You dont have javascript enabled! Please download Google Chrome!
Friday , September 21 2018
Breaking News
Home / Sinhala Subtitle / රඛිත රණතුංග

රඛිත රණතුංග

A Bad Moms Christmas (2017) with Sinhala Subtitles | නත්තල් කන්න අම්මලා ඇවිත් [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මං දහස් වාරයක් සමාව ඉල්ලනව මේක මෙච්චරටම පරක්කු උන එක ගැන. මොකද දැන් මේකෙ හොඳ කොපියක් මාස් දෙක තුනක්ම වෙනව, නමුත් තියෙන කාර්‍යබහුලත්වයත් එක්ක මට මේක කරගන්න වෙලාවක් හොයාගන්නම් බැරි උනා. කිහිපදෙනෙක්ම මට මැසේජ් දාලා ඇහුව මං නෙමෙයිද මේක kකරන්නේ? වෙන කෙනෙක්ට දුන්නද කියලා, ඉතින් බැරිම තැන මං සිසිල …

Read More »

Kyle XY (2006-2009) [S02 : E23] | with Sinhala Subtitles | අවසානයේ ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කොහොම කොහොම හරි අපි මේ කතාමාලාවේ දෙවෙනි සමයේ අවසන් කොටසටත් ආවා. දවස ගානෙ එපි ටික දුන්න නිසා ඉක්මනට කතාව දීගන්න පුලුවන් උනා, කොහොම උනත් මෙච්චර කාලයක් මේක බලලා , සබ් එක අරන් යන ගමන් කමෙන්ට් එකක් දාලා ගිය හැමෝටම ස්තූතියි. ඒවගේම මගෙ 50 වන උපසිරැසියට සුභපතපු හැමෝටමත් ස්තූතියි. …

Read More »

Kyle XY (2006-2009) [S02 : E22] | with Sinhala Subtitles | හෙලෝ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අද ඔයාල එකතුවෙලා ඉන්නේ අන්තිම කොටසට කලින් කොටසත් එක්කයි.ඒකියන්නේ 22 වෙනි කොටසත් එක්කයි. තව එක එපියකින් මේ කතාමාලාවත් ඉවර වෙනව. කොච්චර දුකක්ද නේද? හැබැයි මටනම් සතුටුයි, සීසන් එක ඉවරයිනේ. හරි එහෙනම් වැඩි කතා නැතුව අපි කලින් එපිය ගැන කතාකරමු. ජෝශ් පට්ට විදිහට මහන්සිවෙලා ගොඩදාගත්තු විභාගෙ ගැන ලොක්කා අනන් …

Read More »

Kyle XY (2006-2009) [S02 : E21] | with Sinhala Subtitles | වියැකීගියවුන් [සිංහල උපසිරැසි සමඟ]

අපි අද එකතුවෙලා ඉන්නේ 21 වෙනි කොටසත් සමගයි, තව කොටස් දෙකකින් මේ කතාමාලාවත් ඉවරවෙනව. ඉතින් අපි පහුගිය සතිය ගැන ටිකක් කතාකරමු. ගිය සතියේ අන්තිම හරියෙදි අපිට ලොකු හෙලිදරව්වක් කලා, ඒ තමයි සේරා තවම ජීවත් වෙනව කියන එක. හින්දි ෆිල්ම් වල වගේ මැරෙන උන් ආයෙත් නැගිටල එන සීන් එකක් තමයි තියෙන්නෙ, …

Read More »

Kyle XY (2006-2009) [S02 : E20] | with Sinhala Subtitles | ඇය?? [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලා මේ එකතුවෙන්නේ 20 වෙනි කොටසත් සමගයි. කලින් කොටසෙදී ජෙසීගේ අම්මා සේරා ගැන විස්තරයක් අපිට පෙන්නුවනේ. එයා හැමදෙයකටම දක්ශ කෙනෙක්. ඒවගේම හොඳ බිලියඩ් ක්‍රීඩිකාවක්. ඉතින් ජෙසිත් එයා වගේ වෙන්න ගිහින් අමාරුවේ වැටුනා දකින්න ඇති. ඒ අතරේ ඒ බාර් එකේ ලොකු රංඩුවකුත් ඇති උනානේ. ඉතින් කොහොමහරි හැමෝම කරදරයක් නැතුව ගෙවල් වලට …

Read More »

