You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , January 26 2020
Breaking News
Home / Sinhala Subtitle / රසිත ප්‍රදීප් (page 3)

රසිත ප්‍රදීප්

Killjoys [S02 : E05] with Sinhala Subtitle | අද්භූත පාසලක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම මේ අරගෙන එන්නේ Killjoys දෙවන කථා මාලාවේ 5 වැනි කොටසයි. කට්ටිය බලනව ඇති හදිස්සියෙම මොකද මධුකප්‍රිය සහෝදරයා මේ කථා මාලාවට උපසිරැසි දෙන එක නතර කළේ කියල නේද? මේ කථා මාලාවේ පළමු කථා සමයට හා දෙවන කථා සමයේ කොටස් හතරකටම උපසිරැසි ගෙන ආවේ මධුකප්‍රිය සහෝදරය. නමුත් මම හිතනව කට්ටිය …

Read More »

12 Monkeys [S02 : E13] with Sinhala Subtitles | හෙට දිනයේ මතකයන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 13 වැනි කොටසයි. එහෙමත් නැතිනම් 12 Monkeys දෙවන කතාමාලාවේ අවසන් කොටසයි. ඉතින් මුලින්ම ස්තූති වන්ත වෙන්න ඕනේ Baiscopelk කණ්ඩායමට මට මේ කතාමාලාවට උපසිරැසි ගැන්වීමට ලබා දීම ගැන. ඒ වගේම මම ස්තූතිය පුදකරනවා හැමදාම වගේ මේ කතාමාලාව නරබන ඔබ සියලු දෙනාටම මගේ උපසිරැසිය ලබා ගැනීම ගැන. …

Read More »

12 Monkeys [S02 : E12] with Sinhala Subtitles |මරණයේ හෝරාව. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 12 වැනි කොටස. ඉතින් තවත් එක් කොටසක් පමණයි  දෙවන කතා මාලාවේ ඉතිරි වී තිබෙන්නේ. සතියක පොඩි නිමාඩුවකට පස්සේ තමයි ඉතින් 12 Monkeys 12 වැනි කොටස අරගෙන එන්නෙ ඉතින් ඔන්න. ගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කරලම ඉන්නම්. 10 වැනි කොටස අවසන් වුණේ 1961 දී සිදුවන සිදුවීම …

Read More »

12 Monkeys [S02 : E11] with Sinhala Subtitles | පුණර්ජීවනය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 11 වැනි කොටස. අනේ මන්ද කොහෙන් කියලා පටන් ගන්නද කියලා. එහෙනම් ගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කරලම ඉන්නම්. ගිය සතියෙනම් කෝල් දැන ගත්තා ලගම අය තමයි විශ්වාස කරන්නම බැරි කියලා. ගිය සතියේට කලින් සතියේ (9 වැනි කොටසේ දී) කෝල් සොයා ගන්නවා ඊළග විරුද්ධාභාෂය සිදුවන්නේ 1957 …

Read More »

12 Monkeys [S02 : E10] with Sinhala Subtitles | පීතෘ භූමිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 10 වැනි කොටස. හම්මේ ඉතින් මේ පාරනම් අසනීප තත්වයක් හේතුවෙන් වැඩට නොයා ගෙදර හිටපු නිසා මේ කොටහටනම් ටිකක් කලින් උපසිරැස දෙන්න පුළුවන් වුණා ඉතින් ඔන්න. ගිය සතිය ගැන මතක් කළොත්, ගිය සතියේ මුලිකයන් විරුද්ධාභාෂය කිරීමෙන් ඇතිවන කාලගුණ විපර්යාසය ඉතාමත් වැඩිවෙනවා. ඉතින් ජෝන්ස්, කෝල් ඇතුළු පිරිස …

Read More »

12 Monkeys [S02 : E09] with Sinhala Subtitles | වදුරාගේ ස්වාභාවික විලෝපිකයා (හයීනා) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 9 වන කොටස. ඔවුන් ප්‍රකාශ කර ඇති ආකාරයට තවත් කොටස් 4ක් පමණයි ඉතුරු වෙලා තියෙන්නේ දෙවන කතාමාලාවේ. ගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කළොත් ජෝන්ස් කැසීට කාටත් හොරෙන් රාජකාරියක් පවරා ඇයව 2020 වෙත යවනවා. ඒ තමන්ව මරණයට පත්කරන්න කියා. ඉතින් මේ ගැන දැන ගන්න කෝල් 2020 …

Read More »

12 Monkeys [S02 : E08] with Sinhala Subtitles | නිද්‍රා ගීතය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 8 වැනි කොටස. අනේ මන්ද දැන්නම් ගියපු හොද කථා මාලා ගොඩක් ඉවරවෙලා, බලන්න එහෙකුත් නැති තරම් වගේ නේද? පසුගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කළොත්, කැසී සක්ෂිකරුගේ බලපෑමට ලක්වෙනවා නේ අර රතු තේ පානය නිසා. ඉතින් ගිය සතියේ ඇය නැවතත් facility ට එනවා ඒ බලපෑමත් සමගම.ඉතින් …

Read More »

