Thursday , October 22 2020
Breaking News

රවිඳු බණ්ඩාර

Attack on Titan AKA Shingeki no kyojin [S1] EP25 Sinhala Subtitles | යෝධයින්ට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]

  ඇනීව අඩගහගෙන එරන් මිකාස සහ ආර්මින් පොලොව යට පැරණි උමගකට යන්න හදනව. ඒ මොකක්වත් නිසාවත් නෙවෙයි. ගැහැණු ටයිටන් ඇනී ලියන්හාට් බව මෙයාලා හොයා ගන්නවා. ඉතින් ටයිටන් කෙනෙක්ට පොලොව යට දගලන්න ඉඩ නැති නිසා ලේසියෙන් අල්ලගන්න පුළුවන්. ඒත් වැඩේ ඇනී ට තේරිලා. එයා උඅමගට එන්නේ නැතුව මහ නගරය මැද්දෙම ටයිටන් …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S1] EP23 & EP24 Sinhala Subtitles | යෝධයින්ට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]

  ගැහැණු ටයිටන් උගුලෙන් බේරිලා වටේ ඉන්න ඔක්කොම සර්වේ කොප්සලා මරනවා. දැන් එරන්ගේ ඉවසීම පැනලා ටයිටන් වෙනවා. තමන්ගේ සගයන් මාරුව එකේ පලිය ගන්න හිතාගෙන එරන් සටන් කරන්නේ සිහි කල්පනාවෙන් නෙවෙයි. ඉතින් ගැහැණු ටයිටන් ලේසියෙන්ම එරන්ගේ ක්ෂුශුම්නාව හපලා එරන්ව කනවා. මේක ඇස් දෙකටම දකින මිකසාට බොහොම වේදනායි. ඒ කොහොම වුනත් අපේ …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S1] EP21 & EP22 Sinhala Subtitles | යෝධයින්ට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]

  ගැහැණු ටයිටන් හිතුවට වඩා බරපතලයි. සර්වේ කොප්ස් එකේ භාගෙට භාගයක් මරා දමමින් එරන්ට කිට්ටු වෙන මේ ගැහැණු ටයිටන් දැකලා එරන්ට මෙහෙම හිතෙනවා. මමත් ටයිටන් වෙලා සටන් කළා නම් හුගක් සොල්දාදුවන්ගේ ජීවිත් බේරෙන්න තිබ්බා කියලා. ඒත් සර්වේ කොප්ස් එකේ අය එර්නට කියලා තිබ්බේ ටයිටන් වෙන්න එපා කියලා. ඉතින් එරන් ඒක …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S1] EP19 & EP20 Sinhala Subtitles | යෝධයින්ට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]

  එරන් කියන විදිහට මේ ටයිටන් පිළිබද සියලු රහස් තම පැරණි ගෙදර බිම් මහලේ තිබෙනවා. ඉතින් මේ ගැන පරීක්ෂා කරන්න සර්වේ කොප්ස් එක මෙහෙයුමක් දියත් කරනවා. මේ ගමන යන අතරතුර විශේෂ දෙයක් සිධු වෙනවා. ඒ තමයි තවත් විකෘති ටයිටන් කෙනෙක් මතු වීමේ. ඒකාගේ පෙනුම ගැහැනියකුට සමානයි. ඒකා ටිකක් බුද්ධිය තියෙන …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S1] EP17 & EP18 Sinhala Subtitles | යෝධයින්ට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]

  එරන්ගේ නඩුව දිනාගත් පසු සර්වේ කොප්ස් එක එයාලගේ දුර පිහිටි බලකොටුවකට එනවා. මෙහෙදී එරන්ට සර්වේ කොප්ස් එකේ එලිට් කණ්ඩය මුණ ගැහෙනවා. මේ සර්වේ කොප්ස් එක ටයිටන් ගැන පර්යේෂණ පවත්තන්න සාම්පල් ටයිටන්ලා අල්ලන් ඇවිත් තියෙනවා. කොහොම වුනත් මේ අල්ලන් ඇවිත් කූඩු කරලා තියෙන ටයිටන්ලා දෙන්නව අභිරහස් ලෙස මරණයට පත් වෙනවා. …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S1] EP15 & EP16 Sinhala Subtitles | යෝධයින්ට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]

