You dont have javascript enabled! Please download Google Chrome!
Friday , February 21 2020
Breaking News
Home / Sinhala Subtitle / යසිරු හසරංග (page 4)

යසිරු හසරංග

Quantico [S01 : E15] | with Sinhala Subtitle | ප්‍රහාරයක් [සිංහල උපසිරැසි සමඟ]

හරි අද ඔයාලට ගෙනාවේ ක්වන්ටිකෝ කතාමාලාවේ පහලොස් වල කොටස . ටිකක් ප්‍රමාද වෙලා තමයි ඔයාලට මේක ගෙන්න වෙලා තියෙන්නේ. සමහරවිට ඔයාලා බලලත් ඇති. අද කතාවේ දී ඇලෙක්ස් ට නාදුනන ඇමතුමක් එනවා. ඒ FBI කාර්‍යාලයට එයාගේ නමින් පාර්සලයක් එනවා ඒක නාදුනන කරු පණිවිඩයක් දෙන තෙක් විවෘත නොකරන්න කියලා. කලින් කතාවේ මතකනේ …

Read More »

Quantico [S01 : E14] | with Sinhala Subtitle | නැවතත් කුමන්ත්‍රණයක.. [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙනාවේ ක්වන්ටිකෝ කතාමාලාවේ දාහතරවෙනි කොටස . ක්වන්ටිකෝ එකේ කට්ටිය දැන් මේක බලලත් ඇති .ගොඩ දෙනෙක් අහලත් තිබුනා. පෞද්ගලිකවම භාරගත්ත එකක් නෙවෙයි . සමීර සහෝ දීපු එකක් .වැඩත් එක්ක අතපසු වෙලයි තිබුනේ . මේක කරපු යශෝධ සහෝට වැඩරාජකාරී වැටුන නිසා එපි තුනක් භාරදුන්නා . මේ කතාවේදී ඇලෙක්ස්ම තනියම හොයාගෙන උනවා …

Read More »

Wayward Pines [S02:E10] with Sinhala Subtitles | පෘතුවියේ උරුමය කාටද ..? [සිංහල උපසිරසි සමඟ]

• මේ 4032 වර්ෂයයි. සොබාදහමට මිනිසා කළ බලපෑම් නිසා සොබාදහම විසින් මිනිසාට බලපෑම් කිරීමට පෙළඹුණා. එහි ප්‍රතිඵලයක් විදිහට මනුෂ්‍යයා වෙනස්වීමට පටන්ගත්තා. අවසානයේ ඔවුන් මිලේච්ඡ ජීවීන් කොට්ඨාශයක් බවට පත්වුනා. මෙය කලින්ම දැනගත් ඩේවිඩ් පිල්චර් අනාගතයේ මනුෂ්‍යයා වඳවීම වැලැක්වීමට ක්‍රමවේදයක් සැකසුවා. ඒ අනුව තෝරාගත් පුද්ගලයන් සැළසුමකට අනුව හිමායන නින්දකට භාජනය කරා . …

Read More »

Wayward Pines [S02:E09] with Sinhala Subtitles | ජේසන් හිගින්ස් [සිංහල උපසිරසි සමඟ]

මේ ගෙනාවේ වේවාඩ්පයින්ස් නවවන කථාංගය ඒ කියන්නේ අවසානයට කලින් කතාව . වෙනදා වගේ වෙලාවට දෙන්න හිතාගෙන හිටියට කරගන්න බැරි උනා . සමාවෙන්න ඕනි . අවසාන කොටස හරි වෙලාවටම ගේන්නම්. මේ කතාවේදී තව අමතර ලයින්ස් වගයක් දාන්නත් සිද්ධ උනා මොකද මේක තරමක් තේරුම් ගන්න අපහසු නිසා . අද කතාව වැඩිපුරම අතීත …

Read More »

Wayward Pines [S02:E08] with Sinhala Subtitles | පළිගැනීම් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඔයාලට එහෙනම් කතාව ආව දවසෙම අදත් දෙන්න පුලුවන් උනා. දැන් කතාව ඉවරවෙන්නත් ලගයිනේ.බලමු අවසානයට මෙයාලා පියවර තබන්නේ කොහොමද කියලා. මේ කියන්නේ කලින් එපි කීපයේම උන සිද්ධි මේ 4032 වර්ෂයයි. සොබාදහමට මිනිසා කළ බලපෑම් නිසා සොබාදහම විසින් මිනිසාට බලපෑම් කිරීමට පෙළඹුණා. එහි ප්‍රතිඵලයක් විදිහට මනුෂ්‍යයා වෙනස්වීමට පටන්ගත්තා. අවසානයේ ඔවුන් මිලේච්ඡ …

