Friday , June 5 2020
Breaking News

යශෝධ ශ්‍රීමාල්

Teen Wolf [S03 : E12] | චන්ද්‍රග්‍රහණය… [සිංහල උපසිරැසි සමඟ]

සතියක විතර ප්‍රමාදයකින් පස්සේ තමයි ටීන් වුල්ෆ් තුන්වන කතා මාලාවේ පළමු අදියරේ අවසාන කොටස මේ විදියට අරගෙන එන්න අවස්ථාව ලැබුනේ. ගියවර කොටසින් සුධීර සහෝ සෑහෙන තරම් ප්‍රමාණවත් විස්තරයක් සම්පූර්ණ කතා මාලාව ගැනම ඔයාලට කියා දුන්නා මතක ඇති. ඒ නිසාවෙන් මම පසුගිය කොටස ගැන විස්තරයක් කරන්න යන්නේ නැහැ. අද කොටසින් බලාගන්න …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E03] | සීමන්ස්..? පක්ෂපාතීත්වය..? හයිඩ්‍රා…? [සිංහල උපසිරැසි සමඟ]

ඉංග්‍රීසි උපසිරැස අතට ලැබෙන කොට හැන්දෑවේ 4.00 විතර වුණා. කොටලා කොටලා හැකි ඉක්මනට අරගෙන ආවා මෙන්න. වැඩි කතා නැතිව ගියවර කොටස කෙටියෙන් මතක් කරලා ඉන්නම්. ගියවර කොටස ආරම්භ වන්නේ, ක්‍රීල් නිසාවෙන් රිය අනතුරකට ලක් වූ පරීක්ෂක හාර්ට්ලී ඇතුළු පිරිසගෙන්. ඒ රිය අනතුරෙන් දිවි ගලවාගන්නට සමත් වන්නේ හන්ටර් පමණයි. හාර්ට්ලී සහ …

Read More »

Outlander [S01 : E07] | විවාහය…[සිංහල උපසිරැසි සමඟ]

බොහෝම පරක්කු වුනා හත්වන කොටස අරගෙන එන්න. හේතු දක්වන්නේ නැහැ, සමාවෙන්න ඕනේ වෙච්ච පරක්කුවට. මේ අරගෙන එන්නේ Outlander කතා මාලාවේ හත්වෙනි කොටස. ඒ වගේම පළමු කතා සමයේ පළමු අදියර මේ වන විට විකාශනය වෙලා අවසන් කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති. ඒ කියන්නේ පළමු කතා සමයේ පළමු අදියර අටවන කොටසින් අවසාන …

Read More »

Fugly (2014) | නොමියෙන යහළුවන්…[සිංහල උපසිරසි සමඟ]

මේ වසරේ ජූනි මස 13 වෙනිදා නිකුත්වුණ තවත් හින්දි චිත්‍රපටයක් තමයි මේ අරගෙන එන්නේ. මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්වය නිසා හිතුව තරම් ඉක්මනට මේ චිත්‍රපටය දෙන්න හැකියාව ලැබුණේ නැහැ. කියලා ඉන්නම් චිත්‍රපටයේ පසුබිම ගැන. Kabir Sadanand විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ නම තමයි FUGLY. නිෂ්පාදනයෙන් දායක වෙලා තියෙනවා, Ashvini …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E02] | මල් මල් වත හැඳි කත නැවතත් කරළියට… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ, මාවර්ල්ස් ඒජන්ට්ස් ඔෆ් ෂීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ, දෙවන කොටස. ගිය සතියේ වගේ ඉක්මනින් දෙන්න බැරි වුනේ මගේ වැරැද්දක් නිසා නම් නෙවෙයි. ඊයේ දවසම විදුලිය ඇණ හිටලා තිබුණ නිසා අද තමයි උපසිරැසි ගන්වන්න සිදුවුනේ, ඒකයි. ඒවගෙන් වැඩක් නැහැ, ඉක්මනටම කලින් කොටසේදී වුන දේවල් මතක් කරගෙන ඉඳිමු. …

