Tuesday , December 1 2020
Breaking News

මලිත් වීරමුණි

Snowpiercer (2020-) [S01 : E09] Sinhala Subtitles | කැරැල්ලේ අවසානය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප්වාසී සියළුදෙනාට සුභ දවසක් වේවා. ඉතින් ඔන්න අද අරන් එන්නේ Snowpiercer ටෙලි කතා මාලාවේ නව වන කොටසට අදාල සිංහල උපසිරස. ඉතින් හෝම දන්නවා වගේ දැනටම මේක සෑහෙන පරක්කුවෙලා තියෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. ෛතින් මේ කොටස බාරව තිබ්බේ අපේ කවිශල් මල්ලිට. ඒත් එයාගේ අම්මගේ ඔපරේශන් එකක් නිසා ඔහුට …

Read More »

Snowpiercer (2020-) [S01 : E07] Sinhala Subtitles | ලේටන්ගේ නැවත පැමිණීම [සිංහල උපසිරසි සමඟ]

ඹයිස්කෝප්වාසී සියළුදෙනාටම සුභ දවසක් වේව. මේ අරන් එන්නේ ඔයාලා මග බලන් ඉන්න Snowpiercer කතා මාළාවේ හත්වෙනි කොටසට අදාළ උපසිරසයි. ඉතින් සතියක් විතර පරක්කුවෙලා තියෙන්නෙ උපසිරස දෙන්න. ඒ ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. ඔයාලා දැනටමත් දන්න විදිහට අපි තුන් දෙනෙක් එකතුවෙලා තමා මේ කතාමාලවට උපසිරසි අරන් එන්නෙ. ඉතින් නොහිතපු විදිහට අප් තුන් …

Read More »

Snowpiercer (2020-) [S01 : E04] Sinhala Subtitles | ඝාතකයා හෙළිවෙයි [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප්වාසී සියළුදෙනාටම සුභ දවසක් වේවා. ඉතින් ඔන්න අද උපසිරසි අරන් ආවේ අපේ අළුත්ම කතාමාලාව Snowpiercer කතාමාලාවේ හතරවෙනි කොටසට. ඉතින් මේ වෙනකන්ම කතාව ලස්සනට ගලාගෙන යනවා. ඒ වගේම ෆිල්ම් එකට වඩා සෑහෙන වෙනස් විදිහකට කතාමාලාව ගොඩනගල තියෙනවා කියලා බලපු අයට තේරෙන්න ඇති. ඉතින් ගිය සතියේ කොටසින් ඔයාලා දකින්න ඇති ලේටන් හොයාගන්නවා …

Read More »

Snowpiercer (2020-) [S01 : E01] Sinhala Subtitles | අයිස් යුගයේ ආරම්භය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප්වාසී සියළුදෙනාටම සුබ දවසක් වේව. ඔන්න ඉතින් අද අරන් එන්නේ මේ අවුරුද්දේ TNT නාලිකාවෙන් අරන් එන අළුත්ම කතාමාලාවේ පළවෙනි කොටස. හැමෝම දන්නවනේ මොකක්ද කියලා, ඔව් SNOWPIERCER තමා කතාමාලාවේ නම. එහෙනන් කට්ටිය ට්‍රේලර් එක එහෙම බලල කතාවට සෙට්වෙන්නකෝ. ට්‍රේලර් එක බැලුව කියන්නේ ආය දෙකක් නෑ කෙළින්ම පළවෙනි කොටස බලල ඊළග කොටස …

Read More »

I Am Not Okay with This [S01 : E03 & E04] Sinhala Subtitles | උපන්දින සාදය [සිංහල උපසිරැසි සමඟ] [18+]

බයිස්කෝප්වාසී සියළු දෙනාටම සුබ දවසක් වේවා. ඔන්න ඉතින් අද අරන් එන්නේ අපි හතර දෙනෙක් එකතුවෙලා ලොකු කට්ටක් කාල බයිස්කෝ අඩවියේ සංවත්සර වෙනුවෙන් ලබා දෙන්න බාරගත්ත I am not okay with this කතා මාලාවේ තෙවන කොටසේ උපසිරසි ගැන්වුමයි. ඉතින් නෙට්ෆ්ලික්ස් ලගේ මේ කතා මාලාවේ තියෙන්නේ වෙනස්ම රසයක් කියල නර්ඹන ඔයාල සේරම …

