You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , February 19 2020
Breaking News
Home / Sinhala Subtitle / යසිරු හසරංග (page 2)

යසිරු හසරංග

Lucifer [S02 : E18] with Sinhala Subtitles | හොඳ නරක සහ සැප දුක [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න වාර්තාගත පරක්කු වීමක් සමග ලුසිෆර් කතාමාලාවේ අවසාන කොටස ගෙනාව. දැන් නම් එපා වෙලත් ඇති මං හිතන්නේ, මේක එනකල් සයිට් එක රීව්‍රෙශ් කරලා රස්තියාදු වෙලා ගිය බයිස්කෝප් රසිකයන්ගෙන් සමාව ඉල්ලන්න ඕනි. එතකොට පණිවිඩ වලට දිගට හරට උත්තර බැන්ඳත්, උත්තර දෙන්න බැරිඋන අයගෙනුත් සමාව ඉල්ලන්න ඕනි අවසාන වශයෙන්. මං කරපු උපසිරැසි …

Read More »

Lucifer [S02 : E17] with Sinhala Subtitles | හැඟීම්බර දෙව්දුව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න සුපුරුදු පරක්කුවත් එක්ක ආයෙමත් අපි මුණගැහෙනවා ලුසිෆර් කතාවේ දාහත්වෙනි කොටසත් සමග. පසුගිය කතාවේ බාගයක් ඇදලා දුන්න මයුර සහෝට ගොඩක් ස්තූතියි. ඔයාලා කලින් කතාවේ දැක්කා රක්තවර්ණ කඩුව ජොන්සන්ට හම්බුන බෙල්ට් බකල් එක සම්බන්ධ කරාට පස්සෙත් දැල් උනේ නැහැ කියලා. ලුසිෆර් ගේ ඇත්ත තාත්තා කියලා හැමෝම වගේ බයවෙලත් නේ හිටියේ. පස්සේ …

Read More »

Lucifer [S02 : E16] with Sinhala Subtitles | ජොන්සන් දෙවියෝ. [සිංහල උපසිරැසි සමඟ]

යසිරු මලයගේ පෙරැත්තයෙන් මේ එපියට පොඩි තල්ලුවක් දෙන්න මමත් එකතු උනා. වැඩි හරියක්ම කරේ යසිරු මලයා. මම මේක බලලත් නැහැ කලින් නම්. ඉතින් මේක බලද්දී හිතුනේ යකෝ පට්ට කතාවනේ කියලා. යක්ස පැටියත් මාරම පුතයෙක් තමා. වහාම සීසන් දෙකම බලනවා කියලා ක්ෂණික තීරණයකට බැස්සා. එහෙනම් ඔන්න 16 වෙනි එපිය කස්ටියට ගෙනාවා. …

Read More »

Badrinath Ki Dulhania (2017) Sinhala Subtitles | බද්‍රිනාත් ගේ මනමාළිය [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් හින්දි ප්‍රේක්ශකයන්ට තවත් සුපිරි හින්දි ෆිල්ම් එකක් තමයි අරන් ආවේ. බද්‍රිනාත් කී දුල්හානියා. මාර්තු මාසේ දහවෙනිද තමයි මේක සිනමා ශාලා වලට ආවේ. වීඩියෝ පිටපත් කීපයක් මාසෙකට පස්සේ ආවත් බලන්න පුලුවන් මට්ටමේ ඒවා තිබ්බේ නැහැ. එහෙම කොපි වලට උපසිරැසි දීලත් වැඩක් නෑනේ. ඒ නිසා තමයි ඉඳලා ඉඳලා හොඳම එකට දුන්නේ. …

Read More »

Lucifer [S02 : E15] with Sinhala Subtitles | මායාකාර පුංචි පිලිලය. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ඔයාලට. මේ ගෙනාවේ ලුසිෆර් කතාමාලාවේ පහලොස්වෙනි කොටස. ගොඩක්ම පරක්කු වෙලා තියෙන්නේ. උපසිරැසිය කරගන්න වෙලාව හිරවෙලා තියෙද්දී, දිල්ෂාන් සචින්ත සහෝගෙන් ලොකු උදව්වකුත් අරගෙන තමයි ඉවරයක් කලේ. මගේ නමත් ගෑවුනාට වැඩි හරියක්ම කලේ එයා. කලින් කතාවෙදී ලුසිෆර් පොඩි උපායක් අටවලා දැනගත්තා අම්මගේ ඔලුවේ තියෙන්නේ මොකද්ද කියලා. ඒ අස්රෙල් ගේ තලය එහෙමත් …

