You dont have javascript enabled! Please download Google Chrome!
Monday , August 19 2019
Breaking News
Home / Sinhala Subtitle / භානුක සෙනවිරත්න

භානුක සෙනවිරත්න

The Killer (2017) AKA O Matador sinhala subtitles | පැරයිබා ශාපය [සිංහල උපසිරසි සමඟ](18+)

ඔන්න කාලෙකට පස්සේ එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් මරන්නයි යන්නේ….. කුරුල්ලො දෙන්නෙක් මරන්න යනවා කිව්වේ හුග කාලෙක ඉදන් ආසාවක් තිබ්බා NETFLIX ෆිල්ම් එකකට සබ් හදන්න වගේම WESTERN ෆිල්ම එකකට සබ් හදන්න. ඔන්න ඉතින් ඒ ආසාවන් දෙකම ඉශ්ඨ කරගෙන NETFLIX එකේ WESTERN ෆිල්ම් එකකට තමා සබ් එක අරන් එන්නේ…. NETFLIX කිව්වාම දන්නවානේ …

Read More »

Shot Caller (2017) with sinhala subtitles | සිරකරුවන්ගේ බල අරගලය [සිංහල උපසිරසි සමඟ]

මේ පාර අරන් එන්නේ imdb 7.4ක අගයක් ලැබුන වගේම 80%ක කුණු තක්කාලි අගයක් ලැබුන සුපිරිම ෆිල්ම් එකක්…… මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ ෆිල්ම් එක අරන් එන්න පරක්කු උනාට දැන් මාසයක් විතර වෙනවා සබ් එක හදන්න පටන් අරන් මේක හදන්න පටන් ගත්තාට පස්සේ එක්සෑම් දෙකක් වැටුනා. ඇත්තටම සමාව ඉල්ලලා වැඩකුත් නැනේ වැරැද්දක් …

Read More »

Baskin (2015) with sinhala subtitles | මගුලේ ඇදහීම‍ [සිංහල උපසිරසි සමඟ] (18+)

මේපාර අරන් එන්නේ තුර්කියේ හදපු ටිකක් අමුතු විදියේ ඔලුව විකාර කරන ජාතියේ ෆිල්ම් එකක්… මේක Fantasy/horror කියන ගණයට තමා අයත් වෙන්නේ මේකට 8.5 ක IMDb අගයකුත් 76% ක තක්කාලි අගයකුත් ලැබිලා තියනවා…. මේක ජර්මනියේදි 2015 දෙසැම්බර් 31 වෙනිදා තමා එලියට දාලා තියන්නේ….. මේ ෆිල්ම් එක Award 7 කට Nomination වෙලා …

Read More »

Darkness Rising (2017) with sinhala subtitles | පහේ නීතිය [සිංහල උපසිරසි සමඟ] (18+)

ටික කාලෙකට පස්සේ තමා මේ සබ් එකක් අරන් එන්නේ. මේ පාර අරන් එන්නේ ටිකක් වෙනස් විදියේ හොල්මන් ෆිල්ම් එකක්. මේක මේ අවුරුද්දේ ජූනි 30ස් වෙනිදා තමා තිරගත වීම ආරම්භ කරේ. මේක ලියලා තියන්නේ Vikram Weet විසින් වගේම මේකේ ඩිරෙක්ටර් තමා Austin Reading. මේකේ ප්‍රධාන චරිතය වෙන මැඩිසන් ලෙස Tara Holt …

Read More »

The Snare (2017) with sinhala subtitles | මරණයේ නිවාඩු නිකේතනය (18+) [සිංහල උපසිරසි සමඟ]

මේ පාරත් හොල්මන් ෆිලුමක් අරගෙන තමා ආවේ. ගිය මාසේ ජනවාරි 6 වෙනිදා තමා  ඇමරිකාවේ තිරගත වෙලා තියන්නේ. Horror | Thriller ඝනයට අයත් වෙන මේ ෆිල්ම් එක C.A. Cooper විසින් ලියලා ඔහු විසින්ම තමා අධ්‍යක්ශනය කරලා තියන්නේ. Eaoifa Forward, Dan Paton, Rachel Warren කියන නලු නිලියන් තමා මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සදහා …