Read More »

3% [S03 : E02] Sinhala Subtitles | කැරැල්ලේ ආරම්භය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් වාසී සියළුදෙනාටම සුභ නව වසරක් වේවා කියල ප්‍රාර්තනා කරනවා. 2020 අළුත් අවුරුද්දේ මම අරන් එන පළවෙනි සබ් එක තමයි මේ. Stuber (2019) එකෙන් පස්සේ සබ් එකක් කරන්නම බැරිවුනා. ඒ වගේම ඉස්සරහටත් සබ් කරන්න අමාරු සයිස් එකක් තියෙන්නේ. ඉතින් පුළුවන් පුළුවන් විදිහට ඔයාලගේ රසවින්දනයට උපසිරසි අරන් එන්න බලාපොරොත්තුවෙනවා. ඉතින් අද …

Read More »

Sex Education (2019-) [S02 : E05] Sinhala Subtitles | ආදර ජරමර [සිංහල උපසිරැසි සමඟ] (18+)

බයිස්කෝප්වාසී සියළුදෙනාටම සුභ දවසක්වේවා. ඔන්න මේ දවස් වල ගොඩක් දෙනෙක් සබ් එක කවද එයිද කියල බලන් ඉන්න Sex Education දෙවෙනි කතා සමයේ පස්වන කොටසට උපසිරස අරගෙන ආවා. ඉතින් බයිස්කෝප් අපෙන් ඔයාලට මේ සීරීස් එකට සබ් එක ලැබෙන්න මූළික හේතුව රඛිත රණතුංග සහෝදරයා. මොකද බයිස්කෝප් පහතමාලයේ අපි මුලින්ම මේ සීරීස් එකට …

Read More »

Stuber (2019) Sinhala Subtitles | සදාදරණීය ඌබර් රියදුරා [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් වාසී සියළුදෙනාටම සුබ දවස්ක් ප්‍රාර්තනා කරනවා. ඉතින් අද අරන් ආවේ පට්ටම පට්ට කතාවක්. ඇත්තටම මේක කරන්න දීල දැන් සතියකටත් වැඩියි. එක එක ඒවට හිර වුන නිසා කරගන්න බැරිවුනා. කොහොමහරි පට්ට කට්ටක් කාල තමා සබ ගෙනාවේ. සාම්න්‍ය යෙන් ඉංග්‍රීසි ඇක්ශන් ෆිල්ම් එකක තියෙන ලයින් ගානට වඩා සෑහෙන වැඩියෙන් ලයින් තිබ්බා …

Read More »

The I-Land [S01 : E02] Sinhala Subtitles | වනගත බංගලාව [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් වාසී සියලු දෙනාට සුභ දවසක් කියලා ප්‍රාර්තනා කරනවා. ගොඩ කාලෙකට පස්සේ තමා උපසිරසක් අරගෙන ඔයාලා ලගට එන්නේ. අධ්‍යාපන කටයුතු වලින් කාර්යබහුල වුන නිසා උපසිරසි ගැන්වීම් කටයුතු ටික කාලෙකට නැවතුනා. ඉතින් අද මේ අරන් එන්නේ බයිස්කෝප් අපේ සහෝදරයන් විසින් ඔබ වෙත ලාබාදෙන අළුත්ම ටෙලි කතා මාලාවේ දෙවෙනි කොටස. මට මේ …

Read More »

The Protector [S01 : E06] Sinhala Subtitles | හකාන්ගේ පෙරළිය! [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප්වාසී ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේව. ඔයාල හැමෝම මග බලන් හිටපු The Protector කතා මාලාවේ සයවෙනි කොටසට උපසිරස ගේන්න තමා මේ සූදානම. කතාව දවසින් දවස උණුසුම් වෙනවා නේද. හරි අපි වැඩි කතා පැත්තකට තියාල පහුගිය කොටසේ මොකද වුනේ කියල බලමු. ඩොක්ටර් සහ සිනෙප් යනව මැණික හොයාගෙන සොහොන් ගැබකට. ඒත් …

