Saturday , May 30 2020
Breaking News

යශෝධ ශ්‍රීමාල්

Ant-Man (2015) with Sinhala Subtitles | කුහුඹු-මිනිසා [සිංහල උපසිරසි සමඟ]

ශීල්ඩ් කතා මාලාවට සබ් කරන්න පටන් ගන්නවත් එක්කම තිබුණ ආසාවක් තමයි මාර්වල් සිනමා පටයකට උපසිරැසි කරන්න ඕනේ කියන එක. ඒ නිසා අපේ අයියලා එක්ක පොර කාගෙන තමයි මාස ගාණකට කලින් මේ චිත්‍රපටය වෙන් කරගත්තේ. ඒත් පහුගිය මාසෙක විතර කාලෙක ඉඳන් නොහිතූ විදියට කාර්ය බහුල වෙන්න වුන නිසා උපසිරැසි නිර්මාණය එහෙම …

Read More »

Quantico [S01 : E04] | with Sinhala Subtitles | මුල මැද අග රහස්. [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ ක්වන්ටිකෝ කතා මලාවේ පළමු කතා සමයේ හතරවෙනි කතාංගයයි. හරියටම සතියක් ප්‍රමාදයි. ප්‍රමාදය වෙනුවෙන් සමාව ඉල්ලන ගමන් මතක් කරන්නේ. විකාශ වුන කොටස සඳහා උපසිරැසි අරගෙන එන්න වෙන්නේ මේ සති අන්තයේ බවයි. වැඩ රාජකාරි රාශියක් දාමයක් විදියට පෙළ ගැස්වුනු නිසයි මේ වෙනුවෙන් කාලය වෙන් කරගන්න අවස්ථාවක් නැත්තේ. දෙවන සහ තුන්වන …

Read More »

Quantico [S01 : E01] | with Sinhala Subtitle | යුක්තිය සොයා පලා යමින්.. [සිංහල උපසිරැසි සමඟ]

මාස ගාණකට පස්සේ සිංහල උපිසිරැසක් අරගෙන අඩවියට ගොඩවෙන්නයි හදන්නේ. මේ තවත් අලුත් කතා මාලාවක්. අපේ ඇඩ්මින් මඬුල්ලත් අලුත් වුන නිසා, පොඩි නිදහසක් ලැබුනා කතා මාලාවකට උපසිරසි අරගෙන එන්න. මේ කතාවත් එක්ක වෙනදා වගේම ඔයාලා රැඳෙයි කියලා හිතනවා. එහෙනම් බලමු මේක මොකක්ද කියලා. Quantico ලෙස නම් කර ඇති මේ කතා මාලාව ඇමරිකානු …

Read More »

Hamari Adhuri Kahani (2015) | අසම්පූර්ණ ආදර අන්දරය… [සිංහල උපසිරසි සමඟ]

මාස ගාණකට පස්සේ චිත්‍රපටයක් වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙනයි මේ ආවේ. කට්ටියට අපිව අමතක වෙලාද දන්නෙත් නැහැ. අරන් අවේ හින්දි චිත්‍රපටයක්. ගොඩක් දෙනා මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් වෙනකන් බොහොම නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ. එකවරම හිටු කියලා හොඳ පිටපත් කීපයක්ම නිකුත් වුනා. ඉතින් වැඩ රාජකාරි අස්සේ හැකි ඉක්මනට ඔන්න අරගෙන ආවා. චිත්‍රපටයේ නම …

Read More »

The Gunman (2015) | තුවක්කුව යළි අත නොදරන්නට… [සිංහල උපසිරසි සමඟ]

ස්වභාවික පරිසර සම්පත් වලින් පොහොසත් නමුත් ආර්ථික, සමාජීය සහ අධ්‍යාපනය යන අංශ වලින් දුප්පත් රටවල් බොහෝමයකම පාලනය එහෙම නැත්නම් ආධිපත්‍ය පවරාගෙන තිබෙන්නේ බටහිර රටවල්. ඒ රටවල් වල ජීවත් වෙන දියුණු යැයි සැලකෙන මිනිසුන් කොටසකගේ ඉල්ලුමට සරිලන සැපයුම සපුරාලනු පිණිස පෙර කී රටවල ස්වභාවික පරිසර සම්පත් හා මානව සම්පත් සූරාකන්නට බහු …

Read More »

Outlander [S01 : E16] |නැවුම් ආරම්භයක් කරා.. [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ අවුට්ලැන්ඩර් කතා මාලාවේ පළමු කතා සමයේ අවසාන කොටසයි. සති දෙකක විතර ප්‍රමාදයකට පස්සේ තමයි මේ විදියට උපිසිරැසි අරගෙන එන්නේ. කරන්න දෙයක් නෑ ඉතින් වෙලාව ලැබුණ විදිය තමයි. කොහොමත් ඉතින් වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාරයකුත් නැති එකේ වෙලාව වෙන් කරගන්නත් කලින් තිබුණ තරම් උනන්දුව ඇත්තටම නැති වුනා කීවොත් හරි. කොහොම …