Read More »

Outlander [S01 : E06] | බ්ලැක් ජැක් රැන්ඩල්…[සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ, Outlander කතා මාලාවේ, හයවන කොටසයි, සතියක විතර ප්‍රමාදයකින් පස්සේ තමයි මේ කොටස අරගෙන එන්නේ. වැඩි කතා ඕනේ නැහැ, පස් වන කොටසේ සිදු වුණ දේවල් මතක් කරගෙන ඉමු. මතක ඇති ගියවර කොටස ආරම්භ වන්නේ, බදු එකතු කිරීම සඳහා වංශයේ භූමිය පුරා ඩූගල් මැකැන්සීගේ නායකත්වයෙන් යුතුව අරඹන චාරිකාවත් සමඟ. …

Read More »

Mardaani (2014) | අයුක්තිය ඉදිරියේ නොසැලෙන ඇය..[සිංහල උපසිරසි සමඟ]

ඉන්දියාවේ පමණක් නොව සාපේක්ෂව සුළු වශයෙන් හෝ ලංකාවේත්, ලෝකයේ බොහෝ රටවල් වලත්  ලිංගික අපයෝජනය උදෙසා ළමුන් ජාවාරම් කිරීම සිදුවෙනවා. අති මහත් ධනයක් ඇති ප්‍රකෝටිපතියන්ගේ පටන් අන්ත දුගී දිළින්ඳන් දක්වා විවිධාකාර වූ සමාජ පන්තින් වල ජීවත් වන අති විශාල ජනතාවක් ඉන්දියාව සතුයි. ඉහත සඳහන් කළ ජාවාරමේ ලෝක මධ්‍යස්ථානය වන්නේ අපේ අසල්වැසි …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E01] | සෙවණැලි අතරට… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ෂීල්ඩ් කතා මාලාවේ, දෙවන කතා සමයේ පළමුවැනි කොටස. හැකි ඉක්මනින් අරගෙන ආවේ, ගොඩක් දෙනෙක් ආසාවෙන් බලන් ඉඳපු නිසාමයි. මුලින්ම ස්තූතියි කියන්න ඕනේ වාසල අයියට ආපු සැටියෙන් ඉංග්‍රීසි උපසිරැස ලබා දුන්නට. ඒ වගේම හසන්ත අයියටත් ස්තූතියි හොඳේ.  පසුගිය කතා සමයේ අවසානය ගැන පොඩ්ඩක් මතක් කරලා …

Read More »

Teen Wolf [S03 : E09] | සැබෑ ඝාතකයා… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙනවා, පසුගිය කොටස් දෙකට, ඒ කියන්නේ, 7 වන සහ 8 වන කොටස් වලට උපසිරැසි ලබා දුන් සුධීර සහෝට. මම වැඩ ගොඩක් අස්සේ හිර වෙලා ඉන්න වෙලාවක තමයි එයා උදව්වට ආවේ. මේ කතා මාලාව හැකි ඉක්මනින් ඔයාලට ලබා දෙන්න. ඉස්සරහට මේ කතා මාලාවේ තවත් කොටස් කීපයකට ඔහු උපසිරැසිකරණයෙන් දායක …

Read More »

Outlander [S01 : E05] | චාරිකාවේ…[සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ Outlander කතා මාලාවේ පස්වෙනි කොටස. පොරොන්දු වුන විදියටම ලැබුන වෙලාවෙන් මේ කොටස සඳහා උපසිරැසිය සම්පූර්ණ කරන්න හැකියාව ලැබුනා. ගියවර කොටසට ලැබුන අදහස් වලට ස්තූති කරන ගමන් මතක් කරන්නම් ගියවර කොටසෙදී සිදු වුනේ මොනවද කියලා. ගමේ පොඩි එවුන් සමඟ අල්ලන් සෙල්ලම් කරන ක්ලෙයාර්, උත්සහ කරනවා ලියෝහ් මාළිගයේ මුර …

Read More »