Read More »

Wayward Pines [S02:E07] with Sinhala Subtitles | අනාගතයට පෙර [සිංහල උපසිරසි සමඟ]

මේ 4032 අවුරුද්ද , සොබාදහමට මිනිසාගේ බලපෑම් පැමිණි නිසා පරිණාමීය වෙනසක් ඇති උනා . ඇබීස් නමින් හැදින්වූ මොවුන් පෘතුවිය පාලනය කරා .  එක මිනිසෙක් මේ ව්‍යවසනය එනබව කලින් දැන සිටියා, ඔහු ආර්ක් එකක් නිර්මාණය කරා . මිනිසුන් වසර දෙදහසක් හිමායන නින්දේ තබාගෙන මනුශ්‍ය වර්ගයාගේ වදවීම වලක්වාගන්න . කදුවලින් වටවී සහ …

Read More »

Azhar (2016) with Sinhala Subtitles| ප්‍රතික්ෂේප වූ තරුවක්… [සිංහල උපසිරසි සමඟ]

කාලෙකින් ආවේ ෆිල්ම් කරලියට . ටීවී සීරිස් වලින් ගොඩගැහුණු නිසා ෆිලුමක් කරේ කාලෙකින්. අතදාපු තුන්වන හින්දි ෆිලුම තමයි මේ. මේ ෆිලුමත් අහම්බෙන් හම්බුනු එකක්. කොහෙද හොද හින්දි ෆිලුමක් ආවාම ආසිරි සහෝ ඇතුලු හින්දුස්තාන් කණ්ඩායම ඩැහැගන්නවනේ. මේකත් ඒ අතට යන්න ගිහින් මගේ අතට ආපු එකක් . ෆිලුමේ කොපිය ඇවිල්ලනම් ගොඩක් කල්. …

Read More »

Wayward Pines [S02:E06] with Sinhala Subtitles | වැටෙන් එහා [සිංහල උපසිරසි සමඟ]

මේ ගෙනාවේ වේවාඩ් පයින්ස් හි හයවන කතාව . දැන් ටිකක් කතාවේ කුතුහලය වැඩි වෙලා. කොහොමත් අවසානයට ලං වෙද්දී එහෙමනේ. කලින් කතාවලදී දැක්කනේ ගැහැණු ඇබී කෙනෙක් හමුදාවට අහුවෙනවා. ඉදිරි කතා දෙක තුනම එයා ගැන තමයි. මොකද එයා ඇබීස්ලගේ පැත්තෙන් ලොකු තැනක් උසුලනවා . මෙවර කතාවේ ආරම්භයේදී ඇබීස්ලා මෙයාලගේ භෝග වගාවට ගිණි …

Read More »

Wayward Pines [S02:E05] with Sinhala Subtitles |මනෝරාජ්‍ය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඔයාලට වේවාඩ් පයින්ස් කලින් එපිය නම් ඔයාට ගෙනාවේ මේකෙ අයිතිකාරයා තමයි. මමත් එපියක් කරා . දිගටම කරන්න හිතාගෙන තමයි කලින් එක කරේ. වැඩ වගයක් ආව නිසා කරගන්න බැරිඋනා. නැවතත් ආවා මගේ අතටම මේ කතාව . කලින් කතාවේ මතකනේ ඔයාලට ඇබී කෙනෙක් පයින්ස් නගරයේ ප්‍රධාන වීදියේ හිටියා. එයා දැන් ඉන්නේ …

Read More »

Wayward Pines [S02:E03] with Sinhala Subtitles |එකෝමත් එක දවසක [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප්වාසීනී වේවාඩ් පයින්ස් වෙත සාදරයෙන් පිළිගන්නවා . ඔයාලට හුරුපුරුදු කෙනෙක් නම් නෙවෙයි මේපාර ගෙන්නේ . කලින් මේක කරගෙන ආවේ රවිදු තේනබදු සහෝ නේ , වැඩකන්දරාවක් තියාගෙන තමයි එයත් මේක ඔයාලට කලට වෙලාවෙට ගෙනාවේ . මේ සතියේ එයාට සබ ගේන්න වෙන්නේ නැහැ .ඒ නිසා ඔයාලගේ කතාවට මම සබගෙනාවා. හරි බලමු මොනාද …

