You dont have javascript enabled! Please download Google Chrome!
Monday , August 19 2019
Breaking News
Home / Sinhala Subtitle / රෂීන් මන්සිල්

රෂීන් මන්සිල්

Ask Laftan Anlamaz [S01 : E29] Sinhala Subtitles | මරණින් මතු හෝ සැනසීමක්? [සිංහල උපසිරැසි සමග]

ඔන්න මේ අරන් එන්නේ කවුරුත් මග බලන් ඉන්න ආදර කතන්දරේ 29වෙනි කොටස. ඒ කියන්නේ අන්තිම එකට කලින් කොටසට කලින් කොටස. වැඩිය පල්හෑලි නැතිව කලින් කොටස මතක් කරලා ඉන්නම් මම. මුරාත් සහ හයාත් මධුසමයට ගියානේ. ඔන්න සතුටුදායක ලෙස පලවෙනි දවස දෙන්නා ගෙව්වා. බාහිර ලෝකෙත් එක්ක කිසිම සම්බන්ධයක් තිබ්බේ නැහැ.ෆෝන් දෙකත් තුවල් …

Read More »

Kaala (2018) Sinhala Subtitles | මේක කාලාගේ බලකොටුව! [සිංහල උපසිරැසි සමඟ]

පළමු සතියෙන්ම ඉන්දියානු කෝටි 112.2 බොක්ස් ඔෆිස් වාර්තාවක් පිහිටු වෙමින් අති සාර්ථකව තිරගත වූ කාලා චිත්‍රපටයට මේ වෙනකොට IMDb ශ්‍රේණි ගත වල 7.5 අගයක් අරගෙන තියෙනවා. සුපස්ටාර් රජිනි කාන්ත්ගේ රංගනයෙන් හැඩ වෙන කාලා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Pa. Ranjith විසිනුයි. මතකද රජිනි කාන්ත්ගේ Kabali (2016) චිත්‍රපටය. අන්න ඒකත් මේ Pa. …

Read More »

Beyond the Clouds (2017) Sinhala Subtitles | වළාකුලකින් ඔබ්බට ජීවිතය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම කාලෙකට පස්සේ හින්දි චිත්‍රපටියක් ඔයාලට දෙන්න හදන්නේ, කතාවේ නම Beyond The Clouds (2018) ඒ කියන්නේ වාකුළු වලින් ඔබ්බට කියන අර්ථය,කොහොම වුනත් මේක තිරගත වෙන්න නියමිත වෙලා තියෙන්නේ 2017, කතාව ලියලා තියෙන්නේ සහ අධ්‍යක්ෂණය මජිඩ් මජිදී, Zee Studios සමාගමත් එක්ක එකතු වෙලා හදල තියෙන්නේ, කතාව දිවෙන්නේ මුම්බායි නගරය වටා,කතාවේ …

Read More »

How It Ends (2018) Sinhala Subtitles | නොසිතු අවසානය [සිංහල උපසිරැසි සමඟ]

හොදයි කාලෙකට පස්සේ අමුතුම කතාවක් අරගෙන ආවා. මේක ඉල්ලලා සතියක් වත් ගියේ නෑ. සමීර අයියා කිව්වා ආවා කියලා. ඉතින් ඉක්මනින් උපසිරැසියක් ගෙන්න පුලුවන් වුනා. කතාව දිවෙන්නේ විල්,සෑම් ටොම් සහ එයාගේ බිරිද පෝලා අතර කතාව මැදදී රිකි කියල කෙල්ලෙකුත් එනවා. හොදයි කතාව ගැන කියන්නම් මම විල් සහ ටොම් කියන්නේ ආදරවන්තයෝ. කොහොමහරි …

Read More »

Ask Laftan Anlamaz [S01 : E15] Sinhala Subtitles | හෝලි බදාදා [සිංහල උපසිරැසි සමග]

‘මුරාත්, දන්නවද ඔයාගෙ ඇහි පිහාටු  කොච්චර  ලස්සනයිද  කියල.. ” හයාත් ආදරේ ඉතිරෙන ඇස් වලින් එහෙම කියද්දී මුරාත් කියනව, ”ඇයි ඔයාගෙ ඇසුත් හරිම ලස්සනයි.. ඔය ලොකු ඇස් දෙකෙන් මගෙ දිහා බලාගෙන ඉද්දි මාව පිස්සු වැටෙනව…”  කියලා. දෙන්නට දෙන්නා මෙච්චර දවසක් හංගගෙන ඉඳපු ආදරේ වචන වලින් කිව්වට  පස්සේ දැන් ඉතින් ඔය වගේ …

Read More »

