You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , February 29 2020
Breaking News
Home / Sinhala Subtitle / මිහාන් මේනුක

මිහාන් මේනුක

The Blacklist [S01 : E18] | 135 වෙනියා…[සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් ! පවුල් සහ ජීවන ගැටලු ඇති මරාන්තික රෝගීන්ගේ ප්‍රශ්ණ උපයෝගී කරගෙන මූලය සොයාගත නොහැකිවන ලෙස අපරාධ සිදුකරණ අපරාධකරුවෙක්, ඔවුන් උපයෝගී කරගෙන සමාජයේ විවිධ තල වල සිටින අයව ඝාතනය කිරීමක්, ටෝම් කීන් ව සේවගේ යෙදවූ රෙඩින්ටන්ගේ නොදන්න සතුරා පිලිබද තවත් හෙලිදරවුවක් සමගින් පැමිනෙන The Blacklist 18 වැනි කොටසයි මේ. එසේනම් …

Read More »

The Blacklist [S01 : E17] | කවුද මේ අයිවන්…? [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් ! ඇමරිකන් රජයේ සයිබර් අපරාධ පරීක්ශණ ගාරයකට සිදුවන අනපේක්ශිත හැක් කිරීමක්, රජය සතු න්‍යශ්ටික අවියකට සමාන බලයක් සහිත සයිබර් තාක්ෂණයක් සහිත උපකරණයක සොරාගෑනීමක් කරන තරුණ බොළඳ ගැටවරයෙක්. එය භාවිත කරමින් ආදරය වෙනුවෙන් මහා සංහාරයකට මුල පිරීමක් සහ ටොම් කීන් ගේ ගුප්ත ගැටලුවේ තවත් පැතිකඩක් සමග දිගහැරෙන The Blacklist 17 …

Read More »

The Blacklist [S01 : E16] | පළිගැනීමක්… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් ! චීනය,හොං කොං, රුසියාව සහ මුලු ලෝකයම පාදක කරගත් අපරාධ කල්ලියක ජපන් ජාතික නායකයෙක් සහ රෙඩින්ටන් ගේ පැරණිතම දරුණු සහචරයෙක්. බිදිය නොහැකි ලෙස ආරක්ශාව තහවුරු කළ ජපන් සිර කදවුරකින් ඔහුගේ පැනයාම, ඔහු හසුකරගත් එජන්ත රෙස්ලර්ව සහ ඔහුගේ කන්ඩායමට ජපන් ජාතිකයාගෙන් සිදුවන පලිගැනීම් මාලාවක් සහ සාම්ප්‍රදායික ලෙසම ගැටලුව ට මැදිහත් …

Read More »

The Blacklist [S01 : E15] | අමුතුම තාලයේ විනිසුරුවෙක්… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් ! නොකළ වැරදි සදහා සිරගතවූ අසරණ සිරකරුවන් වෙනුවෙන් පවත්වන රහස් උසාවියක් සහ අමුතුම තාලයේ විනිසුරුවෙක්, ඔහුගේ/ඇයගේ නඩු ගොනු එකතු කිරීමට රට පුරා පැතිරුනු ජාලයක් සහ විස්වාසවන්ත හවුල්කරුවෙක්, එම විනිසුරුගේ උගුලට හසුවෙන FBI සහය අධ්‍යක්ශක හැරල්ඩ් කූපර්ගේ මරණය අභියස රෙඩින්ටන් කරන සටනක් සහ ලිසී ගේ සමියා වන ටොම් කීන්ගේ නියම …

Read More »

The Blacklist [S01 : E14] | කපටි ගැහැනියක්… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් ! අපරාධ ලැයිස්තුව රූපවානිහී කතාමාලාවේ දිගු නිහැඩියාකින් අනතුරුව 14 වෙනි කොටස දෙන්නයි මේ සූදානම් වෙන්නේ. අපරාධ අංශයේ ප්‍රධනියා වූ ඩයෑන් ෆවුලර් රෙඩින්ටන් විසින් ඝාතනය කිරීම හා බැදුනු රහස් පිට කරන්නන් පිලිබද දඩයම ඔබට මතක ඇති. ඒ මතකයත් සමගම 14 වැනි කොටසට හැරෙමු. 60 දශකයේ රුසියානුවන් ඇමරිකා එක්සත් ජනපදය තුළ …

