Saturday , October 16 2021
Breaking News

රවිඳු තේනබදු

Wayward Pines [S02:E01] with Sinhala Subtitles |යුධ පාලනය! [සිංහල උපසිරසි සමඟ]

පළවෙනි කතා සමයෙන්:-              අතුරුදන්වුනු නියෝජිතයෙක්, හුදෙකලා නඟරයක්, නඟරය වටවූ විද්‍යුත් තාප්පයක්, කඩකළ නොහැකි නීති හතක්.     1) වේවඩ් පයින්ස්වල ජීවිතය සතුටින් ගෙවන්න.     2) සතුටින් ඉන්න.     3) මහන්සියෙන් වැඩකරන්න.     4)දුරකථනය නාදවෙන හැමවිටම පිළිතුරු දෙන්න.     5) අතීතය …

Read More »

Blindspot [S01 : E23] with Sinhala Subtitles | ෂෙපර්ඩ්!! [සිංහල උපසිරැසි සමඟ]

මාස 7 කට පමණ කලින් NBC නාලිකාවෙ විකාශය ආරම්භ වුනු Blindspot කතාමාලාවෙ පළමු සමයේ අවසානයයි මේ. කොටස් 23 ක් විකාශය වුනත් හැම කොටසක්ම එක වගේ රසවත් වුන නිසා මටත් වැඩි ප්‍රමාදයක් නොකර උපසිරැසිය ගේන්න පුළුවන් වුනා. හැමදාම කමෙන්ටුවක් දාන පිරිසටත් ගොඩක් ස්තූතියි. ඒ අය නැත්නම් මීටත් වඩා උපසිරැසිය ප්‍රමාද වෙයි.  …

Read More »

Blindspot [S01 : E22] with Sinhala Subtitles | රහස්! [සිංහල උපසිරැසි සමඟ]

කතාව අවසානයට තව එක කොටසක් විතරයි තියෙන්නෙ. අද කොටස බැලුවම තේරෙයි කොටස් 22ක් පුරාවටම අපි රැවටීමක් වෙලා තිබුණ කියල. 😛 කොහොම වුනත් Blindspot දෙවෙනි කතාසමයත් මේ වසරෙදිම නිකුත්වෙන්න නියමිතව තියෙනව කියල තමයි තොරතුරු නම් ලැබෙන්නෙ. කොහොම වුනත්, නිකුත්වුන දවසක සිංහල උපසිරැසිය බයිස්කෝප් සිංහලෙන් වෙබ්අඩවියෙන් දකින්න ලැබෙයි. පහුගිය කොටසෙදි ජේන් ඔස්කාර් වෙනුවෙන් …

Read More »

Blindspot [S01 : E21] with Sinhala Subtitles | FBI ප්‍රහාරය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සුපුරුදු විදිහට Blindspot කතාමාලාව එක්ක ආයෙත් හමුවුනා. මේ කොටසත් අවසන් වුනාම තව ඉතුරු කොටස් 2 ක් විතරයි. කොහොමත් දෙවෙනි කතාසමයක් ගැන දැනටමත් දැනුම් දීල තියෙන එකේ හිතන්න පුළුවන් ගොඩක් ගැටළුකාරී විදිහට මේ කතා සමය අවසන් වෙයි කියලා. අද කොටස නම් කරල තියෙන්නෙ “Of Whose Uneasy Route” නමින්. අද …

Read More »

Blindspot [S01 : E20] with Sinhala Subtitles | මායා! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අද Blindspot 20 වැනි කොටස ගෙනාව. තව කොටස් තුනයි ඉතුරු. කොටස් තුනකට මොනා වෙයිද කියන්න නම් දන්නෙ නෑ, ඒත් සෑහෙන වෙනසක් වෙයි වගේ.  😀 අද එක්තරා ගෑණුළමයෙක් ආගිය අතක් නැතුව පාරකින් හමුවෙනව. ඇය තමයි මායා. මායා කියන්නෙ කවුද? ඇයි ඇය පාරකින් හමුවුනේ? අද කට්ටියට ඉතුරුවෙන්නෙ මේවට උත්තර හොයන්න. …

Read More »