Read More »

Outlander [S01 : E15] |යටත් නොවන්නට.. [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ Outlander කතා මාලාවේ 15 වන කොටසයි. ඔන්න මේ සැරේ නම් පොරොන්දු වුනා වගේම අරගෙන එන්න පුළුවන් වුනා. හෙට මේ කතා මාලාවේ පළමු කතා සමයේ අවසානය සනිටුහන් වෙනවා. හෙටම අවසාන කොටස සඳහාත් උපසිරැසි අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. 😉 හෙට අවසාන කතාංගයත් එක්ක ටිකක් දිග ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙනවා. …

Read More »

Outlander [S01 : E14] |ඔහු සොයා.. [සිංහල උපසිරැසි සමඟ]

හරි. මේ අරගෙන එන්නේ Outlander කතා මාලාවේ පළමු කතා සමයේ 14 වන කතාංගයයි. පොරොන්දු වුන දිනේටම 14 හා 15 කොටස් අරගෙන එන්න හැකි වුණේ නැති එක කණගාටුයි. කොහොම වුනත් 16 වන, එහෙම නැත්නම් කතා සමයේ අවසාන කොටස විකාශය වෙන්නේ මේ මස 30 වෙනිදා. (ලබන සතියේ) ඒ නිසා ඊට කලින් 15 …

Read More »

Outlander [S01 : E13] |රැකවලුන්.. [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ අවුට්ලෑන්ඩර් කතා මාලාවේ, පළමු කතා සමයේ 13 වන කතාංගයයි. ඇත්තටම සති දෙකක් විතර ප්‍රමාදයක් වුනා. ගිය සතියේ වෙනත් උපසිරැසි කීපයක්ම ලබා දෙන්න වුනු නිසා. කොහොම නමුත් 14 වන කොටස සහ 15 කොටස් දෙකත් ලබන ඉරිදා වෙනකොට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. 12 වන කතාංගය මතක් කරගෙන ඉමු කෙටියෙන්. …

Read More »

Chappie (2015) | නොම්මර එකේ රොබෝ මැරයා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් කාලෙකට පස්සේ චිත්‍රපටයක් අරගෙන ආවා. ඇත්තම කිව්වොත් PK (2014) හින්දි චිත්‍රපටය අරගෙන ඇවිත් මාස පහකට පස්සේ තමයි මේ චිත්‍රපටයක් අරගෙන එන්නේ. ඒ වගේම මේක තමයි 2015 වසරේ මගේ පළමු චිත්‍රපට උපසිරැස. රූපවාහිනී කතා මාලාවන් කීපයකටම හිර වෙලා ඉන්න නිසා චිත්‍රපටයකට උපසිරැසි අරන් එන්න ලැබෙන ඉඩකඩ බොහොම අඩුයි. ඒත් …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E21-22] | ශීල්ඩ් Vs ඉන්හියුමන්ස්… [සිංහල උපසිරැසි සමඟ]

 මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ 21 සහ 22 කොටස් දෙකේ එකතුවයි. ඒ වගේම මේ තමයි දෙවන කතා සමයේ අවසානය. කතාංග 22 කින් සමන්විත වුනු මේ දෙවන කතා සමය අවසන් වන්නේ, කතා මාලාවේ තුන්වන කතා සමයක් පැමිණෙන බව තහවුරු කරමින්. එහෙනම් ආරාධනා කරනවා හැමෝටම ටිකක් …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E20] | යුද්ධයක පෙර නිමිති… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ 20 වෙනි කතාංගයයි. කොටස් 22 ක් දක්වා දිවෙන දෙවන කතා සමය ලබන සතියෙන් අවසන් වන්නේ, 21 සහ 22 කොටස් දෙකම ලබන සතියේ විකාශය කරමින්. මේ කොටස සඳහා උපසිරැසි ලබා දෙන්න දවසක් විතර ප්‍රමාද වුනු නිසාම, මම වැඩි දෙයක් …

Read More »

Outlander [S01 : E12] |උරුමය සොයා.. [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ අවුට්ලෑන්ඩර් කතා මාලාවේ, පළමු කතා සමයේ 12 වන කතාංගයයි. ගියවර කොටස ගැන අද නම් මතක් කරන්න වෙන්නේ බොහොම කෙටියෙන්. ඒ නිසා ගියවර කොටසේ ප්‍රධාන ජවනිකාව වුනු ක්ලෙයාර් සහ ගේලිස්ගේ නඩු විභාගය සම්බන්ධයෙන් මතක් කරන්න අවශ්‍ය කරුණු කීපයක් පමණක් මතක් කරන්නම්. මතක ඇති ක්ලෙයාර්ට ලියමනක් ලැබෙනවා ගේලීස්ගෙන් ඇයගේ …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E19] | හෙළිදරව් අනතුරු ඇඟවීම… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම්, අද ඔන්න සුපුරුදු විදියටම ඉක්මනින් අරගෙන එන්න පුළුවන් වුනා මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ, දෙවන කතා සමයේ 19 වන කතාංගය. මේ කතා සමය අවසන් වෙන්න තවත් තියෙන්නේ කතාංගයන් තුනක් විතරයි. අද කතාංගය සුවිශේෂි වන්නේ, මැයි 1 වෙනිදා අපේ රටේ ඇතුලුව ලොව පුරා නිළ වශයෙන් තිරගත වීම ආරම්භ …

Read More »

Outlander [S01 : E11] | යක්ෂයාගේ සලකුණ.. [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ අවුට්ලෑන්ඩර් කතා මාලාවේ පළමු කතා සමයේ 11 වන කතාංගයයි. සතියක කාලයක් ප්‍රමාද වුනු නිසාවෙන් පසුගිය කොටස කෙටියෙන් මතක් කරන්නම්. ආපසු ලියෝ මාළිගය වෙත ආව ක්ලෙයාර් සහ ජෙමී යුවල තම පවුල් ජීවිතය ආරම්භ කරද්දී, ජෙමී ගැන බලාපොරොත්තු තියාගෙන හිටි ලැහෙයිරී ඔවුන් දෙදෙනා පිළිබඳ සතුටට පත් වෙන්නේ නම් නැහැ. …

Read More »

Marco Polo (2014) [E10] | යළි පෙරමුණ කරා.. [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ මාර්කෝ පෝලෝ කතා මාලාවේ පළමු කතා සමයේ අවසන් කොටස එහෙම නැත්නම් 10 වෙනි කොටසයි. හිතුවට වඩා බොහොම කාලයක් ගත වුනා මේ කතා මාලාව සඳහා සම්පූර්ණයෙන්ම උපසිරැසි යොදලා අවසන් කරන්නට. ඒ නිසාවෙන් යාළුවෝ බොහොම දෙනෙක් මාත් එක්ක අමනාප වෙලා ඇති. ඒත් පෞද්ගලික කටයුතුත් එක්කම විනෝදාංශයක් හැටියට කරන මේ …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E18] | සතුරු මිතුරා සමඟ නැවතත්… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ, දෙවන කතා සමයේ 18 වන කතාංගයයි. ගියවර කොටස සඳහා සිංහල උපසිරැසි ගෙන ආවේ අදිත ප්‍රවීන් මලයා. ඒ වෙනුවෙන් ඔහුට ස්තූති වන්ත වෙන 17 වන කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. මම 16 වන කොටසට අදාළ ලිපියෙන් ඔයාලට මතක් කළා 17 වන කොටස …

Read More »

Outlander [S01 : E10] | හූනියම [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා..! මේ අරගෙන එන්නේ අවුට්ලෑන්ඩර් කතා මාලාවේ පළමු කතා සමයේ 10 වන කොටසයි. බොහොම කාර්යබහුල වෙලාවකයි මේ කොටසට උපසිරැසි සකස් කළේ. ඇත්තටම ලිපියක් ලියන්න වෙලාවක් නැහැ. ඊළඟ සතියේ අද කොටසත් එකතු කරලා ලිපියක් දෙන්නම්. එහෙනම් අද කොටස නරඹන්න. කමෙන්ට් කරන්න. මං ගියා. ජයම …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E16] | ඊළඟ උපත… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ, දෙවන කතා සමයේ 16 වන කතාංගයයි. බොහෝ දෙනෙක් ටිකක් විස්තරාත්මක ලිපියකුත් ඉල්ලලා තිබුණ එකේ හිතුනා, වෙලාවත් අරගෙන කතා මාලාවේ අලුත්ම තත්වය ගැන යමක් ලීවොත් හොඳයි කියලා. ගියවර කොටසේ සිදු වුනු දේවල් මතක් කරලා ඉමු මුලින්ම. ගියවර කොටස නැවතත් අපේ මතකය අරගෙන …

Read More »

Marco Polo (2014) [E09] | සැබෑ ද්‍රෝහියා.. [සිංහල උපසිරැසි සමඟ]

මාර්කෝ පෝලෝ කතා මාලාවේ පළමු කතා සමයේ නව වන කතාංගයයි මේ අරගෙන එන්නේ. ඊයේ අටවන කොටස සඳහා සිංහල උපසිරැසි ලබා දුන්නනේ. ඉතින් තවත් ඉතිරිව තියෙන්නේ මේ කතා සමයේ එක් කොටසක් පමණයි. ඒකත් හැකි ඉක්මනින් අරගෙන එන්නම්. අටවන කොටස නැරඹුවේ ඊයේ නිසා ඒ ගැන ලොකුවට මතක් කරන්න යන්නේ නැහැ. සිදු වුනු …

Read More »
error: Alert: Content is protected !!