You dont have javascript enabled! Please download Google Chrome!
Monday , May 25 2020
Breaking News

මලිත් මධුශාන්

Journey to China: The Mystery of Iron Mask (2019) Aka Tayna pechati drakona Sinhala Subtitle | මකර මුද්‍රාවේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරන් එන්නේ 2019 වසරේ තිර ගත උන ෆිල්ම් එකක් ගැන. මේක 2019 අගෝස්තු මස 16 වන දින චීනයේදී තිරගත වීම ආරම්භ කලත්. මේ ලඟදි තමයි YTS වෙබ් අඩවියට හොඳ පිට පතක් නිකුත් වෙලා තිබ්බේ. ඒ වගේම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ සිසිල අයියට මේ ෆිල්ම් එක ගැන දැනුවත් …

Read More »

The Knight Before Christmas (2019) Sinhala Subtitle | නයිට් වරයාගේ කාල තරණය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මේ අරගෙන එන්න හදන්නෙත් අපි හැමෝම දන්න Netflix ආයතනය කරපු තවත් වැඩක් ගැන. කට්ටිය දන්නවනේ ඉතින් වැඩක් කලොත් කොහොමද කියලා පට්ටම තමා TV – Series එහෙම බලපු අය දන්නවනේ කොහොමද කියලා ඉතින් මේක ඉල්ලපු ගමන් වෙන් කරලා දුන්න සිසිල අයියට මුලින්ම ස්තුතිවන්ත වෙනවා මුලින්ම. හරි දැන් එහෙනම් ෆිල්ම් එක …

Read More »

Unbelievable [S01 : E07] Sinhala Subtitle | වරදක් කළොත් දඬුවම් විඳිය යුතුයි [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් ඔන්න එහෙනම් මේ ගේන්නේ හත් වන කොටස. ඊට කලින් පොඩ්ඩක් මතකය ආවර්ජනය කරගෙන ඉමු. කලින් කොටසේදී දැක්කනේ මොකද වෙන්නේ කියලා. ග්‍රේස්, ජේම්ස් කියන කෙනා පස්සෙ ගිහින් ටිකක් විතර වැඩේ අවුල් කරගත්තා. ඒ වගේම එයා එයාගේ සැමියාගෙන් ඉල්ලපු ෆයිල් එක සැමියා ගෙනත් දීපු හින්දා දැන් තවත් ලේසියි අපරාධකාරයා අල්ලගන්න. …

Read More »

Unbelievable [S01 : E06] Sinhala Subtitle | අපරාධකරු සොයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මේ ගෙන්න හදන්නේ Netflix සමාගමේ තවත් සාඩම්බර ඉදිරිපත් කිරීමක් ගැන. හැමෝම දන්නවනේ මෙයාලගේ වැඩ කොහොමද කියලා. Unbelievable 2019 කියන්නේ Netflix සමාගමේ Mini-Series එකක් මේක අයිති වෙන්නේ Crime, Drama කියන ගණයට. මේක සුපිරිම කතාවක් කියන්න හොඳම සාධකය තමා ඔයාලට බැලුවොත් තේරෙයි IMDb දර්ශකයේ මේකට ලැබිල තියෙන අගය 8.5 අගයක් …

Read More »

Sergio (2020) Sinhala Subtitle | ලෝකයක් සුවපත් කරන්නා [සිංහල උපසිරැසි සමඟ]

“සැබෑ අභියෝග සහ සැබෑ විපාක කිසි විටෙකත් අමතක නොකරන්න එකසත් ජාතීන්ට සේවය කිරීමේ ක්‍ෂේත්‍රයෙන් පිට තියෙන මිනිසුන් දුක් විඳින තැන මිනිසුන්ට ඔබව අවශ්‍ය තැන” 1948 වසරේ මාර්තු 15 දින තානාපති ආර්නල්ඩෝ වීරා ද මෙලෝ සහ ඔහුගේ බිරිඳ ගිල්ඩාට දාව සර්ජියෝ ඩි මෙලෝ උපත ලබන අතර. ඔහුට වැඩිමල් සොහොයුරියක් සිටිය නමුත් …

Read More »