Kyle XY (2006-2009) [S02 : E19] | with Sinhala Subtitles | අනාවරණය [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් මේ ඇවිල්ලා තියෙන්නේ 19 වෙනි කොටසත් අරගෙනයි. අද නම් ටිකක් විශේශ කොටසක්.ඊට කලින් අපි මතක් කරගෙන ඉමු කලින් එපිය ගැන. The Rack අවන්හලේ සිදුඋන සිදුවීම් ටික කලින් එපියෙන් බලන්න ඇතිනෙ.ඒ අතරෙ පුරුදු පරිදිම ජෙසීගෙ පණ්ඩිත වැඩත් කලින් එපි වල තිබුනනෙ. ඒ ඇරත් හැමෝම බලාගෙන හිටිය අමුත්තෙක්ගේ ආගමනයක් කලින් …

Read More »

Girls Trip (2017) Sinhala Subtitles | විනෝද ආකරයක්, සතුටු සාගරයක් [සිංහල උපසිරසි සමඟ] (18+) [50]

ඔන්න එහෙනම් 2013 මැයි 31 වෙනිදා බයිස්කෝප් අඩවියේ ලාබාලම සාමාජිකයා විදිහට වැඩ පටන්ගත්තු මමත් අද මගෙ පලවෙනි කඩයිමට ඇවිත් තියෙනව. (ඔව් ඔව් අද 50 ටමයි). මුලින්ම නිකන් ආසාවට සබ් එකක් කරලා බලපු මම මෙහෙම කඩයිමකට එයි කියල කවදාවත්ම හිතුවෙ නෑ. මොකද මගෙ පලවෙනි සබ් එක කරද්දි මං 10 වසරේ. එතකොට …

Read More »

Kyle XY (2006-2009) [S02 : E18] | with Sinhala Subtitles | ජරමර අස්සේ බරකරත්ත [සිංහල උපසිරැසි සමඟ]

අද ඔයාලා එකතුවෙන්නේ 18 වෙනි කොටසත් සමගයි. පුරුදු පරිදි කතාව පොඩ්ඩක් මතක් කර ගනිමු. ඇමැන්ඩව එයාගෙ අම්ම හිරකරල තියාගෙන හිටිය නිසා කයිල්ගෙ අමුතු මොලෙන් ප්ලෑනක් ගහල එයාව එලියට ගත්තනේ. ඒත් ජෙසීගේ පරන පුරුදු එලියට ඇවිත් ඒ දෙන්නව පාවලා දුන්නා. ඇමැන්ඩගෙ අම්ම එයාව නිව් යෝක් යවන්න එයාර්පෝට් යැව්වත් ඇමැන්ඩ ආයෙත් කයිල්ගෙ …

Read More »

Kyle XY (2006-2009) [S02 : E17] | Sinhala Subtitles | අවුල් ගොඩයි [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි අපි මේ එකතුවෙන්නේ 17 ත් වෙනි කොටසත් සමගයි. පහුගිය කොටස් ගැන පොඩ්ඩක් මතක් කරල හිටියනම් හරි නේද? ජෙසී නැවතත් වීරක්‍රියා කරන්න පටන් ගත්තු නිසා හැමෝම ලොකු කරදරේක වැටුනා. ඒත් කයිල්ගේ වැඩේ නිසා එයා තවදුරටත් වීරවරියක් නොවන නිසා හැමෝම එයාව කොන් කරලා තියෙන්නේ. ඒවගේම ආපහු ඇමැන්ඩ ගෙදර එනවනේ. ඒ ඇවිත් …

Read More »

Kyle XY (2006-2009) [S02 : E16] | with Sinhala Subtitles | සුවිශේෂී බලාපොරොත්තුව [සිංහල උපසිරැසි සමඟ]

අපි මේ එකතුවෙන්නේ 16 වෙනි කොටසත් සමගයි. පරන කතා නැතුව අද කොටසට හැරෙමු කෙලින්ම. මේ තමයි  ඇමරිකන් කාරයෝ තමන්ගේ කුනු අස්පස් කරන කාලෙ. ඉතින් ජෝශුයි කයිලුයි කුනු අයින් කරකර ඉන්නකොට පරන අමුත්තෙක් ආයෙත් එනව,  ඒ වෙන කවුරුවත් නෙමෙයි ඇමැන්ඩා. ඉතින් ඇමැන්ඩ එන්නේ නිකන් නෙමෙයි, තවත් ප්‍රශ්නෙකුත් අරගෙනමයි. ඒ මොකක්ද කියල බලන්න …

Read More »

