You dont have javascript enabled! Please download Google Chrome!
Friday , September 20 2019
Breaking News
Home / Sinhala Subtitle / යශෝධ ශ්‍රීමාල්

යශෝධ ශ්‍රීමාල්

Dhadak (2018) Sinhala Subtitles | හද ගැස්ම [සිංහල උපසිරැසි සමග]

හදගැස්ම.. ඒ තමයි මේ අරන් එන චිත්‍රපටයේ නමේ සිංහල අරුත. තවත් එක ආදර කතාවක්ද කියලා හිතෙයි. ඒත් මම සහතික වෙන්නම්. මේක නිකන්ම නිකන් ආදර කතාවක් නෙවෙයි. අතීතයෙත්, වර්තමානයේත් සමහර විට තවත් අවුරුදු ගණනාවක් අනාගතය වෙනතෙක් භාරතයේ ආදරවන්තයන්ට ගැහැණුන්ට, පිරිමින්ට.. දරුවන්ට අත්විඳින්නට වෙන යථාර්තයක් තමයි මේ චිත්‍රපටයෙන් කියාපාන්නේ. වැඩි දෙයක් කියන්නේ නැහැ.. ඇත්තටම …

Read More »

Ant-Man and the Wasp (2018) Sinhala Subtitles | කුහුඹු මිනිසා සමඟ බඹරී [සිංහල උපසිරැසි සමග]

හරි වැඩි කතා ඕනේ නෑ දන්නවා හැමෝම බොහොම ඉවසිල්ලෙන් එනකන් බලන් ඉඳපු චිත්‍රපටයක් කියලා. Ant-Man and the Wasp මාවල් සිනමා විශ්වයට එක්වන්නේ 2015 තිරගත වුනු Ant Man පළමු චිත්‍රපටයේ දෙවන වෙළුම විදියටයි. ප්‍රධාන චරිතය ස්කොට් ලෑන්ග්ම වන අතර පළමු චිත්‍රපටයේ සිටි හෝප් වෑන් ඩයින් මාවල් කොමික් චරිත අතර තවත් චරිතයක් …

Read More »

Solo : A Star Wars Story (2018) Sinhala Subtitles | නිදහස සොයා.. තරු අතරට! [සිංහල උපසිරැසි සමග]

හැමෝටම අයුබෝවන්! බොහොම කාලෙකට පස්සෙයි මේ විදියට සිංහල උපසිරක් රැගෙන අඩවිය හා එකතු වන්නේ. ඇත්තම කිව්වොත් දැන් දැන් අවුරුද්දකට චිත්‍රපට එකක් හෝ දෙකක් තමයි බාර අරගෙන උපසිරැසි ගන්වන්නේ. මේ වැඩේට තිබුණ ආසාව අදත් ඒ විදියටම තිබුණත් කාලය හරස් වෙන නිසා වැඩි බරක් මේ වෙනුවෙන් යොදන්න බැරි වීමයි හේතුව. ඒ කොහොම …

Read More »

Life (2009) [E02] Sinhala Subtitles | උරගයින් සහ උභය ජීවීන් [සිංහල උපසිරැසි සමග]

අද බොහොම සතුටු දවසක්. ඔයාලා දැනටමත් දන්නවා ඒ ඇයි කියලා. සුවහසක් වූ බයිස්කෝප් සිංහලෙන් රසික කැළ මෙන්ම බයිස්කෝප් සිංහලෙන් උපසිරැසිකරුවන් සියල්ල අද දිනයේ සතුටු වන්නේ වසර 9 ක් පුරාවට මේ ආ ගමන් මඟේ කොටස්කරුවන් වීම නිසාවෙන්මයි. අද දිනය ඔබ සැමට වෙනස්ම අත්දැකීමක් වෙනවා ඇති. ඒ අත්දැකීමේ සම්පත් දායකයෙක් වන්නට මටත් …

Read More »

Secret Superstar (2017) Sinhala Subtitles | සැඟවුන තාරකාව.. [සිංහල උපසිරසි සමඟ]

සිංහල, දමිළ, ඉංග්‍රීසි, හින්දි, මලයාලම්, කොරියානු, ප්‍රශ්න, ජර්මන්, ඉතාලි දැන් තුර්කි තව කොහෙන් අපේ සහෝදා සහෝදරියන් නතර වේවි ද? නමුත් මේ හැම භාෂාවකටම පොඩි සිනමා සිත්තම් ටෙලි කතා මාලා ඇතුලාන්තයේ එක සාධකයක් හැමෝටම පොදු වෙනවා, ඒ තමයි සංගීතය…. සංගීතය විශ්ව භාෂාවක් හැටියට නම් කරන්නෙත්, පෘථිවියෙන් ගුවන් ගත කරනා අභ්‍යවකාශ යානා …

