You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , September 22 2019
Breaking News
Home / Sinhala Subtitle / මාලින්ද පිටිගල

මාලින්ද පිටිගල

Blindspot [S04 : E15] Sinhala Subtitles | අන්තරාය අවියක් [සිංහල උපසිරැසි සමඟ]

මම ආසාවෙන් බලපු කතා මාලා වලින් එකක් තමයි Blindspot. ඉතින් මාත් ලැබුන ඉල්ලීමක් අනුව බාරගත්තේ 15 වෙනි කොටසට උපසිරැසි ගන්වන්න. කොහොම උනත් මේ සීසන් එක නම් තවමත් බලන්න උනේ නෑ. ඒ නිසා මේ සබ් එක කරන්න උනේ කලින් එපිසෝඩ්ස් එකක් වත් නොබලා. ඉතින් පහුගිය කොටස් ගැන මතක් කිරීමක් දෙන්න අමාරුයි. …

Read More »

Stranger Things [S03 : E05] Sinhala Subtitles | ආසාධිතයෝ [සිංහල උපසිරැසි සමඟ]

Stranger things මම ආසාවෙන් මුල ඉඳන්ම බලපු කතා මාලාවක්. නොහිතපු විදියට මේකේ කොටසකට දායක වෙන්න මටත් අවස්තාවක් ලැබුනා රවිදු රුක්ෂාන්ට ස්තුතිවන්ත වෙන්න. ඉතින් මේ කතා මාලාවේ තුන්වෙනි අදියරේ පස්වෙනි කොටස මගේ අතින් සම්පුර්ණ වුනා. දැනටමත් කතාමාලාවේ බාගයක් ඉවරයිනේ. ගිය සතියේ සිද්ධීන් එක්ක බලද්දී හැරින්ටන්, ඩස්ටින් ඇතුළු පිරිසට මොකද වුනේ?, මයික් …

Read More »

Ajin: Demi-Human AKA Ajin (2017) Sinhala Subtitles | අමරණීයයන් හෙවත් අඩ-මිනිසුන් [සිංහල උපසිරසි සමඟ]

අමරණීයත්වය කියන්නේ මොකක්ද? ඒක වාසියක්ද? නැත්නම් සාපයක්ද? අපි නම් ගොඩක් කැමතියි නොමැරී ඉන්න. නමුත් ජපානයේ ටොහෝ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අපේක්ෂකයෙක් වන කෙයි නගයි නම් එහෙම හිතන්නේ නෑ. දවසක් දා අහම්බෙන් සිදු වුන අනතුරක් නිසා එයාට දැනගන්න ලැබුනා තමන් අඩ-මිනිසුන්, එහෙම නැත්නම් අජින් කියන අමරණීය මිනිස් කොට්ඨාශයකට අයත් කෙනෙක් කියලා. ඉන් පස්සේ …

Read More »

Sherlock Gnomes (2018) Sinhala Subtitles | ෂර්ලොක් නෝම්ස් [සිංහල උපසිරසි සමඟ]

ඔයාලා හැමෝම දන්නවා කව්ද ෂර්ලොක් හෝම්ස් කියන්නේ කියලා. ඒ ලොව පළමු උපදේශක රහස් පරීක්ෂකයා, බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් මහතාගේ විශිෂ්ට නිර්මාණයක්. මේ චරිතය සහ ඒ වටා ඈදුනු තවත් චරිත රැසක් මේ සිනමා නිර්මානයට එකතු කරලා තියෙනවා. ඒ වගේම ඔයාලා බලලා තියේ නම් නෝමියෝ සහ ජුලියට් කියන ඇනිමේෂන් චිත්‍රපටය, …

Read More »

Coco (2017) Sinhala Subtitles | මළවුන්ගේ දවස [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් එකේ මම අන්තිමට සබ් එකක් කරලා දැනට අවුරුද්දකටත් කිට්ටු නිසා අලුතින් එකක් කරන්න මම හිතාගත්තේ වැඩත් එක්ක පොඩි විවේකයක් ලැබුන වෙලාවක. ඒකට මම තෝරාගත්තේ කොකෝ (2017). මම වගේ කාටුන් පිස්සෝ එනකම් මග බලාගෙන හිටපු ලස්සනම ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. මේ වෙනකොට කතන්දරේ IMDB රේටින් 8.8ක් අරගෙන, කුනු තක්කාලි මීටරේ 97%ක් …

Read More »

