You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , January 26 2020
Breaking News
Home / Sinhala Subtitle / භාෂිත් උඩවත්ත (page 2)

භාෂිත් උඩවත්ත

Resurrection [S01 : E05] with Sinhala Subtitles | අතුරුදන් වීම [සිංහල උපසිරැසි සමඟ]

පස්වෙනි කතාංගය මෙන්න 😀 මේකේදීත් ගොඩක් දේ සිද්ද වෙනවා. කේලබ් බැංකුවෙන් ගත්තු සල්ලි කොහේහරි හංගලයි තියෙන්නේ. ඒක මිනිහා පොලිසියට කියන්නෑ. බැංකුව එෆ්.බී.අයි. එකට කියලා තියෙන නිසා දැන් කේස් එකට එයාලත් බැහැලා. එයාලා එන එක නවත්තන්න ඕන නිසා මාටිත් ෆ්රෙඩුත් සල්ලි හොයනවා. ඒත් අන්තිමට එලීන්ම තමා හොයාගන්නේ සල්ලී. ඒවගේම තාත්තා කරපු …

Read More »

Resurrection [S01 : E04] with Sinhala Subtitles | බැංකු මංකොල්ලය [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න හතරවෙනි කොටස 🙂 ඉතින් මේකෙදී ෆ්රෙඩුයි මාටියි හරියටම හොයාගන්නවා ඩේල්ව මැරුවේ කේල්බ්මයි කියලා. ඒවගේම හෙන්රි තාම ලෑස්ති නෑ, ජේකබ් එයාගේ පුතාමයි කියලා පිළිගන්න. ජේකබ්ගේ වගේම කේලබ්ගෙත් අඩු නින්ද, අධික බඩගින්න වගේ ලක්ෂණ වගයක් තියෙනවයි කියලත් මේකෙදී තහවුරු වෙනවා. කලින් සැරේ වගේම බැංකුව මංකොල්ල කන්න තමයි කේලබ් නම් ලෑස්ති වෙන්නේ. …

Read More »

Resurrection [S01 : E03] with Sinhala Subtitles | ඉස්සර මතක [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න තුන් වෙනි එක. 🙂 කලින් එකේදී ජේකබ්ගේ සොහොන මාටියි මැගීයි ඇරියා මතක ඇති. ඉතින් මේකේ තමා ඒ සම්බන්ධ එයාල කරන ඉතිරි පරීක්ෂණ ටික ගැන තියෙන්නේ. තාමත් හෙන්රි වගේම ෆ්රෙඩ්වත් ලෑස්ති නෑ ජේකබ් ඇත්තම මනුස්සයෙක් කියලා පිළිගන්න. රේත් එහෙමමයි. ඉතින් මේකෙදී රේ කේලබ් ගැන හොයාගෙන තියෙන තොරතුරුවලින් මාටිටත් දෙයක් හොයාගන්න …

Read More »

Resurrection [S01 : E02] with Sinhala Subtitles | අවිශ්වාසය [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න දෙවනි එපියත් අරන් ආව. 😀 කලින් එක බලන්නැති කියලා හිතනවා. බැලුවේ නැත්නම් ඒකත් බලන්නයි කියල ආරධනා කරනවා. ඉතින් මේ සැරේ මාටියි මැගීයි එකතු වෙලා ජේකබ්ගේ බොඩි එක පරීක්ෂා කරන්නයි යන්නේ. ඒත් හෙන්රියි ෆ්රෙඩුයි හදන්නේ එයාලව නවත්වන්න. ඒවගේම මැගී එයාගෙ අම්ම ගැන ඇත්ත දැනගන්නත් යනවා. ජේකබ්ට කේලබ් ඉන්න හීනෙකුත් පේනවා. …

Read More »

Resurrection [S01 : E01] with Sinhala Subtitles | මරණයෙන් නැගිටීමක්? [සිංහල උපසිරැසි සමඟ]

ගොඩ කාලෙකට පස්සේ තමා බයිස්කෝප් සිංහලෙන් අඩවියට සබ් එකක් දෙන්න ලැබුණේ. ගිය අවුරුද්දේම සබ් එකක්වත් දෙන්න වුනේ නෑ, විවිධ හේතු නිසා. මේකත් බාරගෙන හිතුවටත් වඩා කල් ගිහින් තමා දෙන්න සිද්ධ වුනේ. 😳 හොඳයි මේ සැරේ නම් ගෙනාවේ රූපවාහිනී කතාමාලවක්. මේක තමා මගේ පළවෙනිම රූපවාහිනී කතා මාලාව. දැන් මේ ගැන පොඩ්ඩක් …

Read More »

Star Wars Episode III – Revenge of the Sith (2005 ) | අහිමි සෙනෙහස… [සිංහල උපසිරසි සමඟ]

  අපේ බයිස්කෝප් රසිකයන්ගේත් ඇඩ්මින් අයියලාගෙත් ඉල්ලීම අනුව ඔන්න ඉතින් තුන් වෙනි එකටත් සබ දුන්නා.මේ චිත්‍රපටයනම් සුපිරිම එකක් කියලා කියන්න පුළුවන්. මේ සලරුවෙත් රංගනයෙන් දායක වෙන්නේ දෙවන එපසෝඩ් එකේ නළු නිළියන්ම තමා.ඒවගේම මේක  IMDb අගය 7.7 ක්ම අරගෙන තියනවා.ඒ නිසා ඒක අයින් කරන්නම් බැරි චිත්‍රපටයක්. 🙂 දැන් මම කථාව කියන්නම්කෝ. …

