You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , December 12 2019
Breaking News
Home / Sinhala Subtitle / බුද්ධිල යසස්

බුද්ධිල යසස්

Breathe (2017) Sinhala Subtitles | නොමියෙන ආදරය [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ නව වසරක් වේවා කියලා පාර්ථනා කරනවා. මේ පෝස්ට් එක කියවන හැමෝම වගේ අපේ විමා සබ දීපු Hacksaw Ridge බලලා ඇති කියලා හිතනවා. අන්න ඒ කථාවේ සිටින 2017 වසරේ හොදම නළුවාට ඔස්කාර් සම්මාන නිර්දේශිත Andrew Garfield නම් අග්‍රගන්‍ය නළුවා රංගනයෙන් දායක වන තවත් විශිෂ්ට චරිතාපදානයක් තමයි අද මේ ගෙන …

Read More »

The Walking Dead [S02 : E08] | මිතුරු ඇසුරට ලංසු ඇදීමක්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමහරි 8 වෙනි එකටත් ආවා. දැන් එන්න එන්නම කථාවේ රසය වැඩිවෙනවා. හැමෝම නොහිතපු විදිහට කථාව ගලාගෙන ගියා. විශේෂයෙන්ම සොෆියා මැරුණ වෙලාවේ ඔයාලටත් රික් ගේ කණ්ඩායමට ඇතිවුණු හැගීම එන්න ඇති. මොකද The Walking Dead එකට අපි එච්චරටම ඇබ්බැහි වෙලා. අද මේ පෝස්ට් එක දාන්නෙත් පොඩ්ඩක් දුකෙන් වගේ. මම වෝකින් ඩෙඩ් උපසිරැසි …

Read More »

The Walking Dead [S02 : E07] | නොසිතූ මොහොතක සියල්ලන් කම්පනයක..! [සිංහල උපසිරැසි සමඟ]

අප්පේ අපි කොහොමින් කොහොම හරි 7 වෙනි එකටත් එහෙනම් ආවා. හදවතින්ම සන්තෝසයි. කට්ටියට බලපු ටික දිරවලා ඇති කියලා හිතනවා. මම හිතන විදිහට මේක තමයි The Walking Dead 2 වන කථා මාලාවේ හොදම කොටස. මේක බැලුවට පස්සේ එන හැගීම ගැනනම් කියලා නිම කරන්න බෑ. එහෙනම් තවත් පල් හෑලි කුමටද? කදවුරේ උදේ …

Read More »

The Walking Dead [S02 : E06] | හොර රහස මාට්ටු…! [සිංහල උපසිරැසි සමඟ]

එන්න එන්නම් දැන් ඉතින් 6 වෙනි කොටසටත් ආවා 🙂 ඇත්තටම ඒ ගැන සන්තෝසයි. ඉතින් සුපුරුදු ලෙස කලින් කොටසේ පොඩ්ඩක් මතක් කරගමුද? ඉතින් අපේ කස්ටිය ටික දිගටම සොෆියාව හොයනවා. ඒත් හර්ෂල් මොකක්දෝ හේතුවක් නිසා ඔහුගේ ඉඩම ගැන ගොඩක් වද වෙනවා. ෂේන්නුයි රික්නුයි පොඩ්ඩක් අවුල් නෙහ්? ෂේන් කියනවා හොයන එක නවත්තන්න ඕන …

Read More »

The Walking Dead [S02 : E05] | ගොවිපළ ඇතුලේ මොනවද වෙන්නේ…! [සිංහල උපසිරැසි සමඟ]

දැන් ටිකෙන් ටික අපි කථාවේ මැද හරියට එනවා. මේ පස් වෙනි කොටස. ඔයාලා ලොකු කුතුහලයකින් ඇති කියලා හිතනවා වෙන දේ පිළිබදව. කලින් කොටස මතක් කරොත් වඩා හොදයි කියලා මට හිතෙනවා. ඩේල්, ඩැරිල්, ඇන්ඩ්‍රියා හර්ෂල්ගේ ගෙදර ඇවිත් ඒ අසලින් කදවුරු ගහනවා. රික් ලේ දුන්න නිසා සහ ෂේන් ජනේලෙන් වැටිච්ච නිසා ඩැරිල් …

Read More »

The Walking Dead [S02 : E04] | ලෝරි ගැබ්ගෙනද? [සිංහල උපසිරැසි සමඟ]

කාල්ට වෙඩි වැදුණා කියලා ඔයාලට මතකයි නේද? දැන් කාල් ටිකෙන් ටික සුව වෙනවා. ඉතින් කාල් ඔහුගේ තාත්තගෙන් (රික්) අහනවා සොෆියා හොදින් ඉන්නවද කියලා. හැබැයි සොෆියා තාම හොයාගන්න බැරිවෙලා ඉන්නේ. ඉතින් රික්ට බොරුවක් කියන්න වෙනවා. සාමාන්‍ය යෙන් රික් එහෙම කරන කෙනෙක් නෙවේ කියලා ඔයාලා දන්නවනේ. රික් කිව්වා ඇය හොදින් ඉන්නවා කියලා. …

