You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , September 19 2019
Breaking News
Home / Sinhala Subtitle / රවිඳු රුක්ෂාන් (page 3)

රවිඳු රුක්ෂාන්

Doom Patrol [S01: E12] Sinhala Subtitles | සයිබෝර්ග් බේරාගැනීමෙ මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Doom Patrol කතාමලාවේ 12 වන කොටසයි. මේ කොටස නම් කරන්න හිටියෙ හසන්ත අයිය. නමුත් එයාට වැඩක් වැටිච්ච නිසාවෙන් එපිය කරන්නෙ වුණෙ මට. ඒකයි ටිකක් පරක්කු වුණෙ. කෝමහරි අපි කතාව පැත්තට හැරෙමුකො එහෙනම්. ගිය සතියෙ කොටසින් මතක ඇතිනෙ අන්තිමට සාමන්‍යත්වයෙ කාර්යංශය මගින් සයිබෝර්ග්ව අල්ලගෙන යනවා. ජේන්වත් …

Read More »

Fighting With My Family (2019) Sinhala Subtitles | හිතුවොත් ඕනෙම දෙයක් කරන්න පුළුවන්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්! නැවතත් ඔබ හමුවට පැමිණෙන්නෙ 2019 වර්ෂයෙ තිරගත වෙච්ච Biography | Comedy | Drama | Sport යන කාණ්ඩයට අයත් චිත්‍රපටයක් සමගයි. මේ වනවිට IMDb අගය 7.5 වැනි ඉහළ අගයක් වගේම කුණු තක්කාලි අගය 92% අරගන්න සමත් වෙලා තියෙනවා. විනාඩි 108 පුරාවට දිවෙන මෙම චිත්‍රපටය මේ වනවිට ඩොලර් මිලියන 38 …

Read More »

Cobra Kai (2018-) [S02 : E03] Sinhala Subtitles | උන් එහෙම නම් අපිත් එහෙමයි! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Cobra Kai කතාමලාවේ තෙවන කොටසයි මේ අරගෙන ආවේ. බලමුකො අද කොටසේදී මොකද්ද සිද්ධ වෙන්නෙ කියල. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ. මිගෙල් ජොනීගෙ එහෙම නැත්තම් එයාගෙ සෙන්සේගෙ රහසක් දැනගන්නවා. ඒ තමයි ඔහුගෙ පුතා කීන් කියල. ඒවගේම තමයි ලාරූසෝ තමන්ගෙ ඩොජෝව ගැන ප්‍රචාරක කටයුත්තක් කරනවා. ඒකත් අන්තර්ජාලය හරහා කෝබ්‍රා කයි එකට …

Read More »

Cobra Kai (2018-) [S02 : E02] Sinhala Subtitles | අතීත මතකයන්! [සිංහල උපසිරැසි සමඟ]

2018 වර්ෂයෙ Top IMBb Tv තුළට ඇතුළත් වෙච්ච කතාමලාව මතකයිනෙ. Cobra Kai ගොඩක් ප්‍රේක්ෂකයන්ගෙ සිත දිනාගත් කතාමලාවක්. මේ වනවිට 8.9 රේටින් ප්‍රමාණයක් අරගෙන සමත් වී තිබෙනවා. එහි දෙවන කතා සමය තමයි ඔබ වෙත මේ රැගෙන එන්නෙ. එහෙනම් බලමුකො අද සිද්ධ වෙන්නෙ මොනවද කියල. කලින් කොටසේදී දකින්න ඇතිනෙ ජයග්‍රහණය දිනාගෙන සතුටින් …

Read More »

Doom Patrol [S01: E10] Sinhala Subtitles | බියර්ඩ් හන්ටර්ගෙ පැමිණීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Doom Patrol කතාමාලාවේ 10 වන කොටසයි. එහෙනම් බලමුකො අද කොටසේදී මොකද්ද සිද්ධ වෙන්නෙ කියලා. පසුගිය කොටසින් දකින්න ඇතිනෙ ජේන්ගෙ මනස්ගාත ලෝකයට ගිහින් ආපු ක්ලිෆ් කියනවා “මොන මගුලක්ද් මෙතන සිද්ධ් වුනේ?” කියල. මොකද එතන ලොකු ආරවුලක් ඇතිවෙලා තිබිච්ච බව පෙනෙනවා. ඔන්න ඒකට අද උත්තරෙ ලැබෙයි. හැමෝම …

