You dont have javascript enabled! Please download Google Chrome!
Monday , September 16 2019
Breaking News
Home / Sinhala Subtitle / රවිඳු රුක්ෂාන් (page 5)

රවිඳු රුක්ෂාන්

Kin (2018) Sinhala Subtitles | අනාගතයෙන් පැමිණි අධිතාක්ෂණික මෙවලම [සිංහල උපසිරැසි සමඟ]

එලයිජා කියන්නෙ අවුරුදු 14 ක් පාසලේදී එක්තරා නොහොබිනා කතා අහන කෙනෙක්.පාසලෙ අනිකුත් ළමයි සියල්ලම වගේ ඔහුට නානාප්‍රකාර විහිළු කරනවා ඔහුගෙ අම්මා ගැන කිය කියා.ඉතින් දවසක් එලයිජා මේ ඉවසන්න බැරිම තැන ඔවුන්ට පාඩමක් උගන්වනවා.ඉතින් ඔහු මෙම සිදුවීම නිසාවෙන් පංති තහනමකට ලක්වෙනවා.ඇත්තම කිව්වොත් එලයිජාගෙ මව ඔහුගෙ ඇත්තම අම්මා නෙමේ.ඔහුට හදාවඩාගන්න අරගත්තු කෙනෙක්.ඒවගේම …

Read More »

DCs Legends of Tomorrow [S04 : E03] Sinhala Subtitles | ජෝන් කොන්ස්ටන්ටීන්ගෙ අතීතය…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Legends Of Tomorrow කතාමාලාවේ තෙවන කොටසයි මේ අරගෙන එන්නේ.ටිකක් පරක්කුයි තමයි ඒ නම් හැබැයි මේ සැරේ ලයින් ගාණත් වැඩිවෙච්ච නිසා.චිත්‍රපටයක් කළා හා සමානයි.ඒවායින් වැඩක් නැහැ අපි කතාව පැත්තට හැරෙමුකො.. කලින් දකින්න ඇතිනේ ලෙජන්ඩ්ලාට මුහුණ දෙන්න සිද්ධ උනේ සුරංගනා ගෝඩ්මදර් කෙනෙක් එක්ක.කොහොමහරි අවසානයේදී ඇයව ආපහු හිටපු දිහාවටම යවනවා.ඒවගේම තමයි …

Read More »

The Haunting Of Hill House [S01 : E05] Sinhala Subtitles | ඇය මමමද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් 2018 වර්ෂයේ ඔක්තෝබර් මස 12 වන දින නෙට්ෆ්ලික් ආයතනය මගින් නිකුත් කෙරුණු මෙම කතාමාලාව මට එකතු වෙන්න හම්බවුණා.හැමෝම වගේ දන්නවනේ ඇතිනේ මේකේ රේටින් 9.0 වගේ අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම මෙය හරිම සුවිශේෂීයි මොකද මිට පෙර හොරර් කතාමාලාවකට මෙවැනි අගයක් අරගන්න සමත් වෙලා නැහැ. අනික කලින් කොටස් …

Read More »

Midnight, Texas [S02 : E02] Sinhala Subtitles | කායිගෙ අස්වාභාවික බලය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Midnight Texas දෙවන කතා සමයෙ දෙවන කොටසයි. ඇත්තටම කිව්වොත් මේ කොටස නම් කරන්න හිටියෙ සොහාන්. නමුත් ඔහුට හොඳටම අසනීපයි. ඒ අසනීපෙ තියාගෙන එයා මේකෙ ටිකක් උපරිම ගහල තිබ්බ. පස්සෙ තමයි මට කරන්න කියල කිව්වෙ. ඒ නිසාම තමයි මේක ටිකක් පරක්කු උනේ. එහෙනම් අපි කතාව පැත්තට …

Read More »

The Chilling Adventures of Sabrina [S01 : E05] Sinhala Subtitles | බැටීබැට් නොහොත් ස්ලීප් ඩීමන්.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සබ්‍රිනාගෙ චාරිකාවේ 5 වන කොටසින් සමගයි මේ හමුවන්නේ.අපි එහෙනම් කතාව පැත්තට හැරෙමුකො. අද කොටසේදී දකින්න ලැබෙයි ස්ලිප් ඩීමන් කෙනෙක්. මේ ඩීමන් කරන්නේ තමන්ගේ ගොදුරු සිහිනයේදීම වද හිංසාවකට ලක් කරන එකයි. කොහොම නමුත් මෙයා නිදහස් වෙන්නේ සබ්‍රිනාගෙ අතින්. අවුරුදු ගාණකට කලින් ස්පෙල්මන්ලා මේ යක්ෂයාව එම ඇක්රොන් ආකෘතිය ඇතුළේ හිර කරනවා. …

