You dont have javascript enabled! Please download Google Chrome!
Monday , December 9 2019
Breaking News
Home / Sinhala Subtitle / මංජුල සදරුවන්

මංජුල සදරුවන්

The Blacklist [S06 : E22] Sinhala Subtitles | රොබට් ඩියෑස් [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටස බැලුවනම් ඉතින් අද කතාව ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නෑනේ. අවසාන කොටසට තමා ඇවිත් ඉන්නෙ. 6’වන කතා මාලාව කෙටියෙන් විස්තර කරොත්, කතා මාලාව පටන් ගන්නේ රෙඩින්ටන් ඇත්තටම රෙඩින්ටන් නෙමෙයි කියන දේ එක්ක. ලිස් සහ එයාගෙ සහෝදරිය එකතු වෙලා එයා ඇත්තටම කවුද කියන එක හොයාගන්න උත්සහ කරනවා. ඒ උත්සහයේ …

Read More »

The Blacklist [S06 : E21] Sinhala Subtitles | ඇනා මැක්මහොන් [සිංහල උපසිරසි සමඟ]

පහුගිය කොටස ගැන කියනවනම් නිවුන් නොවන නිවුන් දරුවන් පැහැර ගෑනීමක් ගැන තමා කතාව තිබුනේ. ඒ කියන්නේ නළ දරු උපත් ක්‍රමයේ ක්‍රියාවලිය වෙනස් කරලා නැත්නම් ජාන විකෘති කිරීමක් කරලා තමා නිවුන් නොවන නිවුන් දරුවන් බිහි කරලා තියෙන්නේ. ඉතින් ඒ දරුවන් පැහැර ගෙන එයාලව යොදා ගෙන පරික්ශනයක් කරනවා. ඒ තමයි අනාගත සීමිත …

Read More »

The Blacklist [S06 : E20] Sinhala Subtitles | ගිලර්මෝ රිසාල් [සිංහල උපසිරසි සමඟ]

පහුගිය කොටස බලපු අය නම් අන්ද මන්ද වෙලා ඇත්තේ. මොකද පහුගිය කොටසින් මෙච්චර කල් රෙඩින්ටන්ගේ නොපැහැදිලි අතීත කතාව ගැන යම් පැහැදිලි කිරීමක් කරනවා. ඒත් කතාවෙ අන්තිමටම ආයෙත් ඒ ගැන නොපැහැදිලි වෙනවා. හරියටම කිව්වොත් මෙච්චර කල් කතාව ගැන තිබුනු කුතුහලය නැති කරල ආයෙත් ඒ කුතුහලය ඇති කරනවා. එලිසෙබෙත්ගෙ සීයා රෙඩින්ටන්ගේ අතීත …

Read More »

The Blacklist [S06 : E19] Sinhala Subtitles | රස්වෙට් (හෙලිදරව්ව) [සිංහල උපසිරසි සමඟ]

පහුගිය කොටසේ බ්‍රොක්ටන් පාසලේ අමුතු මිනීමැරුම් ගැන හැමෝම දැන් දන්නවා ඇතිනෙ. කලින් කතාව ගලාගෙන ආපු රටාව ටිකක් විතර වෙනස් උනා පහුගිය කොටසින්. මුල ඉදලම ඇමරිකාවට එරෙහි කුමන්ත්‍රණයක් ගැන තමා කතාව ගියේ. එක් එක් කොටසින් ඒ ගැන හෝඩුවාවක් හොයාගන්න එක ගැන තම සදහන් උනේ. ඒත් රෙඩින්ටන් දුන්න මේ කේස් එක නම් …

Read More »

The Blacklist [S06 : E18] Sinhala Subtitles | බ්‍රොක්ටන් පාසලේ ඝාතකයා [සිංහල උපසිරසි සමඟ]

කට්ටියටම ආයුබෝවන් කිව්වා.18 වෙනි කොටස ගැන කියන්න කලින් පහුගිය කොටසේ මොකද උනේ කියල කතා කරල ඉමු. 06වෙනි කාතා මාලාවම සාරංශ වෙලා තියෙන්නේ රෙඩින්ග්ටන් ඇත්තටම කවුද? හා ඇමරිකාවට එරෙහි කුමන්ත්‍රණයක් ගැන. ඉතින් පහුගිය කොටසේ ඒ කුමන්ත්‍රණය ගැන ලැබුනු හෝඩුවාවක් පසුපස යනවා.ඒ තමා තර්ඩ් එස්ටේට්. හැමෝම හිතුවෙ තර්ඩ් එස්ටේට් කියන්නේ 1%ට එරෙහිව …

Read More »

The Blacklist [S06 : E17] Sinhala Subtitles | තර්ඩ් එස්ටේට් [සිංහල උපසිරසි සමඟ]

17වෙනි කොටස ගෙනාව එහෙනම්. ටික ටික කතා මාලවේ අවසානයට ලං වෙනවා. ඒත් කුතුහලය නම් පටන් ගත්තා වගේ තාම තියනවා..එහෙනම් පහුගිය කොටස ගැන කතා කරලා ඉමුකෝ…ලේඩි ලක්….ලේඩි ලක් කියන්නේ තමන්ගේ සැමියගෙ සූදූවට ඇබ්බැහි වීම නිසා ජීවිතයේ අවාසනාවන්ත සීදුවීමකට මුහුණ දුන්න කෙනෙක්. පුංචි වාසනාවකුත් උදා උනා තමා..ඒත් ඇය ඒක පාවිච්චි කරේ සූදුවට …

Read More »

The Blacklist [S06 : E16] Sinhala Subtitles | ලේඩි ලක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් 16 වෙනි කොටස අරන් ආවා. හැමෝම නොඉවසිල්ලෙන් බලන් ඉන්න ඇත්තේ. ඊට කලින් පහුගිය කොටසේ ගැන කිව්වොත් ඔලිවියා ඕල්සන් ගැන මතක ඇතිනේ. ඔලිවියා ඕල්සන් කියන්නෙ සමාගම්, පුද්ගලයෝ බ්ලැක්මේල් කරලා එයාට ඕන දේ කර ගන්න කෙනෙක්. හැබැයි ඒක එයා කරන්නෙත් තව කෙනෙක්ගේ උවමනාවකට තමයි. අන්න එතනදි තමා ඇනා මැක්මොහන් ගැන …

Read More »

The Blacklist [S06 : E15] Sinhala Subtitles | ඔලිවියා ඕල්සන් [සිංහල උපසිරසි සමඟ]

පහුගිය කොටසේ අම්බ්‍රෙල්ලා සමාගම මතක ඇතිනේ. එයාලා කරන්නේ එක් එක් ඒජන්සි වලට ඕන නියෝජිතයන් මරන එක. ඉතින් මොසාඩ් එකෙන් සමාර්ව මරන්න එයාලව එවනවා. ඒ සිදුවීම් නිසා අන්තිමේදී රෙඩින්ටන් සමාර්ව ඈතකට ගෙනියනව. ඒත් ඒකට අරාම් නම් එච්චර කැමත්තකින් නෙමෙයි හිටියේ. ඉතින් අද කොටසේ කාර්ය බලකාය අපරාධ සංවිධාන හා සතුරු අත්පත් කරගෑනිම් …

Read More »
error: Alert: Content is protected !!