Read More »

Lucifer [S02 : E14] with Sinhala Subtitles | කැන්ඩි මෝනින්ස්ටාර්. [සිංහල උපසිරැසි සමඟ]

ලොකු නිවාඩුවකින් පස්සේ ඔන්න ආයෙමත් ඔයාලව මුණගැහෙන්න ලැබෙනවා ලුසිෆර් කතාමාලාවේ දෙවැනි කතාසමයේ දාහතරවෙනි කොටස සමගින්. කතාව 1 ඉඳලා 13 වෙනකල් සහ 13-21 වෙනකල් කොටස් දෙකකට වෙන්කරලානේ තියෙන්නේ. මේ යන්නේ අවසාන පරිජ්ජේදය. වීඩියෝ පිටපත වෙනදටත් වඩා කලින් නිකුත් උනාට, මට දෙන්න පුලුවන් උනේ පරක්කු වෙලා. ඒ ගැන සමාවෙන්න ඕනි. කලින් කතාවෙදී …

Read More »

Kung Fu Yoga (2017) AKA Gong Fu Yu Jiawith Sinhala Subtitles | චෑන්ගේ ඉන්දියානු සංචාරය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඔයාලට සුපිරි ෆිල්ම් එකක උපසිරැසියක් තමයි මේ පාර ගෙනාවේ. kung fu yoga බලන් හිටපු එකක් උනාට, ගේන්න පොඩ්ඩක් වෙලා ගියා. මොකද හරියන ඉංග්‍රීසි උපසිරැසියක් තිබ්බේ නැති නිසා. පරිවර්තනය කරන්න ගියාමයි තේරුනේ ඉංග්‍රීසී සබ වීඩීයෝ එකත් එක්ක බලද්දී අහසයි පොළවයි වගේ කියලා. දෙබසින් දෙබස නවත්ත නවත්ත තමයි උපසිරැසිය හදන්න උනේ. …

Read More »

Iron Fist [S01: E04] with Sinhala Subtitles | රෑන්ඩ් සමාගමට එකතු වීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඔයාලා ආසකරන අයන් ෆිස්ට් කතාමාලාවේ හතරවන කොටසයි මම ගෙනාවේ. ටීවී එපියක් කරන්නේ හුඟකාලෙකින්. වැඩි කතාවක් නැතුව බලමු අද කොටසේ මොනාද වෙන්නේ කියලා. මුල් එපි තුනේම දැක්කනේ රෑන්ඩ් එයාගේ තාත්‍තගේ නමට තිබ්බ සමාගමට රිංගගන්න තිබ්බ අමාරුව. මේ කතාවෙදී එයාට ආයෙමත් සමාගමට එකතුවෙන්න ලැබෙනවා. ඒ වැඩිකොටස් තියන නිසා වැඩි බලයකුත් එක්ක. …

Read More »

Mirzya (2016) with Sinhala Subtitles | සංසාරගත බැඳීම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනාටම, ඔයාලට වෙනදා වගේම අදත් ගෙනාවා ලස්සන හිංදි කතාවක්. එක පෙලට හිංදි කතා ගොඩක් කරපු එකේ මේකත් කරලා දාන්න, තවත් පහරක් කියලා මගේ ඇඟේ ගැහුව ආසිරි සහෝට ස්තූතියි.  බැලුවම තමයි තේරුනේ ෆිලුමේ අමුතු ගතියන්යක් තියෙනවා කියලා. කතාව හොඳ උනාට හරියට සම්පූර්ණ සබක් හොයාගන්න තමයි අමාරු උනේ. පොඩි …

Read More »

Rock On 2 (2016) with Sinhala Subtitles | නැවත එකතු වීම! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ඔයාලට. ආයෙමත් ඔන්න ලස්සන හින්දි කතාවකින් මුණගැහනවා. Rock on 2008 දී ආපු කතාවේ දෙවන කොටස තමයි මේ. ඒකාලේ නම් මේ කතාවේ පළවෙනි කොටස වසරේ හොඳම චිත්‍රපටය උනා. පළවෙනි එක බලපු නැති අයත් බලන්න,ඔයාලට පළවෙනි කොටසේ විස්තරයක් අවශ්‍ය නම් උඩ ලින්ක් එක ක්ලික් කරලා බලන්න. <i> පළවෙනි එක බැලුවේ නැහැ …

Read More »

