You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , August 24 2019
Breaking News
Home / Sinhala Subtitle / යුශාන් පීයුමාල් (page 4)

යුශාන් පීයුමාල්

The Boy (2016) with Sinhala Subtitles | පිස්සු බෝනික්කා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ දීර්ඝ කාලයකට පස්සෙ මම ඔයාලට සුපිරි ගනයේ හොල්මන් චිත්‍රපටයකට සබක් කරලා අරගෙන ආවා. මේ බයිස්කොප් එකට IMDb දර්ශකයේ 6ක අගයක් හිමි කරගෙන තිබෙනවා. ඔයාලට හිතා ගන්න පුලුවන්නේ. මේක හිමි වෙලා තියෙන ලකුණු ප්‍රමාණයෙන්ම මේ බයිස්කොප් එක කොහොම එකක්ද කියන එක හිතන්න දෙයක් නැහැ. පට්ට පතුරු හොල්මන් එකක් මේ බයිස්කොප් එක අධ්‍යක්ෂණය කොරලා …

Read More »

I Spit on Your Grave 3 (2015) with Sinhala Subtitles | යුවතියකගේ පලිගැනීම (18+). [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ තවත් පට්ටම පට්ට බයිස්කොප් එකක් අරගෙන ඔයාලා බලන්න මම ආයෙමත් ආවා. මේක ඔයාලා කවුරුවත් හොදට දන්න අශාවෙන් බලපු පට්ට පතුරු බයිස්කෝප් එකක්. ඔයාලට මතක ඇතිනේ I Spit on Your Grave, I Spit on Your Grave 2, මේ බයිස්කෝප් දෙකම ඔයාලා නරඹල ඇතිනේ. ඔයාලට මේක ගැන අමුතුවෙන් මතක් කරලා දෙන්න ඕනේ නෑනේ. …

Read More »

Amnesiac 2015 with Sinhala Subtitles | නොදැනුවත්වම සිදු වුන දේ. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යහාලුවනේ මම ඉක්මණින්ම ආවා සුපිරි බයිස්කොප් එකක් අරගෙන මේක නම් පට්ටම පට්ට එකක්. මේක අමුතුම විදියෙ සිනමා පටයක්. එහෙම නම් වැඩි කථා නැතිව අපි මෙකේ කථාව පැත්ත පොඩි විපරමක් කරලා බලමු. මේකෙ ඉන්නවා මතකය අමතක වෙච්ච හාදයෙක්. ඒ කිව්වෙ පොඩ්ඩක් තමා ගේ නමවත් මතක නැති ඔලුව අවුල් වෙච්ච යන්ග් කොල්ලෙක්. …

Read More »

Blunt Force Trauma (2015) with Sinhala Subtitles |මරණීය ක්‍රීඩාව. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ ගොඩාක් කාලයකට පස්සෙ මම අයෙමත් ඔයාලා වෙනුවෙන් සුපිරි බයිස්කෝප් අරගෙන ආවා. පසුගිය කාලයට පුරාවටම මට ඔයාල වෙනුවෙන් සබ් එකක් දෙන්න බැරි වුනා වැඩ කටයුතු බහුල වීම නිසා. ඔන්න ඉතිං මම අයෙමත් වැඩ පටන් අරගෙන තියෙන්නෙ ඔයාලා වෙනුවෙන්. මේ බයිස්කෝප් එක ගැන මාව දැනුවත් කලේ අපේ විකියා. ඒයා ගැන ඔයාලට අමුතුවෙන් …

Read More »

Z Nation [S01 : E05] | සොම්බි කුණාටුව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාහාලුවනේ සොම්බි වෛරසය පස්වන කොටසත් අරගෙන ඉක්මණින්ම මම ඔයාලව බලන්න ආවා… එහෙනම් වැඩි කථා නැතිවම අද කථාව පැත්තට යමුකෝ. අද කථාව ගලා යන්නෙ සොම්බි කුනාටුවක් වටා මේ බව ග්‍රානට් ඇතුලු පිරිසට දැනුම් දීම සිදු කරන්නෙ Z නගර වැසියා. ඒ සිදු වීමත් සමග ග්‍රානට් ඇතුලු කණ්ඩායම යනවා. ආරක්ෂිත ස්තානයක් සොයා …

Read More »

Sleepy Hollow [S02 : E03] | පාවාදීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම අද ඔයාලව හමුවෙන්නේ ස්ල්පි හොලෝ තුන්වන කොටසත් එක්ක. හැබැයි මම ඔයාලට මේක අරගෙන ටිකක් විතර ප්‍රමාද වුනා. හැරුමත් ඉක්මණටම අරගෙන ආවා. ඔයාලට මේ කථා මාලාව ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මේක සුපිරිම සුපිරි කථා මාලාවක් කියලා ඔයාල හැමෝම දන්නවනේ. එහෙනම් පි පසුගිය කොටසින් පොඩ්ඩක් මතක් කර ගනිමුකෝ. …

Read More »

