You dont have javascript enabled! Please download Google Chrome!
Friday , September 20 2019
Breaking News
Home / Sinhala Subtitle / රවිඳු සංදීප

රවිඳු සංදීප

Sila Samayangalil (2016) Sinhala Subtitles | සමහර වේලාවන්හීදී… [සිංහල උපසිරසි සමඟ]

මේ වන විට මිලියන 34 කට වැඩි ජීවිත සංඛ්‍යාවක් HIV රෝගයට හිමි කම් කියයි. HIV ලෝකයේ වඩාත් ප්‍රසිද්ධ සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස වර්තමානයේ සලකනු ලබයි. ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් වර්තමාන HIV ජනගහනය මිලියන 37 ක් පමණ බව පවසයි. 2014 දී මිලියන 2.2 ක ජනතාව HIV ආසාදනයට ගොදුරු වී ඇත. ජාතික ආධාරක …

Read More »

Semma Botha Aagatha (2018) Sinhala Subtitles | හුඟක් වෙරි වෙලා මේ වගේ වැඩ නම් කරන්න එපා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ, මං මුලින් සමාව ඉල්ලනවා මේක දෙන්න පොඩ්ඩක් පරක්කු වෙච්ච එකට. වැඩ රාජ කාරි මැද මේකට ගොඩාක් අමාරුවෙන් තමා කාලය Manage කරගෙන කොහොම හරි අන්තිමේදී සබ් එකත් ඉවර කලේ, Internet එකේ තිබුන සබ් එකත් ගොඩාක් අවුල් වෙලා තමයි තිබුනේ, ඊට පස්සේ සේරම ටික අන්තිමේදී ලයින් ගගහා හදන්නත් වුනා. සමහර …

Read More »

Pachaikili Muthucharam (2007) Sinhala Subtitles | වෙන කෙනෙකුගේ පහස ලබා ගන්න ගිහිං කර ගත්ත හදියක් [සිංහල උපසිරසි සමඟ]

පරණ දමිල චිත්‍රපට වලට කැමති උදවියට ඔන්න තවත් සුපිරි ෆිල්මක් අරගෙන ආවා. ඉන්දියාවේ පරන නළුවකු වන සරත් කුමාර් සහ ප්‍රධාන නිළිය වන ඇන්ඩ්‍රියා සහ ජෝතිකා රඟන මෙම චිත්‍රපටය අධ්‍යක්ශනය කරන්නේ ඉන්දියාවේ සුපිරි අධ්‍යක්ශකයකු වන ගෞතම් මේනන් විසිනි. මෙම අධ්‍යක්ශක වරයාගේ කලින් චිත්‍රපට බලලා තියෙන කට්ටිය දන්නවා ඇති මොහුගේ චිත්‍රපට වල …

Read More »

Mounam Pesiyadhe (2002) Sinhala Subtitles | අවංක ආදරය පරාජය නොවනු ඇත [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ, මම අද ඔයාලට අරගෙන ආවේ ඉන්දියාවේ සුපිරි නළුවෙකු වන සුර්යා ගේ පොඩ්ඩක් පරණ ආදර කතා වලට කැමති අය වෙනුවෙන් ෆිලුමක් තමයි අරගෙන ආවේ. මේකට සබ් එක කරන්න මට අදහසක් තිබුනේ නැහැ. මගෙන් OshankaNW කියන කෙනා මේ ෆිලුමට සබ් එක කරන්න කියලා ඉල්ලිමක් කරලා තිබුනා, ඉතින් ඒ ගැන පොඩ්ඩක් …

Read More »

Iravukku Aayiram Kangal (2018) with Sinhala Subtitles | රැයකට ඇස් දහසක් ඇත [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආයෙමත් ඉතා ඉක්මනටම මාගේ ඊලඟ උපසිරැසි නිර්මානයත් අරන් ආවා. ඉතින් දැන් මම අරගෙන ආවේ ඉන්දියාවේ නැගී එන නළුවන් අතරින් ඉදිරියෙන් ඉන්න කෙනෙක් වන Arulnithi ගේ මේ අවුරුද්දේ නිකුත් වුන චිත්‍රපටයක් තමයි අද ගෙනාවේ. මේ නළුවාගේ චිත්‍රපට ගොඩාක් තිබුනත් මොහුගේ කඩයීම් චිත්‍රපට තුනයි තියෙන්නේ. කලින් ඒ චිත්‍රපට දෙකටම මම තමා …