13 Reasons Why [S02 : E07] with Sinhala Subtitles | සාක්ෂිකරු අංක 7 : ක්ලේ ජෙන්සන් [සිංහල උපසිරැසි සමඟ]

හොදයි 13 Reasons Why එහෙම නැත්තම් හැනා සියදිවි හානි කිරීම සම්බන්ධව හේතු 13ක් කතාව තමයි යන්නේ. ඇත්තටම කිව්වොත් එකේ හේතු දෙකකම “හෙල්මට්” කියන නම සදහන් වෙලා තියෙනවා,ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ හෙල්මට් කියන්නේ කවුද කියලා. කලින් කොටසේ සාක්ෂි දෙන්න යන්නේ සැක් එයයි හැනා අතරේ මොනවද වුනේ. මොන විදියේ සම්බන්ධයක්ද තිබ්බේ කියන …

Read More »

The Flash [S04 : E22] Sinhala Subtitles | ඉක්මනින් හිතන්න.. [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙනම් මේ වතාවේ ගොඩක් කාර්යබහුලත්ව අස්සේ ඉක්මනින් උපසිරැසිය අරන් එන්න පුලුවන් උනා.තව එක කොටසයි ඉතිරි වෙලා තියෙන්නේ.  අද කොටසේ උපසිරැසිය අන්තර්ජාලය නිකුත් වුනේ May 15, 2018 ඊලග කොටස ගොඩක් දුරට May 22, 2018 බලාපොරොත්තු වෙන්න පුලුවන්. තව සීසන් එකක් එනවා,ඒ ගැන බය වෙන්න දෙයක් නෑ,.. ගිය සතිය ගැන කතා …

Read More »

The Flash [S04 : E21] Sinhala Subtitles | ඇමිනට් බ්ලැක්.. [සිංහල උපසිරැසි සමඟ]

ගියසතියේ ෆ්ලෑෂ් පටන් ගත්තේ පරණ මතකයකින් ඩිවෝ සහ මර්ලිස් ඔක්ස්වර් විශ්වවිද්‍යාලයේ හම්බවෙච්ච දර්ශනයකින්, අපි ඒක ගැන පස්සේ කතා කරමු,සිස්කෝ ගැන කතා කරද්දී එයාට පණිවිඩයක් ඇවිත් තිබුනා ගිප්සිගෙන් බ්‍රිචර් ඒජන්සියෙන්,ඒ වගේම පස්සේ හැරිසන් වේල්ස්ව වෙනත් ලැබ් එකකට අරන් යනවා,කාටවත් කියන්නේ නැතිව,දැන් ඔයාලා දන්නවා ඇතිනේ කෙට්ලන්ගේ කිලර් ෆොර්ස්ට් නෑ කියලා,ඒ වගේම වේල්ස් …

Read More »

Estranged (2015) Sinhala Subtitles | බුදලයක් වෙනුවෙන් මිනි මැරීම [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනේ, ලැබුවාවූ අලුත් අවුරුද්ද කිරියෙන්, පැණියෙන්,ෆිල්ම්වලින් පිරී ඉතිරෙන, සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා..! කොහොමද ඔයාලට,මේ පාර අරන් ආවේ එක්තරා ආකාරයක වෙනස් කතාවක්,මිනි මැරීමක් ගැන,කතාව ගැන පොඩි විස්තරක් දෙන්නම් මම. ජැනුවරී,කැලම් කියන්නේ ආදරවන්තයෝ දෙන්නෙක්,මේ දෙන්නා සවාරියක් බයිසිකයේ යන්න හදනවා,කොහොමහරි මේ දෙන්නා යද්දී බයිසිකලේ අනතුරකට ලක් වෙනවා, ජැනුවරී ජිවිතේ බේරා …

Read More »

Tad the Lost Explorer and the Secret of King Midas (2017) AKA Tadeo Jones 2: El secreto del Rey Midas Sinhala Subtitles | ටැඩ් ජෝන්ස් නැවතත්:මයිඩස්ගේ පලදනාව [සිංහල උපසිරැසි සමඟ]

හායි කොහොමද ඔයාලට අද ඔයාලට ඇනිමේෂන් කතාවක් අරගෙන තමයි ආවේ. ඇත්තටම මේක Tad, the Lost Explorer (2012) දෙවෙනි කොටස.ඉංග්‍රීසි එකේ ගොඩක්ම වැරදි තිබ්බා,ඒවත් හදාගෙන තමයි ඔන්න මම අද මේ කතාව අරගෙන ආවේ.පලවෙනි කතාව මතක නැති කට්ටිය ඒක බලන්න. හොදයි එහෙනම් කතාව පැත්තට හැරෙමු,ටැඩ් ජෝන්ස්ව දැන් හැමෝම දන්නවා ඇතිනේ,එයා ගොඩක්ම කැමති …

