You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , August 20 2019
Breaking News
Home / Sinhala Subtitle / යසිරු හසරංග

යසිරු හසරංග

Stranger Things [S03 : E04] Sinhala Subtitles | අවසන් සටනට මුල් පියවරක් [සිංහල උපසිරැසි සමඟ]

හරියටම කිව්වොත් අවුරුද්දකින් පස්සේ තමයි සබ් එකක් ගෙන්නේ. Strangers things පළමු සහ දෙවෙනි කතාමාලාව ඇදලා දුන්නට ඉන් එහාට සබ් එකක් කරන්න නිදහස් වෙලාවක් තිබුනේ නැහැ. කතාවේ නම් එන්න එන්නම කුතුහලය වැඩි වෙනවා. කලින් එපියේ සිද්ධ උන මීයන්ගේ ආරවුල විසඳන්න නැන්සීයි එයාගේ යාලුවයි ඉදිරිපත් වෙනවා. විසඳන්න කිව්වට එයාලා වාර්තාකරන මුවාවෙන් තමයි …

Read More »

Castle Rock [S01 : E05] Sinhala Subtitles | ශාපලත් යක්ෂයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං මේ අරගෙන එන්නෙ කාසල්‍ රොක් පළවෙනි කතා මාලාවෙ පස්වන කතාංගය.. කතාව බලන අය නම් ඉතිං මේකෙ රස දන්නව ඇති. මොකද මේකෙ තියෙන්නෙ අමුතුම කුතුහලය පිරුණු ඔළුව කැරකිලා යන රසයක්.. හැමෝටම දිරවන්නෙ නැති වෙන්න පුළුවන් ඒ නිසා.. Westworld එහෙම බලපු අය දන්නව මේ වගේ කතාවල අවසානය වෙනකං ප්‍රතිසන්ධි ගැලපෙන්නෙ …

Read More »

A Wrinkle in Time (2018) Sinhala Subtitles | විශ්වයේ තවත් නොපෙනන මානයක් සොයා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඔයාලට.. ගොඩක් කාලයකට පස්සේ තමයි උපසිරැසියක් මේ විදිහට ගේන්න පුලුවන් උනේ. කාලෙකට කලින් බාරගත්ත උපසිරැසියක්. හොඳ කොපියක් එක්ක උපසිරැසියක් එන්න කාලයක් ගියා. ඒක ආවට පස්සෙත් තවත් දවස් කීපයක් පරිවර්තනය කරන එක නැවතිලා තිබ්බා කරලගටම තිබ්බ වැඩ රාජකාරී ගොඩක් නිසා. ඇඩ්මින්ලගෙන් සබ් එක කෝ කෝ කියලා ඇහෙන්නම ඕනි අපෙන් සබ් …

Read More »

Zoo [S03 : E05] with Sinhala Subtitles | ප්‍රශ්නපිට ප්‍රශ්න [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් එකදිගට පලවෙන සූ කතාමාලාවේ පස්වන කොටසයි මේ විදිහට ඔයාලට ගේන්නේ. කලින් කතාවන් මතක් කරන්න අවශ්‍යය වෙන්නේ නැතිවෙයි කියලා හිතනවා මොකද මේක සතිපතා පළකරන එකක් නොවෙන හින්දා. කලින් කතාවේ ඔයාල දැක්කා අලුත් දෙමුහුම්ලා වගයක් මතුවෙන්න පටන් ගන්නවා. තාමත් පරීක්ශණයක්වත් කරලා නැති අඩුමගානේ ඒ මොක්කුද කියලවත් දන්නේ නැති මට්ටමේ තමයි …

Read More »

Zoo [S03 : E04] with Sinhala Subtitles | අලුත් දෙමුහුම් වර්ගයක් [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලට මේ දෙන්න යන්නේ සූ කතාමාලාවේ හතරවනකොටස, කලින් කතාවල සිද්ද උනේ මොනවද කියලා අමතක වෙලා නැතුව ඇති මොකද එක පෙලට පලවුන නිසා. කලින් කතාසමයේ ප්‍රධාන චරිතයක් උන මිච් අවුරුදු දහයකට පස්සේ නැතිවෙලා, කාලෙකට පස්සේ නැවතත් කණ්ඩායමට ආපහු එකතු වෙනවා. නොහිතපු වෙලාවට අලුත් දෙමුහුම්ලගේ ප්‍රහාරයක් මැද්දේ ඉද්දී තමයි මිච්ව හොයාගන්න පුලුවන් …

Read More »