12 Monkeys [S02 : E07] with Sinhala Subtitles | විනාශකාරී සිදුවීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ හත් වෙනි කොටසයි. මේ සතියත් වැඩ අධික බොහොම කාර්යය බහුල සතියක් වුණා. ඉතින් ඒ හින්දා මම අදනම් වැඩි දෙයක් කියන්න යන්නේ නම් නැහැ. අද කොටස ගැන පොඩ්ඩක් කිවොත්, අදනම් කවුරුත් අතීතයට ගිහින්, කාවවත් බේර ගන්නවත්, මොනවත් වෙනස් කරන්නවත් යන්නේ නැහැ. අද කතාවනම් Facility ය ඇතුලේ සිදුවන සිදුවීමක්. …

Read More »

12 Monkeys [S02 : E06] with Sinhala Subtitles | අමරණීය යෝ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ හය වෙනි කොටසයි. මේ කොටස නම් හොදටම පරක්කු වුණා. මේ සතිය සෑහෙන්න කාර්යය බහුල සතියක් වුණා. ඉතින් වෙනද වගේම මේ සතියෙත් සමාවෙන්න. ඒත් සැකයක් තියාගන්න එපා. මම කොහොම හරි මේ කතාමාලාවට උපසිරැසි ලබා දෙනවා. ගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කළොත් 2044 දී කෝල් යනවා ජෙනිෆර් …

Read More »

12 Monkeys [S02 : E05] with Sinhala Subtitles |මුලිකයන් සොයා යාම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 5 වැනි කොටසයි. මුලින්ම සමාවෙන්න ඕනේ මේක දෙන්න ටිකක් විතර ප්‍රමාද වුණාට. පැවති අයහපත් කාලගුණය නිසා දවස් දෙකක්ම බිදුලිය ඇණහිටලා තිබුණා. ඒකයි පරක්කු වුණේ. සමාවෙන්න. පරක්කු වුණ හින්දා වැඩිය කතා ඕනේ නැහැනෙ නේද? පොඩියට ගිය සතිය මතක් කරන්නම්. ගිය සතියට කලින් සතියේ (3 කොටස හොදේ) අවසන් …

Read More »

12 Monkeys [S02 : E04] with Sinhala Subtitles | නිර්ගමණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හතර වෙනි එපිය තමයි මේ අරගෙන එන්නෙ. දැන්නම් කතාව එන්න එන්නම පට්ට වෙනවා නේද? දැන්නම් කතාව වෙනස්ම පැත්තකට යනවා. ගිය සතියෙ කතාව ගැන පොඩ්ඩක් මතක් කලොත්, කෝල් සහ කැසී දෙන්න 1944 වසරට යනව වදුරන්ව නවත්වල ක්‍රව්ෆොර්ඩ් කියල විද්‍යාඥයෙක්ව බේරගන්න. නමුත් ඔවුන්ට ඔහුව බේරගන්න වෙන්නෙ නම් නැහැ නේ. ඒත් …

Read More »

12 Monkeys [S02 : E03] with Sinhala Subtitles | අවුරුදු සියයක් ආපසු අතීතයට [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තුන්වැනි එපියත් අරගෙන ආව. පොරොන්දු වුනා වගේ ගිය සතියට වඩා කලින් දුන්නා ඉතින් ඔන්න. හැබැයි ඉතින් පැය කිහිපයක් කලින් විතරයි. අද කතාව ගැන පොඩ්ඩක් කිවොත්, ගිය සතියේ කෝල්ට එමර්සන් හෝටලයේ 607 කාමරයෙන් පින්තුරයක් හම්බවෙනවනේ. ඉතින් කෝල් හිතනවා වදුරන් එහෙමත් නැතිනම් පණිවිඩ කරුවන් යන්න ඇත්තේ ඒ පින්තුරයේ පරිදි 1944 ට කියලයි. ඉතින් …

Read More »

12 Monkeys [S02 : E02] with Sinhala Subtitles | මූලිකය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 2 නි එපියත් අරගෙන ආව. හිතුවට වඩා වැඩියෙන් පොඩි කාලයක් ගියා සබ දෙන්න. ඉතින් ඒකට මුලින්ම සමාවෙන්න ඕනෙ. අගහරුවාද හවස් වනතුරුත් හොද English sub එකක් දාල තිබුනෙ නැහැ. ඒකත් එක හේතුවක් උනා සබ පරක්කු වෙන්න. ඉතින් අද දවසේ නිමාඩුවක් දාල වැඩට නොයා Sub එක ඉවර කළා. පසුගිය කොටස …

Read More »

12 Monkeys [S02 : E01] with Sinhala Subtitles | නිමාවක් නැති අවසානයට ඇරඹුමක්.. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනෙ මේක මගේ පළමු උපසිරැසි ගැන්වීම. ඒ නිසා අඩුපාඩු ගොඩක් තියෙන්න පුලුවන්. ඒ ගැන මුලින්ම සමාවෙන්න. අශේන් සහෝදරයා සහ චාමර සොයුරාමේ කථා මාලාවේ පළමු අදියරට උපසිරැසි ලබා දී තිබුනා. මම් හිතනවා ඔවුන් මගෙත් සමග අමනාප නොවෙයි කියලා මේ කථාමාලාවේ දෙවන අදියරට මම උපසිරැසි ගැන්වීම ගැන.  SYFY නාලිකාව මගින් මෙහි දෙවන …

Read More »
error: Alert: Content is protected !!