Read More »

The Walking Dead [S02 : E03] | ෂේන්ගේ හොර මාට්ටු! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කට්ටියම 2කොටසත් බලලා ඇති කියලා හිතනවා. එහෙම නේද? ඉතින් දැන් ඔයගොල්ලන්ට ලොකුම ලොකු චකිතයක් ඇති වෙයි මොනවද මේකේ වෙන්නේ කියලා. කාල් මැරෙන්න ඔන්න මෙන්න කියලා ඉන්නේ. ඒ අස්සේ ලෝරියි රික්නුයි හොදටම බය වෙලා. තව ෂේන්නුයි ඕටිස්නුයි කාල්ගේ සැත්කමට ඕන බඩු ගේන්න ගියා ගියාමයි ආවෙත් නෑ. ඒ දෙන්නට මොනව වෙයිද? …

Read More »

The Walking Dead [S02 : E02] | කාල්ට මොකද වුණේ? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කට්ටියට කොහොමද? වෝකින් ඩෙඩ් එකට වහ වැටිලා ඇති කියලා හිතනවා. සන්තෝසයි සන්තෝසයි. ඉතින් තව තව හෑල්ලක් කියවන්නේ නැතුව කථාවටම බහිමු ආහ්. මේකෙදී අළුත් චරිත ටිකක් හම්බෙනවා. ඒක නිසා මේ කොටසත් ගොඩක් විශේෂ කොටසක්. කට්ටියට කලින් කොටස මතක ඇති නේද? අන්තිම ටික මතක් කරොත් ; අපේ පොඩි කාල් කොලුවට වෙඩි …

Read More »

The Walking Dead [S02 : E01] | ඇබ්බැහිවීමේ ප්‍රථම පියවර… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ගොඩක් අය බලාගෙන හිටපු කථාමාලාවේ දෙවනි සීසන් එකට සබ් ගෙනෙන්නේ මමයි. The Walking Dead ගැන ගොඩක් අය අහලා ඇති. DRAMA, HORROR සහ THRILLER වර්ගීකරණයට අයත් වන මේ කථා මාලාව I.M.D.B 8.8 ලබා ගන්න සමත් වෙලා තියෙනවා. තව දෙයක් කිව්වොත් ජයග්‍රහණ 15 සහ Golden Globe ඇතුලුව තවත් ජයග්‍රහණ 50 නිර්දේෂ …

Read More »

The Terror Live (2013) | ත්‍රස්තවාදියෙක් සමග සජීවිව. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කට්ටිය සුවෙන් සැපෙන් සතුටෙන් ඉන්නවා කියලා හිතනවා. මේ පාර සබ් දැම්මේ කොරියානු කතාවකට. ඇත්තටම මාරම අදහසක් දෙන කතාවකට. මේ කථාවේ ඇත්තම නම තමයි “Deu tae-ro ra-i-beu“. මේ නම ඔයාලට කියද්දී ටැපලෙනවා ඇති. ඉතින් ඒ ටැපලෙන නම තියෙන කථාවේ පැටලෙන්නේ නැති නම තමයි The Terror Live . චිත්‍රපට වර්ගීකරණයේ ඇක්ෂන් …

Read More »

All Things to All Men (2013) | සියලු දේවල් පිරිමින්ට. [සිංහල උපසිරසි සමඟ]

මේ පාර වෙනදා දෙන කලාවෙන් බැහැරව අපරාධ ගණයට වැටෙන කතාවකට දෙන්න හිතුවා. හැමදාම එකම දේ කරන්නත් බැහැනේ. කතාව ගැන පොඩි විස්තරයක් දෙන්නම්. Gabriel Byrne, Rufus Sewell සහ Toby Stephens කථාවේ ප්‍රධාන චරිත 3ට රගපානවා. මේ කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ George Isaac විසින්. දැන් කතාවට බහිමු. පාර්කර් (Rufus Sewell) යනු ස්කොට්ලන්ට්යාර්ඩ් …

Read More »

Pitch Perfect (2012) | සංගීතෙට ආදරය කරන අයටයි. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මේ පාරනම් ගෙනාවේ පොඩ්ඩක් වෙනස් කතාවක්. මේ කතාව පොඩ්ඩක් වෙනස් වෙන්නේ මේ කතාව සින්දු එක්ක මුසු වෙලා තියෙන නිසා. මේ කතාව වෙනස් වෙන්නේ මේකේ තියෙන සින්දු ගොඩක් පුසිද්ධ UK ගායකයොන්ගේ සින්දු. හැබැයි මේකේ තව විශේෂයක් තියෙනවා, ඒ තමයි මේ කතාව ගෙතී තියෙන්නේ ACAPELLA සංගීත කණ්ඩායමක් එක්ක. මොකක්ද ACAPELLA …

Read More »