Limitless (2015) [S01:E22] with Sinhala Subtitles | අවසානය : දෙවන කොටස..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අවසානයේදි Limitless අවසන් කොටස ගෙනාව. දැන් නම් ගොඩක් අය බලලත් ඇති. නොබලපු අය වෙනුවෙන් උපසිරැසිය ගෙනාව. බ්‍රයන් ෆින්ච් කියන්නෙ සාමාන්‍ය, ස්ථීර රැකියාවක් නැති සාමාන්‍ය කොල්ලෙක්. දවසක් බ්‍රයන්ට පරණ මිත්‍රයෙක් මාර්ගයෙන් සුපිරි මත්ද්‍රව්‍යක් ලැබෙනව. ඒක හඳුන්වන්නෙ NZT නමින්. NZT මත්ද්‍රව්‍ය භාවිතාකලාට පස්සෙ සාමාන්‍ය බ්‍රයන් සුපිරි බ්‍රයන් බවට පත්වෙනව. ඒ …

Read More »

Blindspot [S01 : E19] with Sinhala Subtitles | විද්‍යාලයේ ගැටළුව. [සිංහල උපසිරැසි සමඟ]

අද කොටසෙදි වෙනදට වඩා වෙනස් විදිහට පච්චයක් විසඳන්න ලැබෙන්නෙ ටාෂා ට. ජේන්ගෙ ඇඟේ තියෙන අතක පව්චයක් තමයි අද ගැටළුවට මුලපුරන්නෙ. ඒකෙ කිසියම් අංක කිහිපයක් දකින්න ලැබෙනව. ඒත් ඒව අහඹු අංක විදිහට තිබුණත් ඊටත් වඩා අර්ථයක් තියෙනව කියල ටාෂා හොයාගන්නව. ඒක පස්සෙ හඹාගිහින් කණ්ඩායම ජීවිතය නැතිවෙන ඔන්න මෙන්න තත්වයටත් පත්වෙනව. එහෙනම් අද …

Read More »

Limitless (2015) [S01:E21] with Sinhala Subtitles | අවසානය:පළමු කොටස.! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ප්‍රමාදයක් එක්ක Limitless අවසානයට ආවා. අවසානය කොටස් දෙකක් විදිහට නිකුත්වෙන නිසා මේ කොටසත් ඊළඟ කොටසත් එකට බද්ධවෙනව. ගොඩක් දේවල් සිදුවෙන, ගොඩක් දේවල් වෙනස්වෙම කොටස් දෙකක් වෙයි. මේ වෙද්දි කතාවෙ සෑන්ඩ්ස් ඉන්නෙ FBI අත්අඩංගුවේ. මොරා නිදැල්ලේ. ඒත් සෑන්ඩ්ස්ගෙ, මොරාගෙ කට්ටිය යුද්ධයක් ආරම්භයේ ඉන්නෙ. ඒවගේමයි දැන් බ්‍රයන්ට NZT පාවිච්චිකරන්න හැකියාවක් ඇත්තෙත් …

Read More »

Blindspot [S01 : E18] with Sinhala Subtitles | සිතුවම් හොරකම! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 18 කොටස. මේ කොටස නම් ප්‍රමාදවුනා ගොඩක්. අසනීප තත්වයක් නිසා තමයි ප්‍රමාදවුනේ. අද කලින් කොටසක දකින්න ලැබුණු “රිච් ඩොට් කොම්” ආපහු දකින්න ලැබෙනව. රිච් කැමතිවෙනව දරුණු අපරාධකාරයෙක්ව අල්ලලාදෙන්න සහය දෙන්න. ඒත්… එක කොන්දේසියක් යටතේ. අද කොටස බලන්නකො එහෙනම්. ඉක්මනින්ම Limitless තුලින් හමුවෙමු! ප්‍රමාද නිසා වැඩි දෙයක් කිව්වෙ නෑ… 😛 යනගමන් අදහස් …

Read More »

Blindspot [S01 : E17] with Sinhala Subtitles | පැටර්සන්…. [සිංහල උපසිරැසි සමඟ]

Blindspot කතාමාලාවෙ කොටස් 22න් 17 වැනි කොටස තමයි මේ. එපිය බලලා තවම ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත්වෙලා නැතිනිසා ලිපිය ලියලම ඉන්න හිතුනා. 😀 පහුගිය කොටසෙදි පැටර්සන් තමන්ගෙ හිටපු පෙම්වතා සූදානම්කරපු හැන්දෑවක් ගතකරන්න ගියා. ඒකෙදි තවත් පච්චයක් ගැන ඉඟියක් දැනගන්න ලැබුණා. අද පැටර්සන් ඒ පච්චය විසඳන්න උත්සහ කරනවා. ඒක නිසා ලොකු කරදරයක වැටෙන්නත් …

Read More »