Parasyte: Part 2 (2015) with Sinhala Subtitles | සතුරු මිතුරු පරපෝෂිතයෝ 2 [සිංහල උපසිරසි සමඟ]

මගේ පස් වන උපසිරසිය ලෙස ඔයාලට මම අරගෙන එන්නේ Parasyte 2014 චිත්‍රපටයේ දෙවන කොටස. මේක විද්‍යා ප්‍රබන්ධ, ක්‍රියාදාම, සහ බිහිසුණු ගණයන්ට අයිති කතාවක්. පළමු වෙනි කොටස ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. ඒ නිසා ඒකෙ කතාව කියන්න යන්නෙ නෑ. හැබැයි මේ කතා දෙකම එකට සම්බන්ධයි. ඒ නිසා මේක බලන්න කලින් පළමු …

Read More »

Parasyte: Part 1 (2014) with Sinhala Subtitles | සතුරු මිතුරු පරපෝෂිතයෝ. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හතර වෙනි සබ් එක. මම මේ පාර අරගෙන ආවෙ ජපන් විද්‍යා ප්‍රබන්ධ කතාවක්. ඒ වගේම බලලා තියෙන අමුතුම කතා තේමාවක්. සාමාන්‍ය ජපන් ෆිල්ම් එකකට වඩා සජීවිකරණ තාක්ෂණ උපක්‍රමත් ඉහලයි. විද්‍යා ප්‍රබන්ධ, කොමඩි, හොරර්, සහ ඇක්ෂන්, යටතේ වර්ග කරන්න පුළුවන්. IMDB ලකුණු 7/10 ක් අරගෙන තියෙනවා. ඉතින් හිතාගන්න පුලුවන්නෙ තරම? මේකෙ දෙවනි කොටසත් …

Read More »

Lego DC Comics Superheroes: Justice League – Gotham City Breakout (2016) with Sinhala Subtitles | බැට්මෑන් නැති ගෝතම් [සිංහල උපසිරසි සමඟ]

මගේ තුන් වන උපසිරසි නිර්මානය සහ දෙවන කාටූන් උපසිරසිය විධිහට මම අරගෙන එන්නේ සුප්‍රසිද්ධ DC ඇනිමේෂන් සීරීස් එකේ අලුත්ම LeGo නිර්මාණයක් වූJustice league – Gotham city breakout 2016 චිත්‍රපටයයි. මේක IMDB ලකුණු 5.9/10ක් අරගෙන තියෙනවා. ධාවන කාලය මිනිත්තු 78ක්. ඉවර වෙනකම් ආසාවෙන් බලන්න පුලුවන්. ලෙගෝ මුවීස් කියන්නේ මට එච්චරටම අල්ලපු …

Read More »

Bling (2016) with Sinhala Subtitles | මුද්දක් කල හදියක් [සිංහල උපසිරසි සමඟ]

මේ මම කියන්නේ තනිකර කාටූන් රසිකයෙක්. බයිස්කෝප් එකට එවන, දෙවන උපසිරසිය විදියට මම තීරණය කලේ කාටූන් එකක් කරන්න. මේ දවස් වල බයිස්කෝප් එකේ හාස්‍ය ජනක සහ පැරණි සම්භාව්‍ය චිත්‍රපට උපසිරසි වැඩි වශයෙන් නිකුත් උනා කියලා මම හිතනවා. ඒවාට වගේම මේ වගේ සරල ඇනිමේෂන් කාටුන් එකකට ප්‍රිය කරන පොඩි ඈයොන්ටත් විස්සේ …

Read More »

My Beloved Bodyguard AKA The Bodyguard (2016) with Sinhala Subtitles | ආදරණීය ආරක්ෂකයා [සිංහල උපසිරසි සමඟ]

මම නිරන්තරව බයිස්කෝප් අඩවියට එන කෙනෙක්. නිතරම උපසිරසි ගන්න අතරේ මට ආපු ආසාවක් තමයි සයිට් එක වෙනුවෙන් වෙනුවෙන් මගේ කෘතගුණ සැලකීමක් විධිහට මම තීරණය කලා මමත් උපසිරසියක් නිර්මාණය කරන්න ඕනි කියලා. ඒ නිසා මගේ පලමු උපසිරසි ගැන්වීමේ උත්සාහය විධිහට මම ඔබ හමුවට එන්නේ සටන් පිරුණු ඒත් ලස්සන කතාවක් තියෙන අලුත්ම …

Read More »
error: Alert: Content is protected !!