Read More »

Lucifer [S01:E13] with Sinhala Subtitles | තාත්තගේ රාජකාරිය. [සිංහල උපසිරැසි සමඟ]

ලුසිෆර් මෝනින්ස්ටාර් අවසාන ජවනිකාව තමයි මේ දෙන්න යන්නේ . මුලින් ටිකක් මම කියන්න කැමතියි, මේ කතාමාලාව පෞද්ගලිකවම මම භාරගත්ත එකක් නෙවෙයි. රවිදු තේනබදු සහෝගේ එකක්. එයාට වැඩරාජකාරී ගොඩගැහිලා තිබ්බා නිසා තමයි මට ඒක පැවරුනේ. මොනාතිබුනත් මම ලුසිෆර් කතාමාලාවට සබ ගෙනාවේ ආසාවෙන් . මටත් වැඩරාජකාරී ගොඩගැහිලා තියෙද්දීත් ඔයාලට මේක ගෙනාවේ මගනතර …

Read More »

Lucifer [S01:E12] with Sinhala Subtitles | සිරබාරයට. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඔයාලට ? දැන් නම් ඉතින් ලුසිෆර් කථා මාලාවේ අන්තිමට ඇවිල්ලා ඉන්නේ , තව තියෙන්නේ එකම එක කොටසක් විතරයි . පේන විදිහට කතාවේ කුතුහලය උපරිමටම ගෙනල්ලා වට්ටනවා වගේ සිද්ධියක් වෙන්නේ. අද කථාවේ මොනාද උනේ කියලා බලමු.. මේකෙදී ලුසිෆර්ට කලකිරෙනවා  මොකද කිව්වොත් ලුසිෆර් ගේ නම ගාවලා කවුදෝ කෙනෙක් මිනීමරනව . ඒක …

Read More »

Lucifer [S01:E11] with Sinhala Subtitles | ශාන්ත ලුසිෆර්. [සිංහල උපසිරැසි සමඟ]

කට්ටයට කොහොමද , ටික කාලෙකට පස්සේ නේ. මෙදා සැරේ නම් සුපිරියටම පරක්කු උනා. ලුසිෆර්යගේ කාලසටහනත් අවුල් උනා , මගෙත් අවුල් උනා. හා හා . කට්ටියගේ මූනු ටික මැලකරගන්න එපා ඉතින්. සබ ගෙනාවනේ. අන්තිම කොටස් දෙක තමයි තියෙන්නේ තව . ඒවා ඉක්මනට දෙන්නම්. අද පරක්කු උන නිසා කථාව කෙටියෙන් පොඩ්ඩක් කියන්නම්. …

Read More »

Ratter (2015) with Sinhala Subtitles| බලාසිටින්නා… [සිංහල උපසිරසි සමඟ]

ලැබුවාවූ අලුත් අවුරුද්ද ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා ! “එමා” ජීවත් වෙන්නේ නිව්යෝර්ක් නගරේ තනිවම මහල් නිවාසයක. එතනට ආවේ එයාගේ උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්න. මේ කතාව එයා ගැන. එයාගේ කරන වැඩ ගැන හොරරහසේම බලන් ඉන්න පුද්ගයෙක් එයාව අසහනයට පත්කරනවා .ඒ එයාගේ පරිඝනකය, දුරකතන …

Read More »

Lucifer [S01:E10] with Sinhala Subtitles | මිනීමැරුම. [සිංහල උපසිරැසි සමඟ]

ආයෙත් ආවා . සති දෙකකට පස්සේ ඔයාලට අරගෙන ලුසිෆර් කතාමාලාවේ දසවන කථාංගය එක්ක ඔන්න මීලග කොටස එන්නෙ එකොලොස්වෙනිදා කලින් කථාව නම් කරන්න බැරිඋනා වැඩරාජකාරී ගොඩක් එකතු වෙලා තිබ්බ නිසා. කොහොමද හරි, අපේ මධුකප්‍රිය පෙරේරා සහෝ කරලා දුන්නනේ. ඒ නිසා බොහොම ස්තූති වෙන්ඩ ඕනි කොහොමහරි මාව බේරලා දුන්නට. වෙනදා මගේ විදිහටම කලින් කථාවේ …