Read More »

Hanna (2019-) [S01 : E08] Sinhala Subtitles | අවසන් මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් මෙ අපි එකතුවෙන්නේ හැනා කතාමාලාවේ අවසන් කොටසත් සමගයි. දවස් තුනකට කලින් මේක දෙන්න සැලසුම් කරලා හිටියත් මගෙ කිරිඅම්මා හදිසියේ අන්ත්‍රා වීම නිසා මට වැඩේ කරගන්න බැරි උනා. කොහොම උනත් කිවුව හැටියෙම පුලුවන් ඉක්මනට කරලා දෙන්නම් කියලා රවිඳු රුක්ශාන් සහෝදරයා නෑ බෑ නොකියා වැඩේ බාරගත්තා. ඉතින් මේ කරපු උදවුවට …

Read More »

Marvel’s Cloak & Dagger [S02 : E03] Sinhala Subtitles | සුලමුල සොයා යන ගමනෙ.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Cloak And Dagger කතාමාලාවේ තුන්වන කොටසයි. සමාවෙන්න ඕන පරක්කු උනාට. කලින් බාරගත්තු චිත්‍රපට කිහිපයක් තිබිල ඒවා ඉවරයක් කෙරුවා. මුලින් පටන්ගත්තු එක ඉවරයක් කරන්න එපෑ 🙂 අද කොටසේදී දැකගන්න ලැබෙයි ටැන්ඩි සහ ජෝෂප් ක්ලබ් එකේදී සිදුවෙච්ච පහරදීම සහ නැති වෙච්ච කෙල්ලො ටිකව හොයාගෙන යන ගමන. ඒවගේම …

Read More »

The Highwaymen (2019) Sinhala Subtitles | බිහිසුණු අපරාධකරුවන් හඹා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාරක් ඔබ හමුවට එන්නෙ ඉතා අපූරු චිත්‍රපටයක් රැගෙනයි. ඒත් මට මුලින්ම අහන්න ඕන “බොනී සහ ක්ලයිඩි” කියල අපරාධකරුවන් යුවලක් ගැන අහල තියෙනවද? නෑනෙ 🙁 . හරි එහෙනම් අපි චිත්‍රපටය නරඹන්න මේ කවුද කියල හඳුනාගෙන ඉමුකො. බොනී එලිසබත් පාකර් සහ ක්ලයිඩි චෙස්නට් බැරෝ කියන්නෙ පෙම්වතුන් යුවලක්. ඒත් අපි මේ …

Read More »

Arctic (2018) Sinhala Subtitles | බලාපොරොත්තුවක් සොයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නැවතත් ඔබ හමුවට එන්නෙ මෙම වර්ෂයෙදී තිරගත වීම ආරම්භ කෙරුනු චිත්‍රපටය කැටුවයි. චිත්‍රපටය හට මේ වනවිට IMDb අගය 7.3 ක් සහ කුණු තක්කාලි අගය 89% අරගන්න සමත් වෙලා තිබෙනවා. විනාඩි 98 ක් පුරා දිවෙන මෙම චිත්‍රපට අයිති වන්නෙ Adventure | Drama යන කාණ්ඩයටයි. රංගනයෙන් දායක වන්නෙ Polar | …

Read More »

The Silence (2019) Sinhala Subtitles | ලොවක් නිහඬ කළ සත්වයින්…. [සිංහල උපසිරැසි සමඟ]

2018 දෙසැම්බර් මස 11 වනදින චිත්‍රපට ප්‍රේක්ෂක ඔබගෙ සිත් ඇදබැඳගන්න හැකියවාක් ලැබුණු චිත්‍රපටයෙ නම මතකද?? නැද්ද? එහෙනම් ඔබට අපූරු සිනමා අත්දැකීමක් මඟ හැරීගොස් තිබෙනවා ඒකාන්තයි. Netflix ආයතනය මගින් නිකුත් කෙරුණු Bird Box සිනමා පටය තමයි ඒ. බලන්න නොලැබුණු අයට අදම චිත්‍රපටය නරඹන ලෙස යෝජනා කරනවා. එතකොට මේ 2019දී ආපු මෙම …