Read More »

The Blacklist [S01 : E13] | ද්‍රෝහීන්… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් ! රෙඩින්ටන්ගේ ප්‍රාර්ථනා ලැයිස්තුවේ ද්‍රෝහියාට අත්වන ඉරණම ගැන නොකියාම ගිවර කතාංගය අවසන් වූ බව ඔබට මතක ඇති. නමුත් ඔහුට හමුවුණේ නියම ද්‍රෝහියා නොවන බව සහ සැබෑම ද්‍රෝහී දඩයම මෙන්ම ඊට සමාන්තරව සාම්ප්‍රදායික කතා මාලාවට ඔබ්බෙන් යන අපරාධ කරුවෙක් වෙනුවට අපරාධ සංවිධානයක දඩයමක්ද 13 කොටසත් සමග ඔබට රසවිදීමට ලැබේවි. එසේනම් තවත් කොටසකින් …

Read More »

The Blacklist [S01 : E12] | රස විද්‍යාඥයා… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! පුරුදු ලෙසම ගියවර කොටස ගැන වැඩි විස්තරයක් කිරීමට යන්නේ නෑ. හිත හොද මිනීමරුවා අවසන් වූවත් තවමත් රෙඩින්ටන්ගේ ද්‍රෝහී ඔත්තුකාර දඩයම අවසන් නැති බව ඔබට මතක ඇති. මේ කථාංගයේදී, මිනිසුන්ට අතුරුදහන් වී පලා යාමට සේවා සපයන රෙඩින්ටන්ටත් එහා හැකියාවක් ඇති අපරාධකරුවෙක් ගැන මෙන්ම සැබෑ ද්‍රෝහියා කවුද යනවග මේ කථාංගය අවසානයේදී …

Read More »

The Blacklist [S01 : E11] | හිත හොඳ මිනීමරුවා… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් අඩවිය සමග රැදී සිටින හැමෝටම. කාලයක විරාමයකින් අනතුරුව අපරාධ ලැයිස්තුව නාටකයේ 11 වැනි කොටස රූපවාහිනි විකාශය වුනේ 2014-01-14 දින. (දිනය නොදැන්වීම නිසා ප්‍රේක්ශකයින් සිදුවූ අපහසුතා වලට ක්ෂමාපනය කරනවා). කොටස් 10 ක් පුරාවට රෙඩින්ටන් ගේ ප්‍රාර්ථනා අපරාධ ලැයිස්තුව ඉෂ්ට කිරීමට ගිය ගමන සහ එය …

Read More »

The Blacklist [S01 : E10] | හොඳම කුතුහලය 2 [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! ඇන්ස්ලෝ ගැරික් අපරාධකරු FBI රහස් අංගනයට නොසිතූ ලෙස කඩා වදිමින් සිදුකළ අපරාධය සහ ඒ නාඩගම තවමත් අවසන් නොවූ බව මෙන්ම තම පරම මිතුරෙකු වූ ඩෙම්බේට සිදු වන දෙය නොපෙන්වාම අපරාධ ලැයිස්තුව නාටකයේ නම වැනි කොටස අතිශය කුතුහලය දනවන අවසානයක් කරා ගිය බව ඔබට මතක ඇති. එමෙන්ම අද කොටසින් …

Read More »

The Blacklist [S01 : E09] | හොදම කුතුහලය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! අටවැනි කොටසේ ලිසීගේ පියා මිය යාමෙන් සිදුවූ සංවේදී සිදුවිම ඔබට මතක ඇති. ඒත් සමගම ජෙනෙරල් ලඩයිට් නැමති ත්‍රස්ථවාදියාගේ ගැටලුවත් අවසන් වුනා. අපරාධ ලෝකයේ ද්වාර පාලක සහ අපරාධකරුවන් දඩයම් කරන්නෙක් වූ රේමන්ඩ් රෙඩින්ටන් ට වඩා බලවත් අයෙක් ගෙන් රෙඩ් ට සිදූවන තර්ජනයක් මේ කොටසේදී ඔබට හමුවන බව පැවසුවොත් ඔබට …