Aatma (2013) | දෙලොවක දෙමාපිය ආදරය. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මේ පාර මම අලුත් කතාවක් අරගෙනයි ආවේ. විකියා කියපු හින්දා හින්දි හොරර් එකකට මට සබ් දාන්න පුළුවන් වුණා. කලින් කිව්වා වගේ අද ගෙනාවේ හොරර් කතාවක්. ඇත්තටම ගොඩක් හොරර් කතාවගේ නෙවේ. වෙනස්විදිහේ හොරර් කතාවක්. දැන් කතාවට බහිමු, මේ කථාවේ නියා කියලා කෙල්ලෙක් ඉන්නවා, මෙයා පොඩි කෙල්ලෙක්. ඒත් මෙයාගේ ගෙදර තාත්තා …

Read More »

The Man in the Iron Mask (1998) | එක රජෙක්, උරුම කරුවන් දෙදෙනෙක් [සිංහල උපසිරැසි සමඟ]

මගේ ජීවිතේ ලොකු හීනයක් තිබ්බා Leonardo Dicaprio ගේ කතාවකට සබ් එකක් දාන්න. ඉතින් අන්න ඒ හින්දා තමයි මේ කතාව ගෙනාවේ. American Pie සෙට් එකෙන් පස්සේ මාව අමතක වෙලා නැතුව ඇති කියලා හිතනවා. ඉතින් හෑල්ලක් කියන්නේ නැතුව අපි කතාවට බහිමු. කතාව කියන්න කලින් ඔයාලා ප්‍රංශ විප්ලවය ගැන දැනගෙන ඉන්න එක හොදයි …

Read More »

American Pie Presents: The Book of Love (2009) | වැඩ බැරි උන් (18+) [සිංහල උපසිරැසි සමඟ]

මුලින් ම මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා මට මේක දෙන්න ගොඩක් ගොඩක් පරක්කු වෙච්ච එක ගැන. ඇත්තටම මට ගොඩක් පරක්කු වුණා. ඒක හින්දා මම ආයිත් සමාව ඉල්ලනවා. දැන් ඉතින් ඔය පරණ ඒවා අමතක කරලා කථාවට බහිමු ආහ්? ඉතින් අද ගෙනාවේ AMERICAN PIE 7 THE BOOK OF LOVE අපි බලපු අනික් කථාවලට …

Read More »

American Pie Presents Beta House (2007) | ග්‍රීසියේ ඔලිම්පික් (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔයගොල්ලෝ ඔලිම්පික් T.V. එකේ දැකලා තිබ්බට කවදාහරි ග්‍රීසියේ ඔලිම්පික් දැකලා තියෙනවද? අහ්?…ඔන්න හැබැයි මේකේ තියෙන්නේ ඒ අතීතයේ තිබ්බ ග්‍රීසියේ ඔලිම්පික් නම් නෙවේ…ඊට වැඩිය ගොඩක් වෙනස් ග්‍රීසියේ ඔලිම්පික් එකක්…මම කථාම තැනින් තැන කියාගෙන යන්නේ නැතුව මම කථාව පිළිවෙලකට කියන්නම්කෝ දැන්…. මතකද කලින් කථාවේ චරිත ටික…අන්න ඒගොල්ලෝ මේ පාර එනවා විශ්ව විද්‍යාලකෙට…මේ …

Read More »

American Pie Presents: The Naked Mile (2006) | කෙල්ලොයි කොල්ලොයි එකතු වෙලා දුවමුද හෙ**** (18+) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කෙල්ලොයි කොල්ලොයි ඔක්කොම එකට ඇදුම් නැතුව රේස් එකක් දිව්වොත්. දැන් ඔය ගොල්ලෝ හිතනවා ඇති මම මේ මොන විකාරද දොඩවන්නේ කියලා. හිකිස්.. ඔන්න ‍මේක තමයි කථාව. මේක එක්තරා විදිහේ චාරිත්‍රයක් විශ්ව විද්‍යාලයේ. මේ චාරිත්‍රෙය් නීතීය තමයි කෙල්ලොයි කෙල්ලොයි එකට එකතු වෙලා දුවන්න තියෙන්නේ. හැබැයි එක නීතියක් තියෙනවා ඒ තමයි දුවන්න …

Read More »

American Pie 3 : The Wedding (2003) | විවාහය (18+) [සිංහල උපසිරැසි සමඟ]

    dd5d370665a9d814dce382ddfccfd945f2ac82aa fab561f1b425f86b5ebe067753e101da7a0e311f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Read More »

American Pie 2 (2001) | මාරයි (18+) [සිංහල උපසිරැසි සමඟ]

    2720983a4aa21f54cdec3929a1330e0cdf234459 d3efd7569082d39fbb3607386d77a0166dd35202 d3efd7569082d39fbb3607386d77a0166dd35202 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Read More »

American Pie (1999) | අපේ 18+ වල ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

2720983a4aa21f54cdec3929a1330e0cdf234459 d3efd7569082d39fbb3607386d77a0166dd35202 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Read More »
error: Alert: Content is protected !!