You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , December 8 2019
Breaking News
Home / Sinhala Subtitle / රනුල ප්‍රශාන්

රනුල ප්‍රශාන්

Good Will Hunting (1997) with Sinhala Subtitle | නිසි මග කරා. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම. මේ sub එකට මට ගොඩක් කල් ගියා. ඒ වෙනුවෙන් හැමෝගෙන්ම මුලින්ම සමාව ඉල්ලලම කතාවට බහින්නම්කො. අදනම් ඔන්න මන් අරන් ආවේ පට්ටම කතාවක්. මන් මෙතෙක් sub කරපු හොදම ෆිල්ම් එක කිව්වොත් වැරද්දක් නැහැ. ඒත් ඉතින් මේක ටිකක් පරණයි. 1997තේ. ඒත් ඉතින් IMDb වල 8.3ක rating එකක් මේකට තියෙනවා. මේකට …

Read More »

Mississippi Grind (2015) with Sinhala Subtitle| වාසනාවේ හිමිකරුවා. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම..අද මම 2015 ඒ කියන්නේ ලගදි ආපු අලුත්ම film එකක් අරන් ආවා,ටිකක් සූදුවට බර අය වෙනුවෙන්ම. මේක comedy වලින් පිරිච්ච drama film එකක්. මිනිත්තු 108ක් පුරා ආතල් එකේ බලන්න පුළුවන් ෆිල්ම් එකක්.. ඒ වගේම මේකට IMDb එකේ 6.5ක rating එකක් තියෙනවා. කතාව ගැනත් චුට්ටක් කියන්නම්කො..මේක ගෙතෙන්නෙ ලොකූ සල්ලි ප්‍රශ්නයක් …

Read More »

Hidden (2015) with Sinhala Subtitle| රෝගයකින් වෙන් නොවූ ආදරය. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම. ටිකක් පරක්කු උනාට සමාවෙන්න. හතුරෙකුටවත් මට වගේ timeline හද හද sub හදන්න නොවේවා කියල ප්‍රර්ථනා කරනවා. මෙදා පාර මන් අරන් ආවේ මේ අවුරුද්දේ නිකුත් වෙච්ච ලස්සන ෆිල්ම් එකක්.  Horror සහ Thriller වර්ගයට අයත් මේ ෆිල්ම් එකට IMDb එකේ 6.4ක rating එකක් ලැබිලා තියෙනවා. ඉතින් නරක වෙන්න බැහැනේ. නේද? මේකේ කතාව ගැනනම් එච්චර කියන්න …

Read More »

SWAT Unit 877 (2015) with Sinhala Subtitle| 887 වන ඒකකය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද, මේක දෙන්නම් ටිකක් කල් ගියා. මොනවා කරන්නද ඉතින් කරදර වෙන්නේ කියලයැ. දුක තමා. අද මම අරන් ආවේ Action, Thriller ගණයන්ට තමයි අයිති වෙන්නේ. IMDB එකේනම් 2.8ක rating එකක් තිබ්බත් හොද ලස්සන ෆිල්ම් එකක්. ප්‍රධාන චරිතය Timothy Woodward Jr. විසින් රග දක්වනවා මේකේ කතාව ගැන ටිකක් කියනවනම් රටේ ප්‍රධානියෙක්ගේ උත්සවේකට …

Read More »

Cop Car (2015) with Sinhala Subtitle| පොලිස් කාරය… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම.. ඔන්න මන් තවත් ෆිල්ම් එකක් අරන් ආවා. Thriller වශයෙන් වර්ග කරන මේකට IMDB 6.4ක rating එකක් තියෙනවා. මේ චිත්රපටිය පුරාම ඉන්නේ චරිත 5ක් වැනි සුළු ප්‍රමාණයක් වීම විශේෂත්වයක්. පොඩි උන් දෙන්නෙකුයි ෂෙරිෆ් කෙනෙකුයි වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. පොඩි උන් දෙන්නට James Freedson-Jackson සහ Hays Wellford පන …

Read More »

Careful What You Wish For (2015) with Sinhala Subtitle|ඔබ බලාපොරොත්තු වන දේ පිළිබද ප්‍රවේශම් වන්න! [සිංහල උපසිරසි සමඟ]

මේක ලස්සන ෆිල්ම් එකක්. ගිම්හාන කාලේදී නිමාඩුවක් ගතකරන්න යන කොල්ලෙකු වටා තමයි මේ කතාව ගොතිලා තියෙන්නේ. ඒ කොල්ලට අහම්බෙන් ලස්සන විවාහක කාන්තාවක් හම්බෙනවා. කොල්ලා එයත්  එක්ක යාලු වෙනවා. ඒ කාන්තාව අතින් ඇයගේ සැමියා ජීවිතක්ෂයට පත් වෙනවා. නමුත් මේ කොල්ල ඒ කාන්තාවට තියෙන ආදරේට ඒක හංගන්න උත්සහ කරනවා. විශේෂ කාන්තාවක් මේ …

Read More »
error: Alert: Content is protected !!