Read More »

DCs Legends of Tomorrow [S04 : E02] Sinhala Subtitles | මායා දඩයම…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Legends Of Tomorrow කතාමාලාවේ දෙවන කොටස සමගයි මේ අරගෙන ආවේ.”ඔව්,ඔව්” ටිකක් නෙමේ ගොඩක්ම වගේ පරක්කුයි තමයි.ඒකට හේතුව වුණේ මේක එන්නත් කලින් අලුත් කතාමලාවක් කරගන්න බාරගත්තා.ඉතින් මුලින්ම අරගත්තු වැඩේ ඉවරයක් කරගන්න එපැයි ඊට පස්සේ ආපු එක කරන්න කලියෙන්.ඉතින් ඒ වැඩේ කරගන්න දවස් තුනක් වගේ ගියා.ඉතිං සිකුරාදා තමයි මේකට උපසිරැස …

Read More »

The Chilling Adventures of Sabrina [S01 : E01] Sinhala Subtitles | දෙලොවක අතරමං වුණු සබ්‍රිනා මායාකාරී… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ පාරත් වගේ අලුත්ම කතාමලාවක් අරගෙන එන්නයි මේ සුදානම.නම නම් අහල පුරුදු නැතිව ඇති සමහරුක්ට. මං හිතනවා සමහරු ”Riverdale” බලලා ඇති කියලා. අන්න එම කතාමාලාවේ Spin-Off කතාමාලාව තමයි මෙය. ඒවගේම තමයි මෙය Netflix ආයතනයේ වැඩක්. දැනට සියලුම කොටස් වාගේ අන්තර්ජාලයෙන් අරගන්න හැකියාව තියෙනවා. ඒවගේම තමයි ලිපියේදී මම කොමික් …

Read More »

Midnight, Texas [S02 : E01] Sinhala Subtitles | සෙල්ලම දැනුයි පටන්ගත්තෙ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සූදානම් වෙන්නෙ ගිය අවුරුද්දේ ඔයාලට අරගෙන ආපු අපූරු කතාමාලාවක දෙවැනි කතා සමය අරගෙන එන්නයි. Midnight, Texsas පළමු සමය බලපු කෙනෙකුට නම් ඉතින් කතාව ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනි වෙන නැහැ. ඒත් බලපු නොබලපු හැමෝටම මතක් වෙන්නත් එක්ක, දෙවැනි කතා සමයට මුල පුරන්න කලියෙන් අපි පළමු කතාසමයේ අවසන් …

Read More »

DCs Legends of Tomorrow [S04 : E01] Sinhala Subtitles | ලෙජන්ඩ්ලා නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් වැඩි ඉල්ලුමක් තියෙන කතාමාලාවකටයි මේ උපසිරැසලබාදීමට යන්නේ.මුලින්ම කියන්න මේකට වීඩියෝ පිටපතක් එන්නේ අගහරුවදා උදේ 8.00 වගේ නමුත් ඉංග්‍රීසි උපසිරැසයක් එනකොට හවස් වෙනවා.ඉතින් බදාදා දිනයේදී උපසිරැසය ලබාදෙන්න ගොඩක්ම උත්සහ කරනවා. ඒවගේම තමයි දවසක් දෙකක් වගේ පරක්කු උනොත් එහෙම ”කරන්න බැරි නම් වෙන එකෙක්ට දියන්” කියන්න එපා.මොකද එහෙම කෙනෙක් ඉන්නවා නම් …

Read More »

Searching (2018) Sinhala Subtitles | තම දියණිය සොයා… [සිංහල උපසිරැසි සමඟ]

වර්තමාන යුගයෙ මිනිස් ජීවිත ගොඩනැගෙන්නේ ඉතා වේගවත් වගේම ඉතා කාර්යබහුලවයි.දැන් ඉතින් අපි සැමටම වගේ හුරු පුරුදු නවීන ක්‍රමවේදයන් තිබෙනවා.එවැනි දේවල් මගින් මිනිස් වැඩකටයුතු ඉතා පහසුව කරගන්නන හැකියාවක් ලැබී තිබෙනවා.ඉතින් අද සිටිනා නවීන පරම්පරාවට මෙම නවීන වෙන තාක්ෂණය හොදට වගේම නරකටත් හිටිනවා.මෙවැනි තාක්ෂනය නිසාවෙන් පාසල් යන දරුවෙකුගෙ ජීවිතය සම්පුර්ණයෙන්ම විනාශ වීමට …

Read More »

The Slender Man (2018) Sinhala Subtitles | මිනිසුන්ව බිලිගැනීමට පැමිණෙන ස්ලෙන්ඩර් මිනිහා…[සිංහල උපසිරැසි සමඟ]

