Tuesday , December 1 2020
Breaking News

මංජුල රත්නායක

Kingdom of Plants 3D [S01- E03] | උන්නතිය (Survival) [සිංහල උපසිරැසි සමඟ]

අද තමයි මේකේ අවසාන කොටස දෙන්නේ.මෙක කොටස් 03 ක් වුනාට ඔබට ඒවාගෙන් විශාල දැනුමක් ලැබෙන්න ඇති කියලා හිතනවා.මේ කොටසත් කලින් ඒවට දෙවෙනි නෑ. අද වනවිට ලෝකයේ තිබෙන ගස් සීමාවක් නැතුව කපනවා.ඒ නිසා අනාගතයේ ලෝකයට දරුණු තත්ව වලට මුහුණ දෙන්න වෙන බව නොඅනුමානයි. මේ කොටසින් පෙන්වන්නේ එවැනි විනාශකාරි තත්වයකින් ලෝකය සුළුවෙන් හෝ …

Read More »

Kingdom of Plants 3D [S01- E02] | රහස් විසඳමින් (Solving the secrets) [සිංහල උපසිරැසි සමඟ]

පළමු කොටස ආසාවෙන් බලන්ඩ ඇති කියල හිතනවා.මොකද මල් වලට කවුද අකමැති.ඉතින් මේ දෙවන කොටසත් එවැනිම වටිනා රූප පෙළක් ඔබ වෙත ලබා දෙනු නොඅනුමානයි. මේ කොටසින් ඔබට ශාක රාජධානියේ දඩයක්කරුවන් දැකගත හැකියි.ඔවුන් තමන්ගේ උපායන් යොදාගෙන සතුන්  අල්ලන හැටි ඔබ පුදුමයට පත් කරාවි. ඒ විතරක් නෙවෙයි, ශාක වල මල් සතුන්ට කොහොමද පේනවා ඇත්තේ …

Read More »

Kingdom of Plants 3D [S01- E01] | තෙත් කලාපයේ ජීවය (Life in the Wet Zone) [සිංහල උපසිරැසි සමඟ]

අපගේ පෘතුවියේ ජීවය රඳා පවතින්නේ ශාක මතයි.ජීවීන් සඳහා ආහාර, වාසස්ථන මෙන්ම කිව නොහැකි තරම් වූ දේ ඔවුන් ලෝකයට නොමිලේම සපයා දෙයි.අපගේ කෝණයෙන් ශාකයක් දෙස බැලීමෙන් අපට දැකගත හැකි ඔවුන්ගේ ලෝකයේ ප්‍රමාණය ඉතා අල්පය.එමෙන්ම ඇතැම් දේවල් දැකීමට තරම් හැකියාවක් අපගේ ඇස් වලට නැත. නමුත් අදවනවිට තාක්ෂණය අතිශයින් දියුණු වී ඇති නිසා ඔවුන්ගේ සැඟවුණු ලෝකය …

Read More »

Frozen Planet [E07] | මිදුණු ග්‍රහයා – තුනී අයිස් මත [සිංහල උපසිරැසි සමඟ]

මිනිසුන් යනු මේ ලෝකය විනාශ කරන එකම සත්ත්වයායි.මිනිසුන්ගේ ක්‍රියාකාරිත්වය නිසා අද වනවිට මිනිසුන්ට පමණක් නොව සතුන්ටද මේ ලොව අහිමිව ගොස් ඇත. පෘතුවියේ දේශගුණය පාලනයට හා උණුසුම පාලනයට වැදගත් වන්නේ ධ්‍රැවයන් ය. නමුත් අද වනවිට ගෝලීය උණුසුම නිසා මෙම හිතකර තත්වයන් විශාල ලෙස වෙනස් වී ඇත. මෙම කොටසින් ගෙනෙන්නේ මිනිසුන්ගේ මෙවැනි …

Read More »

Frozen Planet [E06] | මිදුණු ග්‍රහයා – අවසාන මායිම [සිංහල උපසිරැසි සමඟ]

මෙම කොටසින් ගෙන එන්නේ මෙම පෙදෙස් වල ජීවත් වන මිනිසුන්ගේ කථාවයි. සාම්ප්‍රදායික ක්‍රමවල සිට අති නවීන විද්‍යාගාරවල කටයුතු සිදුවන අයුරු මෙහිදී දැකගැනීමට පුළුවන්. “ලෝන්ග් ඉයර්බීන් ” නගරයේ මිනිසුන් මාස 3ක් කාලයක් හිරු නොමැතිව ගෙවන දිවිය ඔබට අළුත් අත්දැකීමක් එකතු කරනු ඇති. පිණිමුවන් ඇල්ලීමේ සිටන් සීල් මසුන් දඩයම දක්වා ඔවුන්ගේ ආහාර …

