You dont have javascript enabled! Please enable it!
Monday , July 13 2020
Breaking News

රසිත ප්‍රදීප්

Chicago PD [S04 : E14] with Sinhala Subtitles | අධිචෝදනා හතක්…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පුලුවන් තරම් ඉක්මණින් Chicago PD 04 වැනි කතාමාලාවේ 14 වැනි කොටසත් රැගෙන ආවා. ඉතිං අද කතාව ගැන කියනවනම්, ගෑස් කාන්දුවක් නිසා නිවසක් තුළ පුද්ගලයෙක් මියගොස් සිටියදී හමුවෙනව. ඒවගේම සුන්බුන් යට සිට තවත් පුද්ගලයෙක් පණපිටින් සිටියදී හමුවෙනව. නමුත් ඉතිං ඔහුත් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියයනව. ඒවගේම එම රෝහල තුළදී …

Read More »

Chicago PD [S04 : E13] with Sinhala Subtitles | මට ඇයව මතකයි…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Chicago PD හතර වන කතා මාලාවේ 13 වැනි කොටස. හැමදාමත් ඉතිං උපසිරැසියක් කරන්න තියනකොට මොකක් හරි කරදරයක් වෙනව. මේ සතියෙ නම් පරක්කු වුණේ මගේ පරිගණකය ක්‍රියාවිරහිත වීමයි. ඉතිං ඒක හදන්න දීපු තැන කෙනාටත් බාලගිරිදෝෂයක් තිබුණ. අන්තිමේ කොහොම කොහොම හරි ෆෝන් එකෙන් උපසිරැසිය කොටල තමයි මේ අරගෙන …

Read More »

Chicago PD [S04 : E12] with Sinhala Subtitles | අභය භූමිය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතිං. ඔන්න සෑහෙන කට්ටක් කාල, බොහොම අමාරුවෙන් වෙලාව හොයාගෙන Chicago PD 4 වැනි කතාමාලාවේ 12 වැනි කොටසත් අරගෙන ආව. ඉතිං අද කතාව ගැන කීවොත් අදත් ඝාතන සිද්ධියක් වටා තමයි කතාව ගලාගෙන යන්නෙ. උද්‍යානයක කාන්තාවක් දූෂණය කර මරාදමා සිටියදී හමුවෙනව. ඉතිං මෙයට සැක කරුවන් වෙන්නේ අවුරුදු 15 ක හා 16 ක …

Read More »

Chicago PD [S04 : E11 ] with Sinhala Subtitles | ඔබේ පැතුම… [සිංහල උපසිරැසි සමඟ]

ප්‍රමාදයි තමයි. ඒ කියල ඉතිං මොනව කරන්නද. දැන්නම් රැකියාවත් එක්ක උපසිරැසි කරන්න පොඩි කාල වේලාවක් තමයි ලැබෙන්නෙ. එහෙනම් ඔන්න මේ අරගෙන එන්නෙ Chicago PD හතර වන කතාමාලාවේ 11 වැනි කොටහ. සෑහෙන්න ප්‍රමාද වෙලා තියෙන එකේ වැඩි කතා ඕනෙ නැහැ. කෙලින්ම කතාවට යමු. ඉතිං අද කොටසෙනුත් තියෙන්නෙ මිනීමැරුමක් විසදන්නයි. බුද්ධි අංශ පිරිසට …

Read More »

Chicago PD [S04 : E10 ] with Sinhala Subtitles | මන්ද මානසික මිනීමරුවා…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං මේ අරගෙන එන්නේ Chicago PD හතර වන කතාමාලාවේ දහවන කොටස. සෑහෙන්න පරක්කුයි තමයි. ඒත් ඉතිං මොනව කරන්නද? Office එකෙත් වැඩ ගොඩක් තිබුණා, ඒ වගේම මෙහි 9 වැනි සහ 10 වැනි කොටස් දෙකම එක ළග විකාශය වෙලා තිබුණා. පරක්කුවෙලා තියන එකේ වැඩි කතා ඕනෙ නැහැ කියල හිතනවා. දැන්නම් කට්ටිය …

Read More »

Chicago PD [S04 : E09 ] with Sinhala Subtitles | වේගවත් පැදයාම… [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං කොහොමද කස්ටිය හොදින් ඇති කියල හිතනවා. ඒ වගේම මුලින්ම ලැබුවා වූ නව වසර සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ නව වසරක් වේවා වේවා කියල ප්‍රාර්ථනා කරනවා…!!! ඔන්න එහෙනම් ගියවසරේ දෙසැම්බර් මාසයේ නිවාඩුවෙන් පස්සෙ නව වසරේ විකාශය වුණ Chicago PD හතර වන කථා මාලාවේ නමවන කොටස අරගෙන තමයි ඉතිං අද ආවේ. මුලින්ම …

Read More »

Quantico [S02 : E08] | with Sinhala Subtitles | රහස්, කුමන්ත්‍රණ සහ බොරු [සිංහල උපසිරැසි සමඟ]