Read More »

Lucifer [S01:E08] with Sinhala Subtitles | හොද දොස්තර. [සිංහල උපසිරැසි සමඟ]

ලුසිෆර් කථාමාලාවේ අටවෙනි කොටස (හොද දොස්තර) ගොඩක් වැඩ රාජකාරී අස්සේ තාමයි මේ ඔයාලට ගෙනාවේ. වෙනදා වගේ කලින් කථාවේ මොනාද උනේ කියලා කියලා පොඩ්ඩක් බලමු. ලුසිෆර් පසුගිය කොටස : තටු මිනිසා • හොදයි මේ කථාවේ උනේ පැල්මෙත්තෝ සිද්දිය ගැන නැවත පරීක්ෂණ ආරම්භ කිරීමක් නේ. ඒකට හේතු උනේ, අර කෝමා යටතේ යන්ත්‍රය …

Read More »

Lucifer [S01:E07] with Sinhala Subtitles | තටු මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න බයිස්කෝප් යාලුවන්ට ලුසිෆර් කථා මාලාවේ හත් වන කොටස ( තටු මිනිසා ) ගෙනාවා . හරි එහෙනම් පසුගිය කොටසේ පොඩ්ඩක් මොනාද උනේ කියලා බලමු ලුසිෆර් පසුගිය කොටස : අහසේ දෙවියෝ නැහැ පසුගිය පරීක්ෂණයේ අපේ පරීක්ෂකතුමියට හම්බුනේ ලුසිෆර්ගේම කන්ට්‍රේනර් පෙට්ටියක් හොයන්න . ලුසිෆර් ගේ නමින් ආපු එකක් කණ්ඩායමක් විසින් හොරකම් කරනවා …

Read More »

Lucifer [S01:E06] with Sinhala Subtitles | අහසේ දෙවියෝ නැහැ. [සිංහල උපසිරැසි සමඟ]

ආයෙමත් මම ඔයාව මුණගැහුනා ලුසිෆර් හයවන කොටසින් . අද කොටසට යන්න කලින් මම අලුත් විදිහකට කලින් කොටසේ සිද්දියත් ගලපන්න හිතුවා. ඒක වැඩිය හොදයි නේ. ලුසිෆර් පසුගිය කොටස : සපත්තු සෙල්ලම • අපායේ මිනිහා ආපහු එනවා ලුසිෆර් ව එක්කන් යන්න හැබැයි එන්නේ මේස් ගාවට මොනහරි වැරැද්දක් තියනවනම් කියාගෙන ලුසිෆර්ව වට්ටන්න පුලුවන් …

Read More »

Lucifer [S01:E05] with Sinhala Subtitles |සපත්තු සෙල්ලම [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ඔයාලාට ගෙනවා ලුසිෆර් කතාමාලාවේ පස්වන කොටස , ( සපත්තු සෙල්ලම ) ටිකක් විතර ප්‍රමාද උනා එපිය ගෙන්න . සමාවෙන්න ඕනි . අද කතාව මෙහෙමයි . පසුගිය කතාවේ  ඔයාලා දැක්කනේ මේස් ට ලුසිෆර් ගේ මොනහරි දුරවල තැනක් කියන්න කියලා කියනවානේ අපායෙන් ආපු මිනිහා. මේස් ට ලුසිෆර් ගේ ක්‍රියා කලාපය නුරුස්සන …

Read More »

Lucifer [S01:E04] with Sinhala Subtitles | පැහැර ගැනීම [සිංහල උපසිරැසි සමඟ]

“ලුසිෆර් මෝනින්සටාර්” නම නුහුරු එකක් නෙවෙයි නේ දැන්. ඔන්න ලුසිෆර් කතාමාලාවේ හතරවෙනි එපියත් ගෙනාවා. කතාව එන්න එන්නම උණුසුම් වෙනවා. ලුසිෆර් කොහෙන් නවතීවිද දන්නේ නැහැ .😂😂 අද කතව පටන් ගන්නෙම ටිකක් අමුතු දෙයක් අපේ පරීක්ෂකතුමියට සිද්ද වෙලා. ලුසිෆර් මේගැන හිතලම කරාද නැද්ද දන්නේ නැහැ. මොකද තාම මිනිස් පරාණ ගැන ඒ හැටි …

Read More »
error: Alert: Content is protected !!