Read More »

Escape Room (2019) Sinhala Subtitles | ජීවිතයක ඉරණම තීරණය කෙරෙන බිහිසුණු සෙල්ලම.. [සිංහල උපසිරැසි සමඟ]

Escape Room වචනෙ නම් ඇහුවම කට්ටියට වැඩිය මීටර් නැතිව ඇති. හැබැයි ඉතිං එහෙම චිත්‍රපටයක් ආවා මෙම වර්ෂයෙ ජනවාරි මස 4 වන දිනයි. ඉතිං මෙම චිත්‍රපටය හට දැනට IMDb අගය 6.4 ක අගයක් සහ කුණු තක්කාලි නොහොත් Rotten Tomatoes අගය 50% ප්‍රමාණයක් අරගන්න සමත් වෙලා තියෙනවා. මෙය අයිති වෙන්නෙ Mystery | …

Read More »

Doom Patrol [S01: E05] Sinhala Subtitles | නැවතත් අතීතයට.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Doom Patrol කතාමලාවේ 5 වන කොටසයි මේ අරගෙන එන්නෙ. පමාවට හේතුව දන්නව ඇති කියල හිතනව. එහෙනම් කතාව පැත්තට හැරෙමුකො. කලින් දකින්න ඇතිනෙ ඇස ලෝකය විනාශය කරන්න පැමිණෙනවා. කට්ටියට මුකුත් කරගන්න බැරිවෙනවා. ඔක්කොම වගේ මේ නිසා අවුලෙන් ඉන්නෙ. ඒවගේම තමයි මීටත් වඩා අවුලකින් එන්නෙ Mr.නෝබඩි. ඉතිං නෝබඩි මේකට විසඳුමක් …

Read More »

The Crossing (2018) [S01 : E11] Sinhala Subtitles | අවසන් අභිරහස… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කට්ටිය බලාගෙන හිටපු “The Crossing“ කතාමාලාවේ අවාසන කොටසයි මේ රැගෙන ආවේ. පළවෙනි එපියෙදී කිව්ව වගේම මෙහි දෙවැන්නක් ගැන බලාපොරොත්තු තියාගන්නෙපා. අද කොටසින් පසුව මෙම කතාමාලාව අවසන් වෙනවා. එහෙනම් ඉතිං කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටස් ටික මතක් කරන්න ඕන නැහැයි කියල හිතනවා. අද කොටස පටන්ගන්නෙ ජූඩ් සහ රොසාරියො සරණාගතයන් …

Read More »

The Widow [S1:E05] Sinhala Subtitle | තොරතුරු සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් බයිස්කෝප් සිංහල වෙබ්අඩවියෙ 10 සංවත්සරය වෙනුවෙන් පිදෙන IMDb අගය 7.1 ක අගයක් ලබාගැනීමට සහ කුණු තක්කාලි අගය 71% ලබාගැනීමට හැකියාවක් ලැබී ඇති The Widow රූපවාහිනී කතාමලාවේ 5 වන කොටසයි මේ අරගෙන ආවේ. එහෙනම් අපි කතාව දෙසට හැරෙමුකො. අද කොටස ගැන කියනවා නම් ජුඩිත්ගෙ අතීතයෙ වෙච්ච සිදුවීමක් ගැන සඳහන් …

Read More »

The Crossing (2018) [S01 : E05] Sinhala Subtitles | වයස 10 ක පෙර මතකයන්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්?? ඔන්න The Crossing කතාමලාවෙ 5 වන කොටස තමයි මේ රැගෙන ආවේ. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. මොකද ඊළග සිද්ධ වෙන දේ බලනකම් කට්ටිය ඉවසිල්ලක් නැතිව ඇති කියා හිතනවා. අද කොටසේදී පටන්ගන්නෙ වයස 10 කට කලින් සිද්ධ වෙච්ච දෙයක් එක්කයි. ඒ කියන්නෙ “පළවෙනි සංක්‍රමණය” වෙච්ච කාලය. ඔන්න එදා මාෂල් …

Read More »

The Crossing (2018) [S01 : E01] Sinhala Subtitles | අනාගතයෙන් පැමිණි ආගන්තුකයින්… [සිංහල උපසිරැසි සමඟ]