Read More »

The Protector [S01 : E05] Sinhala Subtitles | ආරක්ෂකයාගේ අතීතය? [සිංහල උපසිරැසි සමඟ]

අපේ අළුත්ම කතා මාලාව The Protector එක්ක එකතුවෙලා ඉන්න බයිස්කෝප්වාසී ඔබ සියළුදෙනාමටම සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා. මේක තමා මේ අළුත් අවුරුද්දේ මම ඔයාලට අරන් එන පලවෙනිම සිංහල උපසිරස. මේ තමා මේ කතා මාලාවේ පස් වන කොටස. මේතාක් දුරට කට්ටිය ගොඩක් ආසාවෙන් කතාව නරඹනවා කියලා දන්නවා. ඒ වගේම කතාව ගැන …

Read More »

Backtrace (2018) Sinhala Subtitles | මිලියන විස්සක් වටිනා මතකයන්….!! [සිංහල උපසිරසි සමඟ]

ඩොලර් මිලියන 20කට වඩා මුදල් ප්‍රමාණයක් හබා යන අවුරුදු 6ක් තිස්සේ ඒ වෙනුවෙන්ම තම ජීවිතයම කැප කරපු කණ්ඩායමක්. ඩොලර් මිලියන 20 හංගලා තියෙන තැන දන්නේ ලෝකයෙන්ම එකම කෙනයි. එයාගෙත් මතකය නැති වෙලා අවුරුදු හතකට වෙච්ච වෙඩි හුවමාරුවක් හේතුවෙන්. ඒ වෙඩි හුවමාරුව තමා මේ සියල්ලේ ආරම්භය. නගරයේ මධ්‍යම බැංකුවෙන් කොල්ලකාපු ඩොලර් …

Read More »

3% [S02 : E04] Sinhala Subtitles | වැරදිකරු කවුද? [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් බයිස්කෝප්වාසී සියලු දෙනාටම. ඔන්න පොරොන්දුවුන විදිහට 3% දෙවෙනි කතා මාලාවේ හතරවෙනි එපියට ඉක්මනින්ම සබ් එක අරන් ආවා. මටනන් දැන් කාගේ පැත්තද ගන්නේ කියල හිතාගන්න බැරුව ඉන්නේ. ඒ තරමටම කතාව සංකීර්ණ වෙනවා. කතාව පටන් ගද්දී හැමෝම වගේ ඉන්න ඇත්තේ මිශෙලිගෙ පැත්තේ. ඒත් අද ඔයාලට ගන්න පැත්ත හිතාගන්න බැරිවෙයි. එන්න …

Read More »

3% [S02 : E03] Sinhala Subtitles | එළිවුණු හොරවැඩ! [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප්වාසී සියලු දෙනාටම සුබ දවසක්. ඔන්න අද උපසිරසි අරන් එන්නෙ ටිකක් හිරවෙලා තිබ්බ කතාමාලාවකට, 3% තමා මේකේ නම. ටිකක් අමුතුයි නේද. නම වගේම තමා කතාවත් වෙනස්ම රසයක් තියෙන්නේ. අද ඉතින් මේ කොටස බලන අයට ආය අමුතුවෙන් කියන්න ඕන නෑනේ මේ කතාවේ රසය ගැන. මට තමා තුන්වෙනි සහ හතරවෙනි කොටස් බාරවෙලා …

Read More »

Vella Raja (2018) Complete Season One Sinhala Subtitles | මත්කුඩු වලින් වෙලාගත් නගරෙකට චාරිකාවක් යමුද? [සිංහල උපසිරැසි සමඟ]

චෙන්නායී නගරය කියන්නේ මත් කුඩු වලින් පිරිච්ච නගරයක්, ඒ මත්කුඩු නිසා ජීවිතය කණපිට පෙරලෙන මිනිස්සු පිරිච්ච නගරයක්, අවනීතිය රජ කරන නගරයක්, මත්ද්‍රව්‍ය නිසා මුළු නගරයම දූෂණය වෙච්ච නගරයක්, බලන බලන තැන මත්කුඩු, අස්සක් මුල්ලක් නෑර තියෙන්නේ මත්කුඩු කොකේන් තමා ඒ අතරින් වැඩිම. දේවා ඒ මත්ද්‍රව්‍ය ජාවාරමේ ලොක්කා වෙන්න හීන දකින …