Read More »

The Blacklist [S01 : E08] | ගුවන් අනතුරු මාලාවක් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! හත්වැනි කොටසෙහි මතකයත් සහ වැඩි පැහැදිලි කිරීම් නොකරම හැරෙමු 8 වෙනි කොටසට. 8 කථාංගය…. මුළු ඇමරිකාවම බියෙන් සලිත කරවන, හදිසියේ එක විට වන ගුවන් අනතුරු මාලාවක්. එක්සත් ජනපද ගුවන් සමගම් වලට සහ රටේ මූල්‍ය පද්ධති වලට සැලසුම් කළ සහ සූක්ශමව සිදුවන තවත් ප්‍රහාරයක්. ඩොලර් බිලියන ගනනක් ප්‍රවාහනය කරන …

Read More »

The Blacklist [S01 : E07] | සමූළ ඝාතකයෙක් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! මුලින්ම බයිස්කෝප් ප්‍රේක්ෂක සහෘධයින්ගෙන් සමාව අයදිනවා උපසිරසෙහි පමාවීම පිලිබදව. ලිසී සහ ටොම් අතර ප්‍රශ්නය සහ ජීනා සැනටාකෝස් ත්‍රස්ථවාදී කාන්තාවගේ ප්‍රශ්නයෙහි අවසානය ඔබ ගියවර කොටසින් හොදින් දුටුවා. 6 කොටසේ වැඩි අටුවා ටීකා නැතුවම මෙන්න මෙවර කථාංගයේ ඉගි කිහිපයක්. සුවකළ නොහැකි දුර්ළභ රෝගයක්, නොසිතූ ලෙස හදිසියේ සිදුවන ජෛව රසායනික ප්‍රහාරයක් සහ …

Read More »

The Blacklist [S01 : E06] | තවත් ත්‍රස්තවාදියෙක් ? [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! සිරිත් පරිදි අපරාධ ලැයිස්තුවේ එක නමක් අඩුවීමක් පස්වැනි කථාංගයේදී සිදුවුන බව ඔබට මතක ඇති, ටොම් ගැන මහත් කුතුහලයක් සමගම. පස්වැන්න පිලිබද වැඩියමක් කතා නොකරම හැරෙමු හයවැන්න වෙතට. මිනිසුන් දහස් ගණනකගේ ජීවිතය අණතුරක වැටෙන විකිරණශීලී බෝම්බයක්, ටොම් සහ ලිසීගේ පවුල් ප්‍රශ්නයේ උච්චතම අවස්ථාවක්, අපරාධ සහ ත්‍රස්තවාදී ක්‍රියා වලට හවුල් …

Read More »

The Blacklist [S01 : E05] | කුලී දූතයා [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! අපරාධ ලැයිස්තුවේ පස්වැනි කථාංගයක දිග හැරීමටයි මේ සූදානම් වෙන්නේ. ගියවර, ලෝකා නැමති අපරාධකාරයගේ කොන්ත්‍රාත්තුවකට “ඉස්ටු හදන්නා” නැමති ඝාතකයා කළ විනාසය ඔබට මතක ඇති. ඒ සියල්ල ලෝකාට එරෙහිවූ රාජ්‍ය නිළධාරීන්. වාසනාවකට ලිසීට ඒ ඉරණම අත් නොවුනේ රෙඩින්ටන් ගේ උපායකින්. ඒත් සමගම ඉස්ටු හදන්නා ඔහුගේම ද්‍රාවනය මත මියගියා. ප්‍රධාන කතාවෙන් බාහිරව …

Read More »

The Blacklist [S01 : E04] | 042983.com [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! මතක ඇතිනේ ගියවර අපරාධ ඇල්ලීමේ වූ ජින් සහ රෙඩින්ටන් රංගනය. ඒ දඩයම් කරුවෙක් ව දඩයම් කිරීමක්. අනෙක් අතට ලිසී ඇගේ සැමියා පිලිබද තිබෙන සැකය තවත් අතහැර නොමැති බව කතාවේ වෙනම කෝණයකින් බැලූවිට හෙලිවෙනවා. අනෙක් අතට, ලිසී රෙඩින්ටන් ගේ දුවක් බව බොහෝ ප්‍රේක්ශකයින් විශ්වාස කරනවා. එයට හොද සාක්ෂියක් ගියවර …

