You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , August 21 2019
Breaking News
Home / Sinhala Subtitle / යුශාන් පීයුමාල් (page 5)

යුශාන් පීයුමාල්

The White Storm (2013) | සාහසික මෙහෙයුම.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යහාලුවනේ මම ඔයාලට මම තවත් කොරියානු නිර්මාණයක අරගෙන ඉක්මණින්ම ඔයාලව හමුවෙන්න ආවා. මේක ඇවිල්ලා විශිෂ්ට ගනයේ කොරියානු සිනමා නිර්මාණයක්.  මේ ගැන වෙනදා වාගේම මාව දැනුවත් කලේ අපේ විකියා සහෝදරයා තමයි. මේ සුපිරි ගනයේ බයිස්කෝප් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.  බෙනි චාන් නැමති අධ්‍යක්ෂක වරයා. ඒ වගේම මේකට ඉතාමත් ඉහල අයි එම් ඩි බී …

Read More »

Flu (2013) Sinhala Subtitles | කුරුළු වෛරසය.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මම ඔයාලට දිගු නිහඩතාවයකින් පසුව සුපිරි බයිස්කෝප් එකක් අරගෙන ආවා. මේක සුපිරිම සුපිරි කොරියානු චිත්‍රපටයක්. මේ බයිස්කෝප් එක ගැන මාව දැනුවත් කළේ වෙනදා වගේම අපේ විකියා සහෝදරයා. ඔහු මට මේකට සබ් දලා දෙන්න කියලා මාසයක් පමණ ගත වුණා. නමුත් මට මේකට කියපු දිනයට සබ් එක කරලා දෙන්න නොහැකි …

Read More »

Down and Dangerous (2013) | පළිගැනීම. [සිංහල උපසිරස සමඟ]

ඔයාල හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රර්ථනා කරන ගමන්ම මම ඔයාලට දෙන්න යන්නෙ සුපිරිම සුපිරි පහරක් තමයි. මට මේ බයිස්කෝප් එක ගැන මාව වෙනදා වගේම දැනුවත් කළේ අපේ විකියා සහෝදරයා. මම මුලින්ම ඔහුට ඒ ගැන ස්තුතිවන්ත වෙන්න ඕන. මේ බයිස්කෝප් එක අයත් වන්නේ crime සහා thriller ගණයට. ඒ වගේම …

Read More »

Dhoom:2 (2006) | ලෝක හොරෙක්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම ඔයාලට තවත් නිර්මාණයක් රැගෙන ඔයාලව හමුවෙන්න අවා. මේක මට ටිකක් වෙනස් විදියේ අත් දැකිමක්. මොකද කිව්වොත් මේක තමයි මම කරන පළවෙනි හින්දි චිත්‍රපටයක් සිංහල උපසිරැසි ගැන් වීම. මේ බයිස්කෝප් එක ඔයාලට ලබා දෙන්න ටිකක් කාලය ගත වුණා. මට මේකට සබ් දාලා දෙන්න කියලා විකියා සහෝ යෝජනාව දලා …

Read More »

Nailbiter (2013) | ශාපලත් කුණාටුව. [සිංහල උපසිරැසි සමඟින්]

ඔන්න යාළුවනේ මම ඔයාලට මේ පාර දෙන්නෙ සුපිරිම සුපිරි බයිස්කෝප් එකක් මේ පාර මම ඔයාලව ජිවතේ කවදාවත් බය නොවුණු විදියට බය කරන්නයි හදන්නේ. මෑත කාලයේ මම බලපු හොර්ර් ෆිල්ම් වලින් හොදම ෆිල්ම් එක්ක මේක. මම මේ බයිස්කෝප් එකට සබ් දිලා ගොඩක් දවස් වෙනවා නමුත් රාජකාරි බහුල නිසා මට මේක දෙන්න …

Read More »

Maniac (2012) | ෆැරැන්කි ගේ වියරුව (18+) [සිංහල උපසිරැස සමඟ]