Read More »

Yemaali (2018) Sinhala Subtitles | සත්‍ය ආදරය වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට මේ පාර වෙනසකටත් එක්ක ටැමිල් ආදර කතාවක් අරගෙන අවා,මේක වෙනස්ම විදියේ ආදර කතාවක්. හොදයි එහෙනම් අනන්මනන් නැතිව කතාව පැත්තට හැරෙමු,කතාව පටන්ගන්නකොටම කෙල්ලයි කොල්ලයි තරහා වෙනවා.පොඩි දෙයක් ඇති කෙල්ලෙක්ට කොල්ලෙක් එක්ක තරහා වෙන්න,කෙල්ල තරහා වෙන්නේ වෙන හේතුවකට නෙවේ වෙන කෙල්ලෙක් එක්ක සෙල්ෆි එකක් ගැහුවා කියලා,ඇත්තටම එයාගේ සේවදයකයෙක් එක්ක තමයි …

Read More »

Wonderstruck (2017) Sinhala Subtitles | බිහිරිතාවයෙන් වුනත් ලෝකය ජයගත හැකිය [සිංහල උපසිරැසි සමඟ]

වොන්ඩර්ස්ටක් චිත්‍රපටියට පාදක වෙලා තියෙනේ 2011 ලියපු වොන්ඩර්ස්ටක් නවකතාවෙන් ඒක ලියලා තියෙන්නේ Brian Selznick. කොහොමද හැමෝටම,මේ පාර මම අරන් ආවේ ටිකක් වෙනස් විදියේ කතාවක් කතාවක්,කතා ගොඩනැගෙන්නේ බිහිරි ළමයෙක් ගැන,බෙන්ජමින් විල්සන් කියන්නේ පොඩි ළමයෙක් පොඩි කාලේ ඉදන් එයා තරු වලටයි ග්‍රහලෝක වලට ගොඩක් කැමැති කෙනෙක්,ඒ වගේම එයාගේ තාත්තා ගගනගමියෙක්.ඒත් කොහොමත් මෙයා …

Read More »

Poster Boys (2017) Sinhala Subtitles | පෝස්ටරේ ඉන්න කොල්ලෝ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඔයාලට ගොඩක් කාලෙකට පස්සේ උපසිරසියක් ගෙන්න හිතුවා,වැඩේ හිතුවට වඩා කාලේ ගියා,වැඩ රාජකාරි තත්වය නිසා, කොහොම වුනත් වැඩ රාජකාරි අස්සේ උපසිරසියක් ගෙනවමයි කියලා හිතුවා,ඔයාලට අද ටිකක් වෙනස්ම ආකාරයේ කතාවක් අරගෙන ආවා. කතාව ගැන කියනවානම් කතාව ගෙතෙන්නෙ පෝස්ටරයක් වටා තමයි,ඔයාලට නමින් ඒක පැහැදිලි වෙනවා ඇති, පෝස්ටර් කොල්ලෝ ඉන්දියාවේ හින්දි චිත්‍රපටි සංස්ථාව …

Read More »

The Limehouse Golem (2016) with Sinhala Subtitles | ලයිම්හවුස් ගෝලම් [සිංහල උපසිරැසි සමඟ]

ලයිම්හවුස් ගෝලම් 2016 නිකුත්වුන බ්‍රිතාන්‍ය හොල්මන් ගණයට අයිති වන චිත්‍රපටියක් වන අතර අධ්‍යක්ෂණය Juan Carlos විසින් සිදු කරන තිබෙනවා,මෙම කතාවට පාදක වුනු නවකතාවක් තියෙනවා,”ඩෑන් ලිනෝ සහ ලයිම්හවුස් ගෝලම්” . හොදයි අපි කතාව පැත්ත හැරෙමු, වික්ටෝරියා ලන්ඩන් වල එක්තරා මරණයක් අහන්න ලැබෙනවා,ඇති දරුණු මරණ කිහිපයක්,ඇත්තටම ලයිම්හවුස් කියන්නේ නැගෙනහිර බ්‍රිතානයේ දිස්ත්‍රික්කයක්,ඒ වටා …

Read More »

Meri Pyaari Bindu (2017) with Sinhala Subtitles | මගේ ආදරණිය බිංදු [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 2017 වසරේ නිකුත් වුණ සුපිරිම හින්දි කතාවක් අරගෙන තමයි මම ආවේ,මේක යාෂ් රාජ් නිෂ්පාදනය සමාගමෙන තමයි හදලා තියෙන්නේ, බුබ්ලා සහ බිංදු කියන්නේ පොඩි කාලේ ඉදන්ම හොදම යාලුවෝ,දුක සතුට හැම දෙයක්ම එකට විද ගත්ත දෙන්නෙක් කියලා කියන්න පුලුවන්,මුලින්ම  දෙන්නා හම්බවුනේ ලස්සන සිද්ධියකින්,කොහොමහරි මේ දෙන්නා පොඩි කාලේ,බුබලා හිටපු ගෙවල් වලට …