Iron Sky: The Coming Race (2019) Sinhala Subtitle | සඳෙන් නැවතත් පෘතුවිය කරා! [සිංහල උපසිරැසි සමඟ]

කවිශාල් මලයා එක්ක කරපු Kingdom කතා මාලාවෙන් පස්සේ ගොඩ කාලෙකට කලින් ගත්ත මේ වැඩේ ඉවර කරලා දන්නා හිතුව මේක ඇත්තටම ටිකක් විතර අමුතු ෆිල්ම් එකක් මේකේ පළමු චිත්‍රපටයට Iron Sky (2012) සහෝදරයෙක් උපසිරස කරලා තිබ්බ. එක නිසා එකේ අඩුව සම්පුර්ණ වෙනවා. මේක අයිති වෙන්නේ Action, Adventure, Comedy ගණයට නමුත් මේක …

Read More »

Coffee & Kareem (2020) Sinhala Subtitle | නිලධාරී කොෆි ගේ සහ කරිම්ගේ ජරමර! [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්න හදන්නේ මේ වසරේ අප්‍රේල් මාසයේ නිකුත් උන ෆිල්ම් එකක් ගැන. ඒවගේම ස්තුති වන්ත වෙනවා අපේ විමා අයියට මේ වසරේ දෙවන කාර්තුවේ ලිස්ට් එකෙන් මේක වෙන් කරලා දීම සම්බන්දයෙන්. මේ ගැන කිවුවොත් ගෙදරට වෙලා ඉන්න එකේ හොඳට හිනා වෙන්න බලන්න පුළුවන් චිත්‍රපටයක් තමයි මේක. අනිත් කාරණේ තමයි මේක …

Read More »

The Rhythm Section (2020) Sinhala Subtitle | තම පවුල වෙනුවෙන් පලිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

මේ ඔයාලට අරන් එන්න හදන්නේ 2020 වසරේ ආපු නවතම ෆිල්ම් එකක්. මේක නිකුත් වෙන්නේ නම් 2020 ජනවාරි මාසයේ නමුත් මෙච්චර කල් මේකේ තිබ්බේ කැමරා පිටපත් ඒ වගේම හරි හමන් ඉංග්‍රීසි උපසිරසුකුත් නිකුත් වෙලා තිබ්බේ නැ. ඉතින් මේකේ HD පිටපත් නුකුත් වෙන්න සැලසුම් කරලා තිබ්බේ මේ අප්‍රේල් මාසේ 14 වෙනිදා නමුත් …

Read More »

Kingdom [S02 : E05] Sinhala Subtitles | උරුමය සොයා [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටසෙදි අපිට රැජිණියගේ ඇත්තම ස්වරූපය බලාගන්න පුළුවන් වුනා. ඇය මේ තරම් දවසක් ගැබ් අරගෙන කියලා මුළු රටම රවටගෙන තමයි ඉඳලා තියෙන්නේ. කලින් ගැබ් ගෙන සිටියත් ඒ දරුවා නැති වීමත් සමඟ තමයි රැජිණිය බොරුවට ගැබ් ගෙන කියලා නියමිත කාලය ආවම සාමන්‍ය ගමක උපත ලද පිරිමි කොල්ලෙක්ව රැජිණියට දාව ඉපදුනා යැයි …

Read More »

Jessica Jones [S03 : E08] Sinhala Subtitles | සැලින්ගර්ගේ මීලග ගොදුර [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් සැලින්ගර්ව හිරේ ඉදලාඅ නිදහස් කරගන්න ඔහුගේ අලුත් නීතිවේදියා ජෙරී සමත් වෙනවා. ඒ වගෙම එසේ නිදහස් කරගෙන ඔහු සැලින්ගර් ලවා මාධ්‍ය සාකච්ඡාවකුත් පවත්වනවා. එතනදි පැවසිය යුතු දේවල් කියලා දුන්නත් ජෙරීගේ කීම නොඅසා වෙනත් දේවල් ඒ මාධ්‍ය සාකච්ඡාවේදි සැලින්ගර් කියනවා. ජෙරී කියන කිසිම දෙයක් සැලින්ගර් ගාණකට ගත්තා කියල පෙනුනේ නෑ. …

Read More »