  ආර්මින්ගේ වදය නිසාම එරන් හීන ලෝකෙන් ඇහැරිලා එයාට තියෙන මෙහෙයුම කරන්න පටන් ගන්නවා. එරන්ට මග පාදලා දෙන්න එලිට් කණ්ඩයේ හුගක් අය තම ජීවිත කැප කරනවා.කොහොමින් කොහොමහරි එරන් ගල අරන් ගිහිල්ල තාප්පය සීල කරනවා. ඒ වුනාට එරන් තවමත් මිනිස් වර්ගයාට තරජනාත්මකයි. ඉතින් මේ මෙහෙයුමෙන් පස්සේ එරන්ව උසාවි දානවා.එතනදී තමයි එරන්ගේ …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S1] EP13 & EP14 Sinhala Subtitles | යෝධයින්ට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]

  කොමාඩර් පික්සිස් ගේ ඉල්ලීම මත නිදහස් කෙරුණු එරන් ගේ ටයිටන් බලය උදව්වෙන් තාප්පය සීල් කරන්න තමයි දැන් කට්ටියගේ උත්සාහය.ස්කවුට් ලා ටික නගරය ඇතුලේ ඉන්න ටයිටන්ලගේ අවදානය බිදලා ඉන්න කොට එරන් ටයිටන් ස්වරූපය අරගෙන විශාලා ගලක් ඔසවාගෙන ගොස් තාප්පයේ සිදුර මත තියෙන එකයි සැලසුම වුනේ. කොහොම නමුත් එරන් ටයිටන් ස්වරූපයට …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S1] EP11 & EP12 Sinhala Subtitles | යෝධයින්ට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]

  ටයිටන්ලට පැහැර දෙමින් යන ටයිටන් වෙන කවුරුත් නෙවෙයි. ඒ අපේ එරන්. මේක බලන ඔයාලට වගේම කතාවේ යටත් හරිම පුදුමයක්. අර විකුර්තිකයෙක් කියලා හිතපු ටයිටන් ඇතුලේ ඇත්තටම ඉදලා තියෙන්නේ මිනිසෙක්. කොහොමවුනත් එරන් ඒ ටයිටන් ඇගෙන් එලියට ආවම හරිම තෙහෙට්ටුවෙන් ඉන්නේ. ඉතින් මේ එලියට ආව එරන්ව මිකසා දෝතින්ම බදාගෙන අන්න පටන් …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S1] EP09 & EP10 Sinhala Subtitles | යෝධයින්ට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]

  අපිට කලින් කොටසේදී මිකසා සහ එරන්ගේ අතීත කතාව ටිකක් පෙන්නුවා. මිකසා කියන්නේ එරන්ගේ පවුලෙන් හදාගන්න ගත්තු දියණියයි. කොහොම වුනත් එරන් පොඩි කාලේදී මිකසව බේරාගෙන කරපු වීර කම නිසා මිකසා ඒ දවසේ ඉදලම එරන්ට හරිම ලෙන්ගතුයි. ඒකනේ එරන්ගේ පස්සෙන්ම සර්වේ කොප්ස් එකටත් බැදුනේ. කොහොම වුනත් මිකසා තමන්ගේ රාජකාරිය ඉවර කරලා …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S1] EP07 & EP08 Sinhala Subtitles | යෝධයින්ට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]

  කොතරම් පුහුණුවක් ලැබුවත් සර්වේ කොප්ස් එකේ නවකයින් ඇත්තම ටයිටන් කෙනෙක්ට මුහණ දෙන පළමු වතාව. මේ නිසා හැමෝම පණ බයෙන් තමයි සටන් කලේ. කොහොම වුනත් කොලෝසල් ටයිටන් ආයෙමත් තාප්පය කඩලා දානවා. ටයිටන්ලා නගරයට එනවා. මේ පාරත් කලින් වගේම ටයිටන්ලා නගරයේ මිනිසුන්ව හිතු මතේ මරණ කන්න පටන් ගන්නවා. මේ අතරේ අපේ …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S1] EP05 & EP06 Sinhala Subtitles | යෝධයින්ට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]