ඔන්න මම තවත් සුපිරි බයිස්කොප් එකක් අරගෙන ඉක්මණින්ම ඔයාල හමුවට අවා, මේ කතාව ගැන මට කිව්වෙ අපේ විකියා සහෝදරයා, විකියා සහෝදරයා කිව්වොත් කියන්නෙ සුපිරි බයිස්කොප් ගැන කියලා ඔයාල කවුරුත් දන්නවනෙ. තව දෙයක් කියන්න ඕන මම මේක ගොඩාක් අශාවෙන් බලපු ෆිල්ම් එකක්,මේක අධ්‍යක්ශනය කරලා තියෙන්නෙ franck khalfoun කියන අධ්‍යක්ශකවරයා විසින්. ඒ වගේම …

Read More »

Insidious (2010) | ඔබේ නිවසත් මේ වගේද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම ඉක්මණින්ම තවත් සුපිරි බයිස්කොප් එකක් අරගෙන මම මේ පාර නම් ආවේ ඔයාලව ටිකක් විතර බය කරලා යන්න ඔයාලට මතක ඇතිනේ මම ඔයාලට කලින් ගෙනාපු The Conjuring චිත්‍රපටය ඒකෙන් පස්සෙ තවත් සුපිරි හොල්මන් චිත්‍රපටයක් මේ වසරෙ දි නිකුත් වුනා Insidious:Chapter 2 මේක ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නේ …

Read More »

The Chronicles of Riddick (2004) | රෙඩ්රික්ගේ වංශකතාව…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම පොරොන්දු වුන විදියට රිඩ්ඩික් දෙවන චිත්‍රපටයත් ඔයාලට අරගෙන අවා, නමුත් මට මේක ඔයාලට අරගෙන සතියකටත් වඩා කාලයක් ගත වුනා සිදුවන ප්‍රමාදයට මම මගේ සියලුම යහලුවන් ගෙන් සමාව ඉල්ලනවා මේ සුපිරි බයිස්කොප් එකටත් සබ් එක දාමු කියලා මට යොජනාව දැම්මෙ වෙනදා වගේම අපේ විකියා සහෝදරයා තමයි ඔයාලට මේ …

Read More »

Pitch Black (2000) | සටනක ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනෙ මම තවත් සුපිරි බයිස්කොප් එකක් ඔයාලට අරන් අවා හැබැයි මම මේ පාර නම් මම ටිකක් විතර ප්‍රමාද වුනා. මොකද කිව්වොත් මේ දිනවල මම පොඩ්ඩක් විතර කාර්යය බහුල නිසා. එහෙම කියලා මට ඔයාලව අමතක කරන්න බැහැනෙ. මේ බයිස්කොප් එකට සබ් එක දෙමු කියලා වෙනිදා වගේම මාව දැනුවත් කලේ අපේ …

Read More »

Red (2010) | වැඩ බැරිනම් වැඩක් නෑ..[සිංහල උපසිරැස සමඟ]

ඔන්න යාලුවනේ මම ඉක්මණින්ම ආවා ඔයාලට පොරොන්දු වුන විදියටම රෙඩ් පලවෙනි චිත්‍රපටයත් අරගෙන. ඉක්මණින් කිව්වට පොඩ්ඩක් විතර ප්‍රමාද වුනා, මේ ච්ත්‍රපටය ගැන ඔයාලට අලුතින් කියන්න දෙයක් නැහැනෙ. මේක ඉතින් පට්ටම පට්ට එකක් කිව්වොත් නිවැරිදියි. රෙඩ් දෙවනි චිත්‍රපටය බලපු අය දැක්කනෙ වයසක සෙට් එකේ වැඩ කිඩ කොහොමද කියලා. ඒ වගේම මේ …

Read More »

Red 2 (2013) | වයසට ගියත් මෙන්න වැඩකාරයෝ [සිංහල උපසිරැස සමඟ]

