You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , August 24 2019
Breaking News
Home / Sinhala Subtitle / මේලක ලමල්

මේලක ලමල්

Dragon Eyes (2012) Sinhala Subtitles |පාතාලයට එරෙහිව..[සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ ඔන්න මම තවත් මැක්සා බයිස්කෝප් එකක් සමගින් ඔයාලව මුණගැහෙන්න ආවා. මේක මගේ හයවෙනි නිර්මාණය. ඉතින් කලින් දුන්න උපසිරැසි වලට අදහස් දක්වපු ඔයාලට බොහොම ස්තූතියි. ඉතින් බයිස්කෝප් එකනම් මැක්සා මොකද මේක බලන් ඉන්න කම්මැලි නෑ. හේතුව තමා මේක පටන් ගත්ත වෙලාවේ ඉදලා එක එක ගේමවල් වලට ගහ ගැනිල්ලක් තියෙන්නේ. …

Read More »

Universal Soldier: Regeneration (2009) Sinhala Subtitles | න්‍යෂ්ටික පිපුරැමක්..[සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔන්න මම විශ්වීය සොල්දාදුවෝ 3 වෙනි බයිස්කොප් එකත් ඔයාලට අරගෙන ආවා.ඔන්න මේ බයිස්කෝප් එකත් එක්ක Universal Soldier සේරම කතා ටික සම්පුර්ණ වෙනවා කලින් කතා ටික 1 2 4 මේ තැන් වලින් ඔයාලට ගන්න පුළුවන්.. කලින් දුන්න ලිපියකුත් තියෙන නිසා වැඩි යමක් කියන්නේ නැතුව කෙටියෙන් කතාව කියන්නම්.. බයිස්කෝප් එකේ විස්තරේ …

Read More »

Universal Soldier:The Return (1999) Sinhala Subtitles |විශ්වීය සොල්දාදුවන්ගේ ආගමනය[සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ ඔයාලට කොහොමද ? හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඊයේ මේකේ අලුත්ම කොටස දුන්නා මතක ඇති.. ඉතින් මම නම් කියන්නේ බලපු නැතී කෙනෙක් ඉන්නවා නම් මුල් එකේ ඉදලා පිලිවලට බලාගෙන එන්න. එකපාර අලුත්ම එක බලන්නේ නැතිව මොකද එතකොටයි කතාවේ තේරුමත් එක්ක හොදට බලන්න පුළුවන් වෙන්නේ.. බලපු අය උනත් කමක් …

Read More »

Universal Soldier (1992) Sinhala Subtitles |මහා සටනක ඇරබුම…[සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් පිටුවට නිතර යන එන අයට ජය වේවා කීවා! ඔන්න ඉතින් මම මගේ තුන්වැනි උපසිරැසි නිපැයුමත් ඔයාලා එක්ක බෙදාගන්න යන්නේ. මුලින්ම කියන්න ඕනේ මට මේකට උපසිරැසි දෙන්න කීවේ අපේ විකියා සහෝ තමා. එයාටත් මගේ ස්තූතිය. විද්‍යාත්මක ඝණයට වගේම ක්‍රියාදාම ගණයට අයත් වෙන මේ බයිස්කෝප් එක‍ට ඔයාලා හැමෝම කැමතිවෙයි කියලා මම …

Read More »

Rockstar (2011) Sinhala Subtitles |අභියෝග මැදින් අරමුණ කරා… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ ඔයාලා හැමෝටම ජය වේවා! ආයෙත් මම ඔන්න ඇගෙට දැනෙන හිතට දැනෙන ලස්සන හින්දි බයිස්කෝප් එකක් ඔයාලට ගෙනාව ” ROCK STAR ” මේක තමයි මගේ දෙවැනි නිර්මාණය. ඉතින් හින්දි බයිස්කෝප් එකක් වුණාම ලස්සන සිංදුත් තියෙනවනේ. ඔයාලා අනිවාර්යෙන් මේකේ තියෙන සිංදු වලටනම් කැමති වේවි. බයිස්කෝප් එකනම් මැක්සා කතාවක්. මේ බයිස්කෝප් …

Read More »

Enemy at the Gates (2001) Sinhala Subtitles | සතුරාට එරෙහිව…[සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ අපි සිංහල උපසිරැසි එක්ක බයිස්කෝප් බලන්න එන බයිස්කෝප් සිංහලෙන් අන්තර්ජාල අඩවියට මටත් බයිස්කෝප් එකක් උපසිරැසි ගන්වලා දාන්න හිතුණා. මට මේ බයිස්කෝප් එකට උපසිරැසි දාන්න කියලා දුන්නේ අපේ විකියා සහෝදරයා. වැඩිය වෙන කතා ඕනේ නෑ. බයිස්කෝප් එක ගැන කියනවනම් යාළුවනේ මේක මැක්සා බයිස්කෝප් එකක්. 2001 වසරේදී තිරගතවුණ මේ බයිස්කෝප් …

Read More »
error: Alert: Content is protected !!