් 28 තිරගත වුණු මලයාලම් චිත්‍රපටයක්. ඒවගේම මේක මගේ පලවෙනි මලයාලම් උපසිරැසිය. මෙය සාම්ප්‍රදායික බවින් ඔබ්බට ගිය කතාවක් කිව්වොත් …

Read More »

The Princess Switch (2018) sinhala subtitles | කුමරියගේ වෙස් මාරුව [සිංහල උපසිරසි සමඟ]

“කුමරියගේ වෙස් මාරුව”.කුමරියගේ කෑල්ල දැක්ක ගමන් අපේ ලොකු අයියල ටික සුරංගනා කතාවක් කියල දැක්කෙ නැති ගානට යයි.ගෑණු ළමයි ටිකනම් එකෙන්ම කැමති වෙයි.ඇත්තටම මේක මොනවගේ එකක්ද?ඉන්නකො කියන්න.මුලින්ම කියන්න ඕනි,මේක මම නත්තල් දවසෙ දෙන්න ලොකු උත්සහයක් ගත්ත.ඒත් මේක පටන් ගත්තෙත් 24 වැනිද හවස.ඉතින් 26 වෙනිද තමයි වැඩේ බොහොම අමාරුවෙන් ගොඩ දාගත්තෙ.නත්තල් දවසෙ …

Read More »

Meyaadha Maan (2017) sinhala subtitles | නොකියූ ආදරය හිමිවේද? [සිංහල උපසිරසි සමඟ]

සිංහල උපසිරසක් කරන්න ගොඩ කාලෙක ඉදන් හිතේ තිබුණා. ඒත් ඉතිං වෙලාව එනකම් ඉන්න එපැයි.ඔන්න 2017 ඔක්තෝම්බර් මාසයේ තිරගත වුණු සුපිරි දමිල චිත්‍රපටයකට සිංහල උපසිරසක් අරන් ආවා.Meyaadha Maan තමයි ෆිල්ම් එකේ නම.සිංහලෙන් “නොකියූ ආදරය හිමිවේද?” කියලයි මම යෙදුවෙ. Comedy/Romance කාණ්ඩයට අයත් Imdb හි 7.2 වැනි ඉහළ අගයක් ලබාගන්නට සමත්වුණු ෆිල්ම් එකක් …

Read More »
error: Alert: Content is protected !!