Thursday , September 24 2020
Breaking News

භාග්‍ය වික්‍රමසිංහ

The Drop (2014) | සල්ලි ද මිනිස්සු ද? [සිංහල උපසිරසි සමඟ]

මේක බාර අරගෙන නම් ගොඩක් කල් වෙනවා… ඒ නිසා මුලින්ම මම ඒකට සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. මේ මගේ දෙවැනි උපසිරැසි නිර්මාණය. මේකේ කතාව ගැන කීවොත් අබිරහසක් ගැන තියන ෆිල්ම් එකක්. ඊළඟ මොහොතේ කුමක් වෙයිද කියා හිතන්න අපහසු එකක්. “බොබ් සැගිනෝවෙස්කි ” කියන බාර් සේවකයා වටා තමා මේකේ කතාව ගෙතිලා තියෙන්නේ. කළු සල්ලි හුවමාරු වෙන …

Read More »

Accidental love (2015) | අනපේක්ෂිත ප්‍රේමය… [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝටම, මම භාග්‍ය වික්‍රමසිංහ. මේ මගේ පළමු උපසිරැසි නිර්මාණය. බයිස්කෝප් එකෙන් මෙච්චර කාලයක්උපසිරැසිගත්තා විතරනේ.. එනිසා මමත් අද ඉදල උපසිරැසි නිර්මාණය කරන්න පටන් ගන්නවා. මුලින්ම කියන්න ඕනි මම උපසිරැසි දාන්න චිත්‍රපටියක් හොයනකොට මේක මට තෝරලා දුන්නේ බයිස්කෝප් එකේ “හසන්ත වික්‍රමරත්න” සොයුරා. ඒ නිසා මං  ඔහුටත් ස්තුති කරනවා ඒ ගැන. මේ …

Read More »
error: Alert: Content is protected !!