Knives Out (2019) Sinhala Subtitle | මිනිමැරුමක් ද සියදිවි නසාගැනීමක්ද [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම 2020 සුබ අලුත් අවුරුද්දක් වේවා! කියල පාර්ථනා කරනවා. ඔන්න එහෙනම් මේ ගෙන්න යන්නේ 2019 වසරේ නොවැම්බර් මාසේ තිරගත විම ආරම්භ කරපු චිත්‍රපටයක් ගැන. ඒ වගේම 2019 අන්තිම කාර්තුවේ ලිස්ට් එකෙන් මේක මට වෙන් කරලා දුන්න සිසිල අයියට ඒ වගේම හොඳ කොපියක් ආව ගමන් මතක් කරපු කවිශාල් මලයට ඒ වගේම …

Read More »

Missing Link (2019) Sinhala Subtitle | අරුම පුදුම සැසක්වාච් [සිංහල උපසිරැසි සමඟ]

දිනිඳු සම්පත් සොයුරා එවූ ලිපිය ඉතිං යාළුවනේ, කාලෙකට පස්සෙ තවත් ලස්සන ඇනිමේෂන් සළරුවකට සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. IMDb අගය 6.8/10 ක් ලබා ගන්න සමත් උන මේ චිත්‍රපටිය කුණු තක්කාලි වල 89%ක අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා. මෙහි හඬ කැවීමේ ශිල්පීන් විදිහට කටයුතු කරලා තියෙන්නේ Hugh Jackman, Zoe Saldana , …

Read More »

The Chilling Adventures of Sabrina [S02 : E07] Sinhala Subtitles | අපායේ අග්‍රදූතයා [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මේ කියන්න යන්නේ Chilling Adventures of Sabrina දෙවන කතා මාලාවේ හත්වන කොටස ගැනයි. මේ කතාමලවට අහම්බෙන්වගේ තමයි හම්බන්ද වීමට අවස්ථාව හම්බවෙන්නේ අපේ බයිස්කෝප් කණ්ඩායමේ දිල්ෂාන් සචින්ත සහෝදරයා හරහා. ඉතින් නැ බැ කියන්නේ නැතුව වැඩේ පටන් ගත්තා. ඒත් ප්‍රශ්නෙකට තිබ්බේ මම කලින් කතා මාලා බලලා නැ. කොහොම කොහොම හරි වැඩේ …

Read More »

Lucifer [S04 : E10] Sinhala Subtitles | කවුද අපායේ නියම රජු [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Lucifer කතා මාලාවේ 4 වන පරිච්චේදයේ 10 වන කතාංගය ගැනයි. ඒ කියන්නේ අන්තිම කොටස, බොහෝ විට තව කතා මාලාවක් එයි මේක මේ විදියට අවසන් උනාට. එහෙනම් අපි ටිකක් මතකය අවදි කරගමු. පසුගිය කොටසින් මේකෙදි ප්‍රදාන වශයෙන්ම සිදු වෙන සිදුවීමක් වෙන්නේ මර්ෆි නිවුන් සොහොයුරියන්ගෙන් මෙගන්ව ඝාතනයට …

Read More »

Lucifer [S04 : E09] Sinhala Subtitles | ලුසිෆර්ව බේරාගැනීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මේ කියන්න යන්නේ Game Of Throne වගේ කට්ටිය අසාවෙන් බලන් හිටපු Lucifer කතා මාලාවේ 4 වන පරිච්චේදයේ 9 එන කතාංගය ගැනයි. කතා මාලාව කලින් බලල නැති උනාට අපේ බයිස්කෝප් කණ්ඩායමේ පසිඳු මල්ලි කරපු ඉල්ලීමක් නිසා තමයි මේකට සම්බන්ද වෙන්න අවස්ථාව හිමිවෙන්නේ. නැ බැ නොකිය කෙලින්ම බාර ගතා ඉතින්. …

Read More »

Jerusalem (2013) Sinhala Subtitles | ඉතිහාසයක් වෙනස් කල ජෙරුසෙලම [සිංහල උපසිරැසි සමඟ]