Outlander [S01 : E04] | සමෝධානය… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ Outlander කතා මාලාවේ හතරවන කොටස. පසුගිය කොටස වෙනුවෙන් අදහස් දැක් වූ සියල්ලන්ටම ස්තූතියි. මතක් කරලා ඉන්නම් පසුගිය කොටසේ දී සිදු වුනු දේවල්. ඉංග්‍රීසි ඔත්තුකාරියක් ලෙසට සැක කරන ක්ලෙයාර්ව කොලම් මැකැන්සී විසින් තවදුරටත් මාළිගයේ රඳවා තබා ගැනීමට තීරණය කරනවා. ඒ මාළිගයේ සුව කරන්නිය ලෙසට. කලින් සිටි සුව කරන්නා …

Read More »

Teen Wolf [S03 : E06] | භූත නවාතැන්පොළ… [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටස ගැන මතක් කළොත්, අයිසෑක්, බොයිඩ්, ස්ටයිල්ස්, ස්කොට් සහ ඊතන්, කෝච් එක්ක බස් එහෙක යනවා තරඟයකට සහභාගී වෙන්නට. ස්කොට් හොඳටම තුවාල ලබලයි හිටියේ. ඒ වගේම ඒ තුවාල ඉක්මනින් සුව වුනෙත් නැහැ. ඩියුකේලියන්ගේ ඇල්ෆා රැළ සමඟ සිදුවන සටනෙන් ඩෙරෙක් මැරෙන්නට ඇති කියලයි ස්කොට් හිතන්නේ. ඒ නිසාම තමයි එයාගේ තුවලා හොඳ …

Read More »

24 [S03: E05] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය පැයෙන්… වෛරසය ආසාදනය වී සිටින කායිල් සින්ගර්ව හොයාගන්න වැඩි කාලයක් ගත වන නිසාත්, ත්‍රස්තවාදීන් ලබා දී ඇති කාලය ඉතාම සීමිත නිසාත්, ජැක්, ඩේවිඩ් පාමර් සමඟ සාකච්ඡා කර තීරණය කරනවා, රමෝන් සලසාර්ව ඔහුගේ ත්‍රස්ත කණ්ඩායමට බාර දෙන්නට. හැබැයි මේ වැඩේ ජැක් කරන්න යන්නේ CTU එකට හොරෙන්. නමුත් ජැක් විසින්ම සිර …

Read More »

24 [S03: E04] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය පැයෙන්… ජැක් වගේම හෙක්ටර් සලසාර්ගේ කණ්ඩායමත් කායිල්ව හොයනවා. විශ්වාස කරන්නේ, කායිල්ට වෛරසයක් ආසාදනය වෙලා කියලා. ඒ අතරතුරේ, ඩේවිඩ් සහ එයාගේ සහෝදරයා වෛද්‍යය පැකර්ඩ්ගේ අතීතය සම්බන්ධයෙන් වාද කරනවා. ඒ වගේම ටෝනි කණ්ඩායමක් අරගෙන යනවා සාප්පු සංකීර්ණයකට, කායිල්ව අල්ලගන්න හිතාගෙන. ඒත් අවාසනාවට ඔහුට සලසාර්ගේ කණ්ඩායමේ කෙනෙකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වෙන්නට සිදු …

Read More »

Teen Wolf [S04 : E12] | කිපුණු ස්කොට්… [සිංහල උපසිරැසි සමඟ]

කොටස් 12 න් සමන්විත වූ ටීන් වුල්ෆ් හතරවන කතා සමයේ අවසාන කොටස තමයි මේ අරගෙන එන්නේ. මුලින්ම ස්තූතිවන්ත වෙනවා, කතා මාලාවේ මුල පටන්ම මා සමඟ සිටි අදහස් දැක් වූ යාළුවන්ට. ඒ වගේම තමයි, තවමත් තුන්වන කතා සමය නරඹන යාළුවන්ට පොරොන්දු වෙනවා හැකි උපරිම ඉක්මනට එහි ඉතිරි කොටස් කීපය සඳහාත් සිංහල …

Read More »