අන්තර්ජාල සිංහල උපසිරැසකරණයෙ මහගෙදර වන “බයිස්කෝප් සිංහලෙන්” ඔවුන්ගෙ 10 වෙනි උපන්දිනය සමරන මොහොතෙ මේ අපේ සූදානම 2018 වර්ෂයෙදී නිකුත් වූ අපූරු විද්‍යා ප්‍රබන්ද රූපවාහිනී කතාමලාවක් ඔබ හමුවට රැගෙන ඒමටයි. හැබැයි මේ සෑම දෙයක්ම කෙනෙකුගෙ සිහිනයක් පමණයි. මේ සිහින සැබෑ වෙන්නෙ මෙවැනි වෙබ් අඩවියක් අපි අතරෙ ඇති නිසා. ඉතිං උපසිරැසකරුවන් ඔබට …

Read More »

Pet Sematary (1989) Sinhala Subtitles | අභිරහස් සුසාන භූමිය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නැවතත් ඔබ වෙත මේ එන්නෙ 1989 වර්ෂයෙ තිරගත වෙච්ච චිත්‍රපටයක් සමගයි. වැඩිය කට්ටිය නම් නොබලයි. ඒත් ඉතිං බලන උදවිය වෙනුවෙන් තමයි මේ අරගෙන ආවේ. සමහරුන්ට නම් අහල පුරුදු ඇති. තවත් සමහරුක් 2019 වර්ෂයෙදී මේ නම අහල තියෙන්නත් පුළුවන් 🙂 . Pet Cemetery කියන්නෙ ස්ටෙෆන් කින්ග් නැමති කෘතවරයාගෙ අතින් …

Read More »

Cobra Kai (2018) [S01 : E03] Sinhala Subtitles | අතීත මතකයන්…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් “කෝබ්‍රා කයි” කතාමලාවක් තෙවන කොටසයි මේ අරගෙන එන්නෙ. එහෙනම් අපි බලමුකො මොකද්ද සිද්ධ වෙන්නෙ කියල. කලින් කොටසේදී දකින්න ඇතිනෙ ලාරූසෝට යකා නැගල ඇවිත් තර්ජනය කරල ගියා. හැබැයි ඉතිං ලෝරන්ස් ඒවා මේ කණෙන් අහල ඒ කණෙන් පිටකරනව වගේ දෙයක් කරන්නෙ. ඔන්න ඉතිං මෙයාලගෙ සටන දැන් තමයි පටන්ගන්නෙ. මොකද එකිනෙකාට …

Read More »

Cobra Kai (2018) [S01 : E02] Sinhala Subtitles | පළමුව පහරදීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනන් නැවතත් ඉතා අපූරු කතාමලාවකට උපසිරැස ලබාගෙන එන්න හැකියාවක් ලැබුණා. කට්ටිය බලලත් ඇති. දැනට මානප 26539 ලබාගනිමින් Top IMDb 250 ඇතුළට ගියපු රූපවාහිනී කතාමාලාවක් වෙනව මෙය. ඒවගේම තමයි කුණු තක්කාලි අගය 100% ලබාගැනීමට සමත් වී තිබෙනවා. මුලින්ම කියන්න ඕන මේකට එකතු කරගත්තු නවෝදනී අක්කිට ස්තූතිවන්ත වෙනවයි කියල. අපි බලමුකො …

Read More »

Crazy Rich Asians (2018) Sinhala Subtitles | මාන්නක්කාර ආසියාතිකයො! [සිංහල උපසිරැසි සමඟ]

රොමැන්ටික් කොමඩියක් බලමුද? නිකන් නෙවෙයි තේරෙන සිංහලෙන්ම? ලිපි කියවන්න කම්මැලි කට්ටියකුත් ඉන්නවනේ. ඒ අය වෙනුවෙන් කෙටියෙන්ම මේ ටික කියන්නම්. මේ අපි ගෙනාවේ Crazy rich asians 2018 කියන දැනට iMDb දර්ශකයේ ලකුණු 7 ක් හිමි කරගෙන ඉන්න, Golden globe සම්මාන 2කට නිර්දේශ වුන, ඒ විතරක් නෙවේ තවත් සම්මාන 37 කට නිර්දේශ වුන, …

Read More »
error: Alert: Content is protected !!