Read More »

League of Gods AKA Feng shen bang (2016) with sinhala subtitles | ආලෝකයේ අසිපත [සිංහල උපසිරසි සමඟ]

හුග දෙනෙක් දෙනකන් හුගක් කල් බලන් හිටපු ෆිල්ම් එකක් තමා මම මේ අරන් එන්නේ. සබ් එක පරක්කු උනාට කට්ටියට තරහත් ගිහින් ඇති. පරක්කු උන එකට සමාව ඉල්ලන්න මගේ දුක් අදෝනාව මුලුන්ම කියලා ඉන්නම්කෝ. මමත් මේ ෆිල්ම් එකට සබ් එක එනකන් මාස දෙකක් විතර බලන් හිටියා මොකද සබ් එක හද හද …

Read More »

Phantasm: Ravager (2016) with sinhala subtitles | මනෝදෘශ්ටියේ අතරමංව [සිංහල උපසිරසි සමඟ]

මේ පාර අරගෙන ආවේ Fantasy | Horror ඝනයට වැටෙන ටිකක් අමුතු විදියේ නිර්මානයක්. අමුතු විදියේ නිර්මානයක් උනත් හැම කෙනෙක්ටම කුතුහලයෙන් බලන්න පුලුවන් නිර්මානයක්. Horror කිව්වට හොල්මන් සීන් එකක්වත් සෝම්බි සීන් එකක් නෙමෙයි තියන්නේ. මනෝවිද්‍යාවට  සම්බන්ද විද්‍යා ප්‍රභන්ධයක් වගේ ලයින් එකකුයි තව සීන් එකක් තියනවා ඒක කිව්වොත් කුතුහලය අඩු වෙන නිසා නොකියා ඉන්නම්. …

Read More »

Sadako v Kayako (2016) with sinhala subtitles | සාපලත් වීඩියෝවේ අවසානය මෙයද? [සිංහල උපසිරසි සමඟ]

මේ පාර හොල්මන් ෆිල්ම් එකක් අරන් එන්න හිතුවා. ආසියාවේ නිපදවන හොල්මන් ෆිල්ම් වලට අනිත් ෆිල්ම් වලට වඩා බය හිතෙන හින්දා ජපානයේ හදපු හොල්මන් ෆිලුමක් තමා මේ අරගෙන එන්නේ. මේ ෆිල්ම් එකට සබ් හදද්දි  හුගක් දේවල් වලට මුහුන දෙන්න සිද්ධ උනා. මොකද කිව්වෝත් සබ් එක හදන්න පරක්කු උනා ඔයාලට ඉක්මනට දෙන්න …

Read More »

Daybreakers (2009) with Sinhala Subtitles | වතුර වලට වඩා වටින ලේ… [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ  6වෙනි  උපසිරැසි නිර්මානය තමා මේ අරගෙන එන්නේ. මේ ෆිල්ම් එක ගැන කිව්වොත් බයිස්කෝප් රසිකයෙක් විදියට බලන්න ඕනෙම ෆිල්ම් එකක්. මම බලලා තියන වැම්පැයර් ෆිල්ම් වලට වඩා හුගක් වෙනස් තේමාවක් තියන නියම ෆිල්ම් එකක්. අනාගතයේ වෙන්න පුලුවන් දෙයක් ගැන කියවෙන ලස්සන ෆිල්ම් එකක්. මුල ඉදන් ඉවර වෙනකන්ම ආසාවෙන් බලන්න …

Read More »