Read More »

XX (2017) with Sinhala Subtitles | හොල්මන් කතා හතරක් [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද හැමෝටම අද මම කියන්න යන්නේ හොල්මන් කතා පෙළක් ගැන ඇත්තටම කිව්වොත් මේකට මම දාලා තියෙන නම ටිකක් මේ කතාවට ගැලපෙනවා කියලා. ඒ කියන්නේ මේ කතාවේ හැම තැනකම වගේ භීතිය වෙනුවෙන් සටනක් තියෙනවාමයි..මේ චිත්‍රපටිය කොටස් 4ක් වශයෙන් ධාවනය වෙනවා…කතා 4ක්. The Box (පෙට්ටිය) අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජෝවන්කා වුකොවික්,ජැක් කෙචම්ගේ කෙටි …

Read More »

Jolly LLB 2 (2017) with Sinhala Subtitles | හීනාගේ බලාපොරොත්තුව වෙනුවෙන් ජොලි නැවතත්… [සිංහල උපසිරැසි සමඟ]

හායි කොහොමද කට්ටියට,,,දන්නවා දන්නවා හොදටම පරක්කුයි කියලා,එත් මොනවා කරන්නද,වැඩ රාජකාරි මැද්දේ තාමයි මේක කරන්න වුනේ,ගොඩක් කට්ටිය මේකට පොර කෑවද මන්දා, එත් මුලින්ම ස්තුතියි වෙන්න ඕනේ ආසිරි අයියට මේකේ හොද කොපියක් ආපු ගමන් කියපු එකට,කියපු වෙලාවටම දෙන්න බැරි වුණා,තව කියනවනම් මේකේ පලවේදී එක කරපු ඒ කියන්නේ Jolly LLB 1 එක කරපු …

Read More »

Containment [S01 : E13] with Sinhala Subtitles | පාරාදීසයට මඟ [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් Containment එහෙම නැත්තම් සිමාව කියන කතා මාලාවේ අවසානයට ආවා. අද කොටස ගැන කියන ගමන් මුල ඉදන්ම කියාගෙන එන්න. ඔයාලට මතක ඇතිනේ මිට දවස් 15කට කලින් අත්ලන්තා වට කරලා වයිරසයක් පැතිරුනා කියලා. ඒක වාතයෙන් බෝ වෙන එකක් නෙවේ. ඇල්ලීමෙන්, කැස්සෙන් ඒ වගේ දේවල් වලින් හැදෙන එකක්. කතාවේ මුල ඉදලම …

Read More »

Containment [S01 : E12] with Sinhala Subtitles | ජිවත් වීමට උත්සාහය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම. මේ දවස් ටිකේ දිල්ෂාන් සචින්ත මල්ලිට විභාග නිසා මේක මට කරන්න වුණා. ගිය කොටසේ දුක හිතෙන දෙයක් සිද්ධ වුණා. කවුරුත් හිතපු නැති දෙයක්. කතාවේ ප්‍රධාන චරිතයක් කියලා හිතපු කේටි ෆ්‍රෑන්ක් මැරුණා. මේකෙන් ගොඩක්ම අවුල් ගියේ ජෙක්ට. මොනවා කරන්නද. හරි එහෙනම් අද කොටසේ වෙන්නේ ලෙක්ස් තව කරුණු හොයාගන්නවා වයිරසය …

Read More »

Containment [S01 : E11] with Sinhala Subtitles | ලෝමස්ගේ හෙලිදරව්ව [සිංහල උපසිරසි සමඟ]

හරි ඔන්න එහෙනම් අපි 11වෙනි කොටසත් අරන් ආවා. ඇත්තටම කිවුවොත් මේක ගොඩාක් සන්වේදී කොටසක්. කතා මාලාව මුල ඉදන් බලාගෙන ආපු කට්ටියගේ ඇස්වලට කදුළු උනන සිදුවීම් පෙලක්ම මේ කොටස තුල අන්තර්ගතයි. කලින් කොටස අන්තිමේදි බලන අයට ලොකු කුතුහලයක් දීලා තමයි ඉවර කරන්නේ. ඉතින් අපි බලමු ඩොක්ට කැනට්ගේ බෙහෙත් වලින් කේටිට හොදවෙනවද …

Read More »
error: Alert: Content is protected !!