Read More »

The Mummy (2017) with Sinhala Subtitles | අඳුරට කැප වූ සුන්දරිය.. [සිංහල උපසිරසි සමඟ] 150*

බයිස්කෝප් සිංහලෙන්, මේ අපූරු සහෘද කැළ සමඟ සම්බන්ධ වෙලා මේ වන විට වසර 4 ක් පමණ ගත වී තිබෙනවා. 2013 දෙසැම්බර් මස John Carter (2012) චිත්‍රපටය වෙනුවෙන් මා පරිවර්තනය කළ සිංහල උපසිරැසිය අඩවියේ පළවීමත් සමඟම උපසිරැසිකරුවෙක් ලෙස මාත් මේ සහෘද කැළට බොහොම සාඩම්බරයෙන් එකතු වුනා. 2014 අගෝස්තු මාසයේදී Heropanti (2012) …

Read More »

Fences (2016) with Sinhala Subtitles | ගලන ගඟකි ජිවිතේ…[සිංහල උපසිරැසි සමඟ]

ජිවිතේ කියන්නේ මහා පුදුම දෙයක්. දුක, සතුට, බලාපොරොත්තු සහ ආශාවන් හැම මනුස්සයෙක්ගේම හිත ඇතුලේ ජිවත් වෙනවා. ට්‍රෝයි කියන්නෙත් මේ සෑම දෙයක්ම කරපින්නාගෙන ජීවත් වෙන කළු ජාතික නගර සභා සේවකයෙක්. රැකියාවට කරන්නේ කුණු ලොරියක කුණු එකතු කරන්න යෑම. මැදි වියේ පසුවන ට්‍රෝයිගේ දෙවන විවාහයේ බිරිඳ තමයි රෝස් ඒ වගේම පුත්‍රයා තමයි …

Read More »

Kaabil (2017) with Sinhala Subtitles | දිළිඳු මේ අන්ධ නෙත් තාම නොපෙනේ ලඳේ…[සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සේ තවත් උපසිරැසියක් අරගෙන ආවා ඔයාලව මුණ ගැහෙන්න. HD පිටපතක් ඇවිත් දින කිහිපයක් ගත වුනත් හැකි ඉක්මනින් උපසිරැසිය අරගෙන ආවේ. බොහෝ දෙනෙක් බලාගෙන සිටි තවත් ලස්සන ආදර කතාවක් තවත් පරක්කු නොකර ලබා දෙන්න ඕනේ නිසාමයි. Kaabil 2017 ජනවාරි 25 වන දින Raeess චිත්‍රපටයත් සමඟ කරට කර තිරගත වීම ආරම්භ කළ …

Read More »

Planet Earth II [EP 01] | Sinhala Subtitles | ලොවෙන් සැඟවුන දූපත් ජිවිත.. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය දවස් ටිකේ, ෆේස්බුක් එකේ ජනප්‍රිය වෙච්ච වීඩියෝ එකක් තිබ්බ. ඒ තමා කටුසු පැටියෙක් සර්පයින් රැලකගෙන් තමන්ගේ ජිවිතේ බේරගන්න දිවයන අන්දම පෙන්වන විනාඩි කිහිපයක දර්ශන පෙළක්. ඔබ දන්නවද ඒ දර්ශන පෙළ අයිති වන්නේ කාටද කියල? ඒ තමා ලෝකප්‍රකට BBC නාලිකාව මගින් නිෂ්පාදනය කරන ලොව ජනප්‍රියම පාරිසරික වැඩසටහන මේක කියල කිව්වොත් …

Read More »

Ice Age: Collision Course (2016) with Sinhala Subtitles | ශීත යුගයේ මිතුරන් නැවතත්… [සිංහල උපසිරසි සමඟ]

අවුරුද්දක වගේ බොහොම කෙටි කාලෙකට පස්සේ නැවතත් චිත්‍රපටයක් සඳහා උපසිරැසි රැගෙන එන්නයි මේ සූදානම. යාළුවන්ට අපිව මතකද දන්නෙත් නැහැ. ආගිය තොරතුරු වැඩිය ඕනේ නැහැ. අරන් ආවේ ඔයාලා බොහොම නොඉවසිල්ලෙන් බලන් ඉඳපු Ice Age චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය, Ice Age: Collision Course. Ice Age (2002), Ice Age: The Meltdown (2006), Ice …