Limitless (2015) [S01:E20] with Sinhala Subtitles | NZT රොබෙකා! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Limitless අවසාන කොටස් තුනට ආවා. තව කොටස් දෙකයි. ඒ කොටස් දෙකම එකට බද්ධවුන කොටස් දෙකක්. ඒත් ඒව විකාශයවෙන්නෙ තවත් සතියක් නිවාඩු අරගෙන තමයි. ඒවටත් හැකි ඉක්මනින් උපසිරැසි ගේන්න උත්සහ කරන්නම්. දැන් බ්‍රයන්ට හා මොරාට එරෙහිව සෑන්ඩ්ස් හා කල්ලිය යුද්ධ ප්‍රකාශකරල ඉවරයි. ඒත් එක්කම රොබෙකාත් බ්‍රයන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශකලා. …

Read More »

Blindspot [S01 : E16] with Sinhala Subtitles | රසායන අවි! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Blindspot 16 වැනි කොටස. තව කොටස් 7 ක් නිකුත්වෙන්න නියමිතයි. අද කොටස නම්කරල තියෙන්නෙ “Any Wounded Thief” කියලා. අද කොටසෙදි පැටර්සන් තමන්ගෙ අතීතය සම්බන්ධව පොඩි පොඩි ව්‍යාකූලතාවලට මුහුණදෙනවා. ඒ අතරෙ ජේන්ටත් තමන්ගෙ අතීතය ගැන සිහිවෙනවා. ඒ අතරෙදි තමයි රසායනික අවි පුරවපු ට්‍රක් රථයකට ප්‍රහාරයක් එල්ලවෙන්නෙ. බලමුකො මොකද වෙන්නෙ කියලා? මම සමුගන්නවා! …

Read More »

Blindspot [S01 : E15] with Sinhala Subtitles | භයානක හතුරෙක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අද Blindspot කතාමාලාවෙ 15 කොටස අරන් ආව. තවත් කොටස් 8යි ඉතුරුවෙලා තියෙන්නෙ. අද කොටස නම්කරල තියෙන්නෙ “Older Cutthroat Canyon” කියල. වෙනදට වඩා වෙනස් හතුරෙක් තමයි අද කතාවට එන්නෙ. අද ජේන් ගෙ පුද්ගලික කෝන්තරයක් පුරවන්න එනව කිව්වනම් වඩාත් නිවැරදියි. අවසන් කොටසෙදි දැක්ක විදිහට රීඩ් කැමරා දර්ශණවලින් දකිනව කාටර්ගෙ රථය වෙන කෙනෙක් …

Read More »

Limitless (2015) [S01:E19] with Sinhala Subtitles | මොරාට එරෙහිව සෑනඩ්ස්! [සිංහල උපසිරැසි සමඟ]

Limitless කතාමාලාවෙ 19 වැනි කොටස ගෙනාවා. ප්‍රමාදය නිසා වැඩිදෙයක් කියන්නෙ නැතුව යන්නම්. අද කොටසෙදි පයිපර් ආපහු නිව්යෝර්ක් වලට එනව ප්‍රතිශක්තිකරණ එන්නත හදාගෙන. ඒත් බ්‍රයන්ට පයිපර්ව මුණගැහෙන්න නම් ලැබෙන්නෙ නෑ. කතාව බලන ගමනම ඇයිද බලන්නකො. ඊට අමතරව බොයිල් ගත්ට NZT පෙත්ත ආපහු දකින්න ලැබෙනව. ඉදිරියේදි ඒකෙන් ප්‍රයෝජනයක් දකින්න ලැබෙයි. 😉 එහෙවම් මම සමුගන්නව. …

Read More »

Blindspot [S01 : E14] with Sinhala Subtitles | නිර්ණාමික තොරතුරු. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අදනම් එපිය ආපු දවසෙම සිංහල උපසිරැසිය දෙන්නත් පුළුවන්කම ලැබුණා. නිවාඩු දවසක් නිසා කොහොමහරි දුන්නා. 😀 හැබැයි ඉතින් අදම Limitless කතාවත් නිකුත්වෙලා තිබුණා. ඒකත් පුළුවන් ඉක්මනට ලබාදෙන්නම්.හුගිය කොටසෙ අවසානයේදි ජේන් ඔස්කාර් එක්ක නෝක්කාඩුවක් ඇතිකරගෙන යනවා. ඒත් එක්කම ඔස්කාර් තවත් පච්චයක් ගැන කියනව. ඒත් ජේන් ඒකට සහයදෙන එක ප්‍රතික්ෂේප කරනව. …