Read More »

Thulluvadho Ilamai (2002) with Sinhala Subtitles | පලවෙනි රාජකාරිය තම පවුල කරගන්න [සිංහල උපසිරසි සමඟ]

හායි යාලුවනේ, කොහොමද? ගොඩ කාලයකින් නේද? සමහර අය නම් මාව දන්නවත් ඇතියි, නමුත් සමහර අය බලනවා ඇති මම කවුද කියලා. මම මීට අවුරුද්දකට කලින් විතර තමයි අවසාන වතාවට සබ් එකක් කෙරුවේ. (අවුරුද්දකටත් වැඩිද මන්දා). කෙසේ නමුත් මේක මාගේ 37 වන උපසිරැසි නිර්මානයයි. ඉතින් අද මම අරගෙන ආවේ පොඩ්ඩක් පරන ගොඩාක් …

Read More »

Joker (2016) with Sinhala Subtitles | උසස් නිලධාරින් කරන අහිතකර වැඩ නිසා අවසානයේ වන්දි ගෙවීමට සිදු වන්නේ අහිංසක ජනයා ය [සිංහල උපසිරසි සමඟ]

මම ගොඩ කාලෙකට පස්සේ ඉන්දියාවේ පොඩි Budjet එහෙකින් නිපදවූ අලුත් නළු නිලියන් පිරිසක් රඟන වැඩිය ජනප්‍රිය නොවූ නමුත් හොඳ පද රචනයක් සහිත මේ වසරේ නිකුත් වුන ලස්සන කතාවක් තමා අද මම ගෙනාවේ. මෙහි සබ් එක කරන්න භාර ගත්තේ ඔක්තෝම්බර් 23 වෙනිදා, ඉතින් මට වැඩ රාජකාරි ගොඩාක් එක දිගට වැටුන නිසා …

Read More »

Sawaari (2016) with Sinhala Subtitles| ගමන පැහැදිලියි නමුත් යන්නේ පරිස්සමෙන් [සිංහල උපසිරසි සමඟ]

හායි යාලුවනේ, ඉතා ඉක්මනින් තවත් චිත්‍රපටයකට සබක් ගෙනාව ඔන්න මම, මේ චිත්‍රපටය කරන්න මට කිසිම අදහසක් තිබුනේ නැහැ, නවක නළු පිරිසක් සහ අලුත් අධ්‍යක්ෂ වරයෙක් හිටපු නිසා. නමුත් මට අහම්බෙන් මේ චිත්‍රපටය බලන්න සිදු වුනා, ඉතින් මේ චිත්‍රපටය භාගයක් බල බලා ඉන්නකොට සුපිරි එකක් වගේ තේරුනා, ඉතින් සම්පුර්ණයෙන්ම ඒක බලන්නත් …

Read More »

Uriyadi (2016) with Sinhala Subtitles| කැලයක් ගිනි තැබීමට පොඩි ගිනි කූරකුත් ප්‍රමාණවත්. [සිංහල උපසිරසි සමඟ]

හායි යාළුවනේ, මම අදත් ගෙනාවේ සුපුරුදු පරිදිම දෙමළ එකක් තමා ඉතින්. අධ්‍යක්ෂයන, නිෂ්පාදනය සහ ප්‍රධාන චරිතය යන තුනම එක්කෙනෙකු තමා මේ චිත්‍රපටයට දායක වෙලා තියෙන්නේ. ඒ තමයි Vijay Kumar. මෙහි සංගීත අධ්‍යක්ෂයන Masala Coffee වන නවයකයෙකු විසින් සිදු කර ඇති අතර මෙහි Imdb Rating එකත් සැලකිය යුතු මට්ටමක තියෙනවා එහි …

Read More »

Unnodu Ka (2016) with Sinhala Subtitles| බිත්තරය තමා බෝම්බය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අදත් මම දමිල චිත්‍රපටයක් තමා අරගෙන ආවේ, මේක තිරගත වුනේ 2016 වසරේ මැයි 13 වෙනිදා, පොඩ්ඩක් පරක්කු වුනා මේ සලරුව කරන්න.මේකේ රංගනයට දායක වෙලා ඉන්න නළු නිලියන් සමහර අයව නම් ගොඩාක් චිත්‍රපට වල දැකලා ඇතියි කියලා හිතනවා, මෙහි ප්‍රධාන නළුවා වන ආරි මිට කලින්  2014 නිකුත් වුන Nedunchaalai චිත්‍රපටයේ …