කස්ටිය මට හොදටම බැන බැන ඇති නේද? මෙදා කොටහ නම් ඉතිං සෑහෙන්න පරක්කු වුණා. සමාවෙන්න ඕනේ. සෑහෙන කාර්යය බහුල සතියක් වුණා. ඉතිං CW ක්‍රොස් ඕවර් එක නිසා කස්ටියට මේක ගැන වැඩි මතකයක් තියෙන්න නැතිව ඇති කියල හිතනව.(සිත නිවන කතා ). ඉතිං පරක්කු වෙලා තියන එකේ වැඩි කතා ඕනෙ නැහැ. පොඩියට අද කොටස ගැන …

Read More »

Chicago PD [S04 : E07 & E08 ] with Sinhala Subtitles | පොලිස් රාජ්‍යය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Chicago PD 4 වැනි කතාමාලාවේ 7 වැනි සහ 8 වැනි කොටස. ඉතිං සෑහෙන කට්ටක් කාල වෙනදට වඩා මේ පාරවත් පොඩ්ඩක් කලින් උපසිරැසිය ලබාදෙන්න උත්සහ කළා. ඒත් ඉතිං වෙනද වගේම ප්‍රමාද වුණා. ඒ වගේම කියන්න ඕනෙ මෙය මේ වසරේ Chicago PD 4 වැනි කතාමාලාවේ විකාශය වූ අවසන් …

Read More »

Quantico [S02 : E07] | with Sinhala Subtitles | රහස් හෙළිවේවිද? [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං කොහොමද කස්ටිය හොදින් ඇති කියල හිතනවා. මේ මොකද බලනව ඇති නේද? අද ඉදන් Quantico කතාමාලවට උපසිරැසි ලබාදෙන්නේ මම ඉතිං ඔන්න. (කස්ටිය කැමති වෙයිද මන්ද මගේ උපසිරැසි එක්ක කතාව බලන්න ) හරි ඉතිං මුලින්ම කියන්න ඕනෙ මේක මම බලන්න ආසකරන කතාවක් නම් නෙමේ. මොකද Priyanka Chopra කියන්නෙ මම අකමැති නිළියක් නිසා. …

Read More »

Chicago PD [S04 : E06] with Sinhala Subtitles | ක්‍රීඩාවෙහි වර්ණය [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං ඔන්න මේ අරගෙන එන්නේ Chicago PD දෙවන කතා මාලාවේ හය වැනි කොටසයි. ගිය සතියේ NBC නාලිකාව හදිසියේම Fox airing Game 7 of the World Series between the Chicago Cubs and the Cleveland Indians බේස්බෝල් තරගය විකාශය කිරීම නිසා කලින් නොදන්වාම කතාව විකාශය කළේ නැහැ. ඒ නිසා එය දැනුම් දීමට කිසිම …

Read More »

Chicago PD [S04 : E05] with Sinhala Subtitles | යුද කලාපය [සිංහල උපසිරැසි සමඟ]

හැමෝම හොදින් කියල හිතනවා. ඔන්න එහෙනම් සතියක විවේකයකට පසුව Chicago PD 04 වැනි කතා මාලාවේ 05 වැනි කොටස තමයි මේ රැගෙන එන්නේ. ඔව් ඉතිං මේ සතියෙදිත් ප්‍රමාදයි. දන්න කියන හැම web site එහෙකම බැලුව. නමුත් බ්‍රහස්පතින්දා දවස තුලදී මෙයට English උපසිරැසියක් නිකුත් වෙලා තිබුණෙ නැහැ. ඒ එක්කම Site එකෙත් වැඩ …

Read More »

Chicago PD [S04 : E04] with Sinhala Subtitles | ලොකුම හතුරා සහ හොදම මිතුරා. [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං කොහොමද කට්ටියම හොදින් ඇති කියල හිතනවා. දැන් නම් ඉතිං මදි නොකියන්න දවස් හතටම බලන්න Series තියනවා නේද? ඉතිං ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Chicago PD 04 වැනි කතා මාලාවේ 4 වැනි කොටසයි. මුලින්ම කියන්න ඕනෙ කතාව විකාශය වෙලා හරියටම සතියකට විතර පස්සෙ තමයි උපසිරැසිය දෙන්න හම්බුණේ. ඒකට නම් සමාවෙන්න …

Read More »

Chicago PD [S04 : E03] with Sinhala Subtitles | සිලින්ඩර් සියල්ලම දැල්වීම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Chicago PD හතර වෙනි කතා මාලාවේ තුන් වන කොටස. දෙවැනි කොටසෙදි පොරොන්දු වුණා වගේම 4 වැනි කොටස විකාශය වීමට පෙර තුන්වෙනි කොටස ලබාදීමට හැකි වුණා ඉතිං. ඒත් ඉතිං පැය කිහිපයකට පෙර පමණයි… 🙁 ඉතිං මෙහි පළමු කොටස් තුනටම උපසිරැසිය ලබාදීමට ප්‍රමාද වීම ගැනනම් සමාවෙන්න ඕනෙ. මොකද …