ඔන්න යාලුවනෙ මම ඔයාලට තවත් පට්ටම පට්ට බයිස්කෝප් එකක් අරගෙන අවා. හැබැයි මේ පාරත් මට මේ ගැන කිව්වේ අපේ විකියා සහෝ… තමයි .ඔහු මට මේකට සබ් දාමු කියලා කිවේ . ඔන්න එහෙනම් මම මේ බයිස්කොප් එක ගැන කියන්නම් කෝ මේක ඉතිං ඔයාල හැමෝම වගේ වැඩියෙන්ම බලන්න අසා කරන ක්‍රියාදාම ඇතුලත් …

Read More »

The Internship (2013) | ගූගල් එකේ ජොබ් එකක් ගමුද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම ඉක්මණින්ම ඔයාල හමුවෙන්න අවා අලුත්ම බයිස්කෝප් එකක් අරගෙන. මේ පට්ටම පට්ට බයිස්කෝප් එක ගැන මට කිව්වෙ අපි කවුරුත් ආදරය කරන අපේ විකියා සහෝදරයා. මේක නම් ඔයාලට වෙනස් විදියේ අත්දැකිමක් වේවි. මොකද කිව්වොත් ඔයාල මාව හදුනන්නෙ horor සිනමා රසිකයෙක් විදියටනේ. ඉතින් මම ඔයාලට මේ පාර දෙන්න යන්නෙ හොල්මන් …

Read More »

Frankensteins Army (2013) | ෆැරන්ක්ස්ටයින්ගේ අරුම පුදුම හමුදාව [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට? මේ දවස් කිහිපයේ මම ගොඩක් කාර්යය බහුල වෙලා ඉන්නෙ ඒ වගේ වෙලාවක තමයි මම ඔයාලට මේ සබ් එක ගෙන එන්න කටයුතු කලෙත්.මේ වතාවේත් මම දෙන්න යන්නෙ පට්ටම පට්ට බයිස්කෝප් එකක් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Richard Raaphorst විසිනි . මේ බයිස්කොප් එක ඔයාලට මුල සිටම කුතුහලයෙන් නැරඹීමට …

Read More »

Dark Touch (2013) | මාරාන්තික කඳුළු [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මම තවත් සුපිරිම සුපිරි බයිස්කෝප් එකක් අරගෙන ඉක්මනින්ම ඔයාලව බලන්න ආව. ඔන්න යාළුවනේ තරහ වෙන්න එපා, අදත් නම් මම ඔයාලව හොඳටොම බය කරන්නයි හදන්නෙ. මේ දවස් ටිකෙ මම බලපු හොරර් ෆිල්ම් වලින් මේක හොඳම එකක් මේක කිව්වොත් නිවැරදියි. මේ බයිස්කොප් එක මම ඔයාලට මුලින්ම දුන්නු Dark Circles ෆිල්ම් …

Read More »

The Conjuring (2013) | නොනවතින ශාපය [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ තරහ වෙන්නෙපා අද නම් මම ඔයාලව කවුරුත් ජීවිතේ කවදාවත් බය නොවුණු විදියට බය කරන්නයි හදන්නෙ. මෑත කාලයේ මං බලපු මං බලපු හොඳම හොරර් ෆිල්ම් එක මේක. මේකට මං සිංහල උපසිරැසි ගන්වා අවසාන වන තුරුත් ඉංගීසි උපසිරැසියක් ඇවිත් තිබුණේ නැහැ. ඉතින් මේ වගේ සිනමා පටයක් පරක්කු කරන එක හරි නැහැනේ. …

Read More »

