You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , April 7 2020
Breaking News
Home / Sinhala Subtitle / රංග ප්‍රසන්න

රංග ප්‍රසන්න

Guilty (2020) Sinhala Subtitles | කවුද වැරදිකරු? [සිංහල උපසිරසි සමඟ] (18+)

Netflix කිව්වම දැන් නොදන්න කෙනෙක් නෑ. ඒ තරමටම දැන් ප්‍රසිද්ධ සමාගමක් වෙලා. මෑතකදී ඉන්දියානු සිනමාවටත් Netflix ලා අත ගහලා තියෙනවා. පහුගිය ටිකේ සුපිරි ඉන්දියානු කතා මාලා සහ චිත්‍රපට කීපයකටම මෙයාලා දායකත්වය දීලා තියෙනවා. කිසිම විටෙක වත් පච වෙන්නෙ නැති Netflix ලා මේ පාරත් සුපිරිම ෆිල්ම් එකකට අත ගහලා තියෙනවා. නමෙන්ම …

Read More »

Mafia: Chapter 1 (2020) AKA Mafia Sinhala Subtitles | දඩයමක ආරම්භය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක්.! අද සිංහල උපසිරැසි ගන්වා රැගෙන ආයේ දමිළ සිනමා රසිකයො බොහොමයක් දෙනා නැරඹිමට ඉතා ආසාවෙන් ඇඟිලි ගැන ගැන බලාගෙන හිටිය චිත්‍රපටයක්.! මේ වසරේ පෙබරවාරි මස 21 දින තිරගත කරන ලද මේ චිත්‍රපටය සඳහා ඉතාමත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර මෙන්ම විචාරක ප්‍රතිචාරද මධ්‍යයේ බ්ලොක්බස්ටර් ලේබලයද අලවා ගනිමින් Lyca Productions හි නාමය තවත් හිණිපෙත්තටම …

Read More »

3 Monkeys (2020) Sinhala Subtitles | ගොබ්බයෝ තුන් දෙනා [සිංහල උපසිරසි සමඟ]

සති තුනකට විතර පස්සේ ආයේ සබ් එකක් අරන් එන්නේ. වෙනදා ව‍ගේම මේකත් හොඳම එකක් කියලා රෙකමන්ඩ් කරන ගමන් විස්තරේ පටන් ගන්නම්. 2020 පෙබරවාරි 7 වෙනිදා තිරගත කරන්න පටන් ගත්ත මේකේ බජට් එක කෝටි එකයිලු. ඒ වගේම මේක බ්ලොක්බස්ටර් ලේබලය ගහගත්තු නිර්මාණයක්. Comedy/Drama ගොඩට වැටුනත් මේක විහිලු වගේම ජීවිතේට ගන්න ගොඩක් ආදර්ශ …

Read More »

Shukranu (2020) Sinhala Subtitles | ශුක්‍රාණු! [සිංහල උපසිරසි සමඟ]

2020 පෙබරවාරි 14, ඒ කියන්නේ වැලන්ටයින් දවසේ ZEE5 නාලිකාව හරහා විකාශය වුන පට්ටම කතාවක් තමයි මේ ගේන්නේ. ශුක්‍රාණු. මොනවද කියලා කියන්න ඕනෙ නෑනෙ. කතාව යන්නෙත් මෙන්න මේ ශුක්‍රාණුවක් නිසා වුන නස්පැත්තියක් ගැන. මේ කතාව සත්‍ය සිදුවීම් පාදක කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. කතාව මෙහෙමයි. ඉන්දර් කියන්නේ මේ කතාවේ ප්‍රධානියා. 1975 …

Read More »

Avane Srimannarayana (2019) Sinhala Subtitles | මංකොල්ලය [සිංහල උපසිරසි සමඟ]