Masterminds (2016) with Sinhala Subtitles | මහා මොලකරුවන්ගේ සංග්‍රාමය [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම හැමොටම සුභ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා වගේම මේ තමා මගේ 6වන වගේම 2017 වර්ශයේ මුලින්ම දෙන උපසිරැසිය… මම සබ් එකක හදන්න ෆිල්ම් එකක් හොය හොය ඉද්දි සමන් ප්‍රසාද් අයියා තමා මේ ෆිල්ම් එකට සබ් හදන්න පුලුවන්ද කියලා අහුවේ… ඊට පස්සේ හොයලා බලද්දි සුපිරි ෆිල්ම් එකක් කියලා දැන ගත්ත …

Read More »

Interrogation (2016) with sinhala subtitles | ගැටලුවේ අභිරහස [සිංහල උපසිරසි සමඟ]

WWE එහෙම නැත්තන් රෙස්ලින් බලන කෙනෙක්ගෙන් ඇහුවොත් මෙච්චර කාලෙකට උන දේවල් වලින් දුක හිතෙනම දේ මොකක්ද කියලා ගොඩක් දෙනෙක් කියයි Edge  WWE 1කෙන් අයින් උන එක කියලා. ඒත්  දැන් මේ ෆිල්ම් එක හරහා අපිට ආයෙත් Edgeව බලාගන්න පුලුවන් වෙලා තියනවා. මමත් රෙස්ලින් බලන කෙනෙක් හැටියට මේ ෆිල්ම් එක එනකන් හුගක් …

Read More »

Viy (2014) with sinhala subtitles | ශාපලත් දේශයේ වීර චාරිකාව [සිංහල උපසිරසි සමඟ]

කලින් සබ් එක දෙද්දි සබ් හම්බුන් නැති පට්ට ෆිල්ම් තියනවා නම් සබ් ඉල්ලන්න කිව්වානේ. හුග දෙනෙක් ගොඩක් ෆිල්ම් වලට සබ් ඉල්ලලා තිබ්බා. ඒ ෆිල්ම් අතරින්  මට හුගක්ම හොදයි කියලා හිතෙන ෆිල්ම් එකට තමා මේ සබ් එක හැදුවේ. ඇත්තටම මේ ෆිල්ම් එක නම් සුපිරිම ෆිල්ම් එකක්. 2014 January 30 වෙනිදා එලියට …

Read More »

War Pigs (2015) with sinhala subtitles | හිට්ලර්ගේ ශඩ්පාද ආයුධය සොයා [සිංහල උපසිරසි සමඟ]

මම කැප්ටන් හාන්ස් පිකෝල්ට් මට අලුතින් මෙහෙයුමක් හම්බෙලා තියනවා. අපේ අලුත්ම කාණ්ධායම තමා War Pigs. අපේ කණ්ඩායමේ නායකයා තමා කැප්ටන් ජැක් වොසික්. ජැක් වොසික් කියන්නේ පිට පිටම අසාර්තක උන නායකයෙක්. ඔහු කිහිප වරක්ම ඔහුගේ කාණ්ඩායම සම්පූර්නයෙන්ම නැති කරගෙන තියනවා.  වගේම අපිට මේ මෙහෙයුම සදහා පණ්ඩිත අපතයෝ වගයක් පුහුනු කරලා අරගෙන …

Read More »

Devil’s Playground (2010) with sinhala subtitles | යක්ශයන්ගේ සෙල්ලම්පිටිය [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කිව්වොත් මේ තමා මගේ පලවෙනි උපසිරැසි නිර්මානය වෙන්නේ. හැමදාමත් සබ් ඩවුන් කර කර ෆිල්ම් බලන එකේ මටත් උපසිරසි කරන්න හිතුනා. පලවෙනි එක නිසා පොඩි පොඩි අවුල් තියනවා නම් මුලින්ම සමාව ඉල්ලනවා (අව්ලක් නම් නැතුව ඇති). මං ගැන කියවලා වැඩක් නැනේ ෆිල්ම් එක පැත්තට හැරෙමුකො. මේ ෆිල්ම් එකට 5.2   IMDb …

Read More »
error: Alert: Content is protected !!