You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , September 15 2019
Breaking News
Home / Sinhala Subtitle / රවිඳු රුක්ෂාන් (page 11)

රවිඳු රුක්ෂාන්

Something Something… Unnakum Ennakum (2006) with Sinhala Subtitles | ආදරයේ බලමහිමය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් පළවෙනි වාර විභාගයට පස්සේ සබ් එකක් බාරගත්තා. මේ පාර බාරගත්තේ දමිළ හාස්‍ය ගණයට අයත් චිත්‍රපටයක්. මේකට හොද රේටින්ග් එහෙමත් අරගෙන තියෙනවා. මේකට ජෙයම් රවී, ට්‍රිෂා වැනි නලුනිලියන් පිරිසක් රගපානවා. ඇත්තටම මේකට ටොරන්ට් ෆයිල් එකක් සොයාගන්න බැරි වුන නිසා මං ඩවුන්ලෝඩ් කරේ ඔන්ලයින් ෆිල්ම් එකක් IDMපාවිච්චි කරලා.එහෙනම් ඉතින් අපි …

Read More »

The Dark Stranger (2015) with Sinhala Subtitles | දුෂ්ට ආගන්තුකයාගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර අරගෙන ආවේ ටිකක් විතර අමුතුම ආකාරයේ ෆිලුමක්. ඔයාලට ඉතින් තේරෙනවත් ඇතිනේ මේ නමින්ම ස්ට්‍රේන්ජර්…!! මේකට IMDb 4.4 අගයක් තමයි අරගෙන තියෙනවා. එහෙන් මේක 2015 වර්ෂයේ ආපු ෆිල්ම් එකක් එහෙත් වෙබ් අඩවි වලට හොද කොපියක් ඇවිත් තිබෙන්නේ මේ වර්ෂයේ. කතාව ගැන කිව්වොත්,ලීහා කියලා ළමයෙක් ඉන්නවා මෙයාගේ අම්මා සියදිවි හානිකරගන්නවා. …

Read More »

I.T. (2016) with Sinhala Subtitles | තාක්ෂණික වැඩ්ඩෝ [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ ලිපියෙන් The Secret Circle කතා මාලාවෙන් හම්බවෙනවා කිව්වට එහෙමම වුනේ නැහැ මොකද කිව්වොත් දිල්ෂාන් සචින්ත The Containment කතාමාලාවට සබ් කරන්න සෙට් වෙලා. ඉතින් එයා ඒක කරන අතරේ මම ෆිලුමක් බාරගත්තා..!! මේ ෆිලුමට IMDb අගය 5.4ක් ලැබිලා තිබෙනවා.ඒවගේම මේක අයිති වෙන්නේ Mystery/Crimeගණයට. කතාව ගැන කිව්වොත්, මයික් රීගන් කියලා ධනපතියෙක් …

Read More »

Scooby-Doo and the Alien Invaders (2000) with Sinhala Subtitles | ආලවන්ත සකූබි සහ ෂැගි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ගෙනාවා ඇනීමේෂන් ෆිලුමක්. කවුරුත් දන්නවා ඇතිනේ මේ කාර්ටුන් එක. මේක ඇත්තටම කිව්වොත් 2000 ගණන් වල ආපු ෆිල්ම් එකක් එත් හැබැයි මේ ඩබලගේ ජෝක් ඇති තරම් තියෙනවා. වැඩිය කතා නැතිව කතාව පැත්තට හැරේමුකො… මේකට IMDb එහෙම  කියලනම් නැහැ. මේකෙදි ස්කූබි ඇතුළු කණ්ඩායමට විසදන්න වෙන්නේ පිටසක්වලයන්ගේ ප්‍රශ්නයක් ඇත්තටම කිව්වොත් ඇත්ත පිටසක්වලයෝ …

Read More »

The Darkness (2016) with Sinhala Subtitles | අදුරු බලවේගයන් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යහලුවනේ ඉතින්…….ඔන්න  ඉතින් මාත් උපසිරැසයක් කරන්න හිතුනා….මේක මගේ පළවෙනි උපසිරැසය ඇත්තටම කට්ටිය කිව්වොත් මේකට ඉංග්‍රීසි උපසිරසයක් හොයන්න එක එච්චර ලේසි වුනේත් නැහැ.. ගත්ත උපසිරයක්ත් ගොඩක් විතර වැරදි තිබ්බා.. වැඩි කතා නැතිව ෆිල්ම් ඒක පැත්තට හැරෙමුකෝ. මේක ඇත්තටම කිව්වොත් හොල්මන් ෆිලුමක්. මේකට IMDb අගයනම් 4.2 වගේ තමයි අරන් තියෙන්නේ. මේකට …

Read More »
error: Alert: Content is protected !!