Read More »

Frozen Planet [E05] | මිදුණු ග්‍රහයා – ශිශිර සමය [සිංහල උපසිරැසි සමඟ]

මේ ශිශිර ඍතුවයි. පෘතුවියේ අපහසුම අසීරුම කාලය මෙයයි. ශීතල සුළං සමග එන හිම පතනය මගින් නැවත වරක් මෙම පෙදෙස් අයිස් මගින් යටවී යනවා. ලෝකයේ විශාලම ශාක පද්ධතිය වන තුන්ද්‍රාව හිමෙන් යටවී විශ්මිත ලොවක් මවනවා. හිරු රැස් නොවැටෙන තරම්. ආහාරද සොයාගැනීම ඉතා අපහසු කරුණක්. මෙම වැඩසටහනේදී ඔබට උතුරු ආලෝක, එනම් අවුරොරා …

Read More »

Frozen Planet [E04] | මිදුණු ග්‍රහයා – ශරත් සමය [සිංහල උපසිරැසි සමඟ]

මේ ශරත් කාලයයි. හිරු නැවත බැස යාම අරඹනවා. හිම වලසුන්ට ආහාර හිඟ කාලයක් උදාවෙන්න යන්නේ. ඔබලාට මෙහිදී සුදු තල්මසුන්ද දැකගන්න පුළුවන්. ශාකවල වර්ණය වෙනස් වී අපූරු සුන්දරත්වයක් මේ කාලයේ ඇතිවන අතර ගවයින්ගේ සටන්ද ඇරඹෙන සමයයි. නැවත හිමපතනය ඇරඹෙන අතර ඇඩෙලි පෙන්ගුවින්ලා තම නිවහන අතහැර යනවිට තවත් අමුත්තන් පිරිසක් මෙහි පැමිණෙනවා. …

Read More »

Frozen Planet [E03] | මිදුණු ග්‍රහයා – ගිම්හානය [සිංහල උපසිරැසි සමඟ]

මේ ගිම්හාන කාලයයි. නැගෙන හිරු නොබසින කාලයයි. එනම් දිනයේ පැය 24 ම හිරු පායා තිබෙන කාලය මෙන්ම මෙහි උණුසුම උපරිම කාලය ලෙස හඳුන්වන්න පුළුවන්. මුහුදු අයිස් සම්පූර්ණයෙන්ම ඉවත් වී යනවා. පක්ෂීන් මිලියන ගණනින් මෙහි ඇදී විත් ප්‍රජනනය අරඹන සමය ලෙස මේ කාලය හඳුන්වන්න පුළුවන්. මලින් බර වූ ආහාර බහුල මෙම …

Read More »

Frozen Planet [E02] | මිදුණු ග්‍රහයා – වසන්තය [සිංහල උපසිරැසි සමඟ]

පළමු කොටසින් ඔබට මෙම අපූරු ලොව පිළිබඳ මූලික වැටහීමක් ලැබෙන්න ඇති. මෙම දෙවන කොටසින් මිදුණු ග්‍රහයාගේ වසන්ත කාලය පිළිබඳ අපට පෙන්වා දෙනවා. අයිස් දියවී ගොස් අපූරු ලොවක් ඔබ ඉදිරියේ පෙනෙනු ඇති. එම දිය වී යන ලෝකයේ සතුන් තම ජීවිත අරගලය ඉතා අපහසුවෙන් ගෙවා දමනවා. මිදී අක්‍රියව තිබූ ගංගා නැවත සක්‍රිය …

Read More »

Frozen Planet [E01] | මිදුණු ග්‍රහයා – පෘතුවියේ අන්තයන් කරා [සිංහල උපසිරැසි සමඟ]

පෘතුවියේ අප දකිනා ප්‍රමණය ඉතා අල්පය. ඇතැම් ස්ථාන වලට අප ජීවිතය තුල එක වරක්වත් යා නොහැක. නමුත් අප වෙනුවෙන් ඒ ස්ථාන වලට යාමට හා එහි අපූර්වත්වය අපට පෙන්වීමට පිරිසක් උත්සහා දරයි. මෙම මාලාවෙන් පෙන්වන්නේ එලෙස වටිනා දර්ශණයන්ය.”මිදුනු ග්‍රහයා” තවත් එක් වැඩසටහනක් පමණක් නොවේ. අප පෘතුවියේ උතුර හා දකුණ යා කරමින් …

Read More »
error: Alert: Content is protected !!