Emerald City [S01 : E10] with Sinhala Subtitles | අවසන් පියවර [සිංහල උපසිරැසි සමඟ]

අද ඔයාලට ගෙනාවේ එමරල්ඩ් සිටි පළමු කතාමාලාවේ අවසන් කොටසයි. කතාමාලාවේ එක එපියක් නැතිව අනිත් හැමඑපියක්ම ඔයාලට දෙන්න පුලුවන් උනා. මුලදී තිබ්බ ඩවුන්ලෝඩස් ගාන පොඩ්ඩකින් වගේ අඩුවෙලා තියෙනවා වගේ පේන්නේ. කොහොම උනත් එමරල්ඩ් සිටි වටා රොක් වුන රසික රසිකාවියන් ඉන්නවනේ. එයාලාගේ ඉල්ලීම මත තමයි මේ කතාව කොහොමහරි ඉවරයක් කරන්න පුලුවන් උනේ. …

Read More »

Baar Baar Dekho (2016) with Sinhala Subtitles | ජීවිතය දෙස හැරී බලන්න.. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප්වාසීනී, ඔන්න තවත් හිංදි ප්‍රේක්ශකයන් මගබලන් හිටපු ලස්සන කතාවක් තමයි මේ ඔයාලට ගේනාවේ. විශේශයෙන්ම ස්තූතියි කරන්න ඕනි කලින් මං කරපු OK JAANU කතාව බලලා අදහස් දැක්වූ සැමට. බලමු එහෙනම් මේකටත් කට්ටියගේ අදහස් උදහස් එහෙම. ෆිල්ම් එක ගැන කියනව නම්, මේක තිරගත උනේ, සැප්තැම්බර් නවය. අධ්‍යක්ෂවරුන් ලෙස නිත්‍යා මෙහෙරා, කරන් …

Read More »

Emerald City [S01 : E09] with Sinhala Subtitles | යුද්ධයකට සැරසෙයි! [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම ඔයාලගෙන් සමාව ඉලන්න තියනවා. මොකද මේ කතාව මෙච්චරටම පරක්කු උනාට. පෞද්ගලික වැඩ වගයක් තිබ්බ නිසා ප්‍රමාද උනා. විශේශයෙන්ම ස්තුතියි කරන්න ඕනි කලින් එපිය කරගන්න බැරිවෙලාවේ චමල් සහෝදරයා එකපයින් බාරගෙන කරලා දීපු එක ගැන.වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. ඩොරති යනවා අද ඕජෝව මුණගැහෙන්න ඩොරති දන්නවා ඕජෝගේ බිරිඳ නහාරට විතරයි ශෛලමය …

Read More »

Ok Jaanu (2017) with Sinhala Subtitles | මේ අපේ ආදරයයි.. (50) [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප්වාසීනී, ඔන්න අපි එහෙනම් ආයෙමත් ලස්සන හිංදි කතාවකින් මුණගැහෙනවා. මේ කතාවත් එක්කම අද මගේ බයිස්කෝප් සබ් කෙරිල්ලේ පනස් වෙනි කඩයිමත් පහුකරනවා ඔන්න. කතාව ගැන කියන්න කලින් බයිස්කෝප් ජීවිතය ගැන කියන්නම් පොඩ්ඩක්. මොකද ඒක කම්මැලි උනාට රසබර කතාවක්. මුලදී වැඩිය ෆිල්ම් වලට ලැදි කෙනෙක් නම් නෙවෙයි. සති තුනකට ෆිල්ම් දෙකක් …

Read More »

Legion [S01 : E02] with Sinhala Subtitles | අසාමාන්‍ය උනත් මනස, මේ රැය තාමත් තරුණයි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පිස්සෙක් වගේ පිස්සෙක් වගේ බලන් හිටපු මාවල් විකෘතියගේ දෙවන කොටස ගෙනාව. වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. පළවෙනි කොටස කරපු චාමර සහෝ හොඳ පැහැදිලි කිරීමක් කළානේ. පළවෙනි කතාවේ අන්තිමට දැක්කා ඩේවිඩ්ව රෝහලෙන් අරගෙන යනවා. සාමාන්‍යයෙන් අධිමානසික අයව රජය විසින් හඳුනගෙන එයාලව අධ්‍යනයකට ලක් කරනවා. ඒත් එයාලා පාලනය කරන්න බැහැ කියලා …

Read More »