මලිත් මධුෂාන් සහ දමිත් තරංග යන සොයුරන් දෙදෙනාම මේ සඳහා උපසිරසි එවා තිබුනා.. දෙදෙනාටම අසාධාරණයක් නොවෙන්න දෙදනාගේම උපසිරසි පළකරන්නට අප තීරණය කරා. දමිත් තරංග සොයුරා එවූ උපසිරැසිය Jerusalem 2013 – ජෙරුසලමේ සැඟවුනු ලස්සන අපි දන්න ජෙරුසලමට වඩා නොදන්න ජෙරුසලම ප්‍රමාණයෙන් විශාලයි. ආගම් හා ජන කොට්ඨාශ සමූහයකගේ එකතුවකින් සෑදුන ස්ථානයක් තමයි …

Read More »

The Protector [S02 : E04] Sinhala Subtitles | වැරදුනු මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

න්න මේ කියන්න යන්නේ The Protector කතා මාලාවේ 4 වෙනි කොටස ගැනයි. කලින් කොටස බැලුවනම් දන්නවනේ අරක්ශකයට ඉස්තන්බුල්බෙර ගත්තටය පස්සසේ හම්බවෙන්නේ කවුද කියල. ඉතින් මේ කොටසේ වෙන්නේ එයාව හම්බුනට ප්ස්ස්සේ වෙන ටික. හැබැයි තවමත් අරක්ශකයට එයාගේ ආරක්‍ෂිත කමිසය නැ. ඒක තියෙන්නේ ෆයිසල් ලග. අරක්ශකයට කිනිස්ස තිබ්බත් වැඩක් නැ. හකාන්ට ඒ …

Read More »

The Protector [S02 : E03] Sinhala Subtitles | ඉස්තාන්බුල් බේරා ගැනීම උදෙසා [සිංහල උපසිරැසි සමඟ]

මේ කියන්න යන්නේ ඔබ කවුරුත් දාන්න Netflix සමාගමේ තුර්කි ඉතාමත් සාර්ථක තුර්කි ආගමනයක් වන Protector කතාමාලාවේ දෙවන කතා සමයේ 3 වන කොටස පිලිබදවයි. අලුත් අවුරුද්දටත් කලින් ඉඳන් අපේ කවිෂල් මල්ලිගෙන් ආරාධනාවක් ලැබිලා තිබ්බ නිසා තමා මේ කතා මාලාවට සම්බන්ද වෙන්න මට අවස්ථාව හම්බ වෙන්නේ. කතා මාලාව බල තිබ්බේ නැති උනාට …

Read More »

Posledniy bogatyr (2017) AKA The Last Warrior Sinhala Subtitles | අවසන් රණශුරයා [සිංහල උපසිරැසි සමඟ]

ඉක්මනින්ම නැවතත් තවත් සලරුවක් සමග අවා ඔන්න. නැවත වතාවක් රුසියානු සිනමා පටයකට අත ගසන්න සිතුවා. රුසියානු වගේම වෙනත් භාෂා වල සිනමාපට දක්ෂ ලෙස උපසිරස ලබාදෙන අපේ බයිස්කොප් කණ්ඩායමේ උෂාන් පියුමාල් අයියගෙන් බේරා ගැනීමට හැකියාව ලැබුණු සලරුවක් කිවුවොත් තවත් නිවැරදි. ඉතින් මේ සිනමා පටය ලබා දීම සම්බන්දයෙන්ද අපේ තිසර නියෝ අයියට …

Read More »

Marvel’s Cloak & Dagger [S02 : E02] Sinhala Subtitles | අදෘශ්‍යමාන ඝාතනය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මේ ඔයාලට අරගෙන එන්නේ Marvel’s Cloak and Dagger කතා මාලාවේ දෙවන සීසන් එකේ දෙවන එපිය හදිස්සියේම මාව මේකට සම්බන්ද කරගත්තු තිසර නියෝ අයියට ස්තුති කියන්න ඕනේ. ඒවගේම මේක ඉදිරි කොටස් ලබාදෙන්න අපේ කණ්ඩායමේ තවත් සහෝදරවරු සුදානමින් ඉන්නවා. වෙන කතා ඕනේ නැනේ කලින් ලිපිය කියවල තිබ්බනම් මං හිතන්නේ ඔයාලට …

Read More »
error: Alert: Content is protected !!