Read More »

Chicago PD [S04 : E02] with Sinhala Subtitles | වැරදි හැරවුම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Chicago PD 4 වැනි කතා මාලාවේ දෙවන කොටස. ඉතින් site Office එකේ වැඩයි, මගේ පෞද්ගලික වැඩයි ඔය තව අනම් මනම් වැඩයි නිසා හිතුවට වඩා ටිකක් කාලය වැය වුණා මේ කොටස දෙන්න. ඉතිං එකට නම් සමාවෙන්න ඕනෙ. කට්ටිය දැන් මට බැන බැන ඇති. මොකද 3 වැනි කොටසත් …

Read More »

Chicago PD [S04 : E01] with Sinhala Subtitles | සයිලෝවේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං කොහොමද කට්ටියට? සියලු දෙනාම හොදින් කියල හිතනවා. මම හිතනවා අපේ TV Series රසිකයන් දන්නව කියල 2016 අවසන් කාර්තුව කියන්නෙ අලුත් TV Series රැසක් සහ දැනට විකාශය වෙමින් පවතින TV Series රැසකුත් නිකුත්වන කාල වකවානුවක්. ඉතිං එහෙම විකාශය වන කතාමාලාවක් තමයි ඔන්න අරගෙන ආවෙ. මුලින්ම කියන්න ඕනෙ මේක මම කරන්න …

Read More »

Killjoys [S02 : E10] with Sinhala Subtitles | ක්වාඩ් හි ඉරණම කෙසේ වේවිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Kiljoys 10 වැනි කොටසයි. එහෙමත් නැත්නම් Killjoys දෙවන කථා මාලාවේ අවසාන කොටසයි. ඉතින් මේ කථා මාලාව මට උපසිරැසි ගැන්වීමට අහම්බෙන් වගේ හම්බුණ එකක්. ඒ ඉතින් මධුකප්‍රිය සහෝදරයට සහ විමා (ශාන් විමුක්ති) සහෝදරයට ස්තූති වන්ත වෙන්න. මොකද මේ කථා මාලාව බලන අය දන්නව මෙහි පළමු කථා …

Read More »

Killjoys [S02 : E09] with Sinhala Subtitles | පැරණි නගරයේ නැගී සිටීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ කිල්ජෝයිස් 9 වැනි කොටස. මුලින්ම කියන්න ඕනෙ මේ කොටස නම් ගොඩක් ප්‍රමාදයි. ඉතින් ප්‍රමාදයට නම් සමාවෙන්න ඕනෙ. ගිය සතියේ කොටසේදී කට්ටිය හරියටම හොයා ගත්ත පවුර මගින් කරන්නේ කුමක්ද කියල. ඉතින් ඒ වගේම ඒ පවුර තුළට කොටු වුණ ජොනී සහ පව්ටර් ඇතුළු මුළු පැරණි නගරයේ සියලුම …

Read More »

Killjoys [S02 : E08] with Sinhala Subtitle | පුර්ණ හරිත යතිවරයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 8 වැනි කොටසයි. ගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කරලම පටන් ගන්නම්. ඩවින් නිසා සබීන් කියන්නෙ හය වැන්නෙක් කියල killjoys ල හොයාගන්නව. ඒ වගේම ඩවින්ට හය වැන්නන් පාලනය කිරීමේ හැකියාවක් ඇති බවත් හොයාගන්නවා. ඩච් සබීන්ගෙන් ප්‍රශ්න කිරීම පටනගන්නව, ඒ වගේම ඇය පවසනවා ඇයව එහි එව්වේ ඛ්ලයන් …

Read More »

Killjoys [S02 : E07] with Sinhala Subtitle | හදවත හැඩයේ පෙට්ටිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ හත් වැනි කොටස. මුලින්ම කියන්න ඕනෙ මේ කොටසනම් හුගක්ම පරක්කුයි. Office 1 කේ සෑහෙන්න කාර්යය බහුල වුණා. Site 1 කේ අවසන් මාස දෙක නිසා මේ දවස් වල පොඩ්ඩක් වැඩ අධිකයි. site ගිහින් measurement ගන්නයි, Final bill හදන්නයි, sub Contractor bill හදන්නයි, Progress Report හදන්නයි, අනං …

Read More »

Killjoys [S02 : E06] with Sinhala Subtitle | මම ලුසිට ආදරෙයි… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Killjoys හය වන කොටසයි. මේ කොටස නම් ගිය සතියට වඩා ටිකක් පරක්කුයි ඉතින් ඔන්න. පසුගිය සතියේ උපසිරසේ ගුණාත්මක භාවය ගැන කියන්න නම් දන්නෙ නැහැ ඉතින්. මොකද ඉතින් කාගෙන්වත් කොමෙන්ටුවක් තියනවනම් දැක්කෙ නැහැ හොද හෝ නරකයි කියල. ඉතින් පසුගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කරලම පටන් ගන්නම්. …

Read More »
error: Alert: Content is protected !!