Read More »

Manithan (2016) with Sinhala Subtitles|මුදල්ද ජය ගන්නේ නැතිනම් යුක්තියද? [සිංහල උපසිරසි සමඟ]

ගොඩ කාලෙකින් තමයි මේ පැත්තේ එන්න පුළුවන් වුනේ, මොනවා කරන්නද වැඩ වැඩි අෆ්ෆා… මටත් ආසයි දිගට අරහට සබ් එහෙම දාන්න, මොනවා කරන්නද වෙලාවක් නැති එකනේ තියෙන්නේ. ඉතින් මම අද අරගෙන ආවේ 2016 අවුරුද්දේ අප්‍රේල් 29 වෙනිදා තිරගත වීමට ආරම්භ වූ “Manithan” කියන චිත්‍රපටය අරගෙනය, එහි සිංහල තේරුම “පුද්ගලයෙකු” යන වගයි. …

Read More »

Pasanga 2 (2015) with Sinhala Subtitle | ළමයින්ගේ ලෝකය… [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…! ආයෙත් මම ඔන්න බයිස්කෝප් අඩවියට ගොඩ වෙනවා තවත් සිනමා සලරුවක් රැගෙන ඔබ හමුවට. අද මම තනියම නෙවෙයි මේ උපසිරැසිය ඔය ගොල්ලන්ට අරගෙන එන්නේ. රවිඳු සංදීප සහෝ එක්කලා එකතු වෙලා තමයි මේ උපසිරසි ගැන්වීම මට කරන්න උනේ, සම්පූර්ණ චිත්‍රපටියම කරන්න කාලය නොමැතිකම නිසා. නමුත් මං බාරගත්තු භාගය කරන්නත් පට්ට …

Read More »

Inji Iduppazhagi (2015) with Sinhala Subtitles|කෙට්ටු වෙන්න මේ වගේ වැඩත් කරනවානේ… [සිංහල උපසිරසි සමඟ]

අද මං ගෙනාවේ 2015 නොවැම්බර් මස නිකුත් වුන ඔබ කවුරුත් දන්නා ඉන්දියාවේ සුපිරි නළුවෙක් වන ආර්යා සහ ප්‍රධාන නිලි අනුෂ්කා ශෙට්ටි විසින් රඟන Inji Iduppazhagi චිත්‍රපටය අරගෙනය. මෙය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ Prakash Kovelamudi විසිනි. මෙහි Imdb Rating එක 6.1 අරගෙන තියෙනවා. ඉතින් මෙහි සංගීත අධ්‍යක්ෂණය කරනු ලබන්නේ M. M. Keeravani …

Read More »

Oru Naal Iravil (2015) with Sinhala Subtitles| දවසක් රාත්‍රී කාලයේදී සිදු වුන වින්නැහියක්…!!! [සිංහල උපසිරසි සමඟ]

හෙලෝ යාලුවනේ, කොහොමද ඉතින්. මම අද අරගෙන ආවේ 2015 වර්ෂයේ නිකුත් වුන ලොකු බජට් එහෙකින් නැතිව සුළු මුදලකින් නිර්මාණය වුන සුපිරි කතාවක් ඇතුලත් චිත්‍රපටයක් අරගෙනය. ඉතින් මෙම චිත්‍රපටය ගෙදර ගෘහමුලිකයින් වන තාත්තලා හැමෝම බලන්න ඕනේ කියලා ඉල්ලා සිටින අතර අද කාලෙට හරි යන සුපිරි ආදර්ශමත් කතාවක් කිව්වා නම් ගොඩාක් නිවැරදි, …

Read More »

Uppu Karuvaadu (2015) with Sinhala Subtitles | ලුණුයි, කරවලයි…!!! [සිංහල උපසිරසි සමඟ]

හෙලෝ යාලුවනේ, මේක නම් ගොඩාක් පරක්කු වුනා කියලා තමයි මට හිතෙන්නේ, මොකද මේ දවස් ටිකේ වැඩ ගොඩාක් වැඩියි වුනා, මොකද මේ ටිකේම මං ගෙදර හිටියෙම නැහැ, වැඩ වලට අරහෙට මෙහෙට යන්න සිදු වුනා. මෙය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ රාධා මෝහන් විසිනි, මෙහි සංගීත අධ්‍යක්ෂණය ස්ටීව් වට්ස් විසින් සිදු කර ඇත. ඉතින් මෙහි …