සති දෙකකට පස්සේ ආයේ සබ් එකක් අරන් එන්නේ. අන්තිමට කලේ Mathu Vadalara. ඒ මගෙ පලවෙනි තෙලුඟු එක. අද ගේන්නේ කන්නඩ එකක්. මේකත් මගෙ පලවෙනි කන්නඩ උපසිරසි නිර්මාණය. මෑතකදී කන්නඩ සිනමාවට ගොඩක් අය ආදරේ කරන්න පටන් අරන් ඉන්න නිසා මේක කරන්න හිතුනා. බැලුවම තමයි තේරුනේ නියම ෆිල්ම් එකක්නෙ කියලා. චිත්‍රපටිය ගැන …

Read More »

Mathu Vadalara (2019) Sinhala Subtitles | මත් වෙන්නෙපා… [සිංහල උපසිරසි සමඟ]

අලුත් අධ්‍යන්ෂක වරයෙක්. අලුත් මූණු ටිකක්. වෙනස්ම කතාවක්. පට්ට කතාවක්. සුපිරිම රඟපෑමක්. සුපිරිම මියුසික් ටිකක්. සුපිරිම කැමරාකරණයක්. අන්තිම වෙනකන් ඔලුව විකාර කරගෙන බලන්න පුලුවන් කතාවක්. මේ මම ගෙනාවේ එහෙම එකක්. 2019 අවුරුද්දේ සාර්තකව තිරගත වුන Mathu Vadalara චිත්‍රපටිය සාමාන්‍යයෙන් එන තෙලුඟු චිත්‍රපටි වල වඩා 100%ක්ම වෙනස්. ගොඩක් අය තෙලුඟු බලනවා. …

Read More »

Sangathamizhan (2019) AKA Sanga Thamizhan Sinhala Subtitles | ඉවසන්න.. අවශ්‍යම නම් තරහ ගන්න. [සිංහල උපසිරසි සමඟ]

2019 අවුරුද්දේ තිරගත වුන තවත් නිර්මාණයක් එක්ක තමයි මේ එන්නේ. බාර අරන් දවස් තුන හතරක් වුනා. නොවැලැක්විය හැකි හේතු කීපයක් නිසා ටිකක් පරක්කු වුනා. කොහොමහරි ඉවර කරලා ගෙනාවා. සන්ගතමිලන්. ප්‍රධාන නලුවගෙ නම. ප්‍රධාන නලුවා වෙන කවුරුත් නෙවෙයි. සුපිරි චිත්‍රපටි රැසකින් අපි කාටත් ලන් වුනු අපි කවුරුත් ආදරේ කරන Vijay Sethupathi. …

Read More »

Ispade Rajavum Idhaya Raniyum (2019) Sinhala Subtitles | ඇය වෙනුවෙන්…. [සිංහල උපසිරසි සමඟ]

2019 වසරේ නිකුත් වුන තවත් ලස්සනම ලස්සන ආදර කතාවක් තමයි මේ ගේන්නේ. ගොඩක් අය ආදරෙන් වැලඳගත්ත වගේම දෙමල චිත්‍රපට රසිකයෙක් වදියට මග නොහැරම බලන්න ඕන එකක්. Drama/Thriller කැටගරියට වැටෙන මේ සිනමාපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Puriyatha Puthir (2017) චිත්‍රපටය අධ්‍යක්ෂනය කරපු Ranjit Jeyakodi විසින්. මේ ඔහුගෙ දෙවන අධ්‍යක්ෂනය. මේ ආදර කතාවට …

Read More »

Section 375 (2019) Sinhala Subtitles | තීන්දුව සාධාරණද? අසාධාරණද? [සිංහල උපසිරසි සමඟ]