Z Nation [S01 : E04] | සොම්බි හමුදා සොල්දාදුවෝ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ සොම්බි වෛරසය හතරවන කොටසත් අරගෙන ඉක්මණින්ම මම ඔයාලව බලන්න අවා. එහෙනම් වැඩි කථා නැතිව අපි අද කථාව පැත්තට යමු නේද?? ඊට කලින් අපි පසු ගිය සතියෙන් ටිකක් මතක් කර ගමුකෝ ඔයාලට මතක ඇතිනෙ සන්ශයින් ගේ පරණ යාලුවෝ ටික ඇඩීව අල්ල ගෙන ඒ පිස්සෝ ටිකගෙන් ඇඩීව බේර ගන්න කරපු …

Read More »

Sleepy Hollow [S02 : E02] | කත්‍රිනා සොයා මෙහෙයුම් අරභයි….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම ඔයාලට පොරොන්දු වුන විදියට ස්ලිපි හොලෝ දෙවනි දිග හැරුමත් ඉක්මණටම අරගෙන ආවා.. ඔයාලට මේ කථා මාලාව ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. මේක සුපිරිම සුපිරි කථා මාලාවක් කියලා ඔයාල හැමෝම දන්නවනේ.. එහෙනම් අපි පසුගිය සතියේ කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු ඔයාලට මතක ඇතිනේ ක්‍රේන් මිල්ස් ඒවගේම ඇගේ සහෝදරියත් එකතු …

Read More »

Z Nation [S01 : E03] | සොම්බි වෛරසයක්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම ඔයාලට පොරොන්දු වුන විදියටම සොම්බි වෛරසය තුන්වන කොටසත් අරගෙන ඉක්මණින්ම ආවා .. එහෙනම් අද වැඩිය කථා නැතිවම අද කථාව පැත්තට යමු.. අයියෝ තව පොඩ්ඩෙන් අමතක වෙනවා ඊට කලින් අපි පසු ගිය සතියේ කොටස ගැන පොඩ්ඩක් මතක් කරලා ඉමු.. ඔයාලට මතක ඇතිනේ ග්‍රානට් ඇතුලු ගෝල බාල පිරිස ඔවුන් …

Read More »

Sleepy Hollow [S02 : E01] | ෆැරැන්ක්ලින් ගේ යතුර සොයා…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම ඔයාල මෙවර හමුවෙන්න යන්නෙ ඔයාල ගොඩාක් ආසාවෙන් නැරඹීමට බලාපොරොත්තුවෙන් හිටපු Sleepy Hollow 2 අදියර රැගෙන. ඔයාලට මේකේ පලවෙනි අදියර රැගෙන අවේ අපේ සමීර කරුණාරත්න සොහොයුරා. ඒ වගේම ස්තුති වන්ත වෙන්න ඕන සමීර කරුණාරත්න සොහුරාට මේ වගේ පට්ටම පට්ට රූපවාහිනි කථා මාලාව ගැන මාව දැනුවත් කලාට. ඔයාලට අමුතුවෙන් …

Read More »

Z Nation [ S01 : E02 ] | සොම්බි වෛරසයක්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම අද ඔයාලව හමුවෙන්න අවේ සොමිබි වෛරසයේ 2 වෙනි කොටසත් අරගෙන. ඔයාලට මතක ඇතිනේ මෙකේ පලවෙනි කොටසෙ දි ලුතිනන් හැමන්ඩ්ව සොම්බින්ගෙන් ගොදුරක් බවට පත් වුනා පිස්සු වැටිච්ච පොඩ්ඩව ඉවරයක් කරලා දාන්න ගිහිල්ලා. එහෙනම් යාලුවනේ අපි අද කථාව පැත්තට පොඩ්ඩක් ඔලුව දමලා බලමුකෝ බලන්නත් බයයි කවුද දන්නෙ මේක ඇතුලේ මොන …

Read More »

Z Nation [ S01 : E01 ] | සොම්බි වෛරසයක්… [සිංහල උපසිරසි සමඟ]

අද මම ඔයාලව මුණ ගැහෙන්නෙ පුංචි වෙනසකුත් එක්ක ඒ කියන්නෙ රූපවාහිනී කථා මාලාවක් අරගෙන මේක කොටස් දාහයකින් යුක්ත කථා මාලාවක්.. ඒ කියන්නෙ.. (Mini Series)එකක්. මේ කථා මාලාවට IMDb වෙබ් අඩිවියට අනුව හිමි වෙලා තියෙන්නෙ 4.9 ක අගයක් මේකට හිමි අගය අඩු වුනාට ඔයාලට මෙම කථා මලාව නරඹන අතර තුර වාරයේ දී හැගේවී මේකට …

Read More »

Torment (2013) | හා වෙස් මුහුණ…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යහාලුවනේ දිර්ඝ කාලයකට පසුව මම ඔයාලට සුපිරි බයිස්කොප් එකක් අරගෙන ආව.. මේක ගැන ඔයාලට කියනව නම් පට්ටම පට්ට හොරර් චිත්‍රපටයක්.. මේක ගැන මට දැන ගන්න ලැබුනේ ඊයේ දවසේ.. මට මේ සුපිරි බයිස්කෝප් එක ගැන කිව්වේ අපේ විකියා සහෝයි සමීර සහෝදරයයි එහෙනම් ඉතිං මේ බයිස්කොප් එක ගැන් ඔයාලට අමුතු වෙන් …