Kyle XY (2006-2009) [S02 : E15] | with Sinhala Subtitles | අනාගතේ පැහැදිලිය [සිංහල උපසිරැසි සමඟ]

අද අපි එකතුවෙන්නේ 15 වෙනි කොටසත් සමගයි. කලින් කොටස් තුලදී ජෙසීගේ මතකය පිලිබඳව හොඳ ඉදිරිපත්කිරීමක් දුන්නනේ.ඒවගේම බේලින් මැරිලා නෑ කියලත් පෙන්නුවනේ. ඉතින් වැඩි කතා නොකර මේ කොටස ගැන බලමු, අද කොටසෙදී කලින් තමන්ගේ තවත් හැකියාවක් අඳුනාගන්නව, ඒවගේම ඒක පිටස්තර කෙනෙකුත් දකිනව. ඒ අතරේ ජෙසී පොඩි හපන්කමක් කරන්න ගිහින් වැඩේ වර්චස් …

Read More »

Kyle XY (2006-2009) [S02 : E14] | with Sinhala Subtitles | පාපොච්චාරණය [සිංහල උපසිරැසි සමඟ]

මේ එකතුවෙන්නේ 14 වෙනි කොටසත් සමගයි. කලින් කොටස කොච්චරනම් වැදගත් කොටසක්ද කියල කියනව නම්,දෙවෙනි කතාමාලාව ආරම්භයේදීම සිද්ධ උන දේවල් වලට ඊයෙ තමයි හොද පිලිතුරක් ලැබුනෙ. ඒත් අන්තිමට කවුරුත් නොහිතපු විදිහට ජෙසී අර දිය ඇල්ලෙන් පැන්නා. ඒවගේම අර පොටෝ එකෙනුත් සෑහෙන ලොකු උදවුවක් උනා. අද කොටස එතන ඉඳන් බලමු. ජෙසී ඇල්ලෙන් …

Read More »

Kyle XY (2006-2009) [S02 : E13] | with Sinhala Subtitles | විශ්වාසයේ අන්තය [සිංහල උපසිරැසි සමඟ]

අද අපි එකතු වෙන්නේ 13 වෙනි කොටසත් සමගයි. කලින් කොටස් වලදී සිද්ද උන දේවල් එක්ක බලද්දී අවසාන කොටස ගොඩක් විශේෂ උනා, මොකද කයිල් ජෙසී ගැන ගොඩාක් දේවල් දැනගත්තා විතරක් නෙමෙයි ජෙසී සියදිවි නසාගන්න ගිය එකෙනුත් ගලවගත්තා. අද කොටසෙදී ටොම් නිදහස් වෙලා යනවා. ඒ වගේම ට්‍රේගර්ලගේ ගෙදර ඇඳිරි නීතිය දාල තියෙන …

Read More »

Kyle XY (2006-2009) [S02 : E12] | with Sinhala Subtitles | සිරකිරීම [සිංහල උපසිරැසි සමඟ]

අද අපි එකතු වෙන්නේ 12 වෙනි කොටස සමගයි. කලින් කොටසෙදී කාර් එකකට අත තියාගෙන නටපු පිස්සුව මතක ඇතිනේ. ඒ වගේම එතනදී කයිල් හොයාගත්තා ජෙසී කියන්නේත් එයා වගේම කෙනෙක් කියලා. හැබැයි ඒ අතරේ ඒ දෙන්නා අතරේ සිද්ද උන දෙයක් නිසා ඇමැන්ඩාගෙත් හිත හොඳටම රිදුනා. අද කොටස ගැන වැඩි යමක් නොකියන එක …

Read More »

Kyle XY (2006-2009) [S02 : E11] | with Sinhala Subtitles | හෙලිවීම [සිංහල උපසිරැසි සමඟ]

අද අපි එකතුවෙන්නේ 11 වෙනි කොටසත් සමගයි. කලින් කොටස්වලදී බේලින්ගේ රහස් දේවල් සොයාගත්ත හැටි මතක ඇතිනේ, ඒවගේම මැඩකෝප් එකේදී සිද්ධ උන දේවලුත්. ඒ වගේම අන්තිමේදී සිද්ධ උන දේ අපි කාටවත් හිතාගන්නවත් බැරි උන දෙයක්. කොහොම හරි කයිල්ගෙයි ජෙසීගෙයි අතරේ සම්බන්ධයක් තියෙනව. ඒ වගේම ටොම්ව තවමත් මැඩකෝප් එකේ හිරකරගෙන ඉන්නේ. ඉතින් …

