You dont have javascript enabled! Please download Google Chrome!
Monday , November 11 2019
Breaking News
Home / Sinhala Subtitle / රුචික ලියනගේ (රුකා)

රුචික ලියනගේ (රුකා)

Itsy Bitsy (2019) Sinhala Subtitles | කළු බිත්තරයේ සාපය [සිංහල උපසිරසි සමඟ]

ෆෝබියා නැත්තම් එක එක භීතිකා ගත්තම මකුළුවන්ට තියෙන බය තමා ලෝකෙ ප්‍රසිද්ධම බය.. මාත් ආසම නැති සත්තු ජාතියක්😂😂 හැබැයි මම කොළපාට පොඩි මකුළුවෙක් ඇති කරා පොඩි කාලෙදි.. ඉතිං බයිස්කෝප් වාසීන්ට මම අද ගෙනාවෙ මකුළුවො සම්බන්ධ මූවි එකක්. මූලික විස්තර ගත්තොත්.. IMBD 5.9 Rotten tomato 50 Director – micah gallo Distribute …

Read More »

Homestay (2018) Sinhala Subtitles | ආත්මීය සිහිනය හෙවත් අනුන්ගේ ගෙදර [සිංහල උපසිරසි සමඟ]

ඉතිං සදාදරණීය බයිස්කෝප්පයනි/කෝප්පියනි, මුලින්ම සෑහෙන්න සමාවෙන්න ඕනෙ මේ සබ් එක මෙච්චර පරක්කු කරාට.. ඇත්තටම හේතු කීපයක් නිසාම වැඩේ පොඩ්ඩක් පරක්කු වුණා. පොඩි පොඩි අබාධ වීම් කීපයකට මූණ දෙන්න වුණා, එතකොට පඬුවස්නුවර කුමරිගෙන් පස්සෙ සංගීත නිර්මාණ වැඩ කටයුතු කීපයකුත් කරා. ඒ හින්ද සබ් එක දෙන්න පරක්කු වුණා. එතකොට මේක කරන්න බාරදුන්න …

Read More »

Krasue: Inhuman Kiss (2019) AKA Inhuman Kiss with Sinhala Subtitles | අමනුෂ්‍ය හාදුව හෙවත් හොල්මන් ප්‍රේම කතාව [සිංහල උපසිරසි සමඟ]

මහසෝන, කළු කුමාරය වගේ වෙන රටවල්වල අයටත් තියෙන්න බැරිද ලස්සනම ලස්සන හොල්මන් කතා.. දැන් අහන්න එපා ඉතිං හොල්මන් කොහෙද ලස්සන කියල.. මම කියන්නෙ හොල්මන් කතාව ගැන.. ඇත්තටම මම horror film රසිකයෙක්නම් නෙමේ.. ඒත් මට හිතුනා මේ ෆිල්ම් එකට සබ් කරන්න මහ රෑ 12ට ෆිල්ම් එක බලන ගමන්.. බයවෙන්නත් එක්ක හිතන් …

Read More »

The Pool (2018) with Sinhala Subtitles | දිය සිදුනු පිහිනුම් තටාකයක සිරවී! [සිංහල උපසිරසි සමඟ]

ඉතිං යාලුවනේ කොහොමද? ඔන්න මාත් හිතුවා බයිස්කෝප් සෙට් එකට එකතුවෙන්න. මීට කලින් ඇත්තටම මේ අදහස ආවෙ ඒත් මට අධ්‍යාපන කටයුතු එක්ක පොඩ්ඩක් ඒ ආසාව පස්සට දාන්න වුණා. මේකත් බොහොම අහම්බෙන් තමා කරන්න සෙට් වුණේ. ගෙදර යන්න බෑග් එකක් හොයද්දි තමා මට බිල්ලා (සොහාන්) කීවේ මචන් මේ ෆිල්ම් එක පොඩ්ඩක් බලපන්, …

Read More »
error: Alert: Content is protected !!