Read More »

Inji Murappa (2015) with Sinhala Subtitles | ඉංජි මුරප්පා…!!! [සිංහල උපසිරසි සමඟ]

යාලුවනේ කොහොමද ඉතින් මම අද අරගෙන ආවේ 2015 නිකුත් වුන අලුත්ම දමිල චිත්‍රපටයක්, මෙම චිත්‍රපටයේ රඟදක්වන සමහර අය නැතිව ගොඩාක් අය ඔබ මීට කලින් දැකලා නැතිව ඇතියි, මොකද මමත් දැක්කේ මේ චිත්‍රපටයෙන් තමයි, සබ් එකක් මෙතෙක් කොහෙවත් නොතිබුන නිසා ලයින් ගහලා තමයි මට මේ වැඩේ කරන්න වුනේ, ඉතින් මම කිව්වානේ …

Read More »

Vedalam (2015) with Sinhala Subtitles | සෙනෙහසට වහ වැටී වෙනස් වුන මැරයා. [සිංහල උපසිරසි සමඟ]

සඳුන් ධනුෂ්ක සොයුරාගේ ලිපිය හැමෝටම ආයුබෝවන්…..! ඉතින් උපසිරැසිය කරල ඉවර වුනහම තමයි දැක්කේ අරුම පුදුම සිදුවීමක්. මෙන්න බයිස්කෝප් එකේ ෆිල්ම් එක දීලා. ඉතින් හොයාගෙන යද්දි තමයි වැඩේ තේරුනේ Vedhalam 2015 කියන නමින් තමයි මම සලරුව භාරගනිද්දි විකිපීඩියා එකේ තිබුනේ ඉතින් මම ඒ නමින් භාර ගත්තා. නමුත් වර්ථමානයේදී Vedalam 2015 කියන …

Read More »

Thoongaa Vanam (2015) with Sinhala Subtitles | නින්ද නැති රාත්‍රියක්… [සිංහල උපසිරසි සමඟ]

I’m Back, හෙලෝ යාලුවනේ කොහොමද ඉතින්, ගොඩ දවසකින් ඔයාලව බලන්න එන්නත් බැරි වුනා, දැන් ඉතින් දිගටම සබ් දෙන්න තමයි හිතාගෙන ඉන්නේ, අද මම ගෙනාවේ 2015 දී නිකුත් වුන “උලග නායකන්” කියන අනුවර්ත නාමයෙන් හඳුන්වන කමල් හසන්ගේ චිත්‍රපටයක් අරගෙන, ඉතින් මොහුගේ චිත්‍රපටයකට කලින් මම සබ් එකක් දුන්නා, මතක ඇතිනේ. මේකේ ලයින් …

Read More »

Andhadhi (2015) with Sinhala Subtitles | අන්දාදී…!!! [සිංහල උපසිරසි සමඟ]

හලෝ යාලුවනේ මම අදත් ආවේ මේ අවුරුද්දේ නිකුත් වුන අලුත්ම අලුත් දමිල චිත්‍රපටයක් අරගෙන. මෙහි සබ් එකක් මෙතෙක් කිසිඳු භාෂාවකින් නිකුත් නොවූ නිසා අලුතෙන් ලයින් ඇඩ් කර කර අසාලිවිමක් තමයි කලේ. මෙහි කතාව සහ තිර රචනය කරලා තියෙන්නේ රමේෂ් වෙන්කට් රාමන් විසිනි. මෙහි සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ශමන්ත් නග් විසිනි. මෙහි …

Read More »

Kuttram Kadithal (2015) with Sinhala Subtitles | ගහපු කනේ පාර, ගිය දුර… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ කාලෙකින් සබ් එකක් අරගෙන ආවා, මේක මම භාර අරගෙන දැන්මාසෙකටත් කිට්ටු වෙනවා, මගේ පන්ති වැඩයි ඔෆිස් එකේ වැඩයි අස්සේ තමයි මේකබොහොම අමාරුවෙන් කර ගත්තේ, මම මාස හතරක කොම්පියුටර් කෝස් එකක් කරනවා, ඉතින් පන්තියේ වැඩයි ඔෆිස් එකේ වැඩයි අස්සේ සබ් දෙන වැඩේ කරන්න බැහැ මාසහතරකට. ඉතින් ආයෙත් මගේ සබ් එකක් …

Read More »
error: Alert: Content is protected !!