“ස්ලෙන්ඩර් මෑන් හට විවිධ ආකාරයේ රූපාකාර මගින් පැමිණෙන්න හැකිය. “සමහර උදවිය කියනවා ඔහුගෙ ගොදුරු, වලට මරු කටින් ගැලවිලා යන්න බැරි විදියේ වශිකාරක බලයක් තියෙනවලු. “ඔහුගේ මුලාරම්භාය සහ අභිප්‍රාය සම්පුර්ණයෙන්ම අප්‍රසිද්ධ අතර, “ඔහු අහිංසක තරුණ ජීවිත බිලි අරගන්නවා. “ඔබ ඔහුව එක පාරක් දුටුවොත්, ඔබ ඔහුගේ වෙනවා. “සමහරුක්ව ඔහු රැගෙන යනවා, සමහරුක්ව …

Read More »

Apostle (2018) Sinhala Subtitles | තම සහෝදරිය සොයා බිහිසුණු දුපතකට… [සිංහල උපසිරැසි සමඟ]

අන්ධ විශ්වාසය කියන වචනය අතීතයෙ සිට මේ වෙනකම්ම බෙහෙවින් ප්‍රසිද්ධ වචනයක් වෙනවා. අතීතය ගැන කතා කරොත් විවිධ ආකාරයෙ අන්ධ විශ්වාසයන් පැවැතුණා. මෙවැනි දේවල් පසු පස යෑම නිසාවෙන් මිනිසුන් විසින්ම තමන්ගේ ජීවිතයද අනිත් සියල්ලන්ගෙම ජීවිතද අවුල් කරගන්නවා. ඒවගේම තමයි අද කාලේ වගේ ඉස්සර කාලෙත් මිනිසුන් දෙවියන්ව බෙහෙවින් විශ්වාස කළා. එවැනි දේවල් වලින් …

Read More »

Hold the Dark (2018) Sinhala Subtitles | අන්ධකාරයෙ මංපෙත… [සිංහල උපසිරැසි සමඟ]

හිතාදර Mr.කෝර් දවස් තුනකට කලින්, මගේ පුතා වන බෙයිලිව වෘකයන් විසින් ඩැහැගෙන ගියා. එම සිද්ධයම මෙහෙදී දෙපාරක්ම වාගේ සිද්ධ වුණා. ගමේ සිටින කවුරුත්ම වාගේ උන්ව දඩයම් කරේ නැහැ ඒවගේම මම මෙහෙ තනිවෙලා. මම ඔබතුමාගේ පොත කියෙව්වා. මම දන්නවා ඔබතුමා කලිනුත් මෙවැනි දේවල් කරලා තියෙන බව. මගේ හිත කියන්නෙම… ඔබතුමාට මෙය …

Read More »

Money Heist aka La casa de papel [S02 : E02] Sinhala Subtitles | කණ්ඩායම් ගැටුම්… [සිංහල උපසිරැසි සමඟ]

ඕන්න එහෙනම් පුළුවන් ඉක්මණින්ම වගේ ඊළග කොටසත් අරගෙන ආව.අපි බලමු එහෙනම් සිද්ධ වෙන දේ, කලින් කොටසේදී දකින්න ඇතිනේ ටෝකියෝ මුළු කණ්ඩායම දෙකට කඩනවා.ඒකෙන් වෙන්නේ ටෝකියෝ,ඩෙන්වර් සහ රියෝ එක පැත්තකට යන එක අනිත් පැත්තට බර්ලින්,මොස්කව් සහ නයිරෝබි.ඉතින් අන්තිමට ටෝකියෝ බර්ලින්ව අල්ලගෙන්නව. ඔහුගෙන් ප්‍රශ්න කරනවා මොකක්ද අර අමතර සැළැස්ම ගැන.හැබැයි මෙයා කටක් …

Read More »

Money Heist aka La casa de papel [S02 : E01] Sinhala Subtitles | අමතර සැළැස්ම… [සිංහල උපසිරැසි සමඟ]

ඕන්න එහෙනම් මේ අරගෙන එන්නේ කිහිප දෙනෙක්ගේ ඉල්ලුමක් තිබ්බ කතාමාලාවේ දෙවැනි අදියරයි. තරිදු සහෝදරයාට ගොඩක් කාර්යභාහුල වීමෙන් තමයි මේක කරගන්න බැරිවෙලා තිබ්බේ. කොහොමහරි එයාට කරන උදව්වක් වශයෙන් මම කොටස් දෙකක් බාරගත්තා ඉතුරු ටික ඔහු අරගෙන ඒවි. එහෙනම් අපි බලමු මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. මේ වෙනකොට මංකොල්ලයේ කීප දෙනෙක්වම අහුවෙලා ඉවරයි.ඒ …