Read More »

The Blacklist [S01 : E03] | වූජින් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! අපේ වැඩකරු ගියවර කථංගයේදී FBI ආයතනයට සිතීමටත් නොහැකිවූ ගොදුරක් ඩැහැගත් බව ඔබ හොදටම දන්නවා. ඒ ෆ්ලොරියානා කම්පෝ. ලෝකයාට ඇය මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වූවා සේම ඇතැම් අසරණයින්ට ඇය වහල් වෙලෙන්දියක්. එසේම රෙඩින්ටන් ඉල්ලූ ඉල්ලීම් වලට ආයතනය යම් රහසිගත සහ රැවටීම් ක්‍රියාමාර්ගයක් ගන්නා බවද දෙවැනි කථංගයෙන් සක් සුදක් සේ පැහැදිලියි. රෙඩින්ටන් …

Read More »

The Blacklist [S01 : E02] | අනතුරු වන අපරාධ… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! අපරාධ ලැයිස්තුවේ දෙවැනි පරිච්ජේදය පෙරලන්නයි මේ සූදානම. පෙර ලිපිය ලියපු සමීර සහෝට ස්තූති කරන ගමන්ම. ලෝකේ නමගිය අපරාධකරයෙක් සහ FBI ආයතනයට අවශ්‍යම පුද්ගලයෙක් වුණ සමානිව, රෙඩින්ටන් විසින් කොටු කරගත් හැටි සහ ජීවිත ගණනාවක් බේරා ගැනීම FBI ආයතනයට අදහගන්නවත් බැරි උණ බව ඔබට මතක ඇති. නමුත් රෙඩින්ටන් කියපු මේ ප්‍රකාශ …

Read More »

The Blacklist [S01 : E01] | අපරාධ ලැයිස්තුව… [සිංහල උපසිරැසි සමඟ]

මාව මතකද දන්නේ නැහැ. අමතන වෙන්න තමා බොහොම දුරත ඉඩ තියෙන්නේ. ඉතින් මමත් තීරණය කරා සතියක් පාසා ඔයාලගේ ආලින්දයට ගොඩ වෙන්නේ. ඒ කළු ලැයිස්තුවක් අරගෙන… FBI එකේ නෝනලා මහත්තුරු ටිකක් එක්ක. විකාශය වෙනු නම් පෙරේදා නමුත් ඉතින් මගේ වැඩත් එක්ක වෙගේත් එක්ක අද තමයි දෙන්නේ. මේ වෙනකොට නම් IMDB 7.8 …

Read More »

Side Effects (2013) | මාරාන්තික අතුරු ප්‍රතිඵල… [සිංහල උපසිරැස සමඟ]

ඔන්න එහෙනම් මගේ තුන්වැනි උපසිරැස නිර්මාණය වගේම පළමු චිත්‍රපට උපසිරැස නිර්මාණය. මම මේ සඳහා තෝරගත්තෙ බොහොම මෑතකදී හොද පිටපතක් අන්තර්ජාලයට නිකුත් වුන Side Effects (2013) චිත්‍රපටය. අපි කවුරුත් දන්න IMDb වෙබ් අඩවියේ ප්‍රේක්ෂක මනාපයට අනුව නම් මේකට ලැබෙන්නෙ 7.2ක අගයක්, මේක අයත් වෙන්න් Crime, Drama, Thriller කියන චිත්‍රපට වර්ගයන් අතරට. …

Read More »

The Following [ S01 – E12] | ශාපය… [සිංහල උපසිරැසි සමඟ]

    7ad4fbe78feec8975be998513535e313273e49d6 3cf0536786c4c71ed9381a2c200a92e861c6ef18 4b2c2befb904b04fbbab0c4c751c8cac3b03247c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. << Previous Episode                                 …

Read More »
error: Alert: Content is protected !!