  ටයිටන්ලා විනාශ කිරීමේ අරමුණින් එරන් සර්වේ කොප්ස් බලකායට බැදෙන්නේ තමන්ගේ පවුල හා සමාන යාළුවන් දෙන්නත් එක්කයි. ඉන් පසුව සර්වේ කොප්ස් එකේදිත් එරන්ට තවත් අලුත් චරිත කිහිපයක් මුණගැහෙනවා. කොහොම වුනත් එරන් කෑ ගහන තරමට වැඩ නෑ කියලා හැමෝම ඉදිරියේ පල් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී සාජන්ට් එයාගේ උපකරණ වල දෝෂයක් තිබෙන …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S1] EP03 & EP04 Sinhala Subtitles | යෝධයින්ට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]

  පලවෙනි සහ දෙවෙනි කොටස් දෙක බැලුවනම් තේරෙයි මේ ටයිටන්ලා කියන ජීවින් කොට්ටාසය කොච්චර බිහිසුණුද කියලා. එක ක්ෂණයකින් සාමකාමී නගරයක් අපායක් බවට පත් කරන්න කොලෝසල් ටයිටන් සහ ආර්මඩ් ටයිටන්ට හැකි වුණා. උන් තාප්ප කඩා දැමීමෙන් නගරය ඇතුලට පැනගත්ත සාමාන්‍ය ටයිටන්ලා රිසි සෙ මිනිසුන් මරන් කන්න පටන්ගත්තා. මේ අතර අපේ එරන්ට …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S1] EP01 & EP02 Sinhala Subtitles | යෝධයින්ට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]

  ඔන්න නැවතත් Anime Series එහෙකට උපසිරැසි අරන් ආවා. ඇත්තම කියනවානම් මේකට උපසිරසියක් දාන්න මම බොහොම කාලයක් ඉදලා පෙරුම් පුරමින් හිටියේ. ඔන්න එහෙම කරලා අන්තිමේදී පලවෙනි සීසන් එක ඉවර කරගත්තා. දැන් ඉතින් දෙවැනි තුන්වෙනි ඒවාට සබ් දාන්න පටන් ගන්න ඕනේ. මේ පාර අරගෙන ආවේ Anime වශයෙන් ලෝකේ පුරාම අතිශය ජනප්‍රිය …

Read More »

ReLIFE [EP 13] Sinhala Subtitles | අවසානය… [සිංහල උපසිරසි සමඟ]

  කලින් කොටසේදී කතාවුනු විදියට හැමෝම යනවා මල්වෙඩි සන්දරශනය බලන්න. කොහොමහරි කට්ටිය ඕගවයි රේනවයි දෙන්නව තනි කරනවා එයාලට කැමත්ත ප්‍රකාෂ කරගන්න දීලා. ඒ දෙන්නත් බොහොම ලැජ්ජා නිසා. කොහොම හරි දෙන්න ඒක කරගන්නව. කට්ටියම සතුටෙන් මල් වෙඩි සංදර්ශනය බලනව. හැම කතාවකම වගේ අන්තිමේදී කට්ටිය සතුටින් සමාදානයෙන් විසිර යනවා……………ඔහොම පොඩ්ඩක් ඉන්න. එතකොට …

Read More »

ReLIFE [EP 11 & 12] Sinhala Subtitles | ඇත්තටම කවුද මේ සකි-සෙන්පායි… [සිංහල උපසිරසි සමඟ]

  කයිසකි රියෝගෙන් අයෙමත් වැඩිහිට වෙන්න අවශ්‍ය කරන බෙහෙත ඉල්ලනවා. රියෝ එයාගේ හේතුව ඇහුවම කියන්නේ එයාට සොහොනක් බලන්න යන්න තියෙනවා කියලයි. ඇත්තටම මේ ෂෝන සකි-සෙන්පායි කියලා කෙනෙක්ගේ. ඒ කයිසකි කලින් වැඩ කරපු සමාගමේ කයිසකිගේ සීනියර්(සෙන්පායි කියන්නේ ඒකනේ). කතාවේ හැටියට මේ සකි කියන කෙනා ඒ සමාගමේ වෙළද නියෝජිත කාන්තාවක්. ඇය මේ …

Read More »

ReLIFE [EP 09 & 10] Sinhala Subtitles | සැබෑ මිතුරුකම පහසුවෙන් පළුදු නොවේ… [සිංහල උපසිරසි සමඟ]