Emerald City [S01 : E07] with Sinhala Subtitles | මුලින්ම පැමිණියේ ඔවුන් [සිංහල උපසිරැසි සමඟ]

පරක්කුවීමකුත් එක්ක ඔයාලට අද ගෙනාවේ හත්වන කොටස. තවත් කොටස් තුනක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. පහුගිය සතියේ දැක්කා මායාකාරු ඩොරතිව යවනවා ග්ලින්ඩව මරන්න කියලා. එතකොට එයාට ගෙදර යන්න පුලුවන් කියලා කොන්දේසියක් මතා. ඒ අනුව ලූකස්, සුල්වියා, ඩොරති තුන්දෙනා ග්ලින්ඩා ගේ මාලිගාවට යනවා. ඒ අතරේ නගරේ තරුණ මායාකාරියන් ඉන්නවද බලන්න හදිසි සෝදිසි …

Read More »

Emerald City [S01 : E06] with Sinhala Subtitles | ඔබ මගේ පියාද? [සිංහල උපසිරැසි සමඟ]

අද මේ ඔයාලට ගෙනාවේ එමරල්ඩ් සිටි කතාමාලාවේ හයවෙනි කොටස තවත් කොටස් හතරක් විතරයි තව ඉතුරුවෙලා තියෙන්නේ. පොඩ්ඩක් පරක්කු උනේ මම මේ කතාවේ ඉංග්‍රීසී පරිවර්තනය එන්න කලින් මමම අලුතින් අසා ලිවීමක් කල නිසා. පළවෙනි වැඩේ නිසා ටිකක් වෙලා ගියා. ඉංග්‍රීසී පරිවර්තනය ආවත් මම පටන් ගත්ත පළවෙනි එක එක ඉවරයක් කරන්න ඕනි …

Read More »

Lucifer [S02 : E13] with Sinhala Subtitles | මැරෙන්න හොඳම වෙලාව [සිංහල උපසිරැසි සමඟ]

ඔව්. ඔව් පරක්කු උනා. පොඩී වැඩවගයක් තිබ්බා. යකා එනකල් බලන් හිටියට ස්තූතියි. දන්නවා ඇතිනේ කතාව දික් කරා කියලා. හරි නම් මේකෙන් තමයි ඉවරයක් වෙන්න තිබ්බේ. තවත් කොටස් නවයක් දාලා කියන එක ආයෙත් මතක් කරන්නම් ඕනිනම් ඉතින්. කතාවේ ඉතිරි කොටස එන්නේ මැයි එක ආයෙමත්. ඒ කියන්නේ ටොරන්ටුව එක්ක සබක් එන්නේ මැයි දෙක. දැන්ම …

Read More »

Emerald City [S01 : E05] with Sinhala Subtitles | හැමෝම කියන්නේ බොරු. [සිංහල උපසිරැසි සමඟ]

අදත් කලට වෙලාවට ඔයාලට එමරල් සිටි කතාමාලාවේ පස්වෙනිකොටස ගෙනාවා. කලින් සතියේදී පෙන්නනවා ජැක්‍ට අලුත් ඇඟක් බද්ධ කරනවා ඒ ඊව් රාජධානියේ කුමාරිකාවගේ අණ කිරීම යටතේ. ඩොරති සහ ලූකස්ට අතරමගදී මුණගැහෙනු සුල්වියාට ගෙදර හොයන්න ගිහින් වුණු කරදර මතක ඇති. අන්තිමට අර පළවෙනි එපියේ හිටපු ගෝත්‍රික කණ්ඩායමේ කෙනා ආයෙමත් ඩොරතිව ගෙනියන්න තමයි හදන්නේ. …

Read More »

Lucifer [S02 : E12] with Sinhala Subtitles | වටින තොරතුරක්! [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්, අද ඔයාලට ගෙනාවේ ලුසිෆර් කතා මාලාවේ එකොලොස්වෙනි කොටස. අද නම් වැඩිය මුකුත් කියන්න යන්නේ නැහැ. ලොකු වෙහෙසක් දරලා තමයි දවසක් ඇතුලත කරගන්න පුලුවන් උනේ. අද එපිට මම පෞද්ගලිකම ආසයි. අමුතුම කතාරසයක් ආවේ. මං හිතන්නේ කාලෙකට පස්සේ ලුසිෆර් කතාමාලාවම වෙනපැත්තටක හැරෙන විදිහක් යන්නේ. කලින් සතියේ තිබ්බ පරීක්ෂණය තමයි අද …

Read More »
error: Alert: Content is protected !!