නීතිය කියන්නේ තරාතිරමක් නැතිව සෑමදෙනාටම ක්‍රියාත්මක විය යුතු දෙයක්. ඒ වෙනුවෙන් සෑම රටකම වෙන වෙනම නීති ‍සකස් කරලා තියෙනවා. ඒ ඒ දඬුවමට ඒ ඒ විදියට නීති ක්‍රියාත්මක වෙනවා. නමුත් සෑම විටම නීති සකස් වී ඇති ආකාරය සාධාරණද? චිත්‍රපටය ඔබට එම ප්‍රශ්නය හිතේ ඉතුරු කරාවි අනිවාරෙන්ම. Section 375 කියන්නේ කාන්තා අයිතීන් …

Read More »

Sillu Karupatti (2019) Sinhala Subtitles | කොන්දේසි විරහිත ආදරය [සිංහල උපසිරසි සමඟ]

2019 වර්ෂය කියන්නේ සුපිරිම චිත්‍රපටි එලියට ආපු වර්ශයක්. ගොඩක් ඒවා මග ඇරගන්නෙ නැතිව බලන්න ඇති හැමෝම. ඒත් ඇත්තටම බොහොමයක් ඒවා සුපිරි වෙන්නේ නලුවා නිසා විතරයි කියලයි මට හිතෙන්නේ. මොකද කතාව ගත්තම කිසිම හරයක් නැති ඒවා. කොහොම හරි මේ මම ගේන්නේ සුපිරි යැයි ප්‍රසිද්ධ නොවන ගොඩක් අයට මග ඇරුන සුපිරි කතාවක්. …

Read More »

KD (2019) with Sinhala Subtitles | බිරියානි පෙරේතයයි… බක පණ්ඩිතයයි! [සිංහල උපසිරසි සමඟ]

සීයා මනමාලයා නාකි ඉලන්දාරියා. මේ සිංදුව අපි කොච්චරවත් අහලා ඇති. මේ කතාවත් ඒ සිංදුවට හොඳටම ගැලපෙන එකක්. මම මේ ගේන්නේ IMDB අගය 9.0ක් ගත්තු, 95%ක ගූගල් පරිශීලක ප්‍රතිශතයක් ගත්තු, හොඳම නලුවා, හොඳම ළමා නලුවා, හොඳම අධ්‍යක්ෂකවරයා ඇතුලු සම්මාන රැසකටම වග කියපු සුපිරිම නිර්මාණයක්. පටං ගත්ත වෙලාවේ ඉඳන්ම තියෙන්නේ හිනා වෙන්න. …

Read More »

Anbe Sivam (2003) with Sinhala Subtitles | ආදරය දෙවියෙකි [සිංහල උපසිරසි සමඟ]

ගොඩක් කාලෙකට පස්සේ ආයේ උපසිරසියක් එක්ක එන්නේ. මේක බාර අරන් නම් ගොඩක් කල්. ෆිල්ම් එක බැලුවට පස්සෙයි තේරුනේ අපරාදේ මේක මුලින්ම කරන්න තිබුනනම් කියලා. ඒ තරම්ම ලස්සන එකක්. ටිකක් පරණයි තමයි. හැබැයි දැන් කාලේ එන ගොඩක් චිත්‍රපටි එක්ක ගත්තම ඒවට මේකත් එක්ක හැරෙන්න වත් බෑ. ‍අන්බේ සිවම් කියන්නේ මෙතෙක් කල් …

Read More »

Sabrina (2018) with Sinhala Subtitles | යක්ෂයාගේ දියණිය – සබ්‍රිනා [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කියන්න ඕනේ මේක ‍හොලිවුඩ් චිත්‍රපටයක් නෙවෙයි. හොලිවුඩයට ලඟින් යන චිත්‍රපට හැදෙන ඉන්දුනීසියාවේ චිත්‍රපටයක්. ඒ වගේම මේක හොරර් එහෙම නැත්තම් හොල්මන් ගනයට වැටෙන්නේ. බලන අය දන්නවා දැන් ඉන්දුනීසියාවෙන් එන චිත්‍රපටි වල තත්ත්වේ ගැන. මේකත් ඒ වගේ හොඳ නිරිමාණයක් කියලා බය නැතිව කියන්න පුලුවන්. ට්‍රේලර් එකත් බලලම චිත්‍රපටියට බැස්ස නම් හරි. …