  රේනාගේ කකුලේ තුවාලය නිසා එයා බොහොම ආසාවෙන් යන්න හිටපු හයි ස්කූල් එකේ අවසාන වොලිබෝල් ටූනමන්ට් එකට යන්න බැරි වේගන එන්නේ. එයාගේ කකුලේ තුවාලයට හේතු වුනේ හොනොකගේ අනාරක්ෂිත හැසිරීමයි. හොනොකට ඒක ගැන රේනාගෙන් සමාව ඉල්ලන්න ඕනේ. නමුත් එයාට රේනට මුහුණ දෙන්න බෑ. මේ දෙන්නගේ හැසිරීම දැකපු හිශිරොට තේරෙනවා මොකක් හරි …

Read More »

ReLIFE [EP 07 & 08] Sinhala Subtitles | කයිසකිගේ අතීතයෙන් බිදක්… [සිංහල උපසිරසි සමඟ]

  හත්වන කොටසේදී යෝඅකෙ රියොට කයිසකිව මුණ ගැහෙන හැටි ගැන තමයි පෙන්වන්නේ. ඇත්තටම කයිසකිව ලැබ් එකට හදුන්වලා දෙන්නේ ඔනොයා ඈන්. ඒත් ඇයට කයිසකිගේ සපොර්ටර් වෙන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා තමයි යෝඅකෙට වැඩේ භාර වෙන්නේ. අටවෙනි කොටසේදී ප්‍රධාන අවදානය දීලා තියෙන්නේ ටමරායි හොනොකාට. ඇය වොලිබෝල් වලට කැමති වෙන්න හේතුව සහ …

Read More »

ReLIFE [EP 05 & 06] Sinhala Subtitles | මත භේද දුරලා මිතුරන් වෙමු… [සිංහල උපසිරසි සමඟ]

  මේ කොටසේදී චිසුරු තමන්ගේ බෑග් එක ගත්තේ කවුද කියලා දැනගන්නවා.කරුයි සහ කයිසකි පඩිපෙලින් වැටුන නිසා නර්ස් රූම් එකට දාලා. එතැනදී කරියිට සිහිය ආවම කයිසකි එයාගෙන් බෑග් එක ගැන අහනවා. ඊට පස්සේ එයාට හොද ලේක්චර් එකක් දෙනවා කරපු වැඩේ වැරදියි කියලා. ඒ වගේම චිසිරු ඇත්තටම එයත් එක්ක අමනාප නෑ කියන …

Read More »

ReLIFE [EP 03 & 04] Sinhala Subtitles | සමාජශීලී වීම ජීවත් වීමට අත්‍යවශ්‍ය වේ… [සිංහල උපසිරසි සමඟ]

  අපේ කයිසකි දැන් පාසල් ජීවිතයට හුරු වෙලා. එයාට යාළුවො කිහිප දෙනෙකුත් ඉන්නවා. නමුත් චිසුරු ගැන කියනවනම් ඒක බොහොම වෙනස්. කලින් කොටසේ පෙන්නු විදියට චිසුරුට තවත් කෙනක් එක්ක හරියට හිනා වෙන්නවත් බෑ. සම වයසේ යාලුවෙක්වත් නෑ. කොහොම වුනත් දැන් කයිසකි චිසුරු ගැන අවදානයෙන් ඉන්නේ. කයිසකි එයාට හිනා වෙන්නත් කියලා දෙනවා. …

Read More »

ReLIFE [EP 01 & 02] Sinhala Subtitles | වැරදුණු ජීවිත නැවත හදාගමු… [සිංහල උපසිරසි සමඟ]

  කොනිචිවා මයි වීබ් ප්‍රෙන්ස්! ඔන්න ආයෙමත් අලුත් ඇනිමියක් අරන් මන් අවා. අන්තිමට මම සබ් එකක් දුන්නේ ගිය අවුරුද්දේ. දන්නවනේ ඉතින් ඔය විභාග හුටපට සෙට් වුණාම මේවාට කොයින්ද වෙලාවක්. ඉතින් හුග කාලෙකට පස්සේ තමන්ට කියලා කාලයක් වෙන් වුන තැන මම සබ් එකක් දාන්න ඕනේ කියලා හිතුවා. මේ පාර මම තෝර …

Read More »
error: Alert: Content is protected !!