Read More »

Limitless (2015) [S01:E18] with Sinhala Subtitles | ප්‍රතිශක්තිකරණය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද එහෙනම් Limitless 18 කොටස ගෙනාවා. තව කොටස් 4ක් විතරයි තියෙන්නෙ. කතාවෙ අවසානයට එද්දි නම් අමුතු විදිහට ගලාගෙන යන්නෙ. අද අපිට පයිපර් ආපහු දකින්න ලැබෙනව. පයිපර් ප්‍රතිශක්තිකරණ හොයාගෙන බ්‍රයන්ව මොරාගෙන් බේරගන්නව කියල පොරොන්දුවක් දීල ගියානෙ. දැන් බ්‍රයන්ගෙ වැඩ රාජකාරි අවුල්වේගෙන එන නිසා බ්‍රයන් ආපහු පයිපර් ළඟට යනවා. ඇත්තටම පයිපර් …

Read More »

Blindspot [S01 : E13] with Sinhala Subtitles | රුසියානු ඔත්තුකාරයා. [සිංහල උපසිරැසි සමඟ]

අද කොටස නම්කරල තියෙන්නෙ “Erase Weary Youth” නමින්. මේ වෙද්දි imdb 8.1 ක අගයක් ලැබිල තියෙනව. අද අපිට ආයෙත් දකින්න ලැබෙනව FBI ආයතනයේ පරීක්ෂණ පවත්වන ෆිෂර් මහත්මයාව. (පැටර්සන්ගෙන් ප්‍රශ්ණකරන්න ආපු කෙනා) ඇත්තටම නම් අද කොටසෙ පරණ කට්ටිය සෑහෙන ප්‍රමාණයක් ආපහු දකින්න ලැබෙනව. ඒ අතරෙ රුසියානු ඔත්තුකාරයෙක්ව හොයන්න කරන පරීක්ෂණයක් නිසා ජේන් …

Read More »

Limitless (2015) [S01:E17] with Sinhala Subtitles | විදුලි බිඳවැටීම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් විශාල ප්‍රමාදයක් එක්ක Limitless කතාමාලාවෙ 17 වැනි කොටස, “Close Encounters”කොටස ගෙනාව. අද කොටසට imdb 8.9 ක අගයක් ලැබිල තියෙනව. ඉදිරියේදි වෙන දේවල් ගැන කුතුහලයක් ඇතිකරවන කොටසක් නිසා ඉහළ imdb අගයක් ලැබිලා. දැන් ඉතින් අවසානයට ළංවෙන නිසා කතාව කුතුහලය පිරුණ කතාවක් වෙයි. ප්‍රමාදවුන එකේ තවත් වැල්වටාරම් කියන්නෙ නෑ. ඊළඟ …

Read More »

Blindspot [S01 : E12] with Sinhala Subtitles | සුපිරි සොල්දාදුවෝ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සුපුරුදු විදිහට Blindspot කතාමාලාවෙන් නැවතත් හමුවුනා. පළවෙනි කතා සමයෙ බාගයක් අවසන්. කතාව හොඳට නැගල යනව වගේ පෙන්නෙ. 😀 බලමු ඉදිරියේදි මොනාද වෙන්නෙ කියලා. අද කොටස නම්කරල තියෙන්නෙ “Scientists Hollow Fortune” කියලා. මේ වෙද්දි imdb 7.9 ක අගයක් ලැබිල තියෙනව. කතාවට යොදපු නම කියෙව්වම දැනෙන විදිහට අද කතාවෙ සුපිරි …

Read More »

Blindspot [S01 : E11] with Sinhala Subtitles | දූපතේ ගැටළුව. [සිංහල උපසිරැසි සමඟ]

හම්මේ… සෑහෙන කාලෙකට පස්සෙ ඔන්න ගෙනාව පච්චකොටපු ගෑනු ළමයගේ කතාව. 😀 අද කොටස නම්කරල තියෙන්නෙ Cease Forcing Enemy කියලා. imdb අගය 8.8 ක් ලැබිල තියෙනව. අවසන් කොටසෙදි අපි දැක්ක ඇත්තටම ජේන් කියන්නෙ කවුද, කවුද ජේන් ගෙ ඇඟේ පච්චා ගැහුවෙ කියල. ඒකට හේතුව නම් තාම අබිරහසක්. කොහොම වුනත් ඉදිරියට හොඳ හොඳ දේවල් …

Read More »
error: Alert: Content is protected !!