You dont have javascript enabled! Please download Google Chrome!
Monday , August 19 2019
Breaking News
Home / Sinhala Subtitle / යසිරු ජයසුන්දර

යසිරු ජයසුන්දර

Ask Laftan Anlamaz [S01 : E17] Sinhala Subtitles | තද සීත කුණාටු හමාවි.. එහෙත්, වසන්තය එනවා සත්තමයි! [සිංහල උපසිරැසි සමග]

ආවා, ආවා, ආවා! බලාගෙන හිටපු 17 වෙනි කොටස අරගෙන ආවා. ඉබෝත් මහ පුදුම කොල්ලෙක් නේද? එක අතකට එයාට වරදක් කියන්නත් බෑ නේ. එයා හිතන්නේ මුරාත් මහ නොසන්ඩාලයෙක් කියලනේ. මතකද දන්නේ නෑ කලින් කොටස? කමක් නෑ, මම මතක් කරන්නම්කෝ. ඉබෝ, හයාත්ට ආදරෙයි කිව්වා, එතනට මුරාත් කඩා පැන්නා. ඉබෝ කිව්වා, මුරාත් දිදෙම්ව …

Read More »

Ask Laftan Anlamaz [S01 : E16] Sinhala Subtitles | කඳුලින්ම ලියූ පෙම් ගීතේ.. [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන්, කොහොමද? ඇඟිලි ගැන ගැන හිටපු 16 වෙනි කොටස ඔන්න අරං ආවා. මේ කතාව මගේ එකක් නම්නෙ වෙයි. මං මේ කතාවට සම්බන්ධ වුනේ මෙහෙමයි. මං රූපවාහිනි කතාංගයක් කරන්න ආසාවෙන් ඉන්නකොට අපේ හෙළිලි නංගි තමයි මේ කතාව ගැන කිව්වේ. ඉතින්, මාත් වෙනස් දෙයක් හින්දා කැමති වුනා. මට මේකට උපසිරැසි කරන්න උදව් …

Read More »

Love Story (1970) Sinhala Subtitles | ආදරය යනු සමාව අයැදීමක් නොවේ [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්ඩ බයිස්කෝප්වාසි සියලුදෙනාට.කොහොමද කට්ටියම, ඔන්න ඉතිං ආයෙත් සිංහල උපසිරසියක් ඔයාලට අරං ආව. මේ මගේ හයවෙනි සිංහල උපසිරසි ගැන්වීම. මේක ඉවර කරගන්න ටික කාලයක් ගියා. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ ගොඩක් ආදර කතා වලට කැමති අයට බලං ඉන්න පුළුවන් ෆිල්ම් එකක්. කතාව නම් අවුරුදු 48 ක් වගේ පරණයි. ෆිල්ම් එකේ නම …

Read More »

Last Chance Harvey (2008) Sinhala Subtitles | හුදෙකලාවේ අවසන් වරම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්ඩ බයිස්කෝප්වාසි සියලුදෙනාට.කොහොමද කට්ටියම, ඔන්න ඉතිං ආයෙත් සිංහල උපසිරසියක් ඔයාලට අරං ආව.මේ මගේ පස්වෙනි සිංහල උපසිරසි ගැන්වීම.කෙටි කාලයක් ඇතුලත මේක ඉවර කරගන්න පුළුවන් උනා. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ ගොඩක් ආදර කතා වලට කැමති අයට වගේම හිත සැහැල්ලුවෙන් භාවනාවක් වගේ බලං ඉන්න පුළුවන් ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ නම තමයි “Last …

Read More »

Enough Said (2013) Sinhala Subtitles | ප්‍රේමයේ මනරම් [සිංහල උපසිරසි සමඟ](18+)

ආයුබෝවන්ඩ! මුලින්ම හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා කියල ප්‍රර්ථනා කරනවා. මම බයිස්කෝප් එක පැත්තේ අවේ සෑහෙන කාලෙකින්. මම මේ චිත්‍රපටිය බාර අරගෙනත් මං හිතන්නේ සැහෙන කාලයක්. පහුගිය අවුරුදු වල අධ්‍යාපන වැඩ කටයුතු එක්ක සෑහෙන කාර්ය බහුල වෙලා හිටියේ. දැන් ඒ හැමදේකින්ම නිදහස් වෙලා නැවතත් බයිස්කෝප් ක්‍රියාකාරී සාමාජිකයෙක් වෙන්න තමයි බලාපොරොත්තු …

Read More »

Black or White (2014) With sinhala subtitles | ජාතින් අතර ඇති දුරස් බව දුරලන්නට [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්ඩ !!!! මුලින්ම බයිස්කෝප් කණ්ඩායමටත් යාලුවෝ හැමෝටමත් ලැබුවා වූ නත්තල සාමය සතුට සෞභාග්‍ය පිරි සුභ නත්තලක් වේවා කියල ප්‍රර්ථනා කරනවා. ඉතින් යාලුවනේ ඔන්න මගේ තුන්වන උපසිරසි ගැන්වීම. ගොඩක් සමාවෙන්න ඕනේ මොකද මම මේ චිත්‍රපටිය භාරගෙන ගොඩක් කල් මගේ අධ්‍යාපන කටයුතු ගොඩක් තිබුන පහුගිය දවස් වල ඒ හින්ද ටිකක් කාර්යබහුල වෙලා හිටියේ විවේකයක් …

Read More »

Valentine’s Day (2010) | සෙනෙහසේ දිනය [සිංහල උපසිරැසි සමඟ]

හ්ම්ම් ඔන්න ඉතින් මගේ දෙවැනි උපසිරසි ගැන්වීම. අධික වැඩ රාජකාරි මැද අපේ විනෝදාස්වාදය වෙනුවෙන් පොඩි වැඩක් කරා. රොයිලි අයියා දුන්නු චිත්‍රපටියක් පොඩ්ඩකට ප්‍රමාද කරලා ජීවිතේට ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් චිත්‍රපටියක් අද ගෙනාවා. ආදරවන්තයින්ගේ දිනය පහු උනත් Comedy සහ Romance දෙකටම වර්ගීකරනය කල නමින් වැලෙන්ටයින් ඩේ. 2010 අවුරුද්දේදී නිකුත් වුනු මේ …

Read More »

In Your Eyes (2014) | ඔබේ නෙත් මතින් [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුබ දවසක් කියල ප්‍රර්ථනා කරනවා. මම බයිස්කෝපේ එකට අලුතින් ම එකතු වුනේ.. ඉතින් මේක මාගේ පළමු සිංහල උපසිරසි නිර්මාණය කිව්වොත් හරි. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ ගොඩක් ආදර කතා වලට කැමති අයටත් අනිත් අයටත් බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක්. එකේ නම තමයි In Your Eyes. මේක 2014 වර්ෂයේ තමයි එලි …

Read More »
error: Alert: Content is protected !!