Read More »

The Toybox (2018) Sinhala Subtitles | බිහිසුණු මිනීමරුවෙකුගේ අත්භූත සෙල්ලම් බඩුව [සිංහල උපසිරැසි සමඟ]

ඕන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ 2018 වර්ෂයේ තිරගත වෙච්ච Horror,Thriller කාණ්ඩයට අයත් චිත්‍රපටයක්. IMDb අගය නම් 4.4 තමයි අරගන්න සමත් වෙලා තියෙනවා.ඒවගේම තමයි මෙයට රංගනයට දායක වන්නේ Denise Richards, Mischa Barton, Jeff Denton, Brian Nagel, Greg Violand සහ Matt Mercer යන නළු කැලයි.එහෙනම් අපි චිත්‍රපටය පැත්තට හැරෙමුකො, ස්ටීව් සහ …

Read More »

Marvels Luke Cage [S02 : E10] Sinhala Subtitles | ලූක් කේජ් සහ අයන් ෆිස්ට් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ලූක් කේජ් 10 වෙනි කොටසයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. කලින් කොටසේදී දකින්න ඇතිනෙ බුෂ්මාස්ටර් තමන්වම පුපුරවගන්නවා.කොහොමහරි මෙයා මෙතනින් පැනල යනව.ඔය කොහොමහරි මිනිස්සුන්ට මේක ලොකු ප්‍රශ්නයක් මොකද බුලට්පෘෆ් කෙනා බුෂ්මාස්ටර්ගෙන් කන නිසා.ඔන්න ඔය අතරෙ තමා ඩැනී කතාවට පිවිසෙන්නෙ.ඩැනී ලූක්ට ඉගියක් දෙනව. ඒකෙන් තමයි මෙයාලා බුෂ්මාස්ටර් …

Read More »

Hunting Emma (2017) AKA Jagveld Sinhala Subtitles | කාන්තාරයක සිරවී… [සිංහල උපසිරැසි සමඟ]

තාත්තා කියන්නේ තමන්ගේ දරුවන්ට ගොඩක් ආදරය කරන වගේම ඔවුන්ගේ ආරක්ෂා සදහා හැම කපකිරිමක්ම කරන පුත්ගලයෙක්.ඔවුන් තම දරුවන් හට ඔවුන් දන්නා සෑම දෙයක්ම වගේ කියා දෙනවා ඉදිරියේදී මුහුණ දෙන හැමදේකටම මුහුණ දීම සදහා.ඇත්තටම ඔහු තමන්ගේ දරුවන් වෙනුවෙන් විශාල කර්තාව්‍යක් ඉෂ්ට කරන කෙනෙක්.ඕන්න ඔය කිව්වා වගේ කෙනෙක් තමයි ජින්ක්ස් කියන්නෙත්.ඔහු කලින් හිටියේ …

Read More »

The Innocents [S01 : E04] Sinhala Subtitles | ඩේබ්රො… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ The Innocents කතාමාලාවේ හතරවන කොටසයි.අපි බලමු මොකද වෙන්නේ කියලා. ගිය සතියේ කොටසින් දකින්න ඇතිනේ ජූන් පාටියකට ගිහින් වෙච්ච හරිය. ඒවගේම තමයි ස්ටයිනර්ලා මැයගේ පස්සෙන් පන්නන එක නවත්තන්නෙම නැහැ.අද කොටසින් සිද්ධ වෙන්නේ හැරී ජූන්ට මේ සිද්ධ වෙන දේ පිළිබදව තවත් විස්තර සෙවීම සදහා ඉස්පිරිතාලෙකට ගොඩ වෙනවා. …

Read More »

The Innocents [S01 : E01] Sinhala Subtitles | නොසිතු ආරම්භය… [සිංහල උපසිරසි සමඟ]

  ඕන්න එහෙනම් මේ සුදානම තවත් අලුත් රූපවාහනි කතමලාවකට උපසිරැස ලබාදීමයි.මෙය විකාශනය ආරම්භ වුණේ ඊයේ. සියලුම කොටස් මේ වෙනකොටත් අන්තර්ජාලය හට නිකුත් ඇත. ඒවගේම තමයි මේක Netflix බ්‍රිතාන්‍ය කතාමලාවක්. රේටින් ගැන කිව්වොත් එහෙම මම මේ ලිපිය ගහනකොටත් IMDb 6.8 ගාණක් වගේම Rotten Tomatoes අගය 80% ප්‍රමාණයක් ලබාගැනීමට සමත් වෙලා තිබෙනවා. …

Read More »
error: Alert: Content is protected !!