Read More »

Kyle XY (2006-2009) [S02 : E10] | with Sinhala Subtitles | නිවසේ සතුට [සිංහල උපසිරැසි සමඟ]

අද අපි හමුවෙන්නේ දසවන කොටසින්. එහෙනම් වැඩි කතා නැතුව ඇතුලාන්තය ගැන බලමු. කයිල්ට ඇඩම්ගෙන් ලැබුනු රහසිගත පෙට්ටිය විවෘත කරගන්න බැරිව ලතවෙන අතරේ මැඩකෝප් එකේ ලොක්කා ඒක ඇඟිල්ලක පැලඳගෙන යස අගේට ඉන්නවා. ඒ අතරේ කයිල්ට ආරාධනයක් ලැබෙනව මැඩකෝප් එක බලන්න එන්න කියල. ඉතින් අපි බලමු අද මැඩකෝප් එකේදී මොකද වෙන්නේ කියලා? …

Read More »

Kyle XY (2006-2009) [S02 : E09] | with Sinhala Subtitles | යන්ත්‍රයේ භූතයා [සිංහල උපසිරැසි සමඟ]

අද අපි එක්වන්නේ නමවන කොටසත් එක්කයි. කලින් කොටස් වලදී ඇමැන්ඩා කයිල්ට කැමැත්ත දුන්නා මතක ඇතිනේ.. ඒවගේම ලෝරිට කවුද මන්දා ගැහුවා. ඉතින් අද කතාව එතන ඉඳන්. ලෝරිට ගැහුව සිද්දිය අල්ලගෙන කයිල් දැන් ටොම්ට බනිනව, ඒ අස්සේ ලැබුනු අභිරහස් පනිවිඩය ටොම්ට පෙන්වනව..ඒවගේම මීට වසර පහලවකට පෙර සිසික්ස් එකේ සිද්ධ උනු විශේශ දෙයක් …

Read More »

Kyle XY (2006-2009) [S02 : E08] | with Sinhala Subtitles | කුමක්ද?? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආවා අටවන කොටසත් අරගෙන. වැඩි කතා නැතුව අද කොටස ගැන බලල ඉමු. ලෝරිට කවුරුහරි ගැහුවා කියල දකින්න ඇතිනේ, ඒ වගේම ඩෙක්ලන්ගේ වාහනේට යම් අනතුරු ඇඟවීමලුත් ලැබුනා කියලා දකින්න ඇතිනේ. එතන ඉඳන් අද කතාව බලන්න. එහෙනම් අපි ඊලඟ කොටසින් හමුවෙමු. ජය!         Due to copyright issues, we …

Read More »

Kyle XY (2006-2009) [S02 : E07] | with Sinhala Subtitles | නිදහස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ හත්වෙනි කොටසයි. දැන් කයිල් නියම වැඩකාරයෙක් වෙලා. ඔහුට දැන් හැමදෙයක්ම පුලුවන්. ඒවගේම ට්‍රේගර් මහත්තයටත් දැන් අලුත් රස්සාවක් ලැබුන නිසා ගෙදර ප්‍රශ්න එහෙම විසඳෙයි කියල තමයි හැමෝම හිතාගෙන ඉන්නේ. ඒ වගේම අද තමයි ජෝශ් එයාගේ පලවෙනි පෙම් හමුවට යන්නේ, හැබැයි ඒකට පොඩි බාධකයක් ඇතිවෙනව. ඒ මොකක්ද? …

Read More »

Kyle XY (2006-2009) [S02 : E06] | with Sinhala Subtitles | වටහාගැනීම [සිංහල උපසිරැසි සමඟ]

අද ඔයාලා එකතුවෙන්නේ හයවෙනි කොටසත් සමගයි. කලින් කොටස්වල තිබුනු දේවල් ආයෙ මතක් කරන්න ඕනෙ නෑ කියල හිතනව. කෙලින්ම අද කොටස ගැනම බලමු. අද ජෝශ් කයිල්ට එයාගෙ පෙම්වතියව හදුන්වා දෙනව. ඒවගේම එතනදී කයිල්ට යම් අමුතු දැක්මක් ඇවිත් ඉඟියක් ලබාදෙනව. වැඩිය කතා නැතුව මේක අරගෙනම බලන්න ඒ මොකක්ද කියල. එහෙනම් මීලඟ කොටසින් …

Read More »
error: Alert: Content is protected !!