Read More »

Vikram Vedha (2017) with Sinhala Subtitles | හොරා-පොලිස් [සිංහල උපසිරසි සමඟ]

උස්සගෙන ආවා එනකන් කට්ටිය දත කාගෙන හිටපු ෆිල්ම් එකත් අරන්. ට්‍රේලර් එක බලපු අයට නම් ඉන්නම බැරිව ඇති. වික්‍රම් වේධා. 2017 ආපු හොඳම ෆිල්ම් වලින් දැනට උඩින්ම තියෙන ෆිල්ම් එක. දකුණු ඉන්දියාවේ එතෙක් මෙතෙක් ආපු ෆිල්ම් වලින් ගොඩක්ම වෙනස් සුපිරිම ජාතියේ ෆිල්ම් එකක්. දෙමළ සිනමාවේ සුපිරි නළුවන් දෙදෙනා. R.මාධවන් එක්ක …

Read More »

Kuttram 23 (2017) with Sinhala Subtitles | අපරාධ අංක “විසි තුන” [සිංහල උපසිරසි සමඟ]

සාම්ප්‍රදායික දෙමල චිත්‍රපටි බලලා ඇති වෙලාද? සීයක දෙසීයක විතර මැර කල්ලියක් වට කරගත් එක් මැර අැමතියෙක්,නැත්තම් මැර ව්‍යාපාරිකයෙක්. තනිවම ඒ මැරයෝ සීයට දෙසීයටම නෙලලා කුඩු කරලා අන්තිමට මැර නායකයගෙන් ගුටි කාලා ආයෙමත් නැගිටලා ගහලා ජයග්‍රහණය කරන එක් සුපිරි වීරයෙක්. එක පහරකින් අඩි පනහක් විතර විසි වෙන්න ගහන සුපිරි පහරවල්. වාහන …

Read More »

Ugly (2013) with Sinhala Subtitles | සල්ලි සල්ලි සල්ලි. මිනිස්සු මෙතරම් පහත්ද [සිංහල උපසිරසි සමඟ]

කලී. මව පියා දික්කසාද වූ වයස අවුරුදු 10ක මුරණ්ඩු දියණියක්. තමන්ගෙ තාත්තාට තරම් කිසිම කෙනෙක්ට ඇය ආදරේ නෑ. හැම සෙනසුරාදම තාත්තා එක්ක කොහේ හෝ ඇවිදින්න යන්න කලීට අවස්ථාව ලැබිලා තියෙනවා. එවැනි සෙනසුරාදා දවසක කලීව යම් කෙනෙක් විසින් පැහැර ගැනීමට ලක් වෙනවා. චිත්‍රපටය පුරාම දිව යන්නේ කලීගේ පැහැරගැනීමේ සිද්දිය. චිත්‍රපටය මොනතරම් …

Read More »

Settai (2013) with Sinhala Subtitles | පාර්සලයක් නිසා වෙච්ච දෙයක් [සිංහල උපසිරසි සමඟ]

මම රංග ප්‍රසන්න. මේ මම මුලින්ම අත ගහපු සබ් එක. ඒ නිසා ඉතින් වැරදි ඇති අනිවාරෙන්ම. මුලින්ම සමන් අයියටයි හසන්ත අයියටයි ස්තූතිවන්ත වෙන්න ඕනේ චාන්ස් එක දුන්නට. පළවෙනි සබ් එක වුනාට ලයින් 1500කට ආසන්න ප්‍රමාණයක් කරන්න වුනා. සප් එක දුන්න රාහුල් මල්ලිවත් Storks movie එක කරපු යසිරු සහෝත් මතක් කරන්න …

Read More »
error: Alert: Content is protected !!