Read More »

The Christmas Chronicles (2018) with Sinhala Subtitles | නත්තල මැද්දේ මහ ජරමර.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනන් අදත් අරන් ආව ලස්සන සිනමා නිර්මාණයක්. මේ දවස් වල පොඩි විප්ලවයක් කරන්න ගිහින් සහෝදරවරුත් එක්කම කොනට වෙලා ඉන්නේ. ඉතින් ඔය අතරේ රවිදු රුක්ශාන් සහෝදරයා ආරාධනා කරා The Christmas Chronicles ෆිලුමට සබ දෙමු කියලා. ඉතින් මාත් පොඩ්ඩක් බැලුවා ට්‍රේලර් එක. අම්මෝ හිත කඩාගෙන ගියා. එවලෙම සයිට් එකට මේල් එකක් …

Read More »

The Last Ship [S05 : E09] Sinhala Subtitles | නව ගමනක ඇරඹුම [සිංහල උපසිරසි සමඟ]

  ඔන්න එහෙනන් අදත් මේ සූදානම ඔයාල හැමෝම බලාගෙන හිටපු The Last Ship කතා මාලාවේ නව වන කොටසට උපසිරස අරගෙන එන්නයි. ටිකක් විතර පමා වුනා. අදත් ප්‍රණීත් අයියා කාර්යබහුල වීම නිසා මට තමා කතාව බාරවුනේ. මේ මගේ හත්වන උපසිරසි නිර්මාණයයි. ගිය සතියේ කතාව ගැන මතක් කරගත්තොත් හැමෝටම මතක ඇති සුපිරිම …

Read More »

The Last Ship [S05 : E08] Sinhala Subtitles | ගලවාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක්. ඔන්න අදත් ප්‍රනීත් අයියා කාර්යබහුල වුන නිසා මම හසන්ත අයියගෙන් අහලා උපසිරස කරන්න භාරගත්තා. මේ මගේ පස් වන සිංහල උපසිරස. ගොඩක් කට්ටිය කමෙන්ට් කරල තිබ්බා උපසිරස ඉක්මනට දෙනවනන් හොදයි කියලා. ඒ නිසා අද දවස තුල කරලා ඉවර කරන්න ගොඩාක් උත්සහ කරා. හරි කාතාව පැත්තට හැරෙමු. ඔයාලට මතක …

Read More »

The Last Ship [S05 : E07] Sinhala Subtitles | නොබියව ඉදිරියටම [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක්. ඔන්න අද අරගෙන එන්නේ ගොඩක් දෙනෙක් මග බලාගෙන හිටපු කථාවකට. ප්‍රණීත් අයියට වැඩ කටයුතු අධික වීම නිසාත් ප්‍රමාද වුන නිසාත් හසන්ත අයියගෙන් අහල මම කතාව බාරගත්තා. මේක මගේ හතරවෙනි උපසිරසි ගැන්වුම. හරි සුපුරුදු පරිදි පෙර කතාංගය ගැන පොඩ්ඩක් මතක් කරල ඉන්නන්. මතකනේ ගිය සතියේ අපේ වීරයෝ ටික …

Read More »

Lucifer [S03 : E24] Sinhala Subtitles | එක්තරා යක්ෂයෙක්… [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනන් අද අරන් අවේ ටිකක් පහු වුන එපියක සබ් එකක්, නිකන් ඉන්න එකේ හසන්ත වික්‍රමරත්න සහෝගෙන් ඇහුව මොනවහරි තියෙනවද කියලා සබ් කරන්න ඕන. ඒ වෙලාවේ තමා කිවුවේ lucifer එකේ එපියකට සබ් කරමු කියල. ඇත්තටම මම මේ series එක බලලම නෑ ඒ නිසා ගොඩක් අඩුපාඩු එහෙම ඇති ඒවට සමාව ඉල්ලනවා.සමහර …

Read More »
error: Alert: Content is protected !!