Read More »

Quantico [S01 : E13] | with Sinhala Subtitle | නැවතත් කුමන්ත්‍රණයක.. [සිංහල උපසිරැසි සමඟ]

ක්වන්ටිකෝ පළමු කතා සමයේ 13 වන කොටස දිගහැරෙන්නේ මානව බුද්ධි තොරතුරු අධ්‍යයනය සම්බන්ධව ක්වන්ටිකෝහි සිදු කරන අධ්‍යයනයන් පෙරදැරි කරගෙනයි. ඒ අතරතුර වර්තමාන කතාව දිගහැරෙනවා බෝම්බ වැලක් ඇඟට සම්බන්ධ කොට ඇති නැටලිව බේරගන්න උත්සහයක යෙදෙන් ඇලෙක්ස් සම්බන්ධයෙන්. ඇලෙක්ස් පැරිෂ් විශ්වාස කළ පරිදි එලායස් මේ ත්‍රස්ත ප්‍රහාරයේ අතකොළුවක් පමණක් බව නැටලි විශ්වාස …

Read More »

Quantico [S01 : E12] | with Sinhala Subtitle | සැබෑ ත්‍රස්තවාදියා.. [සිංහල උපසිරැසි සමඟ]

ක්වන්ටිකෝ පළමු කතා සමයේ පළමු අදියරය අවසන් වූයේ FBI අණදෙන මූලස්ථානයටත් තවත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින්. එයින් මිය ගිය 32 නා අතර කේලබ් හාස්ගේ පියා එනම් ක්ලේටන් හාස්ද සිටියා. බෝම්බ ප්‍රහාර දෙකටම වරද කරු බවට පත් වුනේ එලායස් හාපර්. ඔහු සියදිවි නසාගත් නිසාවෙන්, මේ ප්‍රහාරය සම්බන්ධ නඩුව මෙතැකින් නිමා කරන්නයි සියලු …

Read More »

Quantico [S01 : E11] | with Sinhala Subtitle | සැබෑව හෙළි කරන්නට.. [සිංහල උපසිරැසි සමඟ]

මාසෙක විතර ප්‍රමාදයකින් පස්සේ තමයි අවසාන 11 වෙනි කොටස අරගෙන එන්නේ. නැවත කතා මාලාව තිරගත වීම ආරම්භ වන බවට සඳහන් වන්නේ මාර්තු මාසයේ 06 වෙනිදා. මේ කොටස වැඩිමනත් නැඹුරු වන්නේ හාස් පවුල පැත්තට. විශේෂයෙන්ම කේලබ් හාස්ගේ මව සහ ෂෙල්බි අතර සම්බන්ධතාවය ගොඩ නැගෙන හැටි අතීත කතාවෙන් පෙන්වන අතර, වර්තමාන කතාව දිග …

Read More »

Shaandaar (2015) with Sinhala Subtitle | නින්ද සොයා ආදරයෙන්… [සිංහල උපසිරසි සමඟ]

මේ අරගෙන එන්නේ තවත් ආදර බර වගේම නරඹලා විනෝද වෙන්න පුළුවන් විදියේ තවත් ලස්සන චිත්‍රපටයක්. ටික දවසකට පස්සේ ලැබුණු නිවාඩුවත් එක්ක හිතුවා කට්ටියට නත්තල වෙනුවෙන් චිත්‍රපටයක් තිලිණ කරොත් හොඳයි කියලා. ඒ වගේම මේ තමයි මේ වසරේ ඔයාලා වෙනුවෙන් අරගෙන එන අවසාන චිත්‍රපට උපසිරැසිය. ගෙවුනු වසර දිහා හැරිලා බැලුවම උපසිරැසිකරණයෙන් හුඟක් වෙලාවට ඈත් වෙන්න …

Read More »

Quantico [S01 : E10] | with Sinhala Subtitle | සැබෑ ත්‍රස්තවාදියා සොයා.. [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ ක්වන්ටිකෝ කතා මාලාවේ පළමු කතා සමයේ 10 වෙනි කොටස. ගිය සතියේ 11 වෙනි කොටසත් නිකුත් වුනා. ඒ එක්කම කතා මාලාව කෙටි විරාමයකට යනවා කියලයි ආරංචිය. බලමු එහෙනම් එන සතියේ හම්බෙන දිග නිවාඩුවත් එක්ක ඒ කොටසේ උපසිරැසියත් අරගෙන එන්නම්. ගියවර කොටස අවසාන වුනේ ඇලෙක්ස් පැරිෂ්, මධ්‍යම පර්යන්තයේ බෝම්බ ප්‍රහාරය …