Read More »

Star Wars: Episode II – Attack of the Clones (2002) | ක්ලෝන යුද්ධය… [සිංහල උපසිරසි සමඟ]

හුඟාක් කාලෙකට පස්සේ ඔන්න අරන් ආවා ෆිල්ම් එකක්.මේ Star Wars කතා මාලාවේ දෙවෙනි එක.මේකත් හුඟක් ජනප්‍රිය ඉංග්‍රීසි සලරුවක් තමා.මේකට රංගනයෙන් දායකවෙන්නේ, Ewan McGregor, Natalie Portman හා Hayden Christensen  යන නළු නිළියන්.මේකේ IMDb අගය නම් 6.7ක්.මේක මේ අඩවියේ තාම නැතිවීම නම් මට මහා පුදුමයක්.කොහොමවුනත් මම මේකේ කතාව කියන්නම්කෝ. 🙂 අඳුරේ බලවතුන් ජනරජය …

Read More »

Star Wars: Episode VI – Return of the Jedi (1983) | පිය සෙනෙහස. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් අපේ බයිස්කෝප් රසිකයෝ හැමෝටම 🙂 ඕං මම මගේ හය වෙනි සබත් දෙනව ඉතින්.මේකත් ඉතින් පරණ එකක්ම තමා 🙂 හැබැයි එහෙම කියලා අයින් කරනවා බොරු, ඈ 🙂 Star Wars කිව්වම කව්ද දන්නැත්තේ 🙂 මේ තියෙන්නේ ඒ කථා මාලාවේ හය වැන්න. The Return Of The JEDI තමා ඒකේ නම. මේකට අයි.ම්.ඩී.බී. අගය 8.4ක් …

Read More »

Monster House (2006) | ගෙදර යකා..?.!! [සිංහල උපසිරසි සමඟ]

මෙන්න ගෙනාව මගේ 5වන සබ් එක. මේ සැරේ ගෙනාවේ පොඩි කට්ටියට හොඳ ඇනිමේෂන් එකක් 🙂 මේකෙ විස්තර ගැනනම් ආයෙ අහන්න දෙයක් නෑ. උදා සහෝගෙ ලිපියක් තියෙනවනේ,ඒකට : D මම මේ ෆිලුම ගැන විස්තර කියන්න යන්නේ නෑ 😛 ඒවගේම මේ සබ් එක දැම්මේ ඔයාලගේ කමන්ට් බලාපොරොත්තුවෙන්. මේකට හුඟක් කට්ටිය කැමතියි කියලා …

Read More »

Blade Runner (1982) | මිනිසාට වඩා උසස් මිනිසෙක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් අපි හතරවන අවස්ථාවේදී ත් හමුවුණා බයිකෝප් සිංහලෙන් වෙබ් අඩවිය හරහා. 😀 මේ සැරේ නම් ගෙනාවේ සුපිරි රේටින් තියෙන සලරුවක්. මේකට 8.2/10 ක් IMDb රේටින් තියනවා. ඒ වගේම IMDB ශ්‍රේණීගත කිරීම් වල හොඳම චිත්‍රපටි 250 ලයිතුවේ 134 ස්ථානයේ දැනටත් තියෙන සුපිරි කතාවක්. ඒකනිසා මේක අපට පරණයි කියලා අයින් කරන්න …

Read More »

The Thing (1982) | පිටසක්වළයන් කළ හදියක් [සිංහල උපසිරසි සමඟ]

ඕන්න අපි ආපහු හමුවුනා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය හරහා. මේ මගේ තුන්වෙනි උපසිරැසිය. මේපාර මම යන්නේ මේ වෙබ් අඩවියේ ලොකු අඩුවක් පුරවන්න. මේපාර ගෙනාපු මූවී එකනම් සුපිරි මූවී එකක්. ඔයාලා හැමෝම මේකෙ නම දකින්න ඇතිනේ. මේ මූවී එක 1982 ගහපු එකක් උනත් පරණයි කියල පැත්තකට කරල තියන්න නම් බැරි එකක්. මොකද …

Read More »

2010 (1984) | බ්‍රහස්පති හා අනික් උපග්‍රහයන්. [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ දෙවනි සබ් එක මම බයිස්කෝප් එකට දාන. මේකෙ නම 2010 දෙවනි චාරිකාව. මේක ආතර් සී ක්ලාක් මහත්තයගෙ 2010 දෙවන චාරිකාව කියන පොතේ ෆිල්ම් එක. එළ තමා ඉතින්. පොත කියවපු අයට නම් ටිකක් අවුල් දැනෙයි. මොකද මේකෙ සමහර දේවල් පතේ හැටියට නෑ කියලා. සමහර ඒවා නැති උණාට තියන දේ …

Read More »

The Land That Time Forgot (2009) | බර්මියුඩා අබිරහස. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් මේ තියෙන්නේ The Land That Time Forgot movie එක. මේක මගේ පළවෙනි සබ් එක. මේක කරන්න හුඟක් කල් ගියා. තාම පළවෙනි පාරනේ…මේකෙ හුඟක් වැරදි ඇති. ඒකට සමාව දෙයි කියල හිතනවා. දැන් චිත්‍රපටය ගැන කියන්නම්. මේක එඩ්ගර් රයිස් බරෝස් ගේ The Land That Time Forgot කියන කෘතියෙන් හදපු එකක්. මේක …

Read More »
error: Alert: Content is protected !!