Lesson of the Evil (2012) | අද පාඩම මරණය ගැනයි! [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට? ගොඩක් කාර්‍ය බහුල වෙලාවක තමයි මේ සබ් එක ඔයාලට දෙන්නෙත්. මේ වතාවෙ දෙන්න විකියා සහෝ බාර දුන්න වැඩක් තමයි. විකිය කිව්වනම් ඉතින්IMDB රේටින් වඩා ශුවර්නේ. ඔන්න දැන් බය වුනද රේටින් අඩුයි කියල. මේකට IMDM මීටරේ 6.7ක් වෙනකන්ම කරකැවිල තියෙනව. මේක ජපන්, ත්‍රිලර් වර්ගීකරනයට අයත් පට්ට ෆිල්ම් …

Read More »

Beneath (2013) | කිසිවෙකු විශ්වාස කල නොහැක [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ කොහොමද? පහුගිය දවස් වල ගොඩක් කාර්‍යබහුල වෙලා හිටපු නිස මට ඉක්මනටම සලරුවක් දෙන්න වුනේ නැහැ. ඒක නිසාම Lerry Fessenden අධ්‍යක්ෂණය කරපු මුල ඉදලම කුතුහලයෙන් කම්මැලිකමකින් තොරව බලන්න පුලුවන් සුපිරි බයිස්කෝප් එකක් අද ඔයාලට දෙනවා. මේක අයිති වෙන්නෙ Thriller වර්ගීකරණයට. Joni, Kitty, Mat, Seek, Syamon, deb කියන්නෙ උසස් පාසලක උපාදිය …

Read More »

Lord of Darkness (2012) | ලේ රස සොයා.(සත්‍ය කතාවක් ඇසුරෙනි) [සිංහල උපසිරසි සමඟ]

“නමුත් මම කියනව ඔයාට” “ආහරයට ගන්න මිනිසුන්ගේ මස්” “පානය කරන්න ඔවුන්ගේ රුධිරය” “ඔයාට පුලුවන් වෙයි ලබාගන්න සදාකලික ජීවිතයක්” ඉතින් යාලුවනේ කොහොමද? ඉහතින් තියෙන්නෙ මගේ අලුත්ම නිර්මාණයේ පොඩි දෙබසක කොටසක්. ඒක දුන්නේ මූවි එක ගැන ඔයාලට පොඩි අදහසක් ගන්නයි. මේ පාර මම ඔයාලට දෙන්නේ සුපිරිම ගණයේ හොරර් නිර්මාණයක්. වැදගත්ම දේ තමයි …

Read More »

Home Sweet Home (2013) | උන්මන්තකයා [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ ඔන්න මගේ 4 වෙනි උපසිරැසි නිර්මණෙත් අරන් ඉක්මනටම ආව ඔයාලට දීල යන්න. කලින් නිර්මාණවලට ගොඩක් හොද ප්‍රතිචාර ලැබිල තිබුන නිසයි ඉක්මනටම තවත් සලරුවක් දෙන්න හිතුවෙ. ඇත්තටම ඔයාලගෙ දිරිමත් කිරීම් ලොකු ශක්තියක් මගේ උපසිරැසි ගමනට. ඉතින් මම දුන්න පහුගිය කතා බැලුව අය දන්නව ඇතිනේ ඒව මොනවගේ කතාද කියල. ඔව් …

Read More »

23:59 (2011) | මැදියම් රැයේ භීතිකාව [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ බයිස්කෝප් එක පැත්තෙ ආපහු ඉක්මනින්ම එන්න හිතුව තවත් නිර්මාණයක් ඔයාලට දීල යන්න. මම මුලින්ම දුන්නු Dark Circle (2013) සහ Come Out and Play (2012) ෆිල්ම් එකයි මතක ඇතිනේ. සාම්ප්‍රදායික ක්‍රියාදාම චිත්‍රපටි වලින් මිදුන සමාජයේ විවිද අදුරු පැතිකඩවල් සොයායන විශිශ්ඨ ගනයේ සිනමා අත්දැකීම් තමයි මම ඔයාලට දෙන්නෙ. ඒ සදහා …

Read More »
error: Alert: Content is protected !!