You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , February 25 2020
Breaking News
Home / Sinhala Subtitle / යසිරු හසරංග (page 5)

යසිරු හසරංග

400 Days (2015) with Sinhala Subtitles| පෙර පුහුණුව. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද බයිස්කෝප් යාලුවන්ට? හුගදවසකින් තමයි මේ වගේ වැඩක් කරන්න වෙලාව හම්බුනේ. මේ චිත්‍රපටය ගැන කියනවා නම් මේකේ ඉන්න අය ඔයාලට බොහොම හුරුපුරුදු අය තමයි ඉන්නේ. ඇරෝ කතාමාලාවේ ඉන්න “රේ ප්ලාමර්” සහ “සේරා” තමයි ප්‍රධාන චරිත දෙක සදහා පෙනීසිටින්නේ. මීට අමතරව ෆ්ලෑශ් කතාමාලාවේ ඉන්න “හැරිසන් වෙල්ස්”ත් මේ කතාවේ ඉන්නවා. කතාව පැත්තට …

Read More »

Lucifer [S01:E03] with Sinhala Subtitles | අදුරේ කුමාරයා! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපේ බයිස්කෝප් හිතමිතුරන්ට ලුසිෆර් කතාමාලාවේ තුන්වන කොටස ගෙනාවා. මුල් කතාකොටස් දෙක ගෙනාවේ මගේ යාලුවා රවිදු තේනබදු සහෝ නේ. එයාට වැඩ රාජකාරී කීපයක් තිබ්බ නිසා මේ කොටස මට භාර දුන්නා. මාත් එක්ක එකතුවෙලා ලුසිෆර් කතාමාලාව ඔයාලට දෙන්න තමයි අපි සැළසුම් කරේ. ඒ කොහොම උනත් අපි ඔයාලට වඩාත් ඉක්මනින් ලුසිෆර් …

Read More »

Pyaar Ka Punchnama (2011) with Sinhala Subtitles| මුලා නොවෙමු අපි. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ටිකක් මහන්සිවෙලා ලස්සන හිංදි ෆිලුමක් මගේ පස්වෙනි උපසැරසි නිර්මාණය විදිහට ගෙනාවා . මුලදීම ටොරන්ට් ලින්ක් වල ගැටලුවක් තිබුනා ඒඋනත් කොහෙන්දෝ වගේ ලින්ක් ටිකක් හම්බුනා. ලොකු කොපි ගොඩක් තිබුනත් පොඩි කොපි හොයාගන්න ටිකක් අමාරු උනා .චිත්‍රපටය ගැන කිව්වොත් මේක තිරගත වෙලා තියෙන්නේ 2011 අවුරුද්දේ. මේකෙ දෙවෙනි කොටස සාර්ථකව මේ වසරේ (2015) …

Read More »

Elite Squad : The Enemy Within (2010) with Sinhala Subtitles| එලයිට් ස්ක්වඩ් 2 : සතුරන් සමග වාසේ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ ? , මම යසිරු හසරංග . මෙච්චර කල් බයිස්කෝප් එකේ ෆිල්ම් බාන එකේ , මටත් හිතුනා ෆිලුමක් කරන්න . ගොඩක් කියන්න තියන නිසා කතාවට බහිමු . ඉස්සල්ලාම කියන්න ඕනි මේක බ්‍රසීලයානු චිත්‍රපටයක් කියනබෙක. අපිට නුහුරු භාශාවක් තමයි, ඒත් මේ කතාව නම් විශිෂ්ඨයි. Tropa Elite 2 යන බ්‍රසීල නමට අමතරව …

Read More »

The Host (2006) with Sinhala Subtitles | බිහිසුණු ආගන්තුකයා. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ ? ඔන්න ඉතින් මම දෙවෙනි සබ් එකත් ඉක්මනටම ගෙනාවා. ඒකට මම තෝරගත්තේ කොරියන් ෆිලුමක්. කොරියන් කිව්වම නම් මැවෙන්නේ ඔයාලාට වැඩිපුරම ආදරකතා නේ. හැබැයි මේක නම් ටිකක් වෙනස් කතාවක්. THE HOST (2006) මිනිත්තු 120 ක් පුරා දිවයන මේ චිත්‍රපටය IMDB 7.0 ක සාර්ථක අගයක් ලබාගෙන තියනවා. සම්මාන 20 ක් දිනා …

Read More »

Old 37 (2015) with Sinhala Subtitles | නරුම පුත්තු. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ. ඔන්න මගේ හතරවන උපසැරිසත් ඉක්මනටම ගෙනවා. මේක තමයි මගේ පළවෙනි ඉංග්‍රීසී චිත්‍රපටය. ඒකට තෝරගත්තේ ටිකක් අමුතු කතාවක්. IMDB 5.7 අගයක් තමයි දැනට හිමිවෙලා තියෙන්නේ. ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ සැප්තැම්බර් 29. මිනිත්තු 84 ක කාල සීමාවක් තියන මේ චිත්‍රපටය සංත්‍රාසය මුසු එකක් කියලා තමයි හැදින්වෙන්නේ .😱 කථාවට පොඩ්ඩක් ගිහිල්ලා බැලුවොත්, කථාව වෙන්නේ, …

Read More »

Bhaag Johnny (2015) with Sinhala Subtitles| ඩබල් ජොනී! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අද අරගෙන ආවෙ 22 හොඳ කොපියක් නිකුත්වුනු හින්දි චිත්‍රපටයක්. මේක මගේ (රවිඳු තේබනදු) පළවෙනි හින්දි චිත්‍රපටය. මෙච්චර කල් බයිස්කෝප් එකේ හිටියට අද තමා හින්දි එකකට අතදැම්මෙ. 😛 ඒවගේම මේක යසිරු හසරංග ගේ (මගෙ මිත්‍රයෙක්) ප්‍රසිද්ධියට පත්වෙන පළවෙනි උපසිරැසිය. කලින් උපසිරැසියක් කලත් ලිපිය ලියද්දි එකක්වත් ප්‍රසිද්ධවෙලා තිබුණෙ නෑ. 😀 එහෙනම් මගේ …

Read More »
error: Alert: Content is protected !!