Read More »

Quantico [S01 : E09] | with Sinhala Subtitle | දැන් මොකද වෙන්නෙ? [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ ක්වන්ටිකෝ කතා මාලාවේ පළමු කතා සමයේ 9 වන කොටසයි. තවත් කොටසක් විකාශය වී අවසන්. හෙටින් පටන් ගන්න සතිය ඇතුලත ඒ සඳහා උපසිරැසි ලබා දෙන්නම්. 8 වන කොටස අපේ චාමර සහෝ අරගෙන ආවනේ. වෙඩි වැදුනු නියෝජිත බූත් Unknown කණ්ඩායමේ සාමාජිකාවක් එක්ක ආරක්ෂිත ස්ථානයකට පිටත් කළාට පස්සේ ඇලෙක්ස් තීරණය …

Read More »

Quantico [S01 : E07] | with Sinhala Subtitle | ජීවිත පරිත්‍යාගය.. [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ Quantico කතා මාලාවේ පළමු කතා සමයේ 7 වන කතාංගයයි. කොහොමින් හරි මේ සති අන්තයේ 8 වෙනි කතාංගයටත් සිංහල උපසිරැසි රැගෙන එන්න බලාපොරොත්තු වෙනවා. අද කොටස ගැන කෙටියෙන් පැහැදිලි කරන්නම්. නොකළ අපරාධයකට කොටු වී සිටින ඇලෙක්ස් පැරිශ්, ඒ චෝදනාවෙන් ගැළවීම උදෙසා සයිමන් ඈෂර්ගේ සහ රයන් බූත්ගේ පිහිට පතනවා. …

Read More »

Ant-Man (2015) with Sinhala Subtitles | කුහුඹු-මිනිසා [සිංහල උපසිරසි සමඟ]

ශීල්ඩ් කතා මාලාවට සබ් කරන්න පටන් ගන්නවත් එක්කම තිබුණ ආසාවක් තමයි මාර්වල් සිනමා පටයකට උපසිරැසි කරන්න ඕනේ කියන එක. ඒ නිසා අපේ අයියලා එක්ක පොර කාගෙන තමයි මාස ගාණකට කලින් මේ චිත්‍රපටය වෙන් කරගත්තේ. ඒත් පහුගිය මාසෙක විතර කාලෙක ඉඳන් නොහිතූ විදියට කාර්ය බහුල වෙන්න වුන නිසා උපසිරැසි නිර්මාණය එහෙම …

Read More »

Quantico [S01 : E04] | with Sinhala Subtitles | මුල මැද අග රහස්. [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ ක්වන්ටිකෝ කතා මලාවේ පළමු කතා සමයේ හතරවෙනි කතාංගයයි. හරියටම සතියක් ප්‍රමාදයි. ප්‍රමාදය වෙනුවෙන් සමාව ඉල්ලන ගමන් මතක් කරන්නේ. විකාශ වුන කොටස සඳහා උපසිරැසි අරගෙන එන්න වෙන්නේ මේ සති අන්තයේ බවයි. වැඩ රාජකාරි රාශියක් දාමයක් විදියට පෙළ ගැස්වුනු නිසයි මේ වෙනුවෙන් කාලය වෙන් කරගන්න අවස්ථාවක් නැත්තේ. දෙවන සහ තුන්වන …

Read More »

Quantico [S01 : E01] | with Sinhala Subtitle | යුක්තිය සොයා පලා යමින්.. [සිංහල උපසිරැසි සමඟ]

මාස ගාණකට පස්සේ සිංහල උපිසිරැසක් අරගෙන අඩවියට ගොඩවෙන්නයි හදන්නේ. මේ තවත් අලුත් කතා මාලාවක්. අපේ ඇඩ්මින් මඬුල්ලත් අලුත් වුන නිසා, පොඩි නිදහසක් ලැබුනා කතා මාලාවකට උපසිරසි අරගෙන එන්න. මේ කතාවත් එක්ක වෙනදා වගේම ඔයාලා රැඳෙයි කියලා හිතනවා. එහෙනම් බලමු මේක මොකක්ද කියලා. Quantico ලෙස නම් කර ඇති මේ කතා මාලාව ඇමරිකානු …

Read More »
error: Alert: Content is protected !!