Zoo [S03 : E01] with Sinhala Subtitles | දෙමුහුම්ලගේ ඇරැඹුම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය, මේ සූදානම ZOO තෙවන කතාමාලාවේ ආරම්භක කොටසේ ලිපිය ලියන්නයි.ලිපිය කියලා කිව්වේ මෙදාපාර උපසිරසි රැගෙන එන්නේ මා නොවන නිසා. ඒ බාරදූර කර්තව්‍යයට මෙදාපොටේ කරගහන්නේ යසිරු හසරංග සහෝදරයා. ඔහුට මාගේ ස්තුතිය පුද කරනගමන් එහෙමනම් අපි බලමු කතාවේ මෙතෙක් ගමන්මග. සියවස් ගණනාවක සිට මනුෂ්‍ය වර්ගයා ප්‍රධාන ජීවි කොට්ටාසයක්.අපි සතුන්ව හීලෑ කළා, …

Read More »

Lucifer [S03 : E12] Sinhala Subtitles | ලුසිෆර් නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න තියෙන්නේ මේ කතාව දින සති මාස ගනන් නොදී ලුසිෆර් සිංහල සබ් ඩවුන්ලෝඩ් කරන බයිස්කෝප් ප්‍රේක්ශකයන් සුලු කාලෙකට අතරමං කරපු එකට සමාවෙන්න කියලා තමයි. නොහිතපු විදිහට වැඩ එකපිට එක වැටුනු නිසා කතාව කරන එක පස්සට ගියා. ලුසිෆර් කතාමාලාව අතහරින්නම බැරි නිසා තවත් සහෝදර සහෝදරියන් කීපදෙනෙකුගේ උදව් ඇතිව ලුසිෆර් කතාමාලාව …

Read More »

Marvels Runaways [S01 : E08] Sinhala Subtitles | සුනාමිය [සිංහල උපසිරැසි සමඟ]

මට නියමිත වෙලා තියෙන්නේ රනවේස් කතාමාලාවේ අටවන කොටස, ඔයාලට දවසෙන් දවස කොටස් ගෙන්න ඇඩ්මින් මණ්ඩලය තීරණ කරපු නිසා, බොහොම අමාරුවෙන්, ඇඩ්මින්ලගේ මරණ තර්ජන මැද්දේ තමයි සබ ගෙනාවේ 😂. කතාව ගොඩක් ආස හිතෙන පැත්තකට තමයි දැන් ඇදිලා යන්නේ. ඔයාලා බලනවා ඇති අද කතාවට සුනාමිය කියලා දාලා තියෙන්නේ ඇයි කියලා. මේ කොටසේ …

Read More »

Jigsaw (2017) Sinhala Subtitles | ජීවිතය උදෙසා මිය යාම [සිංහල උපසිරැසි සමඟ](18+)

Saw (2004), Saw (2005), Saw(2006), Saw (2007), Saw (2009), Saw 3D (2010). මේ තියන ෆිල්ම් ටික නොදන්න කෙනෙක් නැතුව ඇති..මොකද රියල් බයිස්කෝප්කාරයෙක් නම් මේවගෙන් එකක් හරි බලලා තියෙනවා මොකද මේවා ප්‍රසිද්ධ විතරක් නිසා නෙවෙයි, මේවගේ තියන කතාතේමාව, කුතුහලය දනවනබවට ඒ කාලේ ඉඳලම මිනිස්සු ආසකරා. සාම්ප්‍රදායික හොරර් කලාවෙන් බැහැරව වෙනස්ම තාලේ …

Read More »

Lucifer [S03 : E11] Sinhala Subtitles | ත්‍රෝබැක් ලුසිෆර් [සිංහල උපසිරැසි සමඟ]

ලුසිෆර් කතාමාලාවේ මිඩ් සීසන් ෆිනාලේ එකෙන් පස්සේ පොඩි නිවාඩුවක් ඔෆීශියල් විදිහට තිබුනට සබ් ගේනකොට නම් එහෙම එකක් තිබුනේ නැහැ. කතාමාලාවලට උපසිරැසි ගේන්න නවත්තපු නිසා පොඩි විවේකයක් ලැබුනු වෙලාවේ සහෝදර උපසිරැසිකරුවන් දෙදෙනෙක් අල්ලගෙන ලුසිෆර් ගොඩදාගත්තේ බොහොම අමාරුවෙන්. ඒකට රවිඳු රුක්ශාන් සහෝදරයටයි, නිලිපුල් සහෝදරයටයි විශේශ ස්තූතියක් පිරිණමන්න කැමැතියි. මෙතෙක් විකාශණය උන ලුසිෆර් …