Read More »

Street Fighter: Assassin’s Fist (2014) | වීථි සටන්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මම ගොඩාක් කාලයකට පස්සෙ ඔයාලව බලන්න අවා .. හැබැයි මේ පාර නම් ඔයාලව හමුවෙන්න ආවේ වෙනස්ම විදියේ අත්දැකිමක් එක්ක මෙච්චර කාලයකට මම කළේ ඔයාලව බය කරලා යන එකනේ. හැබැයි මේ පාර නම් මම ඔයාලට අරගෙන ආවේ පට්ට පතුරු බයිස්කොප් එකක්. මම එහෙම කිව්වේ මේ බයිස්කොප් එක ක්‍රියාදාම වලින් …

Read More »

Mischief Night (2014) | පීඩාකාරී රාත්‍රිය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ තවත් අපුරු බයිස්කෝප් එකක් අරගෙන ඔයාල බලන්න ඉක්මණටම ආව. මේ සුපිරි බයිස්කෝප් එක ගැන මාව වෙනදා වගේම දැනුවත් අපේ විකියා. ඔයාල දන්නවනෙ විකියා බයිස්කෝප් එකක් ගැන කිව්වොත් ඒක පට්ටම එකක් කියලා. මේක පොඩ්ඩක් අමුතු විදියේ බයිස්කෝප් එකක්. ඔයාල නරඹන්න ඇතිනේ Trick’r Treat සිනමා සිත්තම. මේකත් ඒ වගේ බයිස්කෝප් …

Read More »

Whitewash (2013) | ශීත අපාය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ ගොඩාක් කාලෙකට පස්සෙ මම ඔයාලට සුපිරි බයිස්කෝප් එකක් අරගෙන ආව.. මේක පොඩ්ඩක් වෙනස් විදියෙ කතාවක්.. මට මේ බයස්කොප් එක ගැන දැනුවත් කළේ වෙනදා වගේම අපේ විකියා සහෝ.. ඔයාල දන්නවනෙ විකියා බයිස්කොප් එකක් ගැන කිව්වොත් ඒක පට්ටම එකක් කියලා .. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ emanuel hoss – desmarais විසින් …

Read More »

13 Eerie (2013) | සාහසික මෙහෙයුම.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම තවත් සුපිරි නිර්මාණයක් අරගෙන ඔයාලව හමුවට ඉක්මනටම ආව. ඔන්න යාලුවනේ කාලයකට පස්සෙ මට ඔයාලව පොඩ්ඩක් බය කරලා ගත්තොත් හොදයි කියලා හිතුනා. මේ දින වල මම බලපු හොල්මන් චිත්‍රපට වලින් මම බලපු සුපිරිම හොල්මන් චිත්‍රපටය මේක. මේ සුපිරි බයිස්කෝප් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. Lowell Deanනැමති අධ්‍යක්ෂවරයා විසින්.  ඒ වගේම මේ …

Read More »

The Bag Man (2014) | අභිරහස් බෑගය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මම ඔයාලට තවත් සුපිරිම බයිස්කෝප් එකක් අරගෙන ආව. හැබැයි මේ පට්ටම පට්ට සිනමා නිර්මාණය ගැන මාව වෙනදා වගේම දැනුවත් කළේ අපේ විකියා සොහොයුරා. ඒ ගැන මම ඔහුට ස්තුතිය පුද කරන්න ඕන.. මේ සිනමා නිර්මාණය ගැන කියනව නම් මේක පට්ටම පට්ට එකක්. මොකද කිව්වොත් මේක මුල සිට අවසානය දක්වාම …

Read More »

The Shrine (2010) | ශාපලත් ගම්මානය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට ?  මේ දවස් වල ගොඩාක් වැඩ රාජකාරි බහුලව තිබුනත් ඔයාලව අමතක කරන්න බැරි නිසා මම මේ සැරේ ඉක්මණින් ඔයාලට තවත් බයිස්කෝප් එකක් අරගෙන අවා, මේක අයත් වන්නෙ ඔයාල කවුරුවුත් වගේ බලන්න ආස කරන හොරර් වර්ගීකරණයට. මේක මුල සිටම කුතුහලයෙන් ඔයාලට බලන්න පුලුවන්. මේකට ඉතා ඉහල imdb අගයක් ලැබිල …

Read More »

Freezer (2014) | ශීතකරණයක සිරගතව. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යහළුවනේ මම ඔයාලට මේ පාර අරගෙන ආවේ සුපිරිම සුපිරි පහරක් තමයි.. මට මේක ඔයාලට අරගෙන ටිකක් විතර ප්‍රමාද වුණා…. ඒ මොකද කිව්වොත් මේක මට අපේ විකියා සහෝ.. මට භාර දිලා මාසයක් පමණ වෙනවා.. එහෙනම් යහළුවනේ අපි කතාව නවත්තලා මේ සුපිරි සිනමාසිත්තම අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ කවුද කියලා බලමුකෝ.. ඔහු ගේ …

Read More »
error: Alert: Content is protected !!