You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , August 21 2019
Breaking News
Home / Sinhala Subtitle / යස්මික සෞභාග්‍යය

යස්මික සෞභාග්‍යය

Coherence (2013) with Sinhala Subtitles | යථාර්තයන් කිහිපයක් ! [සිංහල උපසිරැසි සමඟ]

සමහර විටක ඔබ ස්ක්‍රොඩින්ගර්ගේ බිළාලයා පිළිබඳව දැනුවත්ව ඇති. මෙය ඕස්ට්‍රේලියානු භෞතික විද්‍යාඥයකු වන අර්වින් ස්ක්‍රොඩින්ගර්ගේ සංකල්පිත පරීක්ෂණයක්. සංවෘත්ත වානේ පෙට්ටියක් තුළ බිළාලයෙකු ඇතුළු කර, එම වානේ පෙට්ටිය තුළට විෂ සහිත කුප්පියක්, ගයිගර් ගණකයක් සහ මිටියක් සහ විකිරණශීලී ද්‍රව්‍යයක් ද ඇතුළු කිරීමට සලස්වනවා. විකිරණශීලී ද්‍රව්‍යය ක්ෂය වීමට පටන්ගත් මොහොත වන විට, …

Read More »

Men, Women & Children (2014) with Sinhala Subtitles| දරුවන්, දෙමව්පියන්, දරුවන්..! [සිංහල උපසිරැසි සමඟ]

  කොහොමද ඉතින් බයිස්කෝප් යාළුවන්ට? ඔන්න අලුත් අවුරුද්දෙ හා හා පුරා කියලා මම දෙන්න හදන පළවෙනි සබ් එක (මේ අවුරුද්දට හරිද). හොඳ චිත්‍රපටියක් කියලා හිතුණු හින්දා තමයි දාන්න ඕන කියලා හිතුවෙ. චිත්‍රපටියේ තේමාව වෙන්නෙ ඇමෙරිකානු සමාජය තුළ දෙමව්පියන් සහ දරුවන්ගෙ සම්බන්ඳකම කොතෙක් දුරට සාර්ථකව තියෙනවාද කියන ප්‍රශ්ණයට අදාලව. අපේ සාමාජය සහ …

Read More »

Who Am I (2014) | ලොව දක්ෂතම හැකර්කරු..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හුඟ කාළෙකට පස්සෙ තවත් චිත්‍රපටියක් සඳහා උපසිරසි ගේනවා. මේ දවස් වල ඉතින් වැඩ වැඩි කාලයක් නිසා සබ් දෙන එක නවත්තලයි තියෙන්නෙ. ඒත් හොඳම චිත්‍රපටියක් අතාරින්නම බැරි නිසා තමයි මේ වැඩේ බාරගත්තෙ. විශේෂයෙන්ම මේකෙ හොඳ කොපියක් වගේම සබ් එකක් ඇවිත් කියලා මතක් කරලා දීපු සමීර චතුරංග අයියවත් මේ වෙලාව …

Read More »

Wild (2014) | ආ මඟ කෙටියි.. යා යුතු මඟ දුරයි..! [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි,, කොහෙන් පටන් ගෙන මොනව ලියන්න ද කියලා හිතාගන්න බෑ. හරි, මම මෙහෙම ලිපිය පටන් ගන්නම්. මේ චිත්‍රපටය තමයි මම මෙතෙක් පළ කරපු උපසිරස වලින් ඉතාමත් හොඳ, නිර්මාණශීලී සිනමා සිත්තම. ක්‍රියාදාම, වීර ක්‍රියා මාතෘකාවලින් බැහැරව නිර්මාණය වුණු ආදර්ශමත් චරිතාපදානයක් කිව්වොත් නිවැරදියි. චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නෙ චේල් ස්ට්‍රේයිඩ් රචනා කළ Wild: …

Read More »

Clown (2014) | විකට ඇඳුම… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි,, එහෙනම් ඔන්න 2014 වසරේදී තිරගත වුණු තවත් අලුත් චිත්‍රපටියක් සඳහා උපසිරසි අරගෙන ආවා. චිත්‍රපටිය හොල්මන්, නාට්‍යයමය වර්ගීකරණය යටතේ ගැණුනු එකක්. හැබැයි සාම්ප්‍රධායික හොල්මන් චිත්‍රපටි වලින් ගොඩක් බැහැර වෙලයි තියෙන්නෙ. එක අතකින් කොමඩියක් කියලා කියන්නත් පුළුවන්. ලබාගෙන තියෙන IMDb ශ්‍රේණිගත කිරීම් අගය 6.0ක්. චිත්‍රපටිය දිවයන්නෙ එක්තරා පැරණි විකට ඇඳුමක් වටා. …

Read More »

Birdman (2014) | කුරුළු මිනිසා…. [සිංහල උපසිරැසි සමඟ]

මම මෙහෙම කතාව පටන් ගන්නම්. IMDb 8.1 අගයක් සහ එහි හොඳම චිත්‍රපට 250 අතරේ 221 වන ස්ථානය, Rotten Tomatoes වල 91% ක්, දැනට හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම පිටපත් රචනය, හොඳම සිනමාකරණය ඇතුළු ඔස්කාර් සම්මාන 4 ක් සමඟින් සම්මාන 170 කින් පිදුම් ලද ඊට අමතරව තවත් සම්මාන 172 කින් පිදුම් …

Read More »

Time Lapse (2014) | අනාගතය දෙස තෙවැනි ඇසකින් බලමු..!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ සැරේ The 100 කොටසින් පස්සේ, තවත් චිත්‍රපටියක් සඳහා උපසිරසි අරගෙන බයිස්කෝප් එක පැත්තට ගොඩ වෙන්නයි මේ සූදානම. මේ චිත්‍රපටිය දැනට නිකුත් වෙලා වගේම, ඉංග්‍රීසි පිටපතක් නිකුත් වෙලා එහෙමත් ටික දවසක් වෙනවා. මේ දවස් ටිකේ අසනීප තත්වයෙන් පසුවුණු නිසා, කෝමින් කෝම හරි ගේන එක දවසකින් දෙකකින් ප්‍රමාද වුණා. ඉතින් …

Read More »

The 100 [S02E12 – Rubicon] | මිසයිලයක්..!! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කස්ටියටම? ඔන්න ආයෙත් මේ සුපිරි කතා මාලාවේ, මේ සතියේ කොටස සමඟින් පුළුවන් ඉක්මණින්ම ඔයාලා හම්බවෙන්න ආවා. අවුලක් ගන්න එපා, මේ සැරේ විතරයි මම මේකට සබ් එක දෙන්නේ. ඊළඟ සතියෙ ඉඳන් සුපුරුදු විදිහටම රොයිලි අයියා වැඩේ කරගෙන යාවි හොඳේ.. ;p අනිත් කතාමාලා වගේ ඇදිල්ලක් සීසන් 02 එකේදිත් පේන්න නෑ. …

Read More »

The 100 [S02E11 – Coup de Grace] | ‘මවුන්ට් වෙදර්’ යාළුවන්ට පොඩි බලාපොරොත්තුවක්…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ පාර The 100 කතාමාලාවේ 11 වෙනි එපිය මගෙන්.. මේක කරන රොයිලි අයියා මේ දවස් ටිකේ ලංකාවට ඇවිත් ඉන්න හින්දා එයාට වැඩ වැඩි වෙලා.. ඉතින්, හදිස්සියෙන් වුණත් මම ඔන්න මේ එපියේ සබ් එකේ වැඩ කටයුතු ටික අහවරක් කරලා ඔන්න අද දෙනවා. මේක CW නාළිකාවේ විකාශය කෙරුණේ පහුගිය 4 …

Read More »

Into the Woods (2014) | ඇතුළුවනු වනය තුළට, කතා ගොඩක් ඇත කීමට..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න හුඟ දවසකට පස්සේ නැවතත් තවත් චිත්‍රපටයක් අරගෙන බයිස්කෝප් සිංහලෙන් අඩවිය පැත්තට ගොඩ වුණා. මේකේ වැඩ අහවරක් කරන්න කියලා හිතං උන්නේ ජනවාරි 31 වෙනිදට. එදා සයිට් එකේ ගෙට්ටුව තිබුණු හින්දා පොඩි සැමරීමකටත් එක්කලා චිත්‍රපටි හුඟක් නිකුත් කලා නෙව. අන්න ඒ චිත්‍රපටි අතරට මේකත් දාන්න ඕන කියලා අපේ සමීර අයියා පස්සෙන් …

Read More »

Oka Laila Kosam (2014) | මම මෙහෙමයි ආදරේ කරන්න දන්නේ නන්දු. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ලස්සන තෙලිගු ආදර කතාවක් තමා මෙදා පාර අරගෙන ආවේ, මේකට හොඳ කොපියක් ඇවිත් නම් ටික දොහක් වෙනවා. පොඩ්ඩක් පරක්කු නම් උනා කමක් නැනේ නේද. අනික මේක මම තනියම කරපු සබ් එකක් නෙමේ සබ් එකෙන් වැඩිහරියක්ම කරේ “යශ්මික සෞභාග්‍යය” සහෝ වැඩිය කතා නොකර ෆිලුම ගැන කියන්නම්කො. කාර්තික් කියන්නේ විශ්ව විද්‍යාලයේ …

Read More »

That’s What I Am (2011) | ජීවිතයට යමක් එකතු කරගන්න..! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් ඔයාලට? ඔන්න මම තවත් ලස්සන ඉංග්‍රීසි සලරුවකට උපසිරසි නිර්මාණය කරගෙන ඔයාලත් සමඟ බෙදාහදා ගන්න ආවා. හැබැයි මේකනම් ඔයාලා නිතරම බලනවා වගේ ක්‍රියාදාම චිත්‍රපටියක් නම් නෙවේ. ඒ වුණත්, මේක ජීවිතයට හොඳ ආදර්ශයක් එක්කාසු කර ගත හැකි වගේම, අපේ ජීවිතතත් එක්ක බොහොම සමීප චිත්‍රපටියක් කීවොත් මම නිවැරදියි. IMDb චිත්‍රපට දර්ශකයේ …

Read More »

The Babadook (2014) | බ බා-බා ඩුක්.. ඩුක්.. ඩුක්..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වැඩි කල් නොබලම තවත් අලුත් ඕස්ට්‍රේලියානු හොල්මන් සලරුවකට උපසිරස එක්කාසු කරන්නට හැකි වුණා. මේක හොල්මන් චිත්‍රපටි නරඹන, හොල්මන් චිත්‍රපටි වලට ලොල් වූ ප්‍රේක්ෂකයින් සියළු දෙනාටම ඉතාමත් වෙනස් ගණයේ අත්දැකීමක් වේවි. මම මුලින්ම චිත්‍රපටිය කියලම වැඩේ පටන්ගන්නම්කෝ. චිත්‍රපටියේ නම The babadook (ද බාබාඩුක්) කියලා ඔයාලා දන්නවනේ. මුළු චිත්‍රපටියම දිවෙන්නේ …

Read More »

Predestination (2014) | කාළය සමඟ සරදම් කල ඔහු සහ ඇය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ සුදානම තවත් අලුත් චිත්‍රපටියක් වෙනුවෙන් උපසිරැස එකතු කරන්නයි. මේකත් ඉතින් මුලින්ම ලැබෙන්නේ බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන්ම තමයි. මුලින් කියන්න ඕනේ, මට මේක ආපු ගමන්ම දෙන්න බැරි වුණ එක. මොකද පොඩි අකරතැබ්බයක් වුණ හින්දා. ඉතින් ඒකට සමාව ඉල්ලනවා වගේම හැකි ඉක්මණින් ගෙන්න කටයුතු කළා. චිත්‍රපටිය 2014 වර්ෂයේ තිරගත වුණු සුපිරිම …

Read More »

Jessabelle (2014) | නැවත ජීවිතය ලැබූ ඇය, “ජෙසබෙල්” නම් විය ! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියටම? ඉස්සරලා දීපු චිත්‍රපටියෙදි වුණු පොරොන්දුවේ හැටියටම ඔන්න අලුත් වගේම සුපිරිම ගණයේ හොරර් චිත්‍රපටියකට උපසිරස අරගෙන ආවා. මේක හුඟ කාළෙකින් මම කරන්න හිතං උන්නු චිත්‍රපටියක්. ඒ කාලේ IMDb සයිට් එකේ චිත්‍රපටිය සඳහන් වෙලා තිබුණත් රේටින්ග්ස් ඇවිල්ලා තිබුණේ නැහැ. සමහර චිත්‍රපටි වල නම් ඉතින් එන්න කලින්ම තියෙනවානේ 🙂 ඉතින් …

Read More »

That Awkward Moment (2014) | සදහටම අපි තනිකඩ වෙමුද !? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සුපිරිම ගණයේ කොමඩියකට අවසර!? මේ දවස් ටිකේ ඉතින් බැලෙන්නෙම කොමඩි චිත්‍රපටිම තමයි. මොනව නැතත් මේ අවුරුද්දේ සුපිරිම කොමඩි චිත්‍රපටි ටිකක් නම් ඇවිත් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඔයාලා දැනටමත් බලලා ඇති නේ, Let’s Be Cops | 2014, 22 Jump Street | 2014, Sex Tape | 2014 චිත්‍රපටි එහෙම.. ඒ …

Read More »

Extraterrestrial (2014) | මිනිසුන් සහ පිටසක්වලයින්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමැයි කොහොමැයි ඉතින් කස්ටියටම? සැපෙන් සනීපෙන් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් මට තවත් අලුත්, වගේම සුපිරි චිත්‍රපටියකට උපසිරසි ගේන්න පුළුවන් වුණා. මේක ඇත්තටම කිව්වොත්, විශ්වාසයත්, අවිශ්වාසයත් අතර කරපු හොඳ නිර්මාණාත්මක වෑයමක ප්‍රතිඵලයක් කිව්වොත් හොඳයි. හැමෝම අහල තියනවා නොවැ පිටසක්වල ජීවීන් ගැන. සමහරු විශ්වාස කරනවා අපිට (ඒ කියන්නේ පෘථිවියෙන්) එහා, තවත් …

Read More »

Lucy (2014) | මිනිස් මොළයට තවත් අන්වර්ථයක්, ‘ලුසී’ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් පාරක් මම 2014 තිරගත වුණු තවත් අලුත් ෆිලුමකට උපසිරැසි අරගෙන ආවා. මේක ඇත්තටම මම උපසිරැසි කරන්න හිතං හිටපු එකක් නෙවෙයි. ඒත්, පොඩ්ඩක් පරක්කු වෙලා හරි සමීර සහෝ දැනුවත් කරපු හින්දම මම උපසිරැසි දාන්න හිතුවා. මේක ඔයාල දැනටමත් අන්තර්ජංජාලෙන් දැකලා ඇති ෆිල්ම් එකක් කියලා හිතනවා.. ෆිලුම ගැන කිව්වොත්, ඉතාම …

Read More »

Sex Tape (2014) | නිල් චිත්‍රපටියක්, කළ හදියක් ! (18+) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කොල්ලො කෙල්ලො ටිකට? සැපෙන් සනීපෙන් ඉන්නවා ඇතැයි මම සිතනවා. ඔන්න තමත් පස්ට පට පට බයිස්කෝපුවකට උපසිරැසි රැගෙන මම ආවා. හැබැයි හොල්මන් එකක් නම් නෙවෙයි. ඒත් මේක බැලුවම අපිව හොල්මන් වෙලා යන ෆිලුමක් කියලයි කියන්න තියෙන්නේ 🙂 🙂 :). හිනා කාලා වැමෑරුව හැකි ෆිලුමක්. මේක අන්තර්ජංජාලෙ නම් මම දැක්කා, …

Read More »

The Awakening (2011) | ආදරයක්, සෙනෙහසක් ලැබීමට වරම් නොමැති ලොවක් ! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ ඉතින් ඔයාලට? ඔන්න ගියපාර චිත්‍රපටියේදි වුණු පොරොන්දුවේ විදිහටම මම තවත් හොල්මන් චිත්‍රපටියකට උපසිරැසි අරගෙන ආවා. තෝරගත්ත චිත්‍රපටිය ගැන අමුතුවෙන්ම කිව යුතු නැහැයි කියලයි මගේ අදහස. මේක උපසිරැසියට දාන්න බලද්දි මම පුදුම වුණා මේ වගේ හොඳ චිත්‍රපටියකට තාමත් බයිස්කෝප් එකේ උපසිරැසි ලැබිලා නැහැ කියලා දැනගත්තහම. චිත්‍රපටියට IMDb දර්ශකයේ ලැබිල …

Read More »
error: Alert: Content is protected !!