Read More »

Lucifer [S03 : E06] with Sinhala Subtitles | හැපි බර්ත්ඩේ ක්ලෝයි ඩෙකර් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙමත් උපසිරැසි දෙන්න අපි පටන් ගත්ත එකේ මග හිරවෙලා තියෙන උපසිරැසි ටික ඉක්මනට කරවගන්න අපේ ඇඩ්මින් අයියලා වගබලා ගත්තා. සතිගානක් ඇදිලා තිබ්බ ලුසිෆර් කතාමලාවේ උපසිරැසි ටික සුටු සුටු ගාලා දෙන්නයි මේ සූදානම් වෙන්නේ. ලුසිෆර් කතාමලාවේ හයවන කතාව පැත්තට ගිහින් බැලුවොත් අද ක්ලෝයි ඩෙකර්ට විශේශයි මොකද අද ක්ලෝයිගේ උපන්දිනේ. කට්ටිය …

Read More »

The Punisher [S01: E07] Sinhala Subtitles | මෝර්ටි සොයා.. [සිංහල උපසිරැසි සමඟ]

අද ඔයාලට ගෙනාවේ පනිශර් කතාමලාවේ හත්වෙනි කොටසයි. මේ එපියේ උපසිරැසි ගැන්වීම බාර වෙලා තියෙන්නේ මටයි. පනිශර් මෙලෝරහක් නැහැ කියලා එන්නත් කලින් කියපු උදවියට දැන් රිදිලා ඇත්තේ තවත් කතාංග හයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ බලමු ඉස්සරහට පනිශර්ගේ පලිය මොනවගේ ඉරණමක් ගනීවිද කියලා. පහුගිය එපියේ ඔයාලා දැක්කා ගනර්, පනිශර් සිද්ධියේදී ගනර් මියගිහින් …

Read More »

Stranger Things [S02 : E06] with Sinhala Subtitles | ඔත්තුව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අපි ආයෙමත් ඉක්මනටම මුණගැහුනා ස්ට්‍රේන්ජර් තින්ග්ස් කතාමාලාව සමගින්. මේ කතාවට මම උපසිරැසි ගේන අන්තිම කොටස. කලින් කතාසමය වගේම දෙවෙනි කතාසමයත් රසයෙන් නොඅඩුව තියෙනවා. ඒ කට්ටිය බලන ගාන ටිකක් අඩුවෙලා වගේ.බලමු බලමු ඉස්සරහට. කලින් කතාවේ ඔයාලා දැක්කා විල් අතරමං වෙලා අයෙමත් ගෙදරට එනවා. විල් එහෙම ආවත් විල්ගේ අම්මට දැනෙනවා මොකක් …

Read More »

Stranger Things [S02 : E03] with Sinhala Subtitles | පොලිවොග් [සිංහල උපසිරැසි සමඟ]

අදඔයාලට ගෙනාවේ ස්ට්‍රේන්ජ තින්ග්ස් කතාමලාවේ තුන්වෙනි කොටසයි. අද කලින් කතාවේදී ඔයලා දැක්කා විල් ආයෙමත් උඩුයටිකුරු ලෝකයට යන්න පටන් අරගෙන කියලා. කලින් කතාසමය වගේම මෙදා සැරෙත් මෘගයෙක් ඉන්නවා. තැන් කීපයක ඔයාලා දකින්න ඇති. ඒත් සම්පූර්ණයෙන්ම පෙන්නුවේ නැහැ. විල් දකින හීනවල සිදුවීම් එයා චිත්‍රයට නගන නිසා විල්ගේ අම්මත් පිටතට නොපෙනුවාට ඉන්නේ ලොකු …

Read More »

Stranger Things [S02 : E01] with Sinhala Subtitles | මෑඩ්මැක්ස් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කවුරු කවුරුත් එනකල් මගබලන් හිටපු කතාමාලාවක දෙවන අදියරය ගෙනාවා. ගියපාර වගේ නැතුව මේපාර කලින්ම වැඩ පටන්ගත්තා.පළවෙනි කතාසමය බැලුව ඔයාලට තේරෙන්න ඇතිනේ මේකේ සාර්ථකත අසාර්ථක බාවය.කොහොම උනත් කලින් කතාවේ සිද්ද උනේ මොනාද,චරිත එහෙම පැහැදිලි කරලදෙන, ප්‍රනීත් නාවලඇල්ල සහෝදරයා ලියපු ලිපිය මෙන්න. “STRANGER THINGS”රේටින් අතින් ඉහලින්ම තිබුණ මේ කතා මාලාවට …

