Friday , June 5 2020
Breaking News

යශෝධ ශ්‍රීමාල්

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E19] | පැරණි පෙමක්… [සිංහල උපසිරැසි සමඟ]

සැමටම සුභ සන්ධ්‍යාවක්. මාවර්ල්ස් ෂීල්ඩ් පරීක්ෂකවරුන්ගේ කතා මාලාවේ 19 කතාංගයත් අරගෙන පුළුවන් ඉක්මනට මම ආවා ඔන්න. ඇත්තටම 15 කතාංගයෙන් පස්සේ කතාමාලාවට අපේ යාළුවොන්ගෙන් ලැබෙනෙ ප්‍රතිචාර ඉතාම ඉහළයි. බුකියෙන් පවා යාළුවෝ පුළුවන් ඉක්මනට සබ් එක දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. එහෙමත් තියෙද්දී පරක්කු කරන්නේ කොහොමද?.. ඇත්තටම වාසල සහෝට වෙනදා වගේම මුලින්ම ස්තූති …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E18] | දේවාරක්ෂාව…. [සිංහල උපසිරැසි සමඟ]

පරක්කු වුනාට සමාවෙන්න කියන ගමන් මෙන්න අරගෙන ආවා මාවර්ල්ස් ඒජන්ට්ස් ඔෆ් ෂීල්ඩ් කතා මාලාවේ 18 වෙනි කොටස. පරක්කු වුනාට හේතු කියන්නේ නෑ අද. වැඩි කතා නැතිව කියන්නම් අද කොටසේ විස්තරේ. කැප්ටන් ඇමරිකා චිත්‍රපටයේ වගේම අපේ ෂීල්ඩ් කතා මාලාවත් ලොකු පෙරළියකට ලක් වුනා හයිඩ්‍රා ආක්‍රමණය නිසා. ඔවුන් ඉතා සාර්ථකව ඒක සැලසුම් …

Read More »

Kaminey: The Scoundrels (2009) | පාහර අශ්වයා… [සිංහල උපසිරසි සමඟ]

කුඩා කල දහම් පාසලේදී, එහෙම නැත්නම් පාසලේදී අපි අහලා තියෙනවා එක ජාතක කතාවක්, එකම කූඩුවක හිටපු ගිරා පැටවුන් දෙන්නෙකුට මහා සුළි කුණාටුවක් හේතුවෙන් තමන් හිටපු කූඩුවෙන් දෙපැත්තකට වෙන් වෙන්න සිදු වෙනවා. සුළි සුළඟට ගසාගෙන යන මේ පැටවු දෙන්නාගෙන් එක්කෙනෙක් වැටෙන්නේ තාපසාරාමයකට, ඒ වගේම අනෙක් ගිරා පැටියා වැටෙන්නේ සොරු රැළකගේ වාස …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E17] | මාරාන්තික හැරවුමක්…[සිංහල උපසිරැසි සමඟ]

සුපුරුදු විදියටම අදත් මම ඔයාලා හමුවෙන්න ආවේ මාවර්ල්ස් ඒජන්ට්ස් ඔෆ් ෂීල්ඩ් කතා මාලාවේ 17 වෙනි කතාංගයත් අරගෙන. මේ කොටස විකාශය වුනේ ලංකාවේ වෙලාවෙන් අද උදෑසන 6.00ට. හැමදාම වගේ අපේ වාසල සහෝ දවල් 12 වෙනකොට මට ඊට අදාල ඉංග්‍රීසි උපසිරස ලබා දුන්නා. කාලා බීලා 1.30 ඒ වැඩේ පටන් ගත්තා. 7.30 වෙනකොට …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E16] | ආරම්භයේ අවසානය…[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම.. සති දෙකක විරාමයකින් අනතුරුව ඔන්න අද අරගෙන ආවා මාවර්ල්ස් ඒජන්ට්ස් ඔෆ් ෂීල්ඩ් කතා මාලාවේ 16 වැනි කතාංගය. මුලින්ම ස්තූතිවන්ත වෙනවා මේ කතා මාලාවත් එක්ක රැඳී ඉන්න අපේ යාළුවන් ඉදිරිපත් කරන අදහස් වලට. ඒවා නිසා තමයි අලුත් කොටසක් විකාශය වූ වහාම පුළුවන් ඉක්මනට ඒක ඔයාලට සිංහලෙන් අරගෙන එන්න ශක්තිය …

Read More »

Luv U Soniyo (2012) | ආදරෙයි සෝනියෝ. [සිංහල උපසිරසි සමඟ]

සාතියා චිත්‍රපටියට පස්සේ මේ මම අරගෙන එන පළවෙනි චිත්‍රපටය. මේකත් 2013 අවුරුද්දේ තිරගත වුණු ලස්සන ආදර කතාවක් රැගත් හින්දි චිත්‍රපටයක්. මගේ 13 සිංහල උපසිරස විදියට රැගෙන ආපු මේ චිත්‍රපටය තමයි Luv U Soniyo. IMDb අගය 5.8 ලෙස සටහන් වන මේ චිත්‍රපටය ගැන විස්තර කියන්නයි මේ සූදානම. ජෝ රාජන් විසින් අධ්‍යක්ෂණය …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E15] | එහෙයි වස්තුවේ… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕන කථා මාලාවට දැන් දැන් ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර හරිම අඩුයි.. මට පුදුම කථා මාලාව එන්න එන්න රසවත් වෙද්දී එහෙම වෙන්නේ ඇයි කියන එක. කමක් නෑ කොහොම වෙතත් හැමදාම තමන්ගේ අදහස් පල කරලා අපිව දිරිගන්වන යාළුවන් කීප දෙනා වෙනුවෙන් හරි, කරන වැඩේ උපරිමෙන් කරන්න මම උත්සාහ කරනවා ඉදිරියටත්. අද …

Read More »

Human Planet [E 06 – Grasslands: The Roots of Power] | සිංහ දඩයම… සොරාගනිමු… [සිංහල උපසිරැසි සමඟ]

මේ ඔයාලා වෙනුවෙන් අරගෙන එන්නේ මානව ග්‍රහලොව වාර්තා වැඩසටහන් මාලාවේ සයවන කොටසයි. Human Planet – Grasslands – Roots of Power ලෙස නම් කර ඇති මේ කතාංගය ප්‍රධාන වශයෙන්ම පාදක වන්නේ පෘථිවිය මානව ග්‍රහලොවක් බවට පත් කිරීම සඳහා ලොව පුරා ඇති තෘණ භූමි වල සහයෝගය මිනිසාට ලැබුණු ආකාරය පිළිබඳවයි. කතාංගයේ ඇතුළත් වන …

Read More »

Human Planet [E 05 – Mountains: Life in Thin Air] | ශිඛර මත ගෙවෙන මිනිස් දිවිය [සිංහල උපසිරැසි සමඟ]

ප්‍රථමයෙන්ම පස්වන උපන්දිනය සමරන බයිස්කෝප් සිංහලෙන් අපේ අඩවියට සුබම සුබ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරන ගමන් ගෞරව පූර්වක ස්තූතිය පිරිනමනවා හසන්ත වික්‍රමරත්න සහෝට අඩවියේ සංවත්සරික සැමරුම වෙනුවෙන් ඔයාලා වෙනුවෙන් රැගෙන එන මේ Human Planet රූපවාහිනී වාර්තා වැඩසටහන් මාලාවේ පස්වන කොටස සඳහා සිංහල උපසිරසි යෙදීමට මට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන්. සේවයක් හැටියට බයිස්කෝප් …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E14] | ටහීටි… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ… හැමෝටම සුභ දවසක් කියන ගමන්, ඔන්න මම අරගෙන ආවා ඔයාලා ආසාවෙන් බලන් ඉඳපු මාවර්ල්ස් පරීක්ෂකවරුන්ගේ කථා මාලාවේ, 14 වෙනි කොටස. ඊයේ හැන්දෑවේ තමයි ඉංග්‍රීසි සබ් එකක් අන්තර්ජාලයට නිකුත් වුනේ. රෑම උපසිරස දාන්න පටන් ගත්තත්, 12 විතර වෙනකොට නින්ද ගිහින්. නැත්නම් අද උදේ වෙනකොට දෙන්න තිබුනා. ඒ පිළිබඳව සමාව …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E13] |ස්කයිගේ අවසානය……..ද? [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම ආයුබෝවන් කියන ගමන් මෙන්න අරගෙන ආවා ෂීල්ඩ් කථා මාලාවේ 13 වෙනි කොටසත් ඔයාලා වෙනුවෙන්ම. ජනවාරි 14 වෙනිදි දිගහැරුනු 12 වෙනි කථාංගයෙන් පස්සේ 13 වෙනි කථාංගය විකාශනය වෙනකන් ලොව පුරා ප්‍රේක්ෂකයින්ට සති තුනක කාලයක් බලාගෙන් ඉන්න සිදු වුනා. බොහෝ පිරිස් මේ පිළිබඳව තමන්ගේ අප්‍රසාදය shieldtv.net හි කමෙන්ට්ස් මගින් දක්වලා තිබුනා. ඇත්තෙන්ම ගලාගෙන …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E12] | යුක්තිය කොතැනද… [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕනේ යාළුවනේ. සබ් එක පරක්කු වුනාට. අන්තිම පේළි තුන්සිය ගාණට සබ් දාන්න දවස් තුනක්ම ගියා. මගේ රාජකාරියක් යෙදිලා තිබුන නිසා. සමාව දෙයි කියලා හිතන ගමන්ම පොරොන්දුවකුත් දෙන්නම්කෝ ආයේ එහෙම පරක්කු වෙන්නේ නැහැයි කියලා… හැරෙමුකෝ අද කොටස දිහාවට. ෂීල්ඩ් විද්‍යා හා තාක්ෂණ ඇකඩමියේ වෙන අකරතැබ්බයක් හේතුවෙන්, අපේ ෆිට්ස් කොලුවටයි, සීමන්ස් …

Read More »

Saathiya (2002) Sinhala Subtitles | මෙහෙමත් ආදරයක්… [සිංහල උපසිරසි සමඟ]

මගේ හයවන උපසිරසිය විදියට අරගෙන ආවේ හින්දි චිත්‍රපටයක්. ඇත්තම කීවොත් අවුරුදු 11 ක් මේක පරණයි. එහෙම කියලා කස්ටිය මේක නොබලා ඉන්න එපා. මොකද මේක IMDb 6.9/10 ක අගයක් ලබාගත් චිත්‍රපටයක්. ඒ හින්දා නෙවෙයි මම මේක බලන්න කියන්නේ, දක්ෂයින් පිරිසක් එකතු වෙලා නිර්මාණය කරපු මේ බයිස්කෝප් එක හිතට වදින සුන්දර ඇත්තක් …

Read More »

The Great Train Robbery (2013) [E02] | හොරු අල්ලමු… [සිංහල උපසිරැසි සමඟ]

අතිවිශිෂ්ට දූම්රිය කොල්ලයෙන් පසු සොරුන්ට සිදු වූයේ කුමක්ද? මේක තමයි හැමෝගෙම හිත්වල ඇතිවුනු කුතුහලය මුසු ප්‍රශ්නය. ඉතින් අද මම ආවේ ඔයාලගේ හිතේ තියෙන ඒ ප්‍රශ්නයට පිළිතුරු මගේ සිව්වන උපසිරැසිය තුළින් සිංහලෙන්ම අරගෙන. The Great Train Robbery හි දෙවන ඒ වගේම අවසාන කොටස නම් කර ඇත්තේ A Copper’s Tale ලෙසයි. නම් …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E11] | මට මැරෙන්න ඉඩදෙන්න… [සිංහල උපසිරැසි සමඟ]

සුපුරුදු පරිදි පමා වෙලාම ඔන්න අදත් මාවල් ඒජන්ට් ඔෆ් ශිල්ඩ් එක්ක ආවා. අද ඉදන් මේ වැඩේට උරදෙන්නේ අපේ යශෝධ ශ්‍රීමාල් අයියා. ඉතින් එයාට බොහොම ස්තුතිවන්ත වෙනවා මං වෙනුවට මේ කතාව ඔයාලට අරන් එන්න කැමතිවීම ගැන. ඒ වගේම හසන්ත අයියා තමා දුවලා පැනලා යශෝධ අයියව සම්බන්ධකරලා දුන්නේ එහෙනම් දෙන්නටම බොහොම ස්තුතියි. …

Read More »

The Great Train Robbery (2013) [E01] | අතිවිශිෂ්ට දුම්රිය කොල්ලය… [සිංහල උපසිරැසි සමඟ]

මගේ තුන්වන උපසිරැසි නිර්මාණය විදියට මම බයිස්කෝප් අඩවියේ යාළුවෝ වෙනුවෙන් අරගෙන ආවේ, මගේ වචනයෙන් කිව්වොත් පට්ටම නිර්මාණයක්. The Great Train Robbery. 2013 දෙසැම්බර් 18 වනදා BBC නාලිකාවෙන්, මේ නිර්මාණය තිරගත වූයේ කොටස් දෙකකින් (එක කොටසක් පැය එකහමාරක පමණ කාලයකින් යුක්තයි) යුත් ටෙලි නාට්‍යය කථා මාලාවක් විදියටයි. අද මම ඔයාලා වෙනුවෙන් …

Read More »

Dragon Hunters (2008) | මකර දඩයම්කරුවෝ ලෝකය බේරාගනීද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම මගේ දෙවන උපසිරැසි නිර්මාණයත් අරගෙන ආවා. පරිගණක සජීවිකරණ හා මනඃකල්පිත ඝනයට වැටෙන මේ චිත්‍රපටය මම ඔයාලා වෙනුවෙන් අරන් එන්නේ බයිස්කෝප් අඩවියේ විකියා සහෝගේ යෝජනාවකට අනුවයි. 2008 මාර්තු 26 වනදා ප්‍රථම වරට ප්‍රංශයේදී තිරගත වීම ආරම්භ කළ Dragon Hunters මිනිත්තු 80ක කථා කාලයක් සහිත ප්‍රංශ චිත්‍රපටයක්. IMDb අගය …

Read More »

John Carter (2012) | ඔහු අඟහරු ජය ගනීද? [සිංහල උපසිරැසි සමඟ]

යාළුවෝ හැමෝටම ආයුබෝවන් කියන් ගමන් මමත් එකතු වුණා බයිස්කෝප් සිංහලෙන් අඩවියත් එක්ක..බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් කෙරෙන මේ සේවයට මාත් එකතු වුණොත් හොඳයි කියලා හිතුණේ නිතරම මේ අඩවියෙන් සිංහල උපසිරැසි ගන්න එන නිසාමයි.. ඒ වගේම පොඩි ආසාවකුත් තිබ්බා මගේම කියලා සිංහල උපසිරැසියක් දාන්න. සිංහල උපසිරැසියක් හදන එක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි …

Read More »
error: Alert: Content is protected !!