Outlander [S01 : E03] | ලියෝ මාළිගයේ ඔත්තුකාරිය… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ Outlander කතා මාලාවේ තුන්වන කොටස. ගියවර කොටසට අදහස් දැක් වූ සැමටම ස්තූති කරන ගමන් මතක් කරන්නම් පසුගිය කොටස. ස්කොට්ලන්ත කඳුකරයට අනාගතයෙන් පැමිණි ක්ලෙයාර් බේචම්ප් ව, ඩූගල් මැකැන්සි ඇතුළු පිරිස විසින්, ලියෝහ් මාළිගය වෙත රැගෙන යනවා. ටිකෙන් ටික තමන්ට ඇති ව තිබෙන තත්වය අවබෝධ කරගන්නා ඇය, තේරුම්ගන්නවා, තව …

Read More »

Teen Wolf [S04 : E11] | අවසානයට පෙරාතුව… [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටසින්… ගියවර කොටසේ දී අපිට දැනගන්න ලැබුණා ඇත්තටම මේ මරණ තටාකය මොකක්ද? ඒක ඇතිවුනේ මොකක් නිසාද? ඒ වගේම ඒක පවත්වාගෙන ගියේ කවුද කියන එකත්. ඒ වගේම තමයි, ස්ටයිල්ස්ට සහ මලීයාට හැකි වෙනවා, ලිඩියාගෙත් උදව් ඇතිවම මරණ තටාකය හරහා මුදල් හුවමාරු වෙන එක වළක්වන්නත්. ඒ වගේම තමයි සටෝමි නම් ඇල්ෆාවරියගේ …

Read More »

Teen Wolf [S03 : E05] | අසාධාරණ ගැටුමක්… [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටසේ ආරම්භ වන්නේම තවත් එක ඝාතනයක් එක්ක. ඒකත් එක බිලි පූජාවක්, ස්ටයිල්ස්ට හැකි වෙනවා මේ බිලි පූජාවන් වල රටාවක් හඳුනාගන්න. ඒ වගේම ඩීටන් එක්ක එකතු වෙලා සොයාගන්නවා, මේ බිලි පූජාවන් කරන්නේ ඩරාක් නමින් හැඳින්වෙන අඳුරට කැප වූ පූජකයෙක් වෙන්න පුළුවන් බව. ඒ වගේම ගියවර කොටසේ දී ස්කොට්, අයිසෑක් ඇතුලු …

Read More »

Outlander [S01 : E02] | ලියෝ මාළිගයේ ඔත්තුකාරිය… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ Outlander කතා මාලාවේ දෙවන කොටස. හැමෝගෙන්ම සමාව ඉල්ලනවා දෙවන කොටස දෙන්න මේ තරම් ප්‍රමාද වීම ගැන. දැනට මේ කතා මාලාවේ කොටස් තුනක් විකාශය වෙලා ඉවරයි. ඒ වගේම තමයි හෙට දින විකාශනය වෙන්නේ, මේ කතා මාලාවේ හතරවන කොටස. ඉදිරි සතිය ඇතුලත ඒ කොටස් දෙකටත් හැකි ඉක්මනින් උපසිරැසි ලබා …

Read More »

Teen Wolf [S04 : E10] | රකුස් බව… [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටසින්…. මතක ඇති ගියවර කොටස ආරම්භයේදීම මරණ තටාකයේ තවත් සාමාජිකයෙක් වුනු පැරිෂව ගිනි තැබීමකට ලක් වෙනවා. නමුත් අනපේක්ෂිත විදියට මිනිහා ඒ ගින්නෙන් බේරිලා ආපහු එනවා. කාටවත්ම හිතාගන්න බැහැ පැරිෂ් මොන වගේ අධිස්වභාවික ජීවියෙක්ද යන්න. ඒ වගේම ලිඩියාට හැකි වෙනවා ස්ටයිල්ස් එක්ක එකතු වෙලා, ලිඩියාගේ ආච්චි වන ලෝරේන් ඉතිරි කරලා …

Read More »
error: Alert: Content is protected !!