Read More »

Lucifer [S03 : E03] with Sinhala Subtitles | දඩබ්බර මසිකීන් [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම වෙච්ච පරක්කුවට සමාව ඉල්ලන්න ඕනි. එපිය ආපු දවසෙම හතරෙන් තුනක්ම ඉවර කරගත්තත් ඉතුරු හරිය කරගන්න කාලයක් ගියා මොකද හදිසියේ වැටුනු වැඩවගයක් නිසා. ඔන්න පළවෙනි එපියෙ සහ දෙවෙනි එපියෙන් අපිට කටකාර මසිකීන්ව දැකගන්න බැරි උනානේ. ඒකටත් හරියන්න අද තුන්වෙනි එපියේ මුලු කතාවම යන්නේ මසිකීන් ගැනයි. කොටින්ම කිව්වොත් අර ඩෙකර් විසඳන …

Read More »

Lucifer [S03 : E02] with Sinhala Subtitles | පුංචි කැරට් අලය [සිංහල උපසිරැසි සමඟ]

පොඩි පරක්කුවීමකින් පස්සේ ඔයාලට අද ගෙනාවේ ලුසිෆර් කතාමාලාවේ දෙවන කොටසයි. කලින් කතාවේ ඔයාලා දැක්කා සිනමෑන් කවුද කියලා හොයන්න ලුසිෆර්ට කුතුහලයක් එනවා.අදත් මුල් තැන දෙන්නේ ඒවැඩේට තමයි ඒත් අපේ පරීක්ෂකතුමිය මේ වැඩේට කැමති නැහැ මොකද සිනමෑන් කියන්නේ මිත්‍යා මතයක් කියලා. එතකොට අලුතින් ආපු ලුතිනන් සිනමෑන් ගෙන් පරිස්සම් වෙන්න කියලා ලුසිෆර්ට කියනවා. …

Read More »

Lucifer [S03 : E01] with Sinhala Subtitles | ඒවා ආයෙමත් ලැබිලා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දිග නිවාඩුවකින් පස්සේ ආයෙමත් මුණගැහෙනවා ලුසිෆර් තුන්වෙනි කතාමාලාවත් එක්ක. දෙවෙනි කතාමලාවේ කොටස් විසි එකක් තිබ්බත් දහ අටෙන් ඉවර කරලා සීසන් තුනක් විදිහට කරන්න අධ්‍යක්ෂකවරු තීරණය කලා. කලින් කතා ටික ගැන නම් විස්තරයක් කරන්න යන්නේ නැහැ. අන්‍තිමට සිද්ධ උනේ ලුසිෆර්ටයි ඇමෙනඩිල්ටයි ප්‍රශ්න පිට ප්‍රශ්න වැටුනු අම්මව ආයෙමත් ලුසිෆර්ගේ උත්සහයෙන් …

Read More »

Ghost House (2017) Sinhala Subtitles | සිරුර ඩැහැගත් අවතාරය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

තායිලන්තය කියන්නේ ඈත අතීතයේ ඉඳලම අවතාර, ප්‍රේතාත්ම යන සංකල්ප දෙවියන්ට හා සමානව අදහපු ජාතිකයන් වර්ගයක්. ඒ භක්තිය වගේම බිය අදටත් තායි ජනයා අතර ප්‍රචලිතයි. තායි බෞද්ධ ජනතාව අතර ඉතිහාසයේ ඉඳලම විශ්වාසයක් තියෙනවා බුදු දහමයි මේ අවතාර සංකල්පයයි මිශ්‍ර වූවක් කියලා. ඒ සංකල්ප දැනටත් පවතින්නේ, පෞරාණික චිත්‍ර, පොත් පත් ආශ්‍රයෙන් ගොඩනැගුනු …

Read More »

Everything Everything (2017) Sinhala Subtitles | මං මගේම ලෝකයක… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ ආයෙමත් බයිස්කෝප්එක පැත්තට හැරෙන්නයි හදන්නේ. ලුසිෆර් ඉවර උන නිසා පොඩි විවේකයක් අරගන්න කියලා හැදුවේ. බාරගත්ත, අමතක වෙලා තිබ්බ ෆිල්ම් එකක් මතක් උන හින්දා ආයෙමත් කොටන්න පටන්ගත්තා. කතාවේ නම EVERYTHING EVERYTHING තිරගත කරන්න ආරම්භ උනේ නම් මැයි මාසේ. මුල් මාස තුන වෙනකල් බලන් හිටියා කැමරා කොපියක් වත් එයිද …

Read More »
error: Alert: Content is protected !!