You dont have javascript enabled! Please enable it!
Thursday , July 16 2020
Breaking News

යස්මික සෞභාග්‍යය

Honeymoon (2014) | බිරිඳගේ අපූරු සෙනෙහස. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමැයි, කොහොමැයි ඉතින් කස්ටියට?? ඔන්න ලැව් ස්ටෝරි ටිකකින් පස්සෙ පොඩි වෙනසකටත් එක්ක හොල්මන් ෆිලුමක උපසිරැසියක් ගේන්න හිතුවා. මට අහම්බෙන් වගේ සෙට් වුණ මේක 2014 දි නිකුත් කරපු සුපිරිම සුපිරි හොල්මන් ෆිලුම කිව්වොත් මම වැරදි නෑ. ඉතිං උපසිරැසියත් වැඩිය කල් වේලා ගන්නේ නැතුව දවසකින්ම දුන්න ඔන්න. ඒ අස්සේ, මගේ 10වෙනි උපසිරැසි …

Read More »

Little Manhattan (2005) | අමතක කරන්න පුළුවන් ද, පළමු ආදරය? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ ඔයාලට? මගේ නම ගේබ්‍රියල්. කවුරුත් මට කියන්නේ ගේබ් කියලා. ඔයාල මම කවුද කියලා දැනට නම් දන්නේ නැතිව ඇති. ඒත් මම ඔයාලට කියන්න හදන්නේ මම ජීවිතේ මෙතෙක් නොකියපු වගේම මම ගොඩක් ආදරෙන් විඳපු ලස්සනම අත්දැකීමක් ගැන. මම හිතනවා ඔයාලා හැමෝටම මේ වගේ ලස්සන අත්දැකීමක් ජීවිතේ කොයි කාලෙක හරි …

Read More »

Haunt (2013) | හොල්මන් කැඳවන අත්භූත පෙට්ටිය. [සිංහල උපසිරැසි සමඟ]

හායි හායි, කොහොමද ඉතින් කස්ටියටම? ඔන්න මම තවත් සුපිරි බයිස්කෝප් එකක් උස්සගෙ ඔයාල හම්බෙන්න ආවා. මේ දවස් ටිකේ ස්කෝලේ වැඩ ටිකත් කොරගෙන යන හින්දා ෆිල්ම් එකකට දෙකකට සබ් එකක්වත් දාන්න ටයිම් එකක් හම්බෙන්නෑ. ඒ හින්දා වෙලාවක් සෙට් උණ ගමන් ටක් ගාලා සබ දාන්න තමයි බලන්නේ. එහෙම දාලා දාලා ඉවර කොරගත්ත …

Read More »

Flipped (2010) | මගේ නොපෙනෙන ආදරේ පෙනෙන දුරකට එන්නෙපා.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් ඔයාලට. හුඟ කාලෙකින් ඔයාලව බලන්නත් එන්න බැරිවුණානේ නේද? ගොඩක් කාලයක් සබ් දෙන්න බැරිවුණේ වෙලාවක් තිබ්බෙ නැති හින්දා. ඉතින් ඒකටත් එක්ක ඔන්න ඉතිං මම අද සුපිරිම බයිස්කෝප් එකක් උස්සගෙන ආවා. මම කවදාවත්ම ආදර කතාවක් දීලා නෑනේ, ඉතින් පොඩි වෙනසකටත් එක්ක ආදර කතාවක් දෙන්න හිතුණා. හැබැයි මේක අපි හැමවෙලේම දකින …

Read More »

The Darkest Hour (2011) | පිටසක්වලයින්ගේ ආක්‍රමණය..! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටියට? ඔන්න ඉක්මනින්ම මම තවත් පට්ට පදිරි චිත්‍රපටියකට උපසිරැසියක් උස්සගෙන ආවා. මේක මගේ හයවැනි උපසිරැසි නිර්මාණය. මේක විද්‍යා ප්‍රබන්ධ කතා බලන්න කැමති ඔයාලටමයි ගෙනාවෙ. කෙටියෙන්ම කිව්වොත් චිත්‍රපටියෙ වෙන්නෙ පෘථිවිය පිටසක්වල ජීවීන් විසින් ආක්‍රමණය කිරීමක් ගැන. චිත්‍රපටිය නිකුත් කරල තියෙන්නෙ 2011 දෙසැම්බර් 23 වෙනිදා ඇමරිකාවෙදි. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Chris Gorak. …

Read More »

The Grudge 2 (2006) | ශාපලත් නිවස..!! [සිංහල උපසිරැසි සමඟ]

හොල්මන් චිත්‍රපටියක් බලමු ද? හොඳයි එහෙනම් ඔන්න මං ගෙනාව මගේ පස්වැනි උපසිරැසි නිර්මාණයට 2006 වසරේදි නිකුත් වුණු පට්ට පදිරි චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම තමයි Grudge 2. චිත්‍රපටියෙ නම බලද්දි ඔයාලට හිතෙනව ඇති මේක Series එකක් කියලා. ඔව් අපේ සහෝදරයෙක් මේකෙ පළවෙනි චිත්‍රපටිය වෙන Grudge එකේ සිංහල උපසිරැසිය දීල තියෙනවා. ඒක ඔයාලට …

Read More »

The Recruit (2003) | CIA මෙහෙයුමට සූදානම් ද? [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද කස්ටියට? ගොඩ කාලෙකින් පස්සෙ ඔන්න මම බයිසකෝප් අඩවිට තවත් සිංහල උපසිරැසියක් උස්සගෙන ආවා. ඔය ටිකට බයිස්කෝප් අඩවියෙ පස්වැනි උපන්දිනෙත් ඇවිල්ලා, ලොකු වෙනස්කම් ගොඩක් සිද්ධ වෙලා, අලුත් Template එකකුත් දාල තියෙන්නේ. ඒක නම් සුපිරි ආ… මුලින්ම එහෙනම් මම බයිස්කෝප් අඩවියට සුබ උපන්දිනයක් කියන්නම්කෝ… එහෙනම් අපි බලමු මගේ හතරවැනි උපසිරැසි …

Read More »

Jism 2 (2012) | ආදරයක්ද..? මවාපෑමක්ද..? (18+) [සිංහල උපසිරැසි සමඟ]

මගේ නම ඉස්නා. මම ගණිකාවක්. ජීවිතකාලෙම මගේ ශරීරය යෙදෙව්වෙ මිනිස්සුන්ගෙ සතුට වෙනුවෙන්. ඒත්, අද මම නොමැරී මැරිල ඉවරයි. නමුත් මට එක දෙයක් තව කරන්න ඉතුරු වෙලා තියෙනවා. ඒ, මම කරපු ලොකූ වරදක් වෙනුවෙන් මට කෙනෙක්ගෙන් සමාව ගන්න ඕන. ඒත් එයා මට සමාව දේවිද? නැත්නම් ඇත්තටම මට කවදාවත් මේ ආත්මෙදි සැනසීමක් …

Read More »

Rec (2007) | මහල් නිවාසයේ සිදු වූ භීෂණය..!! [සිංහල උපසිරැසි සමඟ]

“Pablo, දෙවියන්ගේ නාමෙන් ඔය වෙන දේවල් පටිගත කරන්න වෙනවා.” කවදාවත් ඔයාල වෙනස් අත්දැකීමක් ලබන්න උත්සහ කරල තියෙනව ද? මම කියන්නේ සාමාන්‍යය විදිහට ඒකාකාරීව චිත්‍රපටයක් බලනවාට වඩා මොකක්හරි පොඩි වෙනස්කමක් එක්ක චිත්‍රපටියක් බලන්න හිතිල තියෙනව ද? ඔව්, ඒ වගේ වෙනස්කමක් තියෙන චිත්‍රපටියක් තමයි සබ් එකත් එක්කම මම උස්සගෙන ආවේ. චිත්‍රපටිය ලතින් …

Read More »

Little Nicholas (2009) | නිකොලොස් සහ සෙට් එක දෙන ආතල්! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මමත් එහෙනම් බයිස්කෝප් සිංහලෙන් එක්ක එකතු වුණා. ඇත්තටම මේක මම පළ කරන පළමුවෙනිම සබ් එක. ඒ හින්දා හෙන අඩුපාඩු ගොඩාක් ඇති කියල මම හිතනව. හෙන ගේමක් දීල සබ් එක කොහොම හරි ඔන්න දුන්න. පළවෙනි පාර හින්ද එච්චර එක්ස්පීරියන්ස් එකකුත් නෑනෙ….:පී. ඇත්තටම මම හිතනවා සබ් එක හොදට ඇති